Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මඟ දිගට ජන කතා

මඟ දිගට ජන කතා

මාරස්සන ඩි.පි. ව් ක් රමසිංහ මහතා ගම් නියම් ගම්වල රජයේ පාසල් හි මුල් ගුරු පදවිය දැරූ කෙනෙකි. තමා ්යට පත් වී ගිය සෑම පාසලක් ම පිහිටි ගමේත්, අවට ගම් වලත් ෙඒතිහාසික තොරතුරු ජන විශ්වාස ,වෙද හෙදකම් ආදිය පළාත් වාසීන්ගෙන් විමසා සොයා බැලීමටත් ,ඒමගින් සපයා ගත් කරණු පොතක සටහන් කර තැබීමත්, හේ විනෝදාංශයක් ලෙස පුහුණු කර ගති. කට කතා වලින් මතු වූ ෙඒතිහාසික කරුණු තහවුරු කරනුවස් පත පොත කියවා කරුණු සෙවීම ද ඒ සමඟම කෙරිණි. උඩරට, පහතරට, රජරට ආදී සෑම පළාතෙකම තමා සේවය කරන කාලයේ රැස් කර ගත් කරුණු වලින් බිඳක් තමා සේවයෙන් විශ් රාමලත් කාලයේ පොතකට නැඟුනු සැටියි මේ. මෙම කෘතියෙහි දෙවන කොටසද මඟ දිගට ජන කතා 2 නමින් මුද් රණයෙන
Out of stock
යුද බල්ලෝ

යුද බල්ලෝ

ඉතා දුර බැහැර, නන්නාඳුනනා ප් රදේශයක් වූ සැන්ගාරෝවේ ඩොලර් බිලියන දහයක වටිනා ප්ලැටිනම් කන්දක ඇති බව දැනගන්නා, ලන්ඩන් නගරයේ ජීවත්වන්නාවූ, සිත පිත් නැති කූට ධන කුවේරයකු වන ශ් රීමත් ජේම්ස් මැන්සන් මේ මහා නිධානය තමන් සතු කර ගැනීමේ ආශාවෙන් උමතු වේ. ඔහු ලොව සිටින අති දක්ෂතම කුලී භට පිරිසක් කුලියට ගෙන, සැන්ගාරෝවේ ඒකාධිපති ජනාධිපති ඝාතනය කොට, රජය පෙරළා, තමාට ඇවැසි ආකාරයට ක් රියා කරන රූකඩ ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට පිඹුරුපත් සකස් කරයි. එහෙත් මෙම සොයා ගැනීම පිළිබඳ පුවත රුසියාවට කාන්දු වී යයි........ හදිසියේ ම මැන්සන් අවබෝධ කර ගන්නේ, මහා ධනස්කන්ධයක් යට කොට බලය නැමැති දාම් පෙතේ තමා විසින් කරන ලද සූදුව කණ
Out of stock
වම සහ ජීවිතය

වම සහ ජීවිතය

සිරිතුංග ජයසූරිය විසින් රචිත මේ කෘතිය එක් අතකින් ශ් රී ලංකාවේ වමේ ව් යාපාරයේ ව් යාප්තිය, එහි ගැටලු සහ බිඳවැටීම විස්තරාත්මකව සටහන් කිරීමකි. එය ලංකා සමසමාජ පක්ෂය සහ නව සමසමාජ පක්ෂය ප් රධාන වමේ පක්ෂවල අතීත කතාවයි. තවත් අතකින් සිරිතුංග නැමැති වාමාංශික ක් රියාධරයාගේ දේශපාලන ජීවිතය පිළිබඳ ස්වයං චරිතාප් රදානයක් ලෙස ද මෙම කෘතිය සැලකිය හැකි ය. එසේ වුවද සාමාන් යයෙන් ස්වයං චරිතාප් රදායනයක එන තම පුද්ගලික ජීවිතයේ සුබ දුක්ඛ දෝමනස්සයන්, පවුලේ විස්තර, ජයග් රහණය ආදිය ගෙනහැරපෑම අරමුණු කරගත් ලියවිල්ලකට වඩා හාත්පසින්ම මෙය වෙනස් වෙයි. 'වම සහ ජීවිතය' 1935 ඇරඹී ශ් රී ලංකාවේ වමේ ව් යාපාරයේ ගමන්මග අධ් යයනය කරන විද් යා
Out of stock
බැද්දේ කුමරිය

බැද්දේ කුමරිය

ගෙයි ඇතුළේ මැද සාලයේ කොනක, පුංචි මේසයක් උඩ රෑට කන්නට කෑම තියා ඇත. ගෙයි ඇතුළත දැල්වෙන කුප්පි ලාම්පු එළියෙන් ගේ ඇතුළත එළිය වී ඇත. ඒ එලියෙන් මගේ දිගු හෙවනැල්ල ගෙයි එහාට වැනෙන්නේ මහා විශාල රූකඩයක් මෙනි. කෑම මේසයට මම වාඩි වනවිටම, එතනට කුප්පි ලාම්පුවක් හා උස මහත වතුර වීදුරුවක් රැගෙන ආ සුනිලා මේසයේ තිබුණ පුංචි කෑම දීසි මට ලං කළාය. ''වැඩිය මුකුත් හැදුවෙ නෑ මහත්තයා.. මහත්තයාට මෙහෙම කන්න පුළුවන්ද මංදා... මං නයි මිරිස් දාලා පොල් සම්බෝලයන් කොටලා ගත්තා. අනිත්වා නම් අපි රෑට කාලා ඉතුරු වුන කෑම...'' ''මේ දේවල් වැඩිත් එක්ක.. මං හොඳටම බඩගිනි වෙලයි හිටියේ සුනිලා...'' රතු කැකුළු හාල් බතට, දඩ මස් බොරයකුත්, කොච්චි
Out of stock
බ්රිතාන්යයන් ලියූ සැබෑ ඌව ඉතිහාසය

බ්රිතාන්යයන් ලියූ සැබෑ ඌව ඉතිහාසය

යටත්විජිත යුගයේ සේවය කළ බ් රිතාන් ය ජාතික පරිපාලන නිලධාරීන්ගෙන් සිදු වූ එක් අඟනා සේවයක් වූයේ ඔවුන් සේවය කරන ලද පළාත් අළලා පරිපූර්ණ විස්තරාත්මක ග් රන්ථසම්පාදනය කිරීමයි. manual හෝ gazetteer නමින් ඒ ඒ පළාත් හෝ දිස්ත් රික්ක පිළිබඳව ලියන ලද එවනි ග් රන්ථ කිහිපයක්ම එකල ප් රකාශයට පත් කොට තිබුණි. ඒ අතර, මධ් යම, උතුරු මැද, වන්නි, මඩකලපුව සහ පුත්තලම පිළිබඳව ලියවී ඇති ග් රන්ථ බ් රිතාන් ය යටත් විජිත