Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
අහස ගුගුරන හඬ

අහස ගුගුරන හඬ

මගේ දෑත මත වූ අම්මාගේ දෑතේ ග් රහණය වෆාත් දැඩි වූ අතර, මම දිගටම කතා කළෙමි. ''අනේ අම්මේ සුදු හමක් තියන එක ඔච්චරම ලොකුවට ගණන් ගන්න දෙයක්ද? මොකක්ද එකේ ඔච්චචරටම ආඩම්බර වෙන්න තියෙන්නේ?'' අම්මාගේ ග් රහණය තවමත් ලිහිල් වූයේ නැත. ''එකේ ආඩම්බර වෙන්න දෙයක් තියෙනවා කෙයිසි. සුදු හමේ වගේම කලු හමෙත් ආඩම්බර වෙන්න දෙයක් තියෙනවා. මේ ලෝකයේ ඉපදෙන හැම කෙනෙක් ය්ගෙම හමේ පාට එක සමාන නැත. ඒත් එහෙම වුණායි කියලා එක පාටක් උසස් වෙන්නෙවත්, තව පාටක් පහත් වෙන්නෙවත් නැහැ.'' ''ඉතින් ඇයි ඒක මිස්ට සිම්ට සිම්ස්ට තේරෙන්නේ නත්තේ?'' ''ඒ කලු අය, සුදු අයට වඩා පහත් කියලා වර්නවාදීන්ට එයත් අයිති නිසා'' එම වචනයේ අර්ථය කුමක්දැයි හටියටම නොවැ
Out of stock
චොකර්බාලි

චොකර්බාලි

නොබෙල් සම්මානලාබී රබින්ද් රනාත් තාගෝර්තුමාගේ චොකර්බාලි ස්ථාපිත පවුල් පරිසරයක හට ගැනෙන අනියම් ප් රේම සබඳතාවක් දිගහැරෙන සම්භාවිත නවකතාවකි. බිහාරිගේ හිතෛෂීවන්ත මිතුරු බව ලබන විනෝදකාමී මහේන්ද් ර ගේත්, ලැජ්ජාශීලී සුරූපිනියක වන ආශාගේ වෛවාහික දිවිය බිනොදිනී නම් වැන්දඹු රූමතියකගේ සම්ප් රාප්තියෙන් කැළඹෙයි. විටෙක මිතුරු වන ඔවුහු විටෙක සතුරු වෙති. සුඛ - දුක්ඛ සංවේදනාවන් මැදින්, ඔවුන්ගේ ජීවිතය ගලා යන්නේ මනුෂ් යත්වයේ සොඳුරු මෙන්ම අඳුරු තැන්ද ආලෝකවත් කර අපට පෙන්වාලමිනි. අදින් සියවසකටත් පෙර රචිත මෙම කෘතිය වත්මනටත් වලංගුය. ඒ එහි කියැවෙන්නේ සනාතන මනුෂ් යත්වය පිළිබඳවම වන බැවිනි.
Out of stock
අඳුරු පළිඟු තල මැදින්

අඳුරු පළිඟු තල මැදින්

සොෆීගේ ලෝකය පොතින් යුස්ටයින් ගෝඩර් විසින් නිර්මාණය කරනු ලැබ ලෝයේ ලක්ෂ සංඛ් යාත පාඨකයින්ගේ සිත් වසඟ කළ කලාව - දැරියක ප් රධාන චරිතය කොටගෙන දාර්ශනික ප් රශ්න නැගීමේ කලාව - අඳුරු පළිඟු තල මැදින් නමැති මෙම අතිශයින් සුන්දර අනුවේදනීය කථාවෙන් තව දුරටත් විස්තීර්ණ වෙයි. ගැටවර වියට එළැඹි සිසිලියා අසාධ් ය ලෙස රෝගීව යහනේ නිදයි. ඇය මහත් කෝපය, ශෝකය, අපේක්ෂා භංග වීම, කලකිරීම ආදී ආවේගවලින් පෙළෙන්නීය. ඒ සියලු ආවේග යොමු වන්නේ ඇගේ පවුලේ ඇත්තන් වෙතටය. නත්තල් දවසේ ඇගේ කාමරයේ ජනේලය තුළින් සුර දූරතයෙක් - ඒරියල් - එයි. ඔහු මරණය, මරණින් මතු ජීවිතය, සිත් අදනාසුලු පිළිසඳරෙහි යෙදෙයි. ජීවිතය පිළිබඳ ගැඹුරු කරුණු හෙළි කරයි.
Out of stock
මා සොයාගත් ඔබ

