Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මගේ පුත්තු හොරු අරං

මගේ පුත්තු හොරු අරං

මේ පොතෙන් මම කීමට උත්සහ දරන්නේ අපි කවුරුත් ප් රසිද්ධියේ කතා නොකරන, නමුත් බොහෝමයක් අම්මලාගේ සිත්සතන් හි දැවෙන ගින්න ගැනයි. දියණියනි, සහෝදරියනි, මිතුරියනි, අම්මාවරුනි, නැන්දම්මාවරුණි, මෙහි දැක්වෙන කිසිඳු සිද්ධියක් පුද්ගලික ඇසින් නොබලා, පොදු ඇසකින් බලන ලෙස ඔබ සියළු දෙනාගෙන්ම මම කාරුණිකව ඉල්ලා සිටිමි. අද තවකෙකුට වන අක්කරතැබ්බය හෙට ඔබට ද විය හැකියි. ඒ නිසා මෙතැන දී මා කිසිවෙකුට පුද්ගලිකව පහර ගහන චේතනාවක් පසුබිම් කොටගෙන කිසිඳු සිද්ධියක් ගෙනහැර පා නැත. මෙහි මුල් කොටසින් මා හුවා දක්වන්නේ, අපි ජීවත්වනවා යැයි සිතාගෙන සිටින මේ මනඃකල්පිත ලෝකයේ රඟන චරිත කොයි කවුරුන්ගේ අතිනුත් සිදුවන අඩු ලුහඬුකම්, හොඳ නරක ස
In stock
බෞද්ධ සංස්කෘතික කොල්ලය

බෞද්ධ සංස්කෘතික කොල්ලය

ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය ගවේෂණයක යෙදෙන මෙම ලේඛකයෝ, දේහ ලක්ෂණයෙන් සහ ගති සිරිත්වලින් සිංහලයන් හා සමාන, සිංහලයට ඉතා සමීප භාෂාවන් භාවිත කළ, ඉන්දියාවේ දක්ෂිණාපථයේ බෞද්ධ ප් රජාවන් විසූ රටවල් ගැන තොරතුරු හෙළි කරමින්, මෙතෙක් ඉතිහාසඥයින් නොදුටු සහ බැලීමට අකමැති වූ විෂය පථයක් පිළිබඳ කථිකාවක් අරඹති. මණිමේඛලයි තුරව් සහ සිලප්පාදිකාරම් මහා කාව් යයන්ගේ බෞද්ධ උරුමය පැහැදිලි කිරීම, කෘතියෙන් කෙරෙන ප් රධාන කාර්යයකි. ගජබා රජුගේ මිතුරකු වූ, කේරළයේ සෙංගුවාට්ටුවන් රජුගේ වන්දනාවට ලක් වූ 'කන්නගී , අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනාවට අයත් බෞද්ධ දේවතාවික බව කෘතියෙන් පැහැදිලි කෙරේ. 'තාරා' (අම්මා) වන්දනාව ලෙස ල
Out of stock
බැල්සැක් සහ චීන යොවුන් සන්නාලිය

බැල්සැක් සහ චීන යොවුන් සන්නාලිය

එය මාඕ සේතුංතුමන්ගේ සංස්කෘතික විප්ලවය උච්චතම අවස්ථාවකට පත් ව තිබුණු අවධියයි. එරට වෛද් යවරුන්ගේ පුතුන් දෙදෙනකු චීනයේ දුෂ්කර කඳු පෙදෙසක් වෙත පුනරධ් යාපනය (re-education) සඳහා යැවෙයි. එහි දී තරුණ පුතුන් දෙදෙනාට හමුවන මහලු සන්නාලියකුගේ සුන්දර දියණිය සමඟ ගොඩනැගෙන සොඳුරු සබඳතාව ගැන විවරණය කරන්නකි 'බැල්රුක් සහ චීන යොවුන් සන්නාලිය' නමැති මේ රමණීය නවකථාව. බැල්සැක් යනු යුරෝපීය ධනේශ්වර ක් රමය නිරූපණය කිරීමේ පුරෝගාමියකු ලෙසින් කාල් මාක්ස් විසින් පවසනු ලැබුව ද මාඕ සේතුංතුමන් බැල්සැක් කියැවීම අනුමත නොකළේ මන්ද? මේ නවකථාව යථාර්ථවාදී හා සෞන්දර්යාත්මක විභවයන් ගවේෂණය කරන අපූර්ව, විචිත් ර හා පවිත් ර ප් රේම වෘත්තාන
In stock
අළු පාට හැන්දෑව
In stock
සසල ගිර

