Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
අනාදිමත් යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතාන්දරය

අනාදිමත් යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතාන්දරය

1892ඔක්තොම්බර් පස්වන දා උපන් ආර්. එල්. බ් රෝහියර් දහ අට හැවිරිදි වියේදී මිනින්දෝරු දෙපාර්තමේන්තුවට බැඳුනේ ය. ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත්ව යාම සඳහා 1949 දී එතුමා සේවයෙන් විශ් රාම ගත්තේ උප මිනින්දෝරුජනරාල් ධූරය හොබවමින් සිටිය දී ය. කෘතහස්ත ලේඛකයකු ද වූ එතුමා මුද් රණ ද්වාරයෙන් පළ වූ පොත් දහසයක ද තවත් ලිපි ගණනාවක ද කතුවරයා විය. එතුමාඅතින් ලියැවුණු කෘතීන් අතර seeing ceylon, discovering ceylon, ancient irrigation works in ceylon ග් රන්ථ සුවිශේෂ වෙයි. අනාදිමත්යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතාන්දරය නම් වූ මේ කෘතිය ආර්, එල්ලා බ් රෝහියර් මහතා විසින් 1975 දී මුල්වරට food and people නම
Out of stock
ගැමි සන්නිවේදනය
Out of stock
සුපුරුදු කතාවක්

සුපුරුදු කතාවක්

The same old story නවකථාව රචනා කරමින් සිටි අතරවාරයේ ස්වාභාවික ව ම මගේ මනසෙහි වූයේ මා පිළිබඳ කරුණු ය; මා හා සමාන වූ වෙනත් පුද්ගලයන් පිළිබඳ කරුණු ය. ඒ පුද්ගලයෝ නිවෙසෙහි දී ම, නැත හොත් විශ්වවිද් යාලයක දී අධ් යාපනය ලැබූ පුද්ගලයෝ වෙති. ඔවුහු නොදියුණු ග් රාමීය ප් රදේශවල කාරුණික මවක ගේ ආරක්ෂාව යටතේ දිවි ගෙවූවෝ වෙති. හිටි හැටියේ ඒ සුවදායී පරිසරයෙන් ද, නිවෙසෙහි සැපවත් දිවියෙන් ද ඉවත් කරනු ලැබ, ඔවුහු සෝ කඳුළින් සපිරි සමුගැනීම්වලින් අනතුරු ව, සියලු ක් රියාකාරකම් සිදු කැරෙන ප් රධාන ක්ෂෙත් රෙය් වූ පීටර්ස්බර්ග් පුරවරයෙහි පෙනී සිටිනු පිණිස පිටත් කැර යවනු ලබති. මෙහි දී ස්වප්නමය ලෝකයක, සුවදායී වට පිටාවක දිවි ග
Out of stock
කැසැන්ඩ්රා මරණයේ පාලම
Out of stock
මායා අග්නි - Ruins (X-files)

මායා අග්නි - Ruins (X-files)

ක් රිස් කාටර් විසින් අධ් යක්ෂණය කළ 'ද එක්ස් ෆයිල්ස් මාලා නාටකය ලොව පුරා ප් රේක්ෂකයින්ගේ නෙත් සිත් ඇද බැඳගත් විශිෂ්ටතම රූපවාහිනි ටෙලි කථා මාලාවක් ලෙස අවිවාදිත ය. ද එක්ස් ෆයිල්ස් රූපවාහිනි මාලා නාටකය විකාශය වීමත් සමඟ එහි සඳහන් චරිත, සිදුවීම් හා පසුබිම යොදා විශේෂිත ග් රන්ථපෙළක් ද රචනා විය. රූපවාහිනි නාට් යයට වශී වූ ප් රේක්ෂකයා මේ පොත් පෙළටද එක සේ ඇලුම් කළ බව නිගමනය කළ හැක්කේ ඒවා ලොව පුරා පිටපත් මිලියන ගණනින් අලෙවිවීමත් සමඟය. කෙව්න් ජේ. ඇන්ඩර්සන් නම් ලේඛකයා විසින් ruins නමින් රචනා කරන ලද ඉන් එක් ග් රන්ථයක් මායා අග්නි යනුවෙන් මෙසේ සිංහලයට පරිවර්තනය වෙයි. රූපවාහිනි තිරයේදී ඔබ දුටු එක්ස් ෆයිල්ස් සතුව
Out of stock
එක් ගිම්හානයක

