Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
සිතේ විස්මිත හාස්කම්

සිතේ විස්මිත හාස්කම්

සිතේ විස්මිත හාස්කම් භාවනා කෘතියේ තුන්වැනි මුද් රණය දොරට වැඩීමේ කටයුතු ලහි ලහියේ සූදානම් වෙමින් ඇති මෙවන් වාසනාවන්ත මොහොතක එහි දෙවැනි කොටස මේ අන්දමින් ඔබ අතට පත් කිරීමට හැකි වීම සම්බන්ධයෙන් මට ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි අන්දමේ නිහතමානී ආඩම්බරයකි. සිත දෝර ගලා යන ප් රීතියකි. ඉකුත් කෘතියෙන් භාවනාව හා භාවනා ක් රම ගැන පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු නමුත් මේ කෘතියට අන්තර්ගතව ඇත්තේ සමථ හා විදර්ශනා බෞද්ධ භාවනා ක් රම මඟින් අරහත් ඵල නෙළා ගත් අපේ කාලයේ තායි මහ රහතන් වහන්සේලාගේ විස්මිත අත්දැකීම් මාලාවකි. මේ සියලු ම අද්භූතයන්ට පාදක වී ඇත්තේ සිත හා චිත්ත දමනය බැවින් මේ කෘතිය සිතේ විස්මිත හාස්කම් යනුවෙන් නම්
In stock
ශාපලත් නිවසේ අබිරහස

ශාපලත් නිවසේ අබිරහස

මේ, රූත් ගැලෝවේ සෝල්ට්මාෂ් පරීක්ෂණයට සම්බන්ධ වී යන්තම් පණ බේරාගෙන ගෙවෙන තෙවැනි මාසයයි. එක්තරා ගොඩනැගිල්ලක් විනාශ කෙරෙන ව් යාපෘති බිමකදී, විශ්වවිද් යාල පුරාවිද් යා කණ්ඩායමට කුඩා දරුවෙකුගේ හිස සුන් සැකිල්ලක් හමු වේ. රූත් ගැලෝවේ සොයාගන්නේ මෙකී හිස සුන් සැකිල්ල අවුරුදු පනහකට හෝ හැටකට හෝ එපිටින් වළ දැමූවක් බවය. ඒ අනුව පෙර එතැන තිබුණේ පූජකවරයෙකු සහ කන් යා සොයුරියන් විසින් පවත්වාගෙන යන ලද ළමා නිවාසයක් බව, රහස් පරීක්ෂක නෙල්සන් ඇතුළු කණ්ඩායම අනාවරණය කර ගනී. ළමා නිවාසය භාරව සිටි හෙනසි පියතුමා ඒ කාලයේදී ළමුන් දෙදෙනෙක් අතුරුදන් වූ බවත්, ඒ මන්දිරයට යක්ෂයා අරක්ගෙන සිටි බවත් පවසයි. ඒ අතර කිසිවෙක් රූත්ව බිය ග
In stock
අනන්තරා

අනන්තරා

හෝරාව මැදියම් රාත් රී දොළහටද ආසන්නව තිබේ. මම සීයප්පච්චි විසින් මට ලබා දුන් බොහෝ පැරණි පුස්තකයද අතින් ගෙන මේසයට විමි. මේස ලාම්පුවේ මළානික ආලෝකය යටින් එය දිගහැර කියවන්නට පටන් ගතිමි. බෙහෙවින්ම දිරා කහ දුඹුරු පැහැයට ළංව ඉරී ගැලවි යන තරමටම අබලන් වූ එහි පිටු පෙරළීම වුව බොහෝ අර පරෙස්සමට ආයාස දරා කළ යුත්තක් විය. ඉතින් මම කියවන්නට පටන් ගතිමි. එය යටත් විජිත කාලය තුළ අප රටෙහි ජීවත් වූ හෙන්රි රිචඩ්සන් නම් වූ සුදු ජාතික මහතෙකු විසින් දීර්ඝව තැබූ සටහන් රාශියක් විය. එතෙකින් මා ඉදිරියේ සෙමෙන් සෙමෙන් දිග හැරී ගියේ මා ද මගේ නෑ සොයුරු හිරාන්ද මගේ පෙම්වතා වන ඇඩම් ද සම්බන්ධ අතිශයින් විශ්මයාවභ කථා පුවතක්ය. මෙය අපගේ
Out of stock
කම්බිලි

කම්බිලි

ඇයට දැනුනේ තමාගේ ගෙල පිටුපසට තද වී ඇති ඔහුගේ අතෙහි උණුහුමය. කෙස් වැටියෙහි ඉසකෙයි ගස් අතරින් රිංගා ඇති ඔහුගෙ ඇඟිලිවල පහසය. ඇගේ මුහුණ මතට වේගයෙන් වැටෙන ඔහුගේ හුස්මෙහි සුවඳය. මත් වීලාක් මෙන් ඇය කම්ඹිලි දෙසම බලා උන්නාය. පිච්චිගේ සිතුවිලි දැන වුන් කම්බිලි ඔහුගේ ශක්තිමත් වම් අත පිච්චිගේ බඳ වටා යවා තදින් ඇයව තමාගේ සිරුරට තද කරගෙන ඇගේ උරහිසේ සිට ගෙල දිගේ කන දක්වාම තදින් සිපගන්නට විය. එක් ක්ෂණයෙන් ඇගේ සිරුරෙහි හිරිගඬු පිපීමට තරම් ඉහළට ගත් හුස්ම නැවතීමට තරම් කම්බිලිගේ ඒ සිපගැනීම ප් රහල විය. පිච්චි තවත් තදින් දෑස් වසා ගත්තේ ඔහුගේ ඒ උණුසුම ඇයට තව තවත් විඳීමට ඇවැසි වූ නිසාවෙනි. ඔහුගේ දිගැටි ඇඟිලි පිච්චිගෙ
Out of stock
කුරු සහ වෙනත් කතා