සසල ගිර

2017 අප් රේල් 14 වැනිදා නාය ගිය මීතොටමුල්ල කුණු කන්ද පාමුල ඉදිවූ පැල්පත් වල වාසය කළ කුණු කන්දෙන් යැපුණු තරුණයන් කීපදෙනෙකු පිලිබඳ අනුවේදනීය කතා පුවත මෙහි අන්තර්ගතය වෙයි. කුණු කන්ද ආශ් රිත රැකියා අහිමිවීමෙන් අයාලේ ගිය තරුණයෝ මත්ද් රව් ය වලට ගොදුරු වෙති. කතුවරයා සත් ය සිද්ධි ආශ් රයෙන් ස්වකීය පරිකල්පනයෙන් නිර්මිත කතා පුවත සිත්ගන්නා සුලුය. උත්තම පුරුෂ කථනයෙන්, කටවහරෙන් ලියවෙන මෙහි ඇගයිය යුතු වැදගත්ම කරුණ වන්නේ පාත් ර ජනයා වෙත කතුවරයා හෙළන සානුකම්පිත දෘෂ්ටියයි. මෙය, මෙහි කතුවර ගයාදාස පරණවිතන මහතාගේ දෙවැනි නවකතාවයි. ලංකා විශ්වවිද් යාලයෙහි (කොළඹ) ආදි විද් යාර්ථියෙකු වන ඔහු දීර්ඝ කාලයක් ගුරු සේවයෙහි යෙ
In stock
හකල්බරි ෆින්

හකල්බරි ෆින්

සුප් රකට ඇමෙරිකානු ලේඛක මාක් ට්වේන්ගේ (1835-1910) හොඳම කෘති දෙකින් එකක් හකල්බරි ෆින් යයි සාහිත් යධරයෝ සලකති. තවත් ප් රකට ඇමෙරිකානු ලේඛකයකු වූ අර්නස්ට් හෙමිංවේ "සමස්ත ඇමෙරිකානු සාහිත් යයම ආරම්භ වූයේ මාක් ට්වේන්ගේ හකල්බරි පින් කෘතියෙනි යි පවසයි. පලා යන වහලකු වන ජිම් සමග, සැතපුම් 550 ක් පමණ දුරක් මිසිසිපි නදියේ පහුරකින් යාත් රා කරන හක් විවිධාකාර අපූරු සිද්ධි සහ අනතුරුවලට ප් රයෝගකාරිව කෙළිලොල්ව සිය අපූරු නිර්මාණ ශක්තිය යොදාගනිමින් මුහුණදෙන අයුරු ඉමහත් විනෝදයක් උපදවයි. තවද, කතුවරයා මිසිසිපි නදියත් ඉතා චමත්කාරජනක සුන්දර අයුරින් ප් රධාන චරිතයක් බවට පත් කොට ඇත. මේ අපූර්ව කථාව පාඨකයා තුළ ඉමහත් වින්දනයක
Out of stock
දුකසේ විඳින කර්ම විපාක

දුකසේ විඳින කර්ම විපාක

දුකසේ විඳින කිරීම විපාක (ප් රේත වස්තුව ඇසුරෙනි) පූජ් ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ බුද්ධ ශාසනය අංග නවයකින් සමන්විත වේ. ප් රේත වස්තුව ඇතුළත් වන්නේ එහි ගාථා නම් වූ ශාසනයට ය. මෙම ප් රේත වස්තු පාළි අයත් වන්නේ ආශ්චර්යවත් ශ් රී සද්ධර්මයේ ඛුද්දක නිකායට ය. ප් රේත වස්තුවෙහි තිබෙන්නේ ප් රේත ලෝකයෙහි ඉපිද අනන්ත දුක්ඛිත ජීවිත ගෙවන්නා වූ අවාසනාවන්ත පිරිසක් ගැන යි. ඒ සියල්ල නිමැවී තිබෙන්නේ තම තමන්ගේ කර්මානුරූපව ය. ප් රේත වස්තුවෙන් කියැවෙන්නේ ප් රේත ලෝකයෙහි තොරතුරු ය. මනුෂ් යයන් විසින් දූෂිත සිතින්, සිත කය වචනයෙන් පව් කරන ලදුව එකී පාපයන්ගෙන් නිර්මිත වූ දුක්ඛිත ජීවිත ගැන අනුවේදනීය තොරතුරු රැසක් ඔබට මේ
Out of stock
නයිටිංගේල්ගේ රහස

නයිටිංගේල්ගේ රහස

ඉන්දියාවේ හැදී වැඩුණු සුන්දර, උද්යෝගිමත් තරුණියක වූ සුසැන්නා ප්ලේඩේල්, රෝගීන් සුවපත් කිරීම සඳහා තමන් සතුව සුවිශේෂී හැකියාවක් ඇති බව අවබෝධ කර ගනී. ඉන්දියාවේදී තරුණ ඔබ්රි සෙන්ක්ලෙයාර් මුණගැසීම, එම ආදර අන්දරය විවාහයකින් මෙන්ම සුන්දර මධුසමයක දින කීපයකින් ඇයව සතුටු කරවන අතරම එයින් පසු ඇය පැතූ සැම්යා සහ දිවිය ඇයට අහිමි බව ඇය වටහා ගනී. ඉන්පසු එලඹි සමයේ සුසැන්නා හට මහා වතුයායක් තුළ බොහෝ දෙනා අතර තනිවීමට සිදුවේ. හිමි අහිමිවීම් මෙන්ම ලැබීම් නොලැබීම් අතර දෝලනය වෙමින් සමාජයේ විවිධ තලවල මිනිසුන් අතර නොසැලී සිටින්නට වෙර දරණ සුසැන්නා, අදටද අමරණීය නාමයක්ව පවතින ෆ්ලොරන්ස් නයිටිංගේල් ඇසුරට යොමු වන්නී, සිය දිවිය
In stock
භාෂාව හා සමාජය

