Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
අවිකාරයන්ගේ කවිකාර ලියවිලි

අවිකාරයන්ගේ කවිකාර ලියවිලි

"අවිකාරයින්ගේ කවිකාර ලියවිලි" (යුද බිමේ කුරුටු ගී) සීගිරියේ කුරුටු ගී ගැන ඉතිහාසයේ පටන් කථා කරයි. එසේම සිපිරි ගෙය තුළද නේවාසිකාගාර තුළ ද වෙනත් එවැනි වූ පොදු ස්ථානවල ද ඕනෑ තරම් කුරුටු ගී ලියැවී ඇත. නමුත් ඒ සියල්ල අතරේ යුද බිම තුළ ද එවැනි ම කුරුටු ගී විශේෂයක් ලියැවී තිබුණු බව යුද බිමේ අත්දැකීම් ලැබූවන් හැරෙන්නට සමාජයේ වැඩි දෙනකු නොදනිති. විරුවන් ගේ සුසුමක උණුසුමත් සිනහවක දීප්තියත් මෙම කෘතිය හරහා අංශු මාත් රයකින් හෝ පාඨක ඔබට දැනෙනු ඇති බව මාගේ විශ්වාසයයි. ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ යුද ගැටුම් පැවති බිමක බැලූබැල්මට ඇත්තේ ගිනිගෙන දැවුණු පරඬැල් බඳු ශේෂ වූ නටඹුන්ය. දෑසට ප් රිය උපදවන හෝ හද
Out of stock
කඳුකර නිවහන

කඳුකර නිවහන

The haunting of hill house යනු 1959 දී ඇමරිකානු කතුවරියක වන ෂර්ලි ජැක්සන් විසින් රචිත අද්භූතජනක නවකතාවකි. 20 වන සියවස තුළ ප් රකාශයට පත් කරන ලද හොඳම අද්භූත නවකතාවලින් එකක් ලෙස සැලකෙන "the haunting of hill house අනුසාරයෙන් වෘත්තාන්ත චිත් රපට දෙකක් සහ නාට් යයක් නිපදවී ඇති අතර මෙම නවකතාව පාදක කර ගනිමින් netflix කතා මාලාවක් ද සම්පාදනය වී ඇත. අද්භූත සංසිද්ධීන් හි පැවැත්ම සත් ය යැයි විද් යාව මඟින් සනාථ කිරීමට කාලය එළැඹ ඇති බැව් තීරණය කරන ආචාර්ය ජෝන් මොන්ටගු, ඒ සම්බන්ධයෙන් ගවේෂණයන්හි යෙදීමට වඩාත් සුදුසු ස්ථානය ලෙසින් අමනුෂ් ය පරිගෘහිත ස්ථානයක් බවට කදිම ඉතිහාසයක් දරන දශක අටක් ඉපැරණි මන්දිරයක් වන කඳුකර
Out of stock
තට්ටු තිහේ පාසැල - පුංචි ආගන්තුකයා

තට්ටු තිහේ පාසැල - පුංචි ආගන්තුකයා

තට්ටු තිහේ පාසැල අත්වැරැද්දක් නිසා නිර්මාණය වුණ පාසලක්. ඉස්කොලේ හදපු කොන්ත් රාත්කරුට නියම වෙලා තිබුණේ එක පෙළට පන්ති කාමර තිහක් තිබෙන පාසල් ගොඩනැගිල්ලක් හදන්නයි. හැබැයි එයා හැදුවේ එක තට්ටුවක එක පන්ති කාමරයක් තියෙන තට්ටු තිහක උස ගොඩනැගිල්ලක්. මිස් නුගාඩ් නිසා තට්ටු තිහේ පාසල පුරා වෛරය, ක් රෝධය ආදී නපුරු සිතිවිලි ගලා යමින් තිබුණා. නමුත් අහම්බෙන් පාසලට පැමිණි පුංචි ආගන්තුකයෙක් නිසා ඒ සෑම නරක සිතිවිල්ලක්ම පලා ගොසින් පාසල නැවතත් ප් රියමනාප ස්ථානයක් බවට පත්වෙනවා. ඒ අපූරු කථාන්තරයයි මේ පොතෙහි අන්තර්ගත වෙන්නේ. එය සිදුවුණේ මෙහෙමයි. අපූරු ළදරුවා පන්තියේ දොරෙන් ඇතුළට එද්දීම පන්තිය පුරා පැතිරී තිබු වෛරය ක්
In stock
බඹරෙකු රිදවා මලක් හැඬූ දා