එක් ගිම්හානයක

වෘත්තියෙන් ව් යාපාර කළමනාකරණය පිළිබඳ මහාචාර්යවරයෙක් වූ රොබට් වොලර් මහතා විසින් 1992 දී පළ කරන ලද මේනවකථාව එදා සිට අද දක්වාම ඉතා විශාල අලෙවි වාර්තා තබමින් ලොව පුරා තවමත් අලෙවිවෙමින් පවතී. මුළු මහත් නවකථාඉතිහාසයම තුළ වැඩිම පිටපත් ගණනක් අලෙවි වූ නවකථා විසිපහ අතරට මෙය පැමිණ තිබීමෙන් එහි ජනප් රියතාව මනාව පැහැදිලිවේ. 1995 දී මෙම නවකථාව ඇසුරින් එනමින්ම නිපැයුණු සිනමා පටයද අතිශය ජනප් රිය විය. "කින්කෙඩ් පැවසූ, ඒ කාන්තාවත් ඔහුත් වටා ගෙතුණු කථාව හැමදාමත් මාව සියුම්ව කම්පනයට පත් කරනවා. පුරුද්දක් විදිහට මම හැම අගහරුවාදා රාත් රියකමමගේ සැක්ෂෆෝන් එක පෙට්ටියෙන් එළියට අරගෙන මා ඔහු වෙනුවෙන් ලියපු අර තනුව වාදනය ක
Out of stock
සහශ්රා

සහශ්රා

වෛරසයක් හේතුවෙන් සියලු ගැහැනු ජීවින් වඳ වී ගිය තම ග් රහලෝකයේ පැවැත්ම සඳහා දායක වීමේ අභිලාශයෙන් පෘථිවියට ළඟා වන විලී, ආදිතම කුරු වැදි පරපුරේ අවසන් පුරුක වූ ඉසෙඩ් නම් කුරු මිනිසා සමඟ ගල් ගුහාවක ජීවත් වන්නීය මේ අතර, අභ් යවකාශ ගමනකට සහභාගී වන ඉතා කුඩා ජීවින් කොටසක් නිර්මාණය කිරීමේ භාරදුන් කාරියට සැරසෙන සහශ් රා, කායෝ සහ සුෂ්මිතා නම් ඇයගේ මිතුරියන් ද සමඟ කුරු මිනිසුන් ගැන තොරතුරු සොයා ගනියි. කුරු මිනිසුන් සොයා යන ඔවුන්ට වේගා කොන්දේසි විරහිත ආදරයට භෞතික විද් යා මූලධර්ම වලට වඩා වැඩි ශක්තියක් නිපදවන්ඩ පුලුවන්ද කියල මිනිස්සු තාම හිතනව කියනව ලියනව සාකච්ඡා කරනව විතරයි. තාක්ෂණික ජීවීන් වන අපට මේ තරං බලගතු
Out of stock
රතු සෙබලිය

