Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මහ සයුර ගිනි ගනී

මහ සයුර ගිනි ගනී

තිරිඟු වගාවට වූ හානිය නිසා සෝවියට් සංගමය ආහාර අර්බුදයකට ලක් වීමෙන් එහි නායකයන් බලයෙන් පහ වීමේ තර්ජනයක් මතුවෙයි. මේ අතර යුක්රේනයේ විමුක්තිය උදෙසා එකතු වූ කිහිපදෙනෙකු විසින් සැලසුම්කොට kgb ප් රධානියා ඝාතනය කෙරේ. මේ හේතුවෙන් සෝවියට් නායකයා තනතුරින් පහවීමේ අර්බුදය තවත් උග් ර වන හෙයින් රජය එම සිද්ධිය සඟවයි. අත්අඩංගුවට පත් වූ, kgb ප් රධානියා ඝාතනය කළ යුක්රේන ජාතිකයින් දෙදෙනා ගලවා ගැනීම සඳහා, බොරතෙල් ටොන් මිලියනයක් හා කාර්ය මණ්ඩලය 30 ක්ද සමග ලෝකයේ විශාලතම තෙල් නැව යටත්කොටගත් ඔවුන්ගේ සගයෝ එය පුපුරවා හරින බවට තර්ජනය කරති. බොරතෙල් ටොන් මිලියනයක් මුහුදට පිටවුවහොත් සිදුවන අතිවිශාල පරිසර හානිය නිසා එම සිරක
In stock
පෙම්බර මධු

පෙම්බර මධු

එහෙනම් මගේ මේ ප් රශ්නයට අවංකව උත්තරයක් දෙන්න. කියන්න බලන්න." මංගලා ඔහුගේ මුහුණ දෙස කෙළින් බලාසිටියාය. මං වගේම මධුත් මට ආදරේද? මංගලා තවමත් සේනට යටිසිතින් ආදරය කරනු ඇත යන හැඟීම ඔහුගේ සිතෙහි බලපැවැත්වෙමින් තිබිණි. මංගලා ද එය තේරුම් ගත්තාය. එබැවින් ඇගේ පිළිතුරින් ඔහුගේ සැකය ඉවත් කිරීමට මෙන්ම තමා ගැන පැහැදිලි අවබෝධයක් ද ලබා දෙන්නට ඈ වීරිය කළාය. මට ඒකට උත්තර දෙන්න ටිකක් අමාරුයි ලාල්. මං ඔයාට කැමතියි. ඒත් ඒ කැමැත්ත ආදරයයි කියලා ඔයාව රවට්ටන්න මට බැහැ. ඒක ආදරයකට හරවා ගන්න මං උත්සාහ කරන්නම්." උත්සාහ කරලවත් ඒක කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්. මං වගේම ඔයත් මට ආදරේ කරනවා කියලා අහන්න මං හරිම කැමතියි." ඈ සිනාස
Out of stock
ඉන්දීය නර්තන ලාලිත්ය ( Hard Bind)

ඉන්දීය නර්තන ලාලිත්ය ( Hard Bind)

ළමා වියේදී භරත නාට් යම් විෂයය කෙරෙහි ඇල්මක් ඇතිකරගත් ප් රීති ගනේගොඩ තම නර්තන අධ් යයනය ආරම්භ කළේ අනූෂා කුලසිංහම් ආචාර්යවරියගෙනි. ඇගේ අසපුවෙහි ශාස්ත් ර හදාරා අරංගේත් රම් රංගනය ඉදිරිපත් කොට පසුව කලාශූරී වාසුගී ෂන්මුගම් ජගදීශ්වරන් ආචාර්ය වරියගෙන් ද කලාශූරී ජෙයලක්ෂ්මී කන්දයියා ආචාර්ය වරියගෙන්ද තදන්තරව භාරතයෙහි ආචාර්යවර අඩයාර් කේ. ලක්ෂ්මණන් හා ස්වාමිමලෙයි කේ. රාජත්නම් පිල්ලෙයි ඝරානා ගුරුකුල පද්ධතියට අවතීර්ණව නර්තනය පිළිබඳ සංකීර්ණතා ප් රගුණ කළාය. පසුව තම ඥාන ධනය යෞවන යෞවනියන්ට බෙදාදෙමින් ක් රියාකළ ප් රීති ප් රේම පූජා මුද් රා නාටකයේද රංගනය සහ නර්තනය අධ් යක් ෂණය කළාය. ඇය ලියා ඇති මේ ඉන්දීය නර්තන ලාලිත්
In stock
හෙන්රි සුග(ර්)ගේ අරුම පුදුම කතාව සහ වෙනත් කතා

