Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
දංගෙඩිය

දංගෙඩිය

ජනතාවගේ ආහාර අවශ් යතා වෙනුවෙන් රටේ සත්ත්ව සම්පත අනුකම්පා විරහිතව ඝාතනය කිරීමට නිකුත් කෙරෙනා නිලධාරීවාදී ආඥා හමුවේ පරිසර තුලිතතාව බිඳවැටීමෙන් පීඩනයට ලක්වන මිනිසා හා සත්ත්ව ජීවිතවල ඛේදවාචකයත් ආගමික සංස්ථාවේ අත්තනෝමතිකකම් ප් රශ්න කිරීම හමුවේ නෙරපනු ලබනා පූප්කවරයකු මිනිසාට තමන් අදහන සත් ය වටහාදීමට යාමෙන් මුහුණදෙන ඉරණමත්, සමාජ විමුක්තිය උදෙසා අවංකව කැපවෙන විමුක්තිකාමියකු හට නිලධාරිවාදයෙන් එල්ලවන අසාධාරණයන් හරහා සමස්ත සෝවියට් සමාජයේම අවසන් භාගය පිළිබඳ පුළුල් සිත්තමක් ඉදිරිපත් කෙරෙනා දංගෙඩිය යනු සෝවියට් සාහිත් යයේ මතු නොව විශ්ව සාහිත් යයේ ද අගනා මතක සටහනකි. දංගෙඩිය නමින් පරිවර්තිත මේ නවකතාව අයිත්මාතො
In stock
නිධන් දූවේ ළමා වික්රමය

නිධන් දූවේ ළමා වික්රමය

සාහිත් ය ලොවට මහගු මෙහෙවරක් ඉටු කරනු පිණිස "නිධන් දූවේ ළමා වික් රමය මැයෙන් රචිත මෙම කෙටි කතා නිර්මාණය කලාතුරකින් පාසල් සිසුවෙකුගෙන් බිහිවන ඉතා වටිනා විරල සාහිත් ය නිර්මාණයක් ලෙස හඳුන්වා දිය හැකිය. එසේම මෙම සිසුවා විසින් සිය ජීවිතයේ නිර්මාණාත්මක පැතිකඩ වෙනුවෙන් සිදු කළ මෙම උත්සාහය සෑම අතින් ම අගය කළ යුතු අතර මෙම නිර්මාණයේ ඇති රුව ගුණ මෙන් ම ඌනතා ද වටහා ගනිමින් යා යුතු ගමනක් මේ පුතුණුවන්ට ඇති බව කිව යුතු ය. අර්ථසම්පන්න මෙන් ම අපූර්වත්වයෙන් අනූන සාහිත් ය නිර්මාණ කිරීම අසීරු කරුණකි. එසේ බලන විට දේශීය මෙන් ම ජාතික මට්ටමින් එවැනි කෘති එළිදැක්වෙනුයේ ඉතා කලාතුරකිනි. මෙම කතාන්දරය තුළින් ළමුන් හා සම්බන්
Out of stock
තිර රචනය - තිර පිටපත් රචනයේ පදනම

තිර රචනය - තිර පිටපත් රචනයේ පදනම

විශිෂ්ට චිත් රපටයක් නිම කිරීමට ඔබට කරුණු තුනක් අවශ් ය වේ - එනම්, පිටපත, පිටපත සහ පිටපත ය. - ඇල්ෆ් රඩ් හිච්කොක් "චිත් රපට නිර්මාණයේදී තිර රචනයට වඩා වැදාගත් දෙයක් නැත." - රිචඩ් ඇටන්බරෝ "තිර රචනයක් යනු එය විය යුත්තේ මෙසේය කියා ඔබ මවන්නා වූ සිහිනයයි. චිත් රපටිය යනු ඔබගේ අවසන් ප් රතිඵලයයි." - ජෝර්ජ් ලූකස් ඔබ ප් රේක්ෂකයින්ට ලබා දෙන්නේ, රංග ප් රයෝග පමණක් නම් ඔවුන් සතුටු කිරීම දුෂ්කර ය, නමුත් ඔබ හොඳ කතාවක් ලබා දෙන්නේ නම් ඔවුන් සතුටු කිරීම පහසුය. - ස්ටීවන් ස්පීල්බර්ග් මා මුලින්ම සහ විශේෂයෙන්ම උනන්දු වන්නේ කතාව සහ චරිත පිළිබඳවය. - ඩේවිඩ් ලීන් "සිනමාව ශ් රී ලංකාවේ තවමත් කර්මාන්තයක් ලෙස පිළිනොගනී. එය සැබෑ
In stock
භාරද්වාජගොත්ත මහ රහතන් වහන්සේ

