Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
නයිටිංගේල්ගේ රහස

නයිටිංගේල්ගේ රහස

ඉන්දියාවේ හැදී වැඩුණු සුන්දර, උද්යෝගිමත් තරුණියක වූ සුසැන්නා ප්ලේඩේල්, රෝගීන් සුවපත් කිරීම සඳහා තමන් සතුව සුවිශේෂී හැකියාවක් ඇති බව අවබෝධ කර ගනී. ඉන්දියාවේදී තරුණ ඔබ්රි සෙන්ක්ලෙයාර් මුණගැසීම, එම ආදර අන්දරය විවාහයකින් මෙන්ම සුන්දර මධුසමයක දින කීපයකින් ඇයව සතුටු කරවන අතරම එයින් පසු ඇය පැතූ සැම්යා සහ දිවිය ඇයට අහිමි බව ඇය වටහා ගනී. ඉන්පසු එලඹි සමයේ සුසැන්නා හට මහා වතුයායක් තුළ බොහෝ දෙනා අතර තනිවීමට සිදුවේ. හිමි අහිමිවීම් මෙන්ම ලැබීම් නොලැබීම් අතර දෝලනය වෙමින් සමාජයේ විවිධ තලවල මිනිසුන් අතර නොසැලී සිටින්නට වෙර දරණ සුසැන්නා, අදටද අමරණීය නාමයක්ව පවතින ෆ්ලොරන්ස් නයිටිංගේල් ඇසුරට යොමු වන්නී, සිය දිවිය
In stock
භාෂාව හා සමාජය

භාෂාව හා සමාජය

භාෂාව මනුෂ් ය සමාජයේ සාමූහික නිර්මාණයකි. ජනතාවකගේ පොදු සිතුම් පැතුම් නිරූපණය කරනු වස් නිපැයුණු හෙයින් හා ඔවුන්ගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් ලෙස අනාදිමත් කාලයක සිට පැවත ආ හෙයින් ද භාෂාව හා සමාජය අතර අන් යෝන් ය බලපෑම් ඇතිවීම ස්වාභාවික ය. මෙම බලපෑම් භාෂාව කෙරේ බලපාන ආකාරය හැදෑරීම සමාජ වාග්විද් යාව (sociolinguistics) නම් ශික් ෂණයට අයත් වේ. එම විෂයය අගයා සිංහලයෙන් පළවූ මුල්ම ග් රන්ථය මෙය වේ. මෙහි දී මනුෂ් ය සමාජය තුළ භාෂාව දරන තත්වය ද සමාජ සංස්ථිතිය හා භාෂා සංස්ථිතිය අතර ඇති සමාන්තරතාවන් ද සමාජයේ පවත්නා විවිධතාවට අනුරූපව භාෂාවේ විවිධතා දක්නා ලැබෙන ආකාරය දක්නා ලැබෙන ආකාරය ද සවිස්තර විමර්ශනයට භාජන වේ. ද
In stock
ලියර් රජ - කුලතිලක කුමාරසිංහ

ලියර් රජ - කුලතිලක කුමාරසිංහ

ලියර් රජ ෂේක්ස්පියර් විසින් රචනා කරන ලද ඓතිහාසික ෂානරය නියෝජනය කරන නාට් යයකි. සම්භාව් යවාදය නැමැති සාහිත් ය කලා විචාරවාදය ප් රචලිතව පැවැති පසළොස්වන සියවසේ හා දහසය වන සියවසේ මුල් භාගයේ දී ඉංග් රීසි නාට් ය කලා ක්ෂේත් රය පෝෂණය කිරීමට මෙන් ම සම්භාව් යත්වය නාට් ය කලා ක්ෂේත් රයට පිවිසවීම සඳහා ඓතිහාසික පුවත් තෝරාගෙන නාට් ය නිර්මාණකරණයේ නිරත වීමට මේ අසහාය නාට් යකරුවා පෙලඹුණේය. ජාතිකත්වය හෝ දේශානුරාගය එමඟින් ඉස්මතු කිරීම නාට් යකරුවාගේ අභිලාෂය නොවීය. භාවපූර්ණ නාට් යයක් නිර්මාණය කිරීම ඔහුගේ අධ් යාසය වූයේය. ලියර් රජ (king lear) විලියම් ෂේක්ස්පියර් නැමැති ශ් රේෂ්ඨ නාට් යකරුවාගේ තිස් එක්වන නාට් යයයි. රචනා ක
In stock
ශ්රී ලංකාවේ සිදු වන සයිබර් හිරිහැර