රතු සෙබලිය

Daughter of china නවකතාව not without my daughter (දෙවියන්ගේ අඩවිය) කෘතිය ලෙසින්ම ගැහැනියක මුහුණ දුන් සත් ය අත්දැකීම් ඇසුරෙන් ලියුවුණු, එනිසාම මහත් ආන්දෝලනයකට ලක් වූ කෘතියකි. චීන හමුදා සේවයේ ඔත්තුකාරියක වූ තරුණ නිලධාරිනියක්, ඇමරිකානු මහාචාර්යවරයෙකු හා පෙමින් බැඳෙයි. එනිසාම රාජ උදහසට ලක් වන ඇය සේවයෙන් නෙරපනු ලබනවා පමණක් නොව සියළු බ් රහ්ම දණ්ඩනයනට ද යටත් වෙයි. මේ සියළු බාදා මැද අවසානයේදී සිය ඇමරිකානු සැමියා සමඟ එකතු වන්නට ඇය සමත් වෙයි. daughter of china යනු වර්තමාන චීනයේ පවතිනු ඇතැයි අප කිසිසේත් නොසිතූ දේශපාලන තත්ත්වයක් ලොවට හෙළි කළ මීහොන් ක්ෂූ නම් තරුණ හමුදා නිලධාරිනියගේ සත් ය කතාවයි. දශක කිහිපය
Out of stock
මොස්කව් පෙරළිය

මොස්කව් පෙරළිය

රුසියාවේ කොමියුනිස්ට් පාලනය බිඳ වැටීමෙන් පසු 2000 ජනවාරි මස 16වන දින පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනප් රිය දේශපාලනඥයෙකුගේ රහස් ප් රතිපත්ති ප් රකාශනය අස්ථාන ගතවෙයි. බ් රිතාන් ය තානාපති කාර්යාලටය ලැබුණු එම නැති වූ ලියවිල්ලෙන් රහස් රැසක් හෙළි වෙයි. ඒ වනවිට ඉතා ජනප් රියව සිටි මෙම අපේක්ෂකයාගේ ජයග් රහණය නිසැක බව සියල්ලන්ගේ මතය විය. ජනතාවට ව් යාජ චිත් රයක් මවා පා බලයට පත් වූ පසු වහල් කඳවුරු නැවත පිහිටුවීම, ඒක පක්ෂ රජයක් ඇති කිරීම, පැරණි සෝවියට් සංගමයට අයත් පසුව ස්වාධීන වූ රටවල් ආක් රමණය කොට යළි ඇඳා ගැනීම, සුළු ජන වර්ග සමූල ඝාතනයය ආදි වශයෙන් ඔහු සිදුකිරීමට බලාපොරොත්තු වන දෑ පිළිබඳ
Out of stock
රැවටිලිකරුවා

රැවටිලිකරුවා

බ් රිතාන් ය බුද්ධි සේවාවේ නිර්භීත හා නිර්මාණශීලී නිලධාරියකු වූ සෑම් මැක්ලීඩ් ගේ නිදහස් රාජකාරී රටාව ඇතැම් විට ඔහු පැවති නීති රීතිවලින් පිටතට පවා ගෙන ගියේය. තමනට පැවරූ කාර්යය ඉටු කිරීමට හේ cia පවා දැඩි ලෙස පීඩනයට පත් කිරීමටද kgb සමඟ මී-බළළු සෙල්ලම කිරීමටද බිය නොවීය. ඔහු ඉතා සාර්ථක ලෙස කර්නල් ගඩාෆි හා අයර්ලන්ත කල්ලන්ගේ ira සංවිධානයද වරක් රවටා උගුලකට හසු කළේය. වරෙක ඈත කැරිබියන් දූපතක බ් රිතාන් ය ආණ්ඩුකාරවරයා ලෙස පෙනී සිටිමින්ෆිදෙල් කස්ත් රෝ හා කොලොම්බියානු මත්ද් රව් ය ජාවාරම්කරුවන්ගේ සිහින බිඳ දැමුවේය. මේ සියල්ල අතරින් ගලා එන the deceiver කතාවේ තම බුද්ධිය හා නූතන තාක් ෂණය මෙහෙයවා සෑම් මැක්ලීඩ් බ්
Out of stock
එකසිය තිස් අට