බඹරෙකු රිදවා මලක් හැඬූ දා

මයිකල් ආන්ජස්ලෝ ප් රනාන්දු අද යුවතියන් අතර ඉතා ජනප් රිය ලේඛකයෙකි. ඔහු අරලිය පුවත්පතට ලියන සුරඟනක කඳුළක් සලා නවකතාවත්, රෝස මාවත ලිපිපෙළත්, අතිශය ජනප් රිය විශේෂාංගයන්ය. ආක්ස්ප්ලෝ මේ ජනප් රියත්වය හිමිකර ගත්තේ අද ඊයේ නොවේ. මීට දස වසරකට පෙර දී ඔහුගේ කුළුදුල් නවකතාවෙනි. එදා "බඹරෙකු රිදවා මලක් හැඬු දා නව කතාව අද ඔහු ලියන ලිපි මෙන්ම ජනප් රිය වූ බව මතකය. යොවුන් පරපුරේ සිතුම් පැතුම් හද පත්ලෙන්ම වටහාගත් ලේඛකයෙකු ලෙස මම ඔහු හඳුන්වා දෙමි. ඔහුගේ රචනා විලාශයේත් කතාව හා චරිත ගොඩනැංවීමේදීත් ප් රකට වන්නේ ඒ අවබෝධය තුළින් පිබිදුණු ඔහුටම ආවේණික රටාවකි. බන්දුල පද්මකුමාර ප් රධාන කර්තෘ 'අරලිය' , 'සරසි' , 'සත්සර' , 'ර
Out of stock
හේමන්තයේ මැදියම

හේමන්තයේ මැදියම

බෙනිටෝ පියතුමාට අනුව කොන්සෙප්ෂියොන් තවමත් කඩිසරය. නමුත් දැන් ඇගේ සිරුර ගිලා බැස හැකිළී තිබේ. ඇය වඳුරෙකු මෙන් රැළි ගැසී සිටියාය. ඇය නිතරම සෙමෙන් යාඥා කරමින් තැන තැන ගිය නිසා, ඇයට උමතුවක් වැළඳී ඇතැයි අනෙක් අය සිතූහ. එය ඇයට වාසියක් වූයේ ආරක් ෂක මුදල් ගෙවන ලෙස ඇයට කිසිවෙකු තවදුරටත් නොකී බැවිනි. ඇයට පාඩුවේ ඉන්නට ලැබිණ. සෑම සති දෙකකටම වරක් කොන්සෙප්ෂියොන් තම මිණිබිරියට, බෙනිටෝ පියතුමාගේ දුරකථනයෙන් ඇමතුමක් දුන්නාය. තම මිණිබිරිය තමන් හට තමා සමග ජීවත් වීමට පැමිණෙන ලෙස කෙතරම් ඇවිටිලි කළද, එය අප් රසන්න අදහසක් ලෙස කොන්සෙප්ෂියොන් බැහැර කළාය. යම් දිනෙක මිණිබිරිය තමා බැලීමට ඒවි යැයි විශ්වාසයක් කොන්සෙප්ෂියොන්
In stock
ද්රෝහී

