Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
අසිරිමත් මිහින්තලය

අසිරිමත් මිහින්තලය

ක් රිස්තු පූර්ව තෙවන සියවසේදී මිහිඳු මාහිමිපානන් වහන්සේ විසින් බුදු දහම මෙලකට ගෙන එන ලද්දේ මිහින්තලයෙනි. එබැවින් මෙම ස්ථානය බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස සළකනු ලැබේ. බුදු සමය මෙරටට එන කල රාජ් යත්වය දරණ ලද්දේ දේවානම් පියතිස්ස රජුය. ඔහුගේ ඇරයුමින් අනුරාධපුරට වැඩම කළ උන් වහන්සේ පසු කලෙක මිහින්තලයටම වැඩි සේක. මිහිඳු හිමිගේ ආයාචනය මත රජු මිහින්තලයෙහි ගල් ලෙන් 68 ක් කටාරම් කොටවා වාසය පිණිස පිළියෙල දුන්නේය. මිහින්තලය විවිධ රජුන්ගේ නොමඳ අනුග් රහයට පාත් ර විය. මුල් සියවස්වලදී මහා විහාරවාසී ථේරවාදී භික්ෂූන් සතුව තිබූ මහින්තලයේ බලය ක් රිස්තු වර්ෂ පස්වන සියවසේදී අභයගිරිවාසී ධර්ම රුචිකයන් අතට පත් විය. වසභ ඇත
In stock
අසිරිමත් පොළොන්නරුව

අසිරිමත් පොළොන්නරුව

පොලොන්නරුව යනු දිවයිනේ දෙවන අගනුවරයි. මෙම ස්ථානය ක් රිස්තු වර්ෂ මුල් සියවස් වල පටන් විටින් විට අනුරාධපුරයේ සිට රජකළ ඇතැම් රජවරුන්ට තාවකාලික වාසස්ථානයක්ද විය. එහෙයින් එය කඳවුරුපුර නමින්ද නම් විය. පොලොන්නරුව මුලින්ම නිත් ය වාසස්ථානය බවට පත් කරගන්නා ලද්දේ රාජ රාජ නම් සොළී පාලකයා යටතේය. සොළී පාලනයෙන් රට මුදවා ගත් පළමු විජයබාහු රජු 1055 වසරේදී රාජ් යත්වයට පත් විය. ඔහුගේ පාලන සමය දිවයිනේ ඉසුරුමත් අවධියක් ලෙස සළකනු ලැබේ. එතැන් පටන් එතරම් බලවත් නොවූ රජුන් තිදෙනෙකුන් පසුව පළමු පරාක් රමබාහු රාජ් යත්වයට පත් වෙයි. අභ් යන්තර අරගලවලට සාර්ථකව මුහුණ දුන් ඔහු 1153 වසරේදී දිවයිනේම පාලකයා බවට පත් විය. පොලොන්නරුව
In stock
විකිණී අහවරයි - සමන්ති ප්රකාශන

විකිණී අහවරයි - සමන්ති ප්රකාශන

එංගලන්තයේ උපත ලත් සානා මුසෙන් වෙනුවෙන් ඇඩ් රිව් ක් රොෆ්ට් රචිත මෙම කෘතිය, ඈ ලද ලොමු ඩැහැගැන්වෙන අත්දැකීම් පාදක කොටගත් සත් ය කතා පුවතකි. සානා හා ඇගේ නැගනිය නාඩියා පාසල් වියේදීම පියා විසින් රහසිගතව යේමන් ජාතිකයන් දෙදෙනෙකුට විකුණන ලද හ. ඒ ඔවුන්ගේ පුත් රයන් හට විවාහ කර දීමට යි. මේ අනුව සානාට හා නාඩියාට සිදුවන්නේ බලහත්කාරී විවාහයන් යටතේ ගෘහස්ථ වහලියන් සේ ජීවත් වීමට ය. එහෙත් මෙබඳු සිපිරිගත වාතාවරණයක සිටියදීම තමන්ගේ නිදහස උදෙසා දෘඩතර අරගලයක යෙදුනු සානා එහි ප් රතිඵලයක් වශයෙන් අවසානයේ දී තම මවු රටට ඒමට සමත් විය. මෙම කෘතිය ඇගේ අරගලය පියවරෙන් පියවරට ඉදිරිපත් කරමින් අපේ සිත් සතන් ප් රකම්පනයට පත් කරයි.
In stock
මහාථූප දාගැබ් සිතුවම්