එකසිය තිස් අට

මිනිස් සංහතියේ අනේක විධ වූ ජවනිකා ඉතා සියුම් ලෙස වෙන් කොට ගෙන ඒවාට අපූරු හැඩතල දෙමින් කවි ලෙස ගොඩ නගන්නට දරන උත්සාහය උදෙසා මදුශාන්ත බණ්ඩාර කවියා පැසසුම් ලැබිය යුතුම ය. ඔහු මිනිස් ජීවිතවල වන සන්තාපීය ස්වභාවයන් සොයාගන්නේ සමාජ ආර්ථික පරිසරය නම් වූ ගැරුම් වට්ටියෙහි කලතවමින් ය. ඒ පරිශ් රමයේ දී ඔහුට හමුවන්නා වූ දෑ මාණික් ය නම් නොවේ, අපමණ කටුක දෑ ය. ඒ නමුත් ඒ කටුක දෑ ඔහුගේ භාෂාව නම් වූ සියුම් මෙවලමට හසුව ඔපමට්ටම් වෙමින් මැණික් වනු පෙනේ. මදුශාන්ත කවියා වඩාත් ගැවසිය යුතුව ඇත්තේ කවියේ සංක්ෂිප්තතාව නම් වූ මිහිරි ඉසව්වේ ය. එහි ගැවසීමට තරම් වූ අත්දැකීම් වපසරියක ධනවත් බවක් ඔහු ප් රකට කරයි. එය අපගේ අප් රමාණ
Out of stock
සතරවන වගන්තිය

සතරවන වගන්තිය

බ් රිතාන් යයේ අති වාමාංශිකයනට උපක් රමයෙන් බලය ලබා ගැනීම අරමුණු කොට බ් රිතාන් ය කම්කරු පක් ෂය බලයට ගෙන ඒම සඳහා සෝවියට් සංගමයේ ප් රධානියා උත්සාහ ගනියි. සැලසුම් සකස් කෙරෙන්නේ බ් රිතාන් යයේ මැතිවරණයට දින කිහිපයකට පෙර කුඩා න් යෂ්ටික උපකරණයක් පුපුරුවා යම් විනාශයක් සිදුකොට එම විනාශය පෙන්වා දී, න් යෂ්ටික අවිහරණය වෙනුවෙන් පෙනී සිටින කම්කරු පක් ෂයට ඡන්ද ප් රමාණය වැඩිකර ගැනීම සඳහාය. මේ වෙනුවෙන් බ් රිතාන් යයට එවන, ඒ සඳහා දීර්ඝ කාලයක් පුහුණු කරනලද ඔත්තුකරුවා බ් රිතාන් යයකු සේ ජීවත් වෙමින් තමනට රහසේ එවන කොටස් එකතු කොට තබා සෝවියට් සංගමයෙන් එවන ලද විද් යාඥයකු ලවා ඒවා එකලස් කොට එම කුඩා න් යෂ්ටික අවිය නිර්මාණය
Out of stock
සිංහල අකුරු ලියන හැටි

සිංහල අකුරු ලියන හැටි

සිංහල අකුරු හරි ලස්සණයි. හැම අකුරක් ම ලියන කලාවක් තියෙනවා. විවිධ හැඩතල අනුව ලියන්න තියෙන නිසා යම් තාක්ෂණයකුත් තියෙනවා. ඒක හුඟ දෙනෙක් දන්නෙ නෑ. ඒ නිසා සිංහල අකුරු ලස්සණට ලියන්න කුඩා කාලෙ ඉඳලා පුරුදු වෙන්න ඕනෑ. ඒ සඳහා ඉස්සරට වඩා අලුත් ක් රම දරුවන්ට කියා දෙන්න පුළුවන්. පුෂ්පානන්ද ඒකනායක සිංහල අකුරු ලියන හැටි නම් වූ මේ පොත අපේ අධ් යාපන ක්ෂේත් රයට අදාළ වැදගත් කටයුත්තක්; බොහෝ දෙනෙකුට සම්පූර්ණ කරන්න බැරි වුණ කටයුත්තක්, හොඳින් සම්පූර්ණ කිරීමක් ලෙස හඳුන්වන්න කැමතියි. මේ පොත පරිහරණය කරන කාට වුව හොඳින් වැටහෙනවා නූතන ලෝකය තුළ අකුරු ලිවීම කියන එක තාක්ෂණය ඔස්සේ ම දියුණුවක් ලබා තිබෙන බව. ඒ නිසා අකුරු ලියන කල
Out of stock
බලන් පුර සිරි නෙත් වසා