කුරු සහ වෙනත් කතා

පවිත් රා අභයවර්ධන සතුව ඇත්තේ රසවත්ව කතා කීමේ ක් රමෝපායකි. එහි ඇතැම් කෙටිකතා විසින් කියවන්නාව ඔසවා පොළොවේ ගසනු ලබන අතර, අනෙක්වා මගින් ජීවිතයේ සංවේදී පක්ෂය සියුම් සැතකින් ඇන එළියට ගනු ලබයි. පාඨකයාගේ කියැවීමේ ලාලසාවට ඇමක් දමා අල්ලා ගැනීමට ඈ දක්වන සමත්කම පැසසුම් ලැබිය යුතුය. පවිත් රා භාෂාවට තමන්ව හසුරුවන්නට ඉඩ නොදී ඉතාමත් පහසුවෙන් තමන් විසින් භාෂාව වසඟයට ගෙන ඇති හෙයිනි. තම පළමු කෙටිකතා සමුච්චයෙන්ම දිගු දුර පිම්මක් පනින්නට ඈ සුදුසුකම් ලබා ඇතැයි මා සිතන්නේ එහෙයිනි. පාඨකයාගේ අවධානය දිනා ගැනීමත්, කුතුහලය පවත්වා ගැනීමත්, රසවත් කතාවක් කීමත් එකවර කළ හැකි පහසු භාෂාමය බලයකුත්,අපූර්ව භාෂා ශක් යතාවකුත් පවිත්
Out of stock
පෝ - මුතුමුදලිගේ නිශ්ශංක
Out of stock
ප්රාණ - අලුත් සමාජය

ප්රාණ - අලුත් සමාජය

අප හැමෝගේ ම ඇතුළේ තියෙනවා අභ් යන්තරික දුප්පත්කමක් (inward poverty). තවත් සරලව කිව්වොත් අප ළඟ මොනවා තිබුණත් තවත් මොනවා හෝ අඩුයි කියලා හැඟීමක් නිතර ම හිතට දැනෙනවා. අප බාහිර ලෝකයේ කරන හැම දෙයකින්ම උත්සාහ කරන්නේ මේ අභ් යන්තර දුප්පත්කම නැති කරගන්න. අප ඒ වෙනුවෙන් හොඳ, නරක හුඟක් දේ කරනවා. හැබැයි අභ් යන්තරික දුප්පත්කම එහෙමම තියෙනවා. අපට දැනෙන මේ අභ් යන්තරික දුප්පත්කම අනෙක් අයටත් පෙනෙයි කියලා බයක් නිතර ම හිත ඇතුළේ හොල්මන් කරනවා. ඒ නිසා ම තමන් තුළ එහෙම දුප්පත්කමක් නැති බව හඟවමින් නිතර ලෝකයාට 'පණිවුඩ' දෙන්න අවශ් ය වෙනවා. ඒ නිසා අප ජීවිතයේ කරන ලොකු, කුඩා හැම දෙයක් ම එහෙම පණිවිඩ දෙන්න අවස්ථාවක් කරගන්නවා. අ
Out of stock
අධ්යාපනයේ මනෝවිද්යාත්මක පදනම

අධ්යාපනයේ මනෝවිද්යාත්මක පදනම

පළමු මුද් රණයේ හැඳින්වීමෙන්..... මෙම කෘතිය අධ් යාපන මනෝවිද් යා ක්ෂේත් රයේ මහත් පිළිගැනීමට භාජන වනු ඇති බව එහි සැකැස්ම හා විෂය සන්ධාරය සැලකිල්ලට ගන්නා විට කල්තියාම නිගමනය කළහැකි වෙයි. එහි අන්තර්ගත විෂය කරුණු දෙස සැලකිල්ලෙන් අවධානය යොමු කරන විට පෙනී යනුයේ ක්ෂේත් රයේ දැනට පළවී ඇති වෙනත් මනෝවිද් යා පොත්වල නොමැති විශාල පරාසයක තොරතුරු හා කරුණු මේ පොතේ අඩංගුවී තිබෙන බවය. බොහෝ මූලාශ් ර පරිශීලනය කරමින් අලුත් තොරතුරු රැසක් ඔහු මෙහි ඉදිරිපත් කර ඇති අතර මෙතෙක් සිංහල මාධ් යයෙන් සාකච්ඡාවට ගෙන නොමැති නවතම විෂය මාතෘකා හා ඉගෙනුම් මනෝවිද් යාවේ නව න් යායන් කීපයක් ද මෙහි ලා හඳුන්වා දෙනු ලබයි. මහාචාර්ය අබේපාල වැනි