Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
බිඳුණු සමනල හදවත
Out of stock
බත්තලංගුණ්ඩුව

බත්තලංගුණ්ඩුව

ලේඛයකුගේ ප් රථම නවකතාවක් මංජුල වෙඩිවර්ධනගේ 'බත්තලංගුණ්ඩුව' තරම් විශිෂ්ට වන්නේ ඉතා කලාතුරකිනි. කවර බසකින් වුව එවැනි ප් රථම නවකතාව් කියවීමට ලැබීම ඉතා දුර්ලභ දෙයකි. කවියෙක් සහ කෙටි නාට් ය රචකයෙක් ලෙස සාහිත් ය ජීවිතය ඇරඹූ වෙඩිවර්ධන නවකතා මාධ් ය වෙත එන්නේ අර මාෂ් ය දෙකේම වූ ශිල්පීය අංගද රැගෙනය යන කාරණය සඟවන්නේ නැත. ඔහු ඒ අංග, නවකතාවක කතාව ඉදිරිපත් කරන ආකර්ෂණීය ශෛලියක් නිපවීම සඳහා භාවිතා කරයි. -මහාචාර්ය ලියනගේ අමරකීර්ති මංජුල වෙඩිවර්ධනගේ 'බත්තලංගුණ්ඩුව' 2007 වසරේ සිංහල නවකතාව මතු නොව, මෑතකාලීන සිංහල නවකතාව තුළද සුවිශේෂී සංධිස්ථානයක් වෙයි. එය ලෝක සාහිත් ය තුළ නවකතාව සම්ප් රාප්ත වී ඇති නව ඉසව් වෙතින්ද
Out of stock
කියුබානු විප්ලවයේ මතක සටහන්

කියුබානු විප්ලවයේ මතක සටහන්

අර්නස්ටෝ චේ ගුවේරා සිය මතක සටහන් ඇසුරින් දිනපොත් කිහිපයක්ම රචනා කළ අතර ඔහුගේ මරණින් පසු ඒවා මුද් රිත කෘති බවට පත් විය. ප් රථම වරට කියුබාවේදී මුද් රණයෙන් නිකුත් වු එම කෘති පසුව භාෂා රැසකට පරිවර්තනය කෙරිණි. කියුබානු විප්ලවයේ මතක සටහන් ඇසුරින් ඔහු විසින් රචිත ලිපි එකතුව වික්ටෝරියා ඔර්ටීස් විසින් reminiscence of the cuban revolutionary war නමින් ඉංග් රීසි බසට පෙරළන ලදි. එම කෘතිය මුල් වරට ප් රකාශයට පත් වුයේ 1968 දීය. මෙම කෘතිය එහි සිංහල පරිවර්තනයයි. මෙම කෘතියට පාදක වනුයේ 1956 නොවැම්බර් 25 දින ග් රැන්මා නමැති කුඩා යාත් රාවෙන් ගමන් ආරම්භ කළ අවස්ථාවේ සිට කියුබානු විප්ලවය ජයග් රහණය තෙක් ඔවුන් ආ ගමන් මඟ
Out of stock
පෝලිම

පෝලිම

රජය මඟින් බෙදා හරිනු ලබනා භාණ්ඩ ගැනීමට දින ගණනාවක් බලා සිටිනා මිනිස් පෝලිමක් . අපේක්ෂාව සහ අපේක්ෂා භංගත්වය, ඉවසිල්ල යනුවෙන් වරනැඟෙනා යටහත් බව සහ ඒ් අවසන පැන නැඟෙනා නොඉවසිල්ල සහ කෝපය මෙන්ම මානව සබඳතාවන්හී සංකීර්ණත්වය විදහා පෙන්වන කෙටි සංවාද පෙළක් . මේ ව්ලැදිමීර් සොරෝකින්ගේ ' පෝලිම 'නම් නවකතාවෙහි මතුපිට සිත්තමයි . එහෙත්, මෙහි යටිපෙළින් කියැවනුයේ ලෝක ඉතිහාසයෙහි අසිරිමත්ම සිදුවීමක් එනම් සෝවියට් සමාජවාදී රාජ් යය බිහිවීමෙන් පසු එහිම ඇතිවන විපරිණාමය සහ තමන්ගේ යහපත උදෙසාම තම දහදිය කඳුළින් බිහිකරගත් පාලනයක ගොදුරු බවටම පත් ජනතාවකගේ සංවේදී සහ සංකීර්ණ පුවතයි . මෙහි එන දෙබස් පෝලිමෙහි රස්තියාදු වන පුරවැසියා
Out of stock
ඉවුරු ගඟ සිඳී ගිය දා

ඉවුරු ගඟ සිඳී ගිය දා

සුන්දර මුහුණක් දැකීමෙන් උපදින ස්වාභාවික ආදරය සහ අසුන්දර රූපකායක් පෙනී යාමෙන් හට ගන්නා නිරායාස පිළිකුල් සහගතඅනාදරය විමර්ශනයට ලක්කරමින් සර්පයන්ට ලැගුම්ගෙවල් තනා දෙන්නට යොමු වූ දෑතක් 'අම්මාවරුමයි බුදු වන්නේ' යැයි කියනසමාජයක තමාගේම දූ දරුවනට පමණක් ලේ කිරි කර පොවන මාතෘත්වය හා බුද්ධත්වය අතර වන මහා වෙනස විමසාඅම්මාවරුනට බුදු විය හැකිවන්නේ දරුවන්ගේ ලෝකයේම පමණකි යි හඳුනා, බුද්ධත්වය කෙසේ වෙතත් නිර්වාණය වුවමවකගෙන් ඈත් කර තබන ප් රබලම සාධකය දූ දරුවන් ම බව සාක්ෂාත් කළ දියණියක් ථේරවාදී රටවල කාන්තාවට පැවිද්ද සහඋපසම්පදාව අකැපවීමත්, අනුරාධපුර යුගයෙන් පසුව භික්ෂුණී ශාසනයක් ස්ථාපිත කිරීමේ අවශ් යතාව කිසිදු රාජ් ය න
Out of stock
කිම්

කිම්

මුහුණේ අසංඛේය රැළි ඇති වෘද්ධ ලාමා කෙනෙකු සමඟ දුටුමතින්ම ස්පන්තයෙන් බැඳෙන කිම් නම් යෞවනයකු වටා මෙමනවකතාව අගතයි. හේ ආත්මීය විමුක්තිය සොයා ඉන්දු දේශය පුරා සැරිසරන එතුමාගේ ඇබිත්තයා ලෙස යයි. මේ ගුරුවරයා සහශිෂ් යයා, රෝග සුව කිරීමේ බලයක් ඇති භීයේ තදිය සොයා ඉන්දියාව පුරා සැරි සති පොදු ජනයා ගැවසෙන මහා දික් මග ඔස්සේගමන් කොට, අවසානයේදී හිමාලයේ ගිරි ශිඛර කරා ළඟා වන ඔවුහු තමන් පතන විමුක්තිය එහි නැති බව දැන. තැන්න වෙතපෙරළා එනි. ගුරුවරියා වන ලාක් ෂා එහිදී තමා සම්පතක් සොයා ගිය විමුක්තිය සොයාගෙන, සිය ආත්මය මහා ආත්මය (great soul) වෙත එක් කරයි. එහෙත් පසුව සිය ගෝලයා සිහිපත් කරන හේ, නැවතත් එය තමා වෙත කැදවා එමගින්