භාරද්වාජගොත්ත මහ රහතන් වහන්සේ

මේ කුඩා ග් රන්ථයේ විස්තර වන්නේ "භාරද්වාජගොත්ත නම් රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුන් වහන්සේ ද අසූ මහා ශ් රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද බුදුසසුන තුළ ප් රකට මහ රහතන් වහන්සේ නමකි. ඒත් බොහෝ දෙනා මුන් වහන්සේ ගේ චරිත කථාව දන්නවා තබා මුන් වහන්සේ ගේ නම වත් අසා ඇති බවක් නොපෙනේ. භාරද්වාජගොත්ත මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිතයෙන් අප සැමට වැදගත් වූ පණිවිඩයක් ද ගෙණ දෙයි. එනම්, ධර්මාවබෝධය සඳහා පුද්ගලයෙකුගේ බාහිර පෙනුම, සමේ පාට, පිට ඔපය, පැහැපත් බව, ධනවත් වීම, භවභෝග සම්පත් සහිත සැපවත් දිවියක් ගත කිරීම ආදි කරුණු බල නොපාන බවයි. පුරන ලද පාරමිතා සහිත නම් පින සම්පූර්ණ නම් ප් රඥාව සහිත නම් ඔහු කවර තත්
In stock
වානේ පන්නරය ලැබූ හැටි II - කැනොල් ප්රකාශන (Hard Bind)
In stock
බැබිල මල

බැබිල මල

දඹේගොඩ ජිනදාස දශක පහකට වැඩි කලක් තිස්සේ කවි ලියන කවියෙකි. මෙතෙක් ඔහුගේ කාව් ය නිර්මාණ පළ වූයේ පුවත්පත් සහ සඟරාවල ය. මීට පෙර කුඩා කවි පුස්තිකා කිහිපයක් පළ කළත්, ඔහුගේ කාව් ය සංග් රහයක් පොතක් ලෙස එළි දකින ප් රථම අවස්ථාව මෙයයි. බැබිල මල නමින් මේ අයුරින් විකසිත වන්නේ එම අසිරිමත් කාව් ය සංග් රහයයි. සෙල් පව් පළාත ගිනි අව්වක උපත ලද ඇල් වී කෙතක මද්දහනත පෙනුණු සද අසරණයෙකුගේ පීඩනයෙන් තැවෙන හද මුතු ඇටයක්ය ඔබ දිදුළන නළල මැද දඹේගොඩ ජිනදාස ඌව වෙල්ලස්සේ ගිනි ගෙන දැවෙන මහ පොළොව මත ජීවත් වෙන සංවේදී කවියෙකි. කෙටිකතා රචකයෙකි. පුවත්පත් කලාවේදියෙකි. එම ප් රදේශයේ පීඩිත ගොවි ජනතාව සමඟ දහදිය හෙළන මිනිසෙකි. එබැවින් ඌව
In stock
තුන් අවුරුද්ද - කැනොල් ප්රකාශන (Hard Bind)

තුන් අවුරුද්ද - කැනොල් ප්රකාශන (Hard Bind)

