Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
කිතලංගමුවේ මර්තේලිස්

කිතලංගමුවේ මර්තේලිස්

මේ කෘතිය තුළ අඩංගු වන්නේ කෑගල්ල දිස්ත් රික්කයේ රුවන්වැල්ල මැතිවරණ බල ප් රදේශයේ කිතලංගමුව නමින් හැඳින්වෙන ප් රදේශයේ ජීවත් වන කූඩාපේදුරු අල්ලාගේ මර්තේලිස් නමැති, ලංකා සමසමාජ පක්ෂයේ ක් රියාධරයාගේ දේශපාලන ජීවිතය මුල්කරගෙන සිදුකරන විමර්ශනයකි. 1927 අගෝස්තු මාසයේ 27 වන දා උපන් ඔහු 1950 දශකයේ මැද සිට ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලනය තුළ ක් රියාකාරී ලෙස නියැළීම ආරම්භ කර ඇත. මේ කෘතිය තුළ ලංකාවේ වාමාංශික ව් යාපාරයේ ඉතිහාසය පිළිබඳු සම්පාදනය වී ඇති ඓතිහාසික වී අර්ථකථන හා මර්තේලිස්ගේ දේශපාලන ක් රියාකාරකම් ලෝකය අතර ඇති සම්බන්ධය හා විසම්බන්ධය සලකා බැලේ. සාමාන් යයෙන් ලංකාවේ වාමාංශික දේශපාලනය තමන් පැමිණි ගමන්මග දෙස
In stock
බිහිසුණු සාර් ජෝශෆ් ස්තාලින්

බිහිසුණු සාර් ජෝශෆ් ස්තාලින්

දිළිඳු බේබදු සපතේරුවකුගේ පුතෙකු වූ ස්තාලින් ජර්මනියේ සිට සහලින් දක්වා විහිදී පැතිරුණු හිරු නොබසින කොමියුනිස්ට් අධිරාජ් යයක් ගොඩනැගුවේය. හිට්ලර්ගේ පාර්ලිමේන්තුව මුදුනේ දෑකැති මිටි රතු කොඩිය එසවූයේය. ලී නඟුලින් සී සෑ රුසියාව පරමාණු බලවතකු බවට පත් කළේය. ලෝකය ගමන් කරමින් සිටි මග වෙනස් කළේය. දිරා ගිය කැප් තොප්පියක්, තමා විසින්ම අලුත්වැඩියා කරගෙන තිබූ ගෙවී ගිය සපත්තු කුට්ටමක්, පරණ වූ අර්ධ හමුදා නිල ඇඳුමක් හා ලෝක මහා බලවතකු මව්බිමට දායාද කොට යන්නට ගියේය. ස්තාලින් හරහා මේ කියන්නේ ඔක්තෝබර් විප්ලවයේ ඉතිහාසයයි. රුසියාවේ සමාජවාදය ගොඩනැගීමේ විසිතුරු කතාවයි. සෝව්යට් දේශයේ ඉතිහාසයයි. 20 වන සියවසේ පළමු අර්ධයේ
In stock
ඒ් අමුතු සන්ධ්යාව

ඒ් අමුතු සන්ධ්යාව

ඊශ් රායලයේ කුඩා නගරයක විනෝද සමාජශාලාවකි. විනෝදයෙන් පිරි සන්ධ් යාවක් ගතකිරීමේ බලාපොරොත්තුවෙන් ප් රේක්ෂක පිරිසක් පැමිණ සිටිති. ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ දමමින්, විකට ශිල්පියකු වේදිකාව මත අසාර්ථක වී පුපුරා කඩා වැටෙනු ඔවුන්ට දැකගන්නට ලැබේ. එය ඔහුගේ තෝරාගැනීම මත සිදුවන්නකි. දොවාලේ ජී නැමැති ප් රවීණ, ආකර්ශණීය, අනපේක්ෂිත මෙන්ම කටුක උපහාසය ගෙනෙන හිටිවන විකට ශිල්පියා, ඔහුට බෙහෙවින්ම ආදරය කළ දෙදෙනාගෙන් කෙනෙකු තෝරාගැනීමේ බියජනක මෙන්ම වේදනාකාරී තීරණය ගන්නට සිදුවීමේ බර උසුලාගෙන වසර ගණනාවක් තිස්සේ තමා ජීවත් වූ අයුරු ප් රේක්ෂකයන් ඉදිරියේ හෙළිදරව් කරයි. තමාව මෙන්ම තම ප් රේක්ෂකයාවද නිර්දය ලෙස පතුරු ගසමින් ඔවුන්
Out of stock
හරභක්ෂා සහ තවත් කෙටි කතා

