Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
අත්අඩංගුව

අත්අඩංගුව

මේ සියවස මැද භාවය දක්වා අඳුරු අප් රිකාව නමින් හැඳින්වුණු අප් රිකානු මහද්වීපයේ ජනජීවිතය, චර්යා රටා හා සමාජ ගැටලු සාහිත් යය තුළින් අවබෝධ කර ගැනීමට සිංහල පාඨකයන්ට දොරගුලු විවෘත වූයේ ඉතා මෑතකදීය.සිංහලට පරිවර්තනය වූ ''මුහුද ගොඩගලා'', ''බැද්දෙන් සිදාදියට'' හා ''පොදු ජනයාගේ මිනිහෙක්'' වැනි කෘතීන් කියැවීමෙන් අප නොදන්නා තවත් ලොවක් ඇතැයි යන්න අපට පසක් විය. ඉංග් රීසි, ප් රංස හා බෙල්ජියම් ජාතීන් ඔස්සේ ආක් රමනය කළ බටහිර සංස්කෘතිය සමඟින් ගැටෙමින් තම අන් යතාව ආරක්ෂා කර ගැනීමට, ගෝත් රික වශයෙන් ජීවත් වූ මෙම ජන කොට්ඨාශ ගෙනගිය අරගලය මුල් භාගයේ ලියැවුණු බොහෝ අප් රිකානු කෘතීන්ගෙන් නිරූපණය විය.ඊට පසු මෑත භාගයේ ලියැ
Out of stock
අමුතු වැඩට කැමති අයට

අමුතු වැඩට කැමති අයට

අමුතු විදියට සිතා,අමුතු වැඩ කරන දක්ෂයෝ අලුත් අලුත් ගී සිංදු, කවි, කතාන්තර නිර්මාණය කරති. සිතුවම් අඳිති. රූප අඹති. ඇල්පෙනෙත්තේ සිට අහස සිසාරා පියාඔනදැවැන්ත ගුවන් යානය දක්වා දේවල් නිර්මාණය කරති. මේ පොත එලෙස අමුතු විදිහට සිතන අමුතු වැඩට කැමති අයටයි. මේ පොතේ කවරයේ ඇත්තේද ඒ වගේ අමුතු විදියට සිතන්නට පුරුදුව සිටි ලෝ පතළ මිනිසුන් දෙදෙනෙකු ගේ රූපයි. ඒ කවුරුන්දැයි සිතා බලන්නත් ඔබට පුළුවනි. මේ පොත නිර්මාණය කළ සමරසිංහ ගුණසේකර අමුතු විදියට සිතා නිර්මාණය කළ 'තනි කූඹියා' නම් ළමා කතාන්තර පොතට 1979 වර්ඹයේ හොඳම ළමා පොතට හිමි රාජ් ය සම්මානය හිමිවිය. ඔහු 'ගහකොළ අපේ යාලුවෝ' 'පමා වුණත් එමි අකුරට' වැනි තවත් නිර්මාණ
In stock
මරණය මේ තරම් ම සුන්දර ද?

මරණය මේ තරම් ම සුන්දර ද?

ඔස්ට් රේලියාවේ වෙසෙන අජාන් බ් රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විවිධ කාල පරිච්ඡේදයන්හිදී විවිධ ස්ථානවලදී, විවිධ ාල පරිච්ඡේදයන්හිදී විවිධ ස්ථානවලදී විවිධ මාතෘකා යටතේ පවත්වා ඇති දේශන සංඛ් යාව දහසකට වැඩි මිස අඩු නොවේ. තෝරාගත් මාතෘකාවක් යටතේ උන්වහන්සේ පවත්වන සෑම දේශනයක්ම අදාළ මාතෘකාව පිළිබඳව අප මෙතෙක් නුදුටු පැත්තකින් විග් රහකර ඉතා නිරවුල් නැවුම් හා නිර්භය විවරණයකින් අප දැනුවත් කරයි. අපේ ජීවිතාවබෝධය පුළුල් කරයි. ඔබ දැන් කියවන්නට යන්නේ one life, many lives මැයෙන් උන්වහන්සේ පැවැත්වූ දේශනයේ සිංහල පරිවර්තනයයි. අප ජීවත්වන කාලයේදී අපට මුහුණ පාන්නට සිදුවන බැරෑරුම්වූත් තීරණාත්මකවූත් අත්දැකීම වූ මරණය කොතරම් විස්මි
In stock
මගේ පුතා චේ ගුවේරා