ද්රෝහී

මට ඔහු මුණගැසුණේ ය. මා සිටින්නේ ඔහු තවදුරටත් විනිවිදිමිනි; ප් රත් යක්ෂ කරමිනි. නිසැක ය; මේ ඔහු ම ය. ද් රෝහියා...? මට සිනා පහළ වෙයි; ලැජ්ජාවක් ද සිතෙයි. ඔහු සොයා ගැනීමට, අල්ලා ගැනීමට ජීවිත කාලයක් මුළුල්ලේ මම මෙහෙයුමක් දියත් කළෙමි. වූ කලි ඒ අතිමහත් වූ මෙහෙයුමේ, පර්යේෂණයේ කූටප් රාප්තියයි; දේවල් පවතින හැටියෙන් ම පිළිගන්නට හැකි වීමේ ප් රමෝදය අත්විඳිමින් පර්යේෂකයා ඉසිඹුලන මොහොතයි. මෙට්ටය යට හිර කර ඇති සීආර් පොත පරිස්සමින් පන්නා ගන්නා මම, කොට්ට උරය අතගා පෑන ද සොයා ගනිමි. ද් රෝහියා මා අල්ලා ගත්තේ, මට ඔහු හසු වූයේ කෙසේ ද, කොතැන දී ද කියා කියන්න පෙර මගේ ජීවන අන්දරයේ හිස්පිටු කිහිපය පුරවා දැමීමට සිදු වෙය
In stock
සබරගමුව දුම්රිය

සබරගමුව දුම්රිය

රසික වික් රමනායක, පැල්මඩුල්ල ගන්කන්ද මැදි විදුහලේ කීර්තිමත් ආදි සිසුවෙකි. මොරටුව විශ්ව විද් යාලයේ වාස්තු විද් යා පීඨයෙන් විද් යාවේදී උපාධියත්, එහිම පශ්චාත් උපාධියත් හැදෑරූ ඔහු, ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයේ පශ්චාත් උපාධි ආයතනයෙන් වව් යාපාර පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධියක්ද හදාරා ඇත. වාස්තු විද් යාඥයෙකු වශයෙන් මෙරට සැලසුම් නිර්මාණ ආයතන වලත්, ඉදි කිරීම් විශේෂඥයෙකු ලෙස එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (unicef) දෙස් විදෙස් කාර්යාලයන්හිත් සේවය කළ හෙතෙම, වෛද් ය හේතූන් මත 2020 වසරේදී සේවයෙන් විශ් රාම ගත්තේය. රසික වික් රමනායක විසින් 2021 වසරේදී ඉංග් රීසි බසින් ලියා පළ කරන ලද, ලංකාවේ පටු ආමාන දුම්රිය (
Out of stock
න ගච්ඡති - විදර්ශන ප්රකාශන

න ගච්ඡති - විදර්ශන ප්රකාශන

1805-1815 දක්වා වූ කාලයෙහි උඩරට රාජධානියේ සිදු වූ ප් රභූ බල අරගලයෙහි එක් පාර්ශ්වයක් මෙම නවකතාවට කේන්ද් ර වී තිබේ. මෙරට කෲරතම රජෙකු ලෙස ඉතිහාසගතව ඇති ශ් රී වික් රම රාජසිංහ චරිතය මෙම නවකතාව තුළ ගොඩනැගෙන්නේ ඔහුගේ ප් රේමවන්තියගේ භූමිකාව ආධාර කරගනිමිනි. මේ. ශ් රී වික් රම රාජසිංහ රජු උඩරට ප් රභූන්ගේ මෙන්ම ඉංග් රීසීන්ගේද ගොදුරක් බවට පත් වූ ආකාරය පිළිබද කතාවයි. කිසිවෙකු නොදන්නා ඔහුගේ මානව දයාව හා ප් රේමයද, වැසියන් ඔහුට දැක්වූ ආදරයද පිළිබද කතාවයි. රොබට් බ් රවුන්රිග්ගේ දේශපාලන ප් රචාර හා දේශීය-විදේශීය ලේඛකයින්ගේ රචනා විසින් සාහිත්යික ප් රබන්ධයක් බවට පෙරළන ලද ශ් රී වික් රම රාජසිංහ රජු පිළිබඳ වෙනස් ඇසකින්
In stock
චැරොන්
In stock
රාත්රිය - දයාවංශ ප්රකාශන