භාෂාව හා සමාජය

භාෂාව මනුෂ් ය සමාජයේ සාමූහික නිර්මාණයකි. ජනතාවකගේ පොදු සිතුම් පැතුම් නිරූපණය කරනු වස් නිපැයුණු හෙයින් හා ඔවුන්ගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් ලෙස අනාදිමත් කාලයක සිට පැවත ආ හෙයින් ද භාෂාව හා සමාජය අතර අන් යෝන් ය බලපෑම් ඇතිවීම ස්වාභාවික ය. මෙම බලපෑම් භාෂාව කෙරේ බලපාන ආකාරය හැදෑරීම සමාජ වාග්විද් යාව (sociolinguistics) නම් ශික් ෂණයට අයත් වේ. එම විෂයය අගයා සිංහලයෙන් පළවූ මුල්ම ග් රන්ථය මෙය වේ. මෙහි දී මනුෂ් ය සමාජය තුළ භාෂාව දරන තත්වය ද සමාජ සංස්ථිතිය හා භාෂා සංස්ථිතිය අතර ඇති සමාන්තරතාවන් ද සමාජයේ පවත්නා විවිධතාවට අනුරූපව භාෂාවේ විවිධතා දක්නා ලැබෙන ආකාරය දක්නා ලැබෙන ආකාරය ද සවිස්තර විමර්ශනයට භාජන වේ. ද
In stock
ලියර් රජ - කුලතිලක කුමාරසිංහ

ලියර් රජ - කුලතිලක කුමාරසිංහ

ලියර් රජ ෂේක්ස්පියර් විසින් රචනා කරන ලද ඓතිහාසික ෂානරය නියෝජනය කරන නාට් යයකි. සම්භාව් යවාදය නැමැති සාහිත් ය කලා විචාරවාදය ප් රචලිතව පැවැති පසළොස්වන සියවසේ හා දහසය වන සියවසේ මුල් භාගයේ දී ඉංග් රීසි නාට් ය කලා ක්ෂේත් රය පෝෂණය කිරීමට මෙන් ම සම්භාව් යත්වය නාට් ය කලා ක්ෂේත් රයට පිවිසවීම සඳහා ඓතිහාසික පුවත් තෝරාගෙන නාට් ය නිර්මාණකරණයේ නිරත වීමට මේ අසහාය නාට් යකරුවා පෙලඹුණේය. ජාතිකත්වය හෝ දේශානුරාගය එමඟින් ඉස්මතු කිරීම නාට් යකරුවාගේ අභිලාෂය නොවීය. භාවපූර්ණ නාට් යයක් නිර්මාණය කිරීම ඔහුගේ අධ් යාසය වූයේය. ලියර් රජ (king lear) විලියම් ෂේක්ස්පියර් නැමැති ශ් රේෂ්ඨ නාට් යකරුවාගේ තිස් එක්වන නාට් යයයි. රචනා ක
In stock
ශ්රී ලංකාවේ සිදු වන සයිබර් හිරිහැර

ශ්රී ලංකාවේ සිදු වන සයිබර් හිරිහැර

ශ් රී ලංකාවේ සිදු වන සයිබර් හිරිහැර (cyberbullying in sri lanka) සයිබර් හිරිහැර කිරීම යනු දශකයකට වැඩි කාලයක් පුරා ලොව පුරා අනතුරු ඇඟවීමක් ඇති කරන දැවෙන මාතෘකාවකි. එය අපහාසාත්මක පුද්ගලික කෙටි පණිවිඩවල (sms) සිට යූ ටියුබ් (youtube) හෝ ෆේස්බුක් (facebook) හෝ වෙනත් ඕනෑම ඩිජිටල් මාධ් යයක් දක්වා විහිදෙන පුද්ගලයන්ට හිරිහැර කිරීමේ විද් යුත් ආකාරයකි. සයිබර් හිරිහැර කිරීම නීත් යනුකූලව ඩිජිටල් සන්නිවේදනය සඳහා වන සමාජ ප් රවණතාවයේ අසංවිධිත අතුරු ඵලයක් ලෙස සැලකිය හැකිය. ඒ අනුව සයිබර් හිරිහැර කිරීම පුද්ගල ගැටලුවක් පමණක් නොව පුළුල් සන්දර්භයකින් බැලිය යුතු සමාජ සංසිද්ධියකි. අදාළ පුද්ගලයින්, ඔවුන්ගේ පවුල්, සම ව