හෙන්රි සුග(ර්)ගේ අරුම පුදුම කතාව සහ වෙනත් කතා

වසර දෙදාහ ලබද්දී, පසුගිය සියවසේ බිහි වු විශිෂ්ටතම ප් රබන්ධ කතාකරුවා යැයි ද, 2000 millennium children's book award for charlie and the chocolate factory සම්මානය සහ වෙනත් සම්මාන රාශියකින් පුද ලද, "වැඩිහිටියන්ට ළමා කතා ලියන්නා" යන සොඳුරු නම්බුනාමය හිමි කරගත් roald dahl දරුවන්ට ද රසවිඳිය හැකි සේ "වැඩිහිටියන්ට ලියූ" කෙටිකතා එකතුවයි මේ... සතුන් සමග කතා කරන්නට හැකි ළමයා හමුවන්න... එහෙම පිටින් ම දෑස් වසාගෙන පොත් කියවන්නා, ඉලක්කයට වෙඩි තියන්නා, යෝගී ඉම්රට් බාන් මුනගැහෙන්න... එංගලන්තයේ හමු වු විශාල ම රෝමානු නිධානය ගැන කතාව අහගන්න... මම? මම ඇඟිලි ශිල්පියෙක්, මම වෘත්තීයමය ඇඟිලි ශිල්පියෙක්, ප් රොෆෙෂනල් ෆින
In stock
ලොකු ළමයින්ට විතරයි

ලොකු ළමයින්ට විතරයි

දැත් ඔයාලා දන්නවා ළමයි හැටියට ඔයාලට එන්න පුළුවන් කරදර මොනවාද, ඒ කරදර එන්න කලින්ම ඒවාගෙන් ඈත් වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම ඔයාලව වැරදි වැඩවලට යොමු කර ගන්න වගේම රවට්ටන්නන් බලන් ඉන්න සමහර අයගෙන් බේරෙන්න දැන් ඔයාලා දන්නවා. ඔයාලා දැන් ප් රජනක සෞඛ් යය ගැන ගොඩක් දේවල් දන්නවා. ඔයාලා දැන් දන්නවා දරුවෙක් පිළිසිඳ ගන්නේ කොහොමද කියලා, දරුවෙක් මේ ලෝකෙට එන්නේ කොහොමද කියලා ඔයාලා දන්නවා. මෙච්චර කල් ඔයාලා ඒ ගැන සිතා ගෙන හිටපු වැරදි දේවල් ඔක්කොම අමතක කරලා දාන්න දැන් ඔයාලට පුළුවන්. ටික ටික ලොකු වෙන කොට ඇගේ වෙන සාමාන් ය වෙනස්කම්වලට බය වෙන්නේ නැතුව ඒවා සාමාන් ය දේවල් කියලා තේරුම් අරගෙන ඒවාට සූදානම් වෙන්න ඕනේ කියලා ද
Out of stock
උමන්දා

උමන්දා

"උමන්දා බලනවා මගෙ දිහා..." ඔහුගේ අණ දැඩිය. රාජකාරි මට්ටමේ මෙනි. ඈ සෙමින් ඇසිපියන් එසවූවාය. " ඔයා ළග ඉන්නෙ මගෙ පණ ටික. හොඳට මතක තියාගන්නවා. තමුන්ට මොකක් වුණත් මගෙ දරුවට කරදරයක් වෙන්න බෑ... තේරුණාද?..." අනේ! ඇගේ හද ගැස්සුණ තරමක්. ඔහුගේ ඒ වදන්... '' තමුන්ට මොකක් වුණත් මගෙ දරුවට කරදරයක් වෙන්න බෑ... තේරුණාද? ඔහු එම වදන් කීවේ මොන සිතකින්ද? එහි තේරුම නිම්ර තමන්ට කිසිවිටෙක ආදරය කර නොවේද ? කප්පරක් බලාපොරොත්තු තබාගෙන තමන් ඔහුගේ උණුසුමට ගුලි වූයේ මෙම වදන් පෙළ ඇසීමටද? දරුවා දෙදෙනාගේමය. එහෙත් ඔහු මේ ඔහුගේ දරුවා යැයි පමණක් පවසයි. තමා මිය ගියත් ඔහුට කම් නැත. ඔහුගේ දෑසේ ලියැවී තිබෙන්නේ ආදරයක් නොවන බවට ඇදහූ උම
In stock
බටලන්දට ගිනි තැබුවෙමු

බටලන්දට ගිනි තැබුවෙමු

බටලන්දට ගිනි තැබුවෙමු ජනමාධ් යකරුවකුගේ දශක කීපයක ගවේෂණයකි. ජීවිතය පරදුවට තබා නිල අපරාධකරුවන් සොයා රටවල් ගණනාවකට යමින් කෙරුණු වීර චාරිකාවකි. බටලන්ද කොමිසම ආරම්භ වූයේ ඔහු රහස් පොලීසියට කළ පැමිණිල්ලක් අනුවය. බටලන්දට ගිනි තැබුවෙමු මේ අතීත වාර්තාකරණය වර්තමානයට යා කිරීමකි. ත් රාසජනක චිත් රපටයක හැඩය ගත්ත ද මේ ග් රන්ථය, ජිවත් වූ හා ජිවත් වෙමින් සිටින මිනිසුන්ගේ සැබෑ නම්ගම් වලින්ම රචනා වූවකි. මහජන ඡන්දයෙන් බලය ලැබූ දේශපාලකයන්, මහජන මුදලින් වැටුප් ලබන නිලධාරින් සහ ජන ජීවිතයේ වසා සිටින කිනිතුල්ලන් බදු අපරාධකරුවන් එකම වහලක් යටට රැස්වි අනෙකාගේ ඉරණම තීරණය කළ ආකාරය මේ ගවේෂණාත්මක වාර්තාව තහවුරු කරයි. නන්දන වි