මගේ පුතා චේ ගුවේරා

චේ ගුවේරා යනු හුදු පුද්ගලික නාමයකට වඩා කිසියම් රටක බලයේ සිටින රාජ් ය් යට එරෙහිව ආයුධ සන්නද්ධව නැඟී සිටින තරුණ කැරලිකරුවන් හඳුන්වන සන්නාමයි.1971 හා ඉනපසුව බලයට පත් රාජ් යයන්ට එරෙහිව කැරලි ගැසූ අපේ තරුණ කැරලිකරුවන් චේ ගුවේරාාරයින් ලෙස හැඳින්වුයේ මේ අරුතෙනි. එහෙත් චේ ගුවේරා යනු මනුෂ් ය ඝාත සිදු කරමින් දේපල විනාශ කළ ඉන්පසුව සමහරවිට සිය සගයන් පාවා දුන් වර්ගයේ විප්ලවවාදියෙකු නොවේ. කැරලිකරුවෙකු නොවේ. චේ ගුවේරා තුළ සිටි සැබෑ මානව හිතවාදියා ප් රඥාවන්ත ය. පරිත් යාගශීලි ය. ඔහු හඳුනාගැනීමට නම් ඔහු උපන්දා සිට ළමා වියකරුණ විය හා වැඩිමහල් විය අධ් යනය කළ යුතු ය.ඒ සදහා කියවිය යුත්තේ ඔහුට ඉතා සමීපව සිට ඔහු නිරී
In stock
ජීවත්වීමේ අර්ථය කුමක්ද?

ජීවත්වීමේ අර්ථය කුමක්ද?

සියලු සත්වයෝ ඉපදෙති. ජීවත් වෙති. කලකට පසු ලොව අතහැර යති. සියලුම මනුෂ් යයන්ට මෙය පොදු වුවත් සමහර මනුෂ් යයෝ ඉපදුණාට පසු මිනිසෙකු වශයෙන් ජීවත්වන කාලයේ තමාටත් මනුෂ් යයන් ඇතුළු සියලුම සත්වයන්ටත් පමණක් නොව තමාට සෙවණ දුන් ගහකොළට හා පරිසරයටත් තමා ගේ ශක්ති ප් රමාණයන් සේවය කරති. දුර්ලභ මනුෂ් යත්වය තමාගේත් අන් අයගේත් යහපත සඳහා ම කැප කරති. එසේ කිරීමට රජෙකු දේශපාලඥයකු හෝ මහා ධනවතෙකු වීම අවශ් ය නොවේ. හැකි පමණින් නැණ පමණින් සෑම මනුෂ් යයෙකුටම ඉටුකළ හැකි මෙහෙවරක් තිබේ. මේ මෙහෙවර පෙරළා යමක් ප් රශංසාවක් ගැන අපේක්ෂා නොකොට ඉටු කරන්නේ කෙසේදැයි අජාන් බ් රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ how to keep giving without reward මැය
In stock
ජොසේ මුජිකා