රාත්රිය - දයාවංශ ප්රකාශන

රාත් රිය ඉතා ශීතල විය. අපි තට්ටු ඇඳන් මත වැතිරුණෙමු. එය, බූනා කඳවුරේ අප ගත කරන අවසන් රාත් රිය විය. නැවත වරක්, අවසන් රාත් රියක්!' අප නිවසෙහි ගත කළ අවසන් රාත් රිය! යුදෙව් ප් රදේශයේ ගත කළ අවසන් රාත් රිය! හරකුන් ප් රවාහණය කරන දුම්රිය මැදිරිය තුළ ගත කළ අවසන් රාත් රිය...! දැන් බූනා සිර කඳවුර තුළ ගත කරන අවසන් රාත් රිය! අවසන් රාත් රියේ සිට ඊළඟ රාත් රිය දක්වා, කොපමණ කාලයක් අපේ ජීවිත ආරක් ෂා වේවි ද? රාත් රිය, ඉතා කළුවර විය. වරින් වර, අඳුර තුළ වෙඩිල්ලක් පත්තු වන ශබ්දය පැතිරිණි. ගමන් කිරීමේ වේගය පවත්වා ගත නොහැකි කාට වුව ද, වෙඩි තබන ලෙස, නියෝග කර තිබිණි. තුවක්කුවේ කොකා මත ඇඟිලි තබා ගෙන සිටි ඔවුන්, වෙඩි තබා
In stock
සොඳුරුතම ප්යොන්යන් රාත්රිය

සොඳුරුතම ප්යොන්යන් රාත්රිය

සිසිරයේ එක මූසල හැන්දෑවක, කිසිදා නොසිතූ අයුරින් මම තවුස් දේශයට පා තැබුවෙමි. මූසල හැන්දෑව එකලු කරමින්, කළු හිම කබායක් හැඳි හැඩකාර කොරියානු යුවතියක් මා කැටුව යන්නට ගුවන් තොටට පැමිණෙන්නීය. සීමා බන්ධන උපරිමයෙන් පිරි පිටස්තර දේශයක ඇය මාගේ දිවි යොත බවට පත් වූවාය. ඕ තවුස් දෙසේ සුන්දර පරිදර්ශනය ඔස්සේ මා හා ගමනේ යෙදුණාය. එහි භූ - සංස්කෘතික - සමාජ - දේශපාලන ස්ථරය විනිවිද දකින මාගේ උපනෙත වූවාය. ඍතු චක් ර තුනකට අනතුරුව, මහාමෙරක් බරට හද සන්තාපයෙන්, දිවියේ කිසිදා යළි හමු නොවෙන්නට මම ඇයගෙන් සදාතනිකව වෙන්ව යන්නෙමි. රිදුමක බර විප් රයෝගයේ මස්තකප් රාප්තියේදී පවා කෘතවේදීත්වයේ ප් රේමයක හැඟීමක් මා තුළින් එළියට ගලා
In stock
මගේ පුත්තු හොරු අරං