හරභක්ෂා සහ තවත් කෙටි කතා

ඇය තනිකරම මරණයේ දියණියමයි. ඇය හිටියේ නිරුවතින්. ඇගේ කෙස් කලඹ බිම ගෑවෙන තරම් දිගටත් තිබුණා. ඇය එවෙලෙ හිටියේ අත් හතරෙන් දෙකක් ඉණට තියාගෙන, අනෙක් දෙක මිට මොළවාගෙන. මට පෙනෙන්න තිබුණු ඇගේ මුහුණ හරිම සුන්දරයි. නමුත් රෞද් ර බව උතුරා යනවා. එතකොටම ඇය සීමාව පනින්න උත්සාහ කරමින් පැත්තකට හැරෙද්දි මම දැක්කා ඇගේ පිටුපස....... දෙවියනේ... මහ දෙවියනේ... ඇයට හිස පිටුපසත් මුහුණක් තිබුණා. ඒ මුහුණ විස්තර කරන්න මට වචන නැහැ. මුළු ලෝකයේම තියෙන භයානක දේවල් හා රෞද් ර බව එක තැනකට කැටි කරන්න පුළුවන් නම්, එහෙනම් ඒ තමයි ඇගේ පිටුපස මුහුණ. ඒ මූණ තමයි වරින් වර විලාප දුන්නේ. ඒක මහ යක්ෂ විලාපයක් හරිස්චන්ද් ර......... මට අදත් ඇග
In stock
කපොකි

කපොකි

'පුළුං වගේ සැහැල්ලු' කපොකියෙන් ව් යාපාර උපදිනවා. පුළුංවල තියෙන 'ඊයම් බරු වගේ බර' මානව සබඳතා වලින් නවකතාව ලියැවෙනවා. හැම විශිෂ්ට නවකතාවක් තුළ ම නොලියපු පර්යේෂණ පත් රිකා තියෙනවා. ඉතා උසස් පර්යේෂණවල නොලියපු නවකතා එමට තියෙනවා. පුළුං බර බිමින් තියලා, රදා තොටුපළ පහු කරලා, දියසෙවල පඩිපෙළ නැගලා අන්දරවෙලෙන් පිටවෙන්න කලින් ඔබ සැරයක් හැරිලා බලන්න. අඳුරු ලලා සේන්දු වන සෙංකඩගල වැහි තුහිනයට පිටිපස්සෙ; බොඳ වූ මිනිස් සෙවණැලි අතරෙ මාග් රට් මීඩ්, මාර්ටින් වික් රමසිංහ එක්කත් මලිනොව්ස්කි, සරච්චන්ද් ර එක්කත් කතා කර කර ඉන්න හැටි ඔබට පෙනේවි. අන්තිමට අන්දරවෙලෙන් මතු වූ ඩේටා සෙට් එකට, 'මානව ජීවිතය විවරණය කෙරෙන ගද් යමය
In stock
මොනර කුටුම්බය - කෙටි කතා සංග්රහය
In stock
කැතයි ලැජ්ජයි නින්දිතයි

කැතයි ලැජ්ජයි නින්දිතයි

සේවක අර්ථසාධක අරමුදලේ අතිවිශාල ප් රමාණයක් සාමාජිකයන් වන්නේ අඩු වැටුප් ලබන සාමාන් ය ජනතාව. වතු කම්කරු රස්සාවක, උදේ පාන්දර නැගිටලා ඉතා අඩු පඩියක් ලබමින්, දුක් විඳලා වැඩ කරන තේ දලු නෙළන අම්මා කෙනෙක් විශ් රාම යන මොහොතේදී හැකි උපරිම මුදලක් ඒ මනුස්සයාගේ අතේ තැබීම මහ බැංකුවේ වගකීම. ගෙදරින් කොළඹ ඇවිත්, බෝඩිමක නැවතිලා, ඉවරයක් නැතිව ඇඳුම් කෑලි මහන ඇඟලුම් කර්මාන්තයේ නංගි කෙනෙකුගේ අතේ උපරිම මුදලක් තැබීම මහ බැංකුවේ වගකීම. ඒක පනතේම සඳහන් වෙන දෙයක්. සේවකයාට උපරිම ප් රතිලාභ ලැබෙන විදියට මිස, අන් කිසිදු විදියකට එම මුදල් ආයෝජනය කිරීමේ අයිතියක් මහ බැංකුවට නැහැ. ඇත්තටම මහ බැංකුව මේ අරමුදල සැලකිය යුතු වන්නේ ඉතාම ප
In stock
කොස්මොපොලිටන් ජීවිත