මා සොයාගත් ඔබ

නැතන් මැකාන් කැලෑවේ කොළ කැටියකට යට වී සිටි උපන් හැටියේ ඵදරුවකු සොයා ගනියි. ඔහු සිතුවේ ඒ ළදරුවා මියගොස් ඇතැයි කියාය. එහෙත් එක් වරම ළදරුවා ඉතාම සිඟිති චලනයක් කරයි. ඒ අති විශේෂ මොහොතේදී නැතන්ගේ ජීවිතය සදහටම වෙනස් වෙයි. රෝහල් බලධාරීන් ළදරුවා ඔහුගේ අත්තම්මාට භාර දුන් නමුත් ඇය එක් වරක් හමු වන්නට නැතත් බලවත් සේ පෙළඹෙයි. හෙතෙම එකම සරල පොරොන්දුවක් ඇයගෙන් ඉල්ලයි - යම් දවසක ළමයාට නැතන් පෙන්වා "මෙයා තමයි ඔයාව කැලෙන් හොයාගත්ත එක්කනො" යයි කීමට. වර්ෂ ගණනාවක් ගත වෙද්දී, වියපත් කාන්තාව ඒ පොරොන්දුව ඉටු නොකරතියි නැතන් සිතා සිටියදී, එක් දවසක අමහනයෙන් යුත් කෝපාකූල පිරිමි ළමයෙක් සූට්කේසයක් රැගෙන නැතන්ගේ දොරකඩ පෙනී
Out of stock
කීඩෑවෝ ඇවිල්ලා

කීඩෑවෝ ඇවිල්ලා

අන්තර්ගතයේ අවශ් යතාව හා වැදගත්කම යළිදු තහවුරු කරමින්, තමාට අවනතව ගිය කිංකර බසක් විස්මිත පරිමාවකින් යුතුව භාවිතයට ගනිමින්, දල්වන ලද ආලෝක පුංජයෙන් ආ දිවිමග එළි පෙහෙළි කෙරෙන සාදෘෂ්ටික භාවයෙන් යුතුව එම අංග ත් රය සමවාය කොට ජනිත කෙරෙන හිත පුරවා දමන විමතිය හෙවත් තිගැස්ම මගින් උපන් රසය තහවුරු කරගනිමින්ම, බලපෑමකින් තොරව පශ්චාත් නවීන ලක්ෂණ හෝ අධියථාර්ථවාදී සලකුණු සිය නිර්මාණය කෙරෙහි ජනිත වන්නට හැරීමෙන් නැවත වරක් සිංහල කෙටිකතාව වෙත පාඨකයා ආදරයෙන් බඳවා ගනිමින් කේන්ද් රාභිසාරී චලනයක පරම නිෂ්ඨාව අත්පත් කරගත් කෙටිකතා සංග් රහයකි කීඩෑවෝ ඇවිල්ලා. 2004 ගොඩගේ සාහිත් යය සම්මාන උළෙලේ හොඳම සාහිත් යය කෘතීන් අළලා කළ ඇ
Out of stock
මිනිත්තු එකොළහේ කතන්දරේ

මිනිත්තු එකොළහේ කතන්දරේ

මට ලෝකයට අනුව චූදිතයෙකු වෙන්නත් සතුට හොයාගෙන අවදානම් ගමනක යෙදෙන්නත් පුලුවන්.ඒ සියල්ල මම ජීවිතය දකින විදිය ගැන ගැටලුවක් විතරයි. මරියා බ් රසීලයේ ඇතුළු ගමක ඉපදුණු, නිළියක් වෙන්න ජීනීවාවලට ආපු රූමත්, බුද්ධිමත් තරුණ ගැහැනියක්. ආදරය හා ජීවිතයේ ගුප්ත ස්වාභාවයන් තුළින් අභ් යන්තරයෙන් පැන නැඟෙන ආලෝකය හොයාගෙන යන, අවදානම් සහගත ගමනේදි ආදරය වෙනුවට ලිංගිකත්වය මුණගැසුණොත් කුමක් වේවිද? ජීවිතය සොයා යෑමේදී, ආදරය ලිංගිකත්වය හා ආත්මීය අර්බුද හා ගැටෙමින් ඇය තුළින් ඇයවම මතු කර ගැනීමට කෙරෙන නිර්භීත ගවේෂයක කතාවයි. මිනිත්තු එකොළහේ කතාන්දරේ.'සන්තියාගෝ නම් සැරිසරන්නා' කෘතියෙන් කෘතියෙන් කීර්තියට පත් පාවුලෝ කොයියෝගේ, ලිංග