ශ්රී ලංකාවේ සිදු වන සයිබර් හිරිහැර

ශ් රී ලංකාවේ සිදු වන සයිබර් හිරිහැර (cyberbullying in sri lanka) සයිබර් හිරිහැර කිරීම යනු දශකයකට වැඩි කාලයක් පුරා ලොව පුරා අනතුරු ඇඟවීමක් ඇති කරන දැවෙන මාතෘකාවකි. එය අපහාසාත්මක පුද්ගලික කෙටි පණිවිඩවල (sms) සිට යූ ටියුබ් (youtube) හෝ ෆේස්බුක් (facebook) හෝ වෙනත් ඕනෑම ඩිජිටල් මාධ් යයක් දක්වා විහිදෙන පුද්ගලයන්ට හිරිහැර කිරීමේ විද් යුත් ආකාරයකි. සයිබර් හිරිහැර කිරීම නීත් යනුකූලව ඩිජිටල් සන්නිවේදනය සඳහා වන සමාජ ප් රවණතාවයේ අසංවිධිත අතුරු ඵලයක් ලෙස සැලකිය හැකිය. ඒ අනුව සයිබර් හිරිහැර කිරීම පුද්ගල ගැටලුවක් පමණක් නොව පුළුල් සන්දර්භයකින් බැලිය යුතු සමාජ සංසිද්ධියකි. අදාළ පුද්ගලයින්, ඔවුන්ගේ පවුල්, සම ව
Out of stock
සැඩ සුළං

සැඩ සුළං

Danielle steel season of passion සැඩ සුළං පරිවර්තනය - වසන්තා පිගේරා සුපිරි අමෙරිකානු පාපන්දු ක් රීඩා තරුවක් වූ ටොම් හාපර් හමුවන විට, කේට් දහ අට හැවිරිදි සරසවි සිසුවියකි. ඇය සතුටින්, සෙනෙහසින් ඇගේ ප් රථම ප් රේමය ඔහු සමඟ බෙදා ගනියි. කේට් ඉතා රූමත්, ජනප් රිය නිරූපිකාවක් බවට පත්වන විට, ටොම් සිය ක් රීඩා වෘත්තියෙහි හිනිපෙත්තටම නැගි දක් ෂ පාපන්දු ක් රීඩකයෙක් බවට පත් වේ. ඔවුන් සතුට්න් ජීවිතය ගත කරයි... අවිනිශ්චිත මොහොතක ක් රීඩාවෙන් සමුගැනීමට සිදුවීම නිසා හටගත් මානසික පීඩනය, සියදිවි නසාගැනීමේ අසාර්ථක වෑයමකට ටොම්ව යොමු කරයි. දිවි ගලවා ගනු ලැබුවද කායික හා මානසික දුබලතාවයෙන් පෙළෙන ටොම් මුළුමනින්ම බිඳ වැටෙ
Out of stock
සිංහලයෝ

සිංහලයෝ

මේ වූ කලී අවුරුදු දෙදහස් පන්සියයක් තුළ අවිච්ඡින්න ව පැවැති රාජ පරම්පරාවක් යටතෙහි සාම හා යුද්ධ කාර්යයන්හි යෙදෙමින් විසූ සිංහල වර්ගයා ගේ කථාන්තරයයි. දිවයිනෙහි තැනින් තැන නටබුන් ව දක්නා ලැබෙන මහා ශිලා නිර්මාණයන් ගෙන් පිළිබිඹුවන නවශිලා සංස්කෘතියෙන් ඇරැඹෙන මේ කථාන්තරය එකී සංස්කෘතිය දඹදිවින් සංක් රමණය වූ ඉන්දු- ආර්ය ශිෂ්ටාචාරය සමඟ සංකලනය වීම ඔස්සේ දිවෙයි. එකී සංකලනය ද ඉන්දු - ආර්යය භාෂාවේ හා ජීවන ක් රමයේ ව් යාප්තිය ද සිංහල ජාතියේ ආරම්භය සේ ගැනෙයි. පූර්ණ ශිෂ්ටාචාරයක නටබුන් අතර පුරා තිස් වසරක් පමණ වූ කාලයක් වැඩ කරමින් දිවි ගෙවූ ආචාර්ය සෙනරත් පරණවිතානයෝ සිංහලයන් ගේ උදාර ජීවන කාර්යය සැලැසුම් කර ගැනීමට උ
In stock
ළමා විය - ස්වයං චරිතාපදානය 1 (Hard Bind)

ළමා විය - ස්වයං චරිතාපදානය 1 (Hard Bind)

සෝවියට් සාහිත් යයේ ආරම්භකයා ලෙස ගැනෙන මක්සිම් ගෝර්කි (1868-1936) මේ කතාව ලියුවේ 1914 දී ය. ඔහු තම ජීවිතය ගැනත්, අසීරු ගැටවර කාලය ගැනත් විස්තර කරයි. කුඩාකල දී ම දෙමාපියන් නැතිව ගියෙන් අලෝෂා පෙෂ්කෝව්ට 'පිට මිනිසුන් අතර ජීවත් වීමට සිදු විය. සපත්තු වෙළෙඳ හලෙක ඔහු ආවතේව කරුවකු ලෙස වැඩ කරයි. නෑ ගෙදරක ඔහු 'සැලැසුම් ඇඳීමට ඉගෙන ගන්නේ නින්දා අපහාසවලට භාජන වෙමිනි. වොල්ගා ගංගා තරණ නැවක පිඟන් සෝදන්නකු ලෙස ද, දේවරූප අඳින වැඩපළක ද සේවය කරයි. පැරැණි සාර් රුසියාවේ ජනතාව ඉතා බර වැඩ කරමින්, දුගී දුකට වැටී සිටින සැටි පෙෂ්කෝව් හැම තැන ම දකී. මේ නිර්දය ජීවිතය නිසා දහහතර හැවරිදි ගැටවරයා මුග්ධ සහ නපුරු මිනිසුන් මුණ ග
In stock
මගේ සරසවි - ස්වයං චරිතාපදානය 3 (Hard Bind)

මගේ සරසවි - ස්වයං චරිතාපදානය 3 (Hard Bind)

සෝවියට් සාහිත් යයේ ආරම්භකයා ලෙස ගැනෙන මක්සිම් ගෝර්කි (1868-1936) මේ කතාව ලියුවේ 1914 දී ය. ඔහු තම ජීවිතය ගැනත්, අසීරු ගැටවර කාලය ගැනත් විස්තර කරයි. කුඩාකල දී ම දෙමාපියන් නැතිව ගියෙන් අලෝෂා පෙෂ්කෝව්ට 'පිට මිනිසුන් අතර ජීවත් වීමට සිදු විය. සපත්තු වෙළෙඳ හලෙක ඔහු ආවතේව කරුවකු ලෙස වැඩ කරයි. නෑ ගෙදරක ඔහු සැලැසුම් ඇඳීමට' ඉගෙන ගන්නේ නින්දා අපහාසවලට භාජන වෙමිනි. වොල්ගා ගංගා තරණ නැවක පිඟන් සෝදන්නකු ලෙස ද, දේවරූප අඳින වැඩපොළක ද සේවය කරයි. පැරැණි සාර් රුසියාවේ ජනතාව ඉතා බර වැඩ කරමින්, දුගී දුකට වැටී සිටින සැටි පෙෂ්කෝව් හැම තැන ම දකී. මේ නිර්දය ජීවිතය නිසා දහහතර හැවරිදි ගැටවරයා මුග්ධ සහ නපුරු මිනිසුන් මුණ
Out of stock
පාට කරන පොත - එළවළු-පලතුරු-සත්තු-කුරුල්ලෝ-මල්-වාහන

පාට කරන පොත - එළවළු-පලතුරු-සත්තු-කුරුල්ලෝ-මල්-වාහන

වර්තමානය තුළ විවිධ පොත පත එළිදැක්වුණත් ඒ කිසිදු පොතක් ප් රාථමික අධ් යාපන නිපුණතා පාදක කරගෙන හෝ විෂය නිර්දේශයන්ට අනුව සකස් කෙරුණක් නොවේ. නිතර දකින නිසා මිලදී ගත්තත් එවැනි පොතකින් නිපුණතා හා කුසලතා වර්ධනයක් සිදු නොවේ. ඒ නිසාම සෞභාග් යා ප් රකාශන ආයතනය විසින් මුල් ළමා විය සංවර්ධන මධ් යස්ථාන හා ප් රාථමික ශ් රේණි අධ් යාපනික නිර්දේශයන්ට අනුකූලව නිපුණතා පාදක කරගනිමින් මෙම පොත සකස් කර ඇත. මෙම පොතෙහි ක් රියාකාරකම්වල යෙදීමෙන් පහත නිපුණතා හා කුසලතාවයන් අත්පත් කරගනු ඇත. දෘෂ්ටි විභේදන කුසලතා ප් රදර්ශනය බොහෝ දුරට එක හා සමාන පින්තූර දෙකක් පරීක්ෂා කර පාට කර ඇති රූපය දෙසබලා පාට නොකරන ලද රූපයේ කොටස් හඳුනාගෙන පාට
Out of stock
දෙබිඩි

දෙබිඩි

අසිහියෙන් වාගේ තමා නැවතත් කඩදාසිය මත අඩක් සුදු සහ අඬක් කළු හදවතක් චිත් රයට නඟා තිබේ. පුපුරන්නට තරම් රිදුම්දෙන හිස දෝතින් අල්ලාගත් ගඟුල් දෑස වසාගත්තේය. හැමදාමත් වාගේ අගක් මුලක් හිතාගත නොහැකි සිදුවීම් දාමයක් ඔහුගේ මනසේ මැවිණ. ගල්තලාවක් මත දෑත දෙපය බැඳ දමා උන් දෙදෙනෙකි. ඉන් එක් අයෙක් තරුණයෙකි. මල් ගවුමක් හැඳ දිගුකොණ්ඩය බිම විසුරුවාගෙන ඉන්නා අනෙක් රුව තරුණියකි. ඒ අසල කතාබහේ යෙදෙමින් හිටගෙන ඉන්නා පිරිමි රූප කීපයකි. "උඹල වැඩේ තිතට කරන්ඩෝන. මේ වැඩේනම් වරද්දගන්න එපා. අපේ පරම්පරාවටම එල්ලුම් ගස් යන්න වෙනවා....' ඉන් එක් පිරිමියෙක් අනෙක් උන්ට උපදෙස් දුන්නේය. ඒත් සමඟම ඒ සිදුවීම මැකී ගොස් තවත් සිදුවීමක් මතු