Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
ලෝහිත හාදුව

ලෝහිත හාදුව

ධනවත් ව් යාපාරිකයකු වන කාර්වර් ක්ලෙමෙන්ටස් සයනයඩ් ශරීරගත වීමෙන් අබිරහස් ආකාරයට ඝාතනයට ලක් වෙයි. ෆේ ඇන්සන් යුවතිය හට මිනීමැරීමේ චෝදනාව එල්ල වන්නේ නිවස තුළ තිබී ඇයගේ ඇඟිලි සලකුණු හමු වන බැවිනි. එමෙන්ම මරණකරුගේ නළල මත පැහැදිලිව සටහන්ව තිබුණේ ලෝහිත පැහැ තොල් ආලේපන සලකුණකි. එම හෝඩුවාව ඔස්සේ හඹායන නීතිඥ පෙරී මේසන් මහතා මෙම ඝාතනය හා බැඳුණු සත් ය කතාව අධිකරණයට පෙන්වා දෙන්නේ විනිසුරු පවා මවිතයට පත් කරමිනි. මගේ පුංචි යක්ෂ කෙල්ල. ඔබ මොනවද මෙහේ කරන්නේ? මම කිව්වනෙ අපි දෙන්නටම හරියන්න මම බොන්නම් කියල මොහොතක් ගත වුණා. ඔහු ආපසු ගිහින් පුටුවේ ඉඳගත්තා. මම ඔහු ළඟට ගිහින් නළලට හාදුවක් දුන්නා. ඒක සමුගැනීමේ හාදුවක්
In stock
මුළුතැන්ගෙයි ලේඛකයා

මුළුතැන්ගෙයි ලේඛකයා

ඕස්ට් රේලියාවේ වික්ටෝරියා ප් රාන්තයේ උපත ලද ඇල්බට් ෆැසී ජීවිතයේ කිසි දිනෙක පාසලකට ඇතුළු වී අධ් යාපනය ලද්දෙකු නොවේ ඔහුගේ ළමා කාලය ගතව ගියේ කියවීමේ හෝ ලිවීමේ කිසිදු හැකියාවක් නොමැති දරුවෙකු වශයෙනි. එහෙත් කියවීමට හා ලිවීමට හෙතෙම දක්වන ලද උනන්දුව හේතුකොට ගෙන තරුණ වියට එළැඹෙන විටම හේ කිසියම් ප් රමාණයකට කියවීම හා ලිවීම ප් රගුණකොට ගෙන තිබිණ. එයට එකම හේතුව වුයේ හෙතෙම තමන් තුළ පැවත ි අසීමිත දිරිය යොදවා කිසිදු අලසකමකින් තොරව උත්සාහයෙන්ම ඉගෙනීම් කටයුතු වල නිරතවීමයි. කිසි දා පාසල් නො ගිය කියවීමේ හා ලිවීමේ හැකියාවකින් තොරව ළමා විය ගෙවී ගිය ෆැසී ජීවිතයේ අවසන් සමයේ දී ගත්කතුවරයෙක්ව ශයෙන් ප් රසිද්ධියක් ලබා ගැ
Out of stock
දංගෙඩිය

දංගෙඩිය

ජනතාවගේ ආහාර අවශ් යතා වෙනුවෙන් රටේ සත්ත්ව සම්පත අනුකම්පා විරහිතව ඝාතනය කිරීමට නිකුත් කෙරෙනා නිලධාරීවාදී ආඥා හමුවේ පරිසර තුලිතතාව බිඳවැටීමෙන් පීඩනයට ලක්වන මිනිසා හා සත්ත්ව ජීවිතවල ඛේදවාචකයත් ආගමික සංස්ථාවේ අත්තනෝමතිකකම් ප් රශ්න කිරීම හමුවේ නෙරපනු ලබනා පූප්කවරයකු මිනිසාට තමන් අදහන සත් ය වටහාදීමට යාමෙන් මුහුණදෙන ඉරණමත්, සමාජ විමුක්තිය උදෙසා අවංකව කැපවෙන විමුක්තිකාමියකු හට නිලධාරිවාදයෙන් එල්ලවන අසාධාරණයන් හරහා සමස්ත සෝවියට් සමාජයේම අවසන් භාගය පිළිබඳ පුළුල් සිත්තමක් ඉදිරිපත් කෙරෙනා දංගෙඩිය යනු සෝවියට් සාහිත් යයේ මතු නොව විශ්ව සාහිත් යයේ ද අගනා මතක සටහනකි. දංගෙඩිය නමින් පරිවර්තිත මේ නවකතාව අයිත්මාතො
In stock
නිධන් දූවේ ළමා වික්රමය