ජොසේ මුජිකා

ජොසෙ මුජිකා ඔබ දැන් මේ කියවන්නට යන්නේ මිහිපිට ජීවත්වන අතිශයින්ම දුර්ලභ පරමාදර්ශි චරිතයක් ගැනයි. පුදුමයකට වගේ ඔහු දේශපාලඥයෙකි. ඔහු රටක ජනාධිපති වුවත් දුප්පතුන් අතරිනුත් දුප්පතෙකි. එසේ වන්නේ ඔහු තමාගේ වැටුපෙන් 90% ක් දන් දී දිළින්දෙකු ලෙස පිටිසර පළාතක ජීවත්වන නිසාය. බොහෝ චාම්, කෙලින් කතා කරන මේ අපූරු මිනිසා සතුව තිබෙන්නේ අවුරුදු 30 කට වඩා පරණ මෝටර් රථයකි. ඔහු රකින්නට පරිවාර හමුදාවක් නැත. තනියට ඉන්නේ කකුල් තුනේ බල්ලෙකි. ඔහු හමුවීමට ගෙදරට ගිය විට ඔහුගේ තේ කෝප්පය ද ඔහු හදා දෙයි. ඒ ඔහුට දැසි දස්සන් නැති නිසා ය. භෞතිකව දුප්පත් වුණත් ඔහු අධ් යාත්මිකව පොහොසත් ය. 11 වසරක් තනිවම සිරබත් කෑ ඔහු සිරගෙදර තනි
Out of stock
මම කවුද

මම කවුද

මම කවුද? ඔබ අවංකත්වය රෝපණය කරයි නම්, එය ඔබට විශ්වාසයේ ඵල නෙලා දෙනු ඇත. ඔබ සත්පුරුෂ බව සහ කරුණාව රෝපණය කරයි නම්, එය ඔබට මිත් රත්වයේ ඵල නෙලා දෙනු ඇත. ඔබ උට්ඨාන වීර්යය රෝපණය කරයි නම්, එය ඔබට සංතුෂ්ටියෙහි ඵල නෙලා දෙනු ඇත. ඔබ සැළකිලිමත් භාවය රෝපණය කරයි නම්, එය ඔබට යථා දර්ශනයෙහි ඵල නෙලා දෙනු ඇත. ඔබ මහත් වූ ශ් රමය රෝපණය කරයි නම්, එය ඔබට සාර්ථකත්වයේ ඵල නෙලා දෙනු ඇත. ඔබ නිහතමානී බව රෝපණය කරයි නම්, එය ඔබට උදාරත්වයෙහි ඵල නෙලා දෙනු ඇත. ඔබ සමාව රෝපණය කරයි නම්, එය ඔබට සමාදානයෙහි ඵල නෙලා දෙනු ඇත. ඔබ මනුෂ් යත්වය රෝපණය කරයි නම්, එය ඔබට මිහිපිට දෙවියකු වීමේ ඵල නෙලා දෙනු ඇත. එසේනම්, අද සිටම උත්තම පුරුෂයෙකු වීමේ
In stock
ස්ටීවන් හෝකිං

ස්ටීවන් හෝකිං

ඔබ කියවන්නට යන මේ කෘතියට ප් රස්තුත වූ ස්ටීවන් හෝකිං ජීවත් වූ කාලයේත් ජීවිතයට සමුදුන් පසුවත් අදහන්නට වටින මිනිසෙක් කියා කටපුරා කියන්නට පුළුවන් වූ විදියට ජීවත් වූ අසමසම මිනිසෙකි. ඔහු විද් යාඥයෙකි. එසේ මෙසේ විද් යාඥයෙක් නොව අයිසෙක් නිව්ටන් ඇල්බට් අයින්ස්ටයින්ට සමාන කළ හැකි මහා විද් යාඥයෙකි. ඔහු විද් යා ලේඛකයෙකි. ඔහු විසින් ප් රබන්ධිත කාලය පිළිබඳ සංක්ෂීප්ත ඉතිහාසය නම් පොත ලෝකයේ වැඩියෙන් අලෙවි වූ ජනප් රිය විද් යා පොත් අතර මුල්තැනට පත් කෘතියි. ඔහු 21 හැවිරිදි වියේදී මාරක රෝගයකට ගොදුරු වුණේය. මේ මාරක රෝගය උත්සන්න වී පොහෝ අවයව අප් රාණික වී රෝද පුටුවට කොටු වුණේය. ස්ටීවන් හෝකිංට වැළදුණු මාරක රෝගයට ගොදුර
In stock
ජාතිවාදය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක්ද?