මගේ පුත්තු හොරු අරං

මේ පොතෙන් මම කීමට උත්සහ දරන්නේ අපි කවුරුත් ප් රසිද්ධියේ කතා නොකරන, නමුත් බොහෝමයක් අම්මලාගේ සිත්සතන් හි දැවෙන ගින්න ගැනයි. දියණියනි, සහෝදරියනි, මිතුරියනි, අම්මාවරුනි, නැන්දම්මාවරුණි, මෙහි දැක්වෙන කිසිඳු සිද්ධියක් පුද්ගලික ඇසින් නොබලා, පොදු ඇසකින් බලන ලෙස ඔබ සියළු දෙනාගෙන්ම මම කාරුණිකව ඉල්ලා සිටිමි. අද තවකෙකුට වන අක්කරතැබ්බය හෙට ඔබට ද විය හැකියි. ඒ නිසා මෙතැන දී මා කිසිවෙකුට පුද්ගලිකව පහර ගහන චේතනාවක් පසුබිම් කොටගෙන කිසිඳු සිද්ධියක් ගෙනහැර පා නැත. මෙහි මුල් කොටසින් මා හුවා දක්වන්නේ, අපි ජීවත්වනවා යැයි සිතාගෙන සිටින මේ මනඃකල්පිත ලෝකයේ රඟන චරිත කොයි කවුරුන්ගේ අතිනුත් සිදුවන අඩු ලුහඬුකම්, හොඳ නරක ස
Out of stock
බෞද්ධ සංස්කෘතික කොල්ලය

බෞද්ධ සංස්කෘතික කොල්ලය

ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය ගවේෂණයක යෙදෙන මෙම ලේඛකයෝ, දේහ ලක්ෂණයෙන් සහ ගති සිරිත්වලින් සිංහලයන් හා සමාන, සිංහලයට ඉතා සමීප භාෂාවන් භාවිත කළ, ඉන්දියාවේ දක්ෂිණාපථයේ බෞද්ධ ප් රජාවන් විසූ රටවල් ගැන තොරතුරු හෙළි කරමින්, මෙතෙක් ඉතිහාසඥයින් නොදුටු සහ බැලීමට අකමැති වූ විෂය පථයක් පිළිබඳ කථිකාවක් අරඹති. මණිමේඛලයි තුරව් සහ සිලප්පාදිකාරම් මහා කාව් යයන්ගේ බෞද්ධ උරුමය පැහැදිලි කිරීම, කෘතියෙන් කෙරෙන ප් රධාන කාර්යයකි. ගජබා රජුගේ මිතුරකු වූ, කේරළයේ සෙංගුවාට්ටුවන් රජුගේ වන්දනාවට ලක් වූ 'කන්නගී , අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනාවට අයත් බෞද්ධ දේවතාවික බව කෘතියෙන් පැහැදිලි කෙරේ. 'තාරා' (අම්මා) වන්දනාව ලෙස ල
In stock
බැල්සැක් සහ චීන යොවුන් සන්නාලිය

බැල්සැක් සහ චීන යොවුන් සන්නාලිය

එය මාඕ සේතුංතුමන්ගේ සංස්කෘතික විප්ලවය උච්චතම අවස්ථාවකට පත් ව තිබුණු අවධියයි. එරට වෛද් යවරුන්ගේ පුතුන් දෙදෙනකු චීනයේ දුෂ්කර කඳු පෙදෙසක් වෙත පුනරධ් යාපනය (re-education) සඳහා යැවෙයි. එහි දී තරුණ පුතුන් දෙදෙනාට හමුවන මහලු සන්නාලියකුගේ සුන්දර දියණිය සමඟ ගොඩනැගෙන සොඳුරු සබඳතාව ගැන විවරණය කරන්නකි 'බැල්රුක් සහ චීන යොවුන් සන්නාලිය' නමැති මේ රමණීය නවකථාව. බැල්සැක් යනු යුරෝපීය ධනේශ්වර ක් රමය නිරූපණය කිරීමේ පුරෝගාමියකු ලෙසින් කාල් මාක්ස් විසින් පවසනු ලැබුව ද මාඕ සේතුංතුමන් බැල්සැක් කියැවීම අනුමත නොකළේ මන්ද? මේ නවකථාව යථාර්ථවාදී හා සෞන්දර්යාත්මක විභවයන් ගවේෂණය කරන අපූර්ව, විචිත් ර හා පවිත් ර ප් රේම වෘත්තාන