අසාර්ථක වුණු ප් රේමය ගැන 1895 දී ලියන ලද මෙම කෙටි නවකථාව ශ් රේෂ්ඨ රුසියන් ලේඛක ඇන්තන් චෙකොෆ්ගේ උසස් කෘතීන්ගේ ගණයට වැටේ. මෙම කථාවේ ප් රධාන චරිතයෝ අන් යොන් ය සබඳතා පිළිබඳ සංකීර්ණ සිද්ධීන් බෙහෝ කාලයක් ඉවසති. සමාජ තත්ත්වයන්ගේ ගැටගැසීම් නිසා ඔවුන්ට වාසනාව කරා ළඟා විය නොහැකිය. එහෙත් මානසික සබඳතාවන් පිළිබඳ ඔවුන්ගේ අවංක සැබෑ ශෝකය, පැහැදිලි දුක්බර ලීලාවක් ඇති කරන ආධ් යාත්මික සුන්දරත්වයක් හා පරිශුද්ධතාවක් විස්මයජනක ලෙස ගෙන දෙයි. අන් යොන් ය ගෞරවය, නිදහස් වාසනාවන්ත ප් රේමය, ජීවිතයේ අවස්ථාවන්ගෙන් පරාජය නොවීම මනුෂ් යයාට අත් යවශ් ය වීමේ කතුවරයාගේ දැඩි විශ්වාසය මේ පොතෙන් පළවෙයි.
Out of stock
අඳ වාදකයා - කැනොල් ප්රකාශන (Hard Bind)

අඳ වාදකයා - කැනොල් ප්රකාශන (Hard Bind)

ව්ලදිමීර් ගලක්තියෝනොවිච් කරලෙන්කෝ (1853-1921) දහනව වැනි සියවස අවසානයේ දී සහ විසිවැනි සියවස මුල දී පැවැති සාහිත් යයේ සම්භාවනීය නියෝජිතයෙකි. ඔහු තොල්ස්ටෝයි සහ චේකොව්ගේ සමකාලීනයකු වූයේ ය. නිර්ධන පංතියේ මහා ගත්කරුවා වූ මක්සීම් ගෝර්කිගේ පළමුවැනි ගුරුවරයා වූයේ ද ඔහු ය. කුසලතාවයෙන් හෙබි ගත්කරුවකු වූ කරලෙකෝ සිය සාහිත් ය නිර්මාණයේ මුල් කාලයේ සිට ම සමකාලීනයින් තමා වෙත ඇද ගැනීමෙහි සමත් විය. ඔහුගේ සාහිත් ය සටහන්, ලිපි, කෙටිකතා සහ නවකතා ඉක්මනින් ම රුසියානු සාහිත් යයේ වටිනා දායාදයක් බවට පත් වූයේ, එතෙර රටවල ද ප් රසිද්ධියක් ලැබී ය. කරලෙන්කෝගේ සාහිත් ය කෘතීන් අතුරෙන් අතිශයින්ම ප් රසිද්ධ නවකතාවක් වූ අඳ වාදකයා ල
In stock
සැබෑ මිනිසෙකුගේ කතාවක් - කැනොල් ප්රකාශන (Hard Bind)

සැබෑ මිනිසෙකුගේ කතාවක් - කැනොල් ප්රකාශන (Hard Bind)

අලෙක්සේයි පෙත්නොවිච් මෙරේස්ෙව් (1916-2001) සෝවියට් රුසියානු ප් රහාරක ගුවන්යානා නියමුවෙකි. දෙවන ලෝක යුද්ධයේ ජර්මන් ආක් රමණයට එරෙහි සටනක දී ඔහුගේ ගුවන්යානය ප් රහාරයකට ලක් වී කඩා වැටිණි. රුසියාවේ ජර්මානු බල ප් රදේශය තුළ දින ගණනක් තිස්සේ දරුණු තුවාල සහිතව, තනිවම ශීත ඍතුවේ, මහ වනය මැදින් සෝවියට් පාලන ප් රදේශයට පැමිණීමට ඔහුට හැකි විය. එහෙත් දිවි බේරා ගැනීම සඳහා ඔහුගේ දෙපා දණහිසට උඩින් ශල් යකර්මයක් මගින් ඉවත් කෙරිණි. තම දෙපා අහිමි වුව ද කෘත් රිම පාද පැලඳ, දැඩි පරිශ් රමයක් දරා නැවතත් ප් රහාරක ගුවන්යානා නියමුවකු ලෙස යුද බිමේ සේවය කිරීමට මෙරේස්ෙව් සමත් විය. මේ ඒ ධෛර්යය සම්පන්න සැබෑ මිනිසාගේ සත් ය කතාවයි