බලන් පුර සිරි නෙත් වසා

"ඒත් මචං මං උඹට එකක් කියන්න ඕනැ.. උඹ යුනිවර්සිටි දහයකින් උපාධි දහයක් ගත්තත් මේ වගේ සැප සම්පත් සාගරේක කිමිදෙන්න නං බැරි වෙයි. කොහොමින් හරි ඇමතියෙක් වුණාම තියෙන සැප උඹ දන්නෙ නෑ... මුළු අමාත් යාංශෙ ම වැඳ වැටෙනව.. පියන් ගෙ ඉඳන් ඉහළ නිලධාරීන් සේරම මොනවද ඉල්ලන්නෙ ඒව බොහොම වෙලාවට ලැබෙනව... එකෙක් දෙන්නෙක් නං ඉන්නව තමයි බක පණ්ඩිත කං දොඩන නීති රීති පෙන්නල දෙන්න හදන.. ඒ වුණාට වැඩි දෙනෙක් අපිට අවනතයි. මං වටේ ඇවිද ඇවිද හිටිය ගමේ උන් සම්බන්ධීකරණ ලේකම්ල කරන්න පුළුවං නීති රීතිත් මේ ආණ්ඩුවේ නිලධාරි ලොකු ලොක්කො අපිට හදල දීල තියෙන්නේ... ඒ හින්ද අපේ උන්ටත් කාර් බාර් ආණ්ඩුව ගානෙම.. හෑන්ඩ්ෆෝන්... නිකන් ෆෝන්... ලැප්
Out of stock
ලංකාව සහ සිංහලයෝ

ලංකාව සහ සිංහලයෝ

මේ කෘතිය සම්පාදනයේදී සිත් ගන්නා සෑම මාතෘකාවක්ම විස්තර කිරීමටත් රටේ සාමාන් ය ලක්ෂණ හා එහි විභූතිමත් අතීතය ගෙන හැර දැක්වීමටත් මිශ් ර ජනගහණයේ ගති ගුණ හා සිරිත් විරිත් චිත් රනය කිරීමටත් මා උත්සාහ දරා ඇතැයි මම විශ්වාස කරමි. මූලාශ් ර ග් රන්ථයක් වශයෙන්ද මෙය පාඨකයාට ප් රයෝජනවත් වෙතැයි ද සිතමි. ලංකා දිවයිනේ පුරාණ ඉතිහාසය කෙරෙහි මඳ බැල්මක් හෙළුණු අතර, දිවයින යුරෝපීය පාලනය යටතේ පැවැති වකවානුව පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මෙහි ඇතුළත් කැරිණි. කන්ද උඩ රට අවසාන කැරැල්ලත් එහි ආරම්භය හා ප් රතිවිපාකත් මෙහි දැක්වෙන්නේ විජිතයේ වැසියන්ගේ දුක්ගැනවිලි ද යටත්විජිත ආණ්ඩුවේ අවදානම් සහගත තත්ත්වය පිළිබඳ අනාවරණයක් ද සමඟ ය. -
Out of stock
ජීවක කුලයක්