නිධන් දූවේ ළමා වික්රමය

සාහිත් ය ලොවට මහගු මෙහෙවරක් ඉටු කරනු පිණිස "නිධන් දූවේ ළමා වික් රමය මැයෙන් රචිත මෙම කෙටි කතා නිර්මාණය කලාතුරකින් පාසල් සිසුවෙකුගෙන් බිහිවන ඉතා වටිනා විරල සාහිත් ය නිර්මාණයක් ලෙස හඳුන්වා දිය හැකිය. එසේම මෙම සිසුවා විසින් සිය ජීවිතයේ නිර්මාණාත්මක පැතිකඩ වෙනුවෙන් සිදු කළ මෙම උත්සාහය සෑම අතින් ම අගය කළ යුතු අතර මෙම නිර්මාණයේ ඇති රුව ගුණ මෙන් ම ඌනතා ද වටහා ගනිමින් යා යුතු ගමනක් මේ පුතුණුවන්ට ඇති බව කිව යුතු ය. අර්ථසම්පන්න මෙන් ම අපූර්වත්වයෙන් අනූන සාහිත් ය නිර්මාණ කිරීම අසීරු කරුණකි. එසේ බලන විට දේශීය මෙන් ම ජාතික මට්ටමින් එවැනි කෘති එළිදැක්වෙනුයේ ඉතා කලාතුරකිනි. මෙම කතාන්දරය තුළින් ළමුන් හා සම්බන්
In stock
තිර රචනය - තිර පිටපත් රචනයේ පදනම

තිර රචනය - තිර පිටපත් රචනයේ පදනම

විශිෂ්ට චිත් රපටයක් නිම කිරීමට ඔබට කරුණු තුනක් අවශ් ය වේ - එනම්, පිටපත, පිටපත සහ පිටපත ය. - ඇල්ෆ් රඩ් හිච්කොක් "චිත් රපට නිර්මාණයේදී තිර රචනයට වඩා වැදාගත් දෙයක් නැත." - රිචඩ් ඇටන්බරෝ "තිර රචනයක් යනු එය විය යුත්තේ මෙසේය කියා ඔබ මවන්නා වූ සිහිනයයි. චිත් රපටිය යනු ඔබගේ අවසන් ප් රතිඵලයයි." - ජෝර්ජ් ලූකස් ඔබ ප් රේක්ෂකයින්ට ලබා දෙන්නේ, රංග ප් රයෝග පමණක් නම් ඔවුන් සතුටු කිරීම දුෂ්කර ය, නමුත් ඔබ හොඳ කතාවක් ලබා දෙන්නේ නම් ඔවුන් සතුටු කිරීම පහසුය. - ස්ටීවන් ස්පීල්බර්ග් මා මුලින්ම සහ විශේෂයෙන්ම උනන්දු වන්නේ කතාව සහ චරිත පිළිබඳවය. - ඩේවිඩ් ලීන් "සිනමාව ශ් රී ලංකාවේ තවමත් කර්මාන්තයක් ලෙස පිළිනොගනී. එය සැබෑ
In stock
භාරද්වාජගොත්ත මහ රහතන් වහන්සේ

භාරද්වාජගොත්ත මහ රහතන් වහන්සේ

මේ කුඩා ග් රන්ථයේ විස්තර වන්නේ "භාරද්වාජගොත්ත නම් රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුන් වහන්සේ ද අසූ මහා ශ් රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද බුදුසසුන තුළ ප් රකට මහ රහතන් වහන්සේ නමකි. ඒත් බොහෝ දෙනා මුන් වහන්සේ ගේ චරිත කථාව දන්නවා තබා මුන් වහන්සේ ගේ නම වත් අසා ඇති බවක් නොපෙනේ. භාරද්වාජගොත්ත මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිතයෙන් අප සැමට වැදගත් වූ පණිවිඩයක් ද ගෙණ දෙයි. එනම්, ධර්මාවබෝධය සඳහා පුද්ගලයෙකුගේ බාහිර පෙනුම, සමේ පාට, පිට ඔපය, පැහැපත් බව, ධනවත් වීම, භවභෝග සම්පත් සහිත සැපවත් දිවියක් ගත කිරීම ආදි කරුණු බල නොපාන බවයි. පුරන ලද පාරමිතා සහිත නම් පින සම්පූර්ණ නම් ප් රඥාව සහිත නම් ඔහු කවර තත්
In stock
වානේ පන්නරය ලැබූ හැටි II - කැනොල් ප්රකාශන (Hard Bind)