මහාථූප දාගැබ් සිතුවම්

පර්යේෂකයා පුද්ගලයන් සමග නොව දත්ත සමග ගනුදෙනු කරන්නෙකි. එහෙත් ඔහු කිසි විටෙකත් දත්ත බලහත්කාරයෙන් පෙළඹ වීමට ලක් නොකළ යුතුය. වාසිදායක හා අවාසිදායක දත්ත යන වර්ගීකරණයෙන් අත්මිදිය යුතු අතර, අදාළ සැම දත්තයක්ම පාඨක අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතුය. ශාස්ත් රීය පර්යේෂණය, තෝරාගත් චරිත හා ඒවාට එල්ල කරන අඩු වැඩි ආලෝක ධාරා ද, පිටපතකට අනුව ලබා දුන් දෙබස් ද මගින් තමන්ට අවශ් ය කථාව ප් රේක්ෂකයාට ඉදිරිපත් කරන වේදිකා නාට් යයක් නොවේ. සංවේදී තේමා සමග ගනුදෙනු කරන පර්යේෂකයා දත්ත මගින් ඉදිරිපත් කෙරෙන කතාව පාඨකයාට සන්නිවේදනය කිරීමට උපකාර කරන, ශික්ෂණයෙන් යුතු, විමර්ශනශීලී අතරමැදියෙක් පමණි. මේ ගුණාංග හැකි උපරිමයෙන් ආරක්ෂා
In stock
සිරිලක ස්තූප පුරාණය

සිරිලක ස්තූප පුරාණය

සිරිලක ස්තූප පුරාණය නම් ගවේෂණාත්මක කෘතිය ශ් රී ලාංකේය පාසල් ශිෂ් ය ශිෂ් යාවන් හා සරසවි විද් යාර්ථින්ගේ විෂයානුබද්ධ දැනුම වර්ධනය සඳහා රචිත ගුණාත්ම කරුණුවලින් අනූන කෘතියකි. මෙම ග් රන්ථයේ කතුවරයා වන සුමිත් රණසිංහ මහතා වෘත්තියෙන් පුරාවිද් යාඥයෙකි. විෂයානුබද්ධ කෘති රචනා කිරීමට සුදුසුකම ඇති ප් රාමාණික විද්වතෙකි. මීට පෙරද සුමිත් රණසිංහ මහතා අතින් ලියැවුණු ග් රන්ථ ගණනාවකි. ඒ අතර කතරගම දේවාලය ආශ් රිතව ලියන ලද, ''කතරගම් පුවත'' නම් ග් රන්ථය විශිෂ්ට ශාස්ත් රීය කෘතියකි. සුමිත් මහතා අතින් රචනා වන කෘති අගනා, වටිනා ශාස්ත් රීය කරුණුවලින් පෝෂණය වන ග් රන්ථ වේ. සුමිත් මහතා කලක සිට මා දන්නා හඳුනන මහත්මයෙකි. ශාසනයට
In stock
ශ්රී ලංකාවේ කුල සම්ප්රදාය

ශ්රී ලංකාවේ කුල සම්ප්රදාය

19 වන සියවසේ බ් රිතාන් යයන් විසින් නිර්මාණය කරන ලද මුදලි පන්තියේ ප් රතිඵලයක් ලෙස සිංහල ජනගහනයෙන් වැඩිම කුල ප් රතිශතයක් හිමිව ඇත්තේ ගොවිගම කුලයටයි. ඒ අනුව සිංහල ජනගහනයෙන් අඩක් පමණ ගොවිගම කුලයේ අය බව දක්නට හැකිය. මොවුන්ගේ සම්ප් රදායික රැකියාව ගොවිතැනයි. තවමත් ලංකාවේ බොහො තැන්වල එකී කුලයේ අය ගොවිතැනේ යෙදෙති. සම්ප් රදායික සිංහල සමාජයේ ඔවුන් සාම්ප් රදායික ගැමියන් වෙති. නමුත් ශ් රී ලංකාවේ පැවත ආ වැඩවසම් ක් රමයේ බිඳ වැටීමෙන් පසුව ඔවුන්ගේ තරාතිරම හා තත්වය පුදුමාකාර ලෙස ඉහළ ගියහ. ඉඩම් අයිතිකාර සංකල්පයට මාරු කිරීම නම් ලන්දේසීන් ඇති කරනු ලැබු හඳුන්වාදීමෙන් අනතුරුව ඔවුන් ඉඩමට තිබු බැඳීමෙන් නිදහස් විය.