ජීවක කුලයක්

දේශජ කලාත්මක නවකථා සඳහා උචිත වස්තු විෂය සිංහල ගැමි සමාජයෙන් තවම බැහැර වී නැත. කාලීන සිදුවීම් නවකථාවනට විෂය වස්තු කර ගැනීම දුෂ්කර නැත. එය චිරන්තන යථාර්ථවාදී කෘතියක් බවට පත් කිරීම දුෂ්කර වූවකි. ජීවක කුලයක් නම් වූ නවකථාව මෙම දුෂ්කරතාව ජයගෙන ඇත. වීරපොකුණේ උපරතන හිමියෝ මේ නවකථාව කෙරෙන් සැබෑ ගැමියන්ගේ ජීවිතය පිළිබඳව තමන් වහන්සේ ලත් ගැඹුරු අනුභූතියත් බෞද්ධ දර්ශනයෙන් ලත් සංවරයත් මුසු කළ ප් රතිභාවක්ම ප් රකට කරති. කෙමෙන් අතුරුදන් වන ගැමි සමාජයක අපූරු ජීවන සුවඳක් මේ නවකථාවෙන් වහනය වන්නේ එබැවිනි. නියත වශයෙන්ම ජීවක කුලයක් වූ කලී අතුරුදන් වූ සමීප ඥාතියෙකු පිළිබඳ ශෝකී ස්වරය දනවන සියුම් භාව ගීතයක් වැන්න. (සිළ
Out of stock
පරිගණක සිංහලය

පරිගණක සිංහලය

මව්බිම පුවත්පතේ පළ වූ මේ ලිපි පෙළ, සිංහල භාෂාව හා පරිගණක තාක්ෂණය විධිමත් ව එක් තැන් කිරීමේ ගැටලු අධ් යයනයක ප් රතිඵල විදහා පායි. පරිගණකයට උචිත ලෙස සිංහලය හැඩ ගැස්වීම, මේ කරුණේ ප් රායෝගික මැදිහත් කරුවෙකු දකින ආකාරය සහ ඔහු ගේ විසඳුම් යෝජනා ද මෙහි අන්තර් ගත ය. පරිගණක මෙවලම වටහා නො ගන්නා කෙනෙකු එය පරිහරණය කිරීම පිළිබඳ ව දක්වන අදහස් හා ප් රායෝගික ව එහි අනාගතය දකින්නෙකු අතර වෙනස මහත් ය. ඉංග් රීසිය වැනි තාක්ෂණය ට ඉතා පහසුවෙන් බද්ධ කර ගත හැකි භාෂාවක් හා සසඳන කල, සිංහලය අසීරු ව් යාකූල තත්වයක් ගනී. ඒ කෝණයෙන් දැකීම ම ඊට පිළිතුරු සපයා ගනු වස් මනා ව ඉවහල් වන බව මේ ලිපි තුළින් පිළිබිඹු වේ. තාක්ෂණය ගැන හෝ සිං
Out of stock
කිතුල හා පැණිහකුරු

කිතුල හා පැණිහකුරු

කිතුල් මල් මැදීම හා පැණි හකුරු තැනීම මෙරට විදුහුරු සංස්කෘතියේ පරම්පරා හිමිකමකි. මධ් ය කඳුකර වාසී කිතුලේ පැණි - හකුරු රසය මුළු දිවයිනට ම හුරු ය. එහෙත්, කිතුලේ ජනශ් රැති හා කිතුල් සම්ප් රදාය ආශ් රිත විදුහුරු තොරතුරු අප් රකට ය. කිතුල ජාතියක් නිරෝගී කරන වෘක්ෂය වේ. දළදා හාමුදුරුවන්ට දෛනිකව කිතුල් ඇල්තෙලිජ්ජ පිරිනමන්නේ ද, සිරිලක රජුට පැණි පංගුවේ රාජකාරිකරුවන් සිටියේ ද කිතුලේ පැණි - හකුරු උරුමය ප් රබල බැවිනි. කිතුලෙන් මහරු විදෙස් විනිමය අපට නෙළාගතහැකි ය. නමුත් අප ඇබ්බැහි කර තිබෙනුයේ, ජාතිය රෝගී කරන උක් සීනි කෙරෙහි ය. කිතුල ආශ් රිත විද් යාත්මක පර්යේෂණ සිදු නොවීම මෙහි මුඛ් ය ගැටලුවයි. කිතුලෙන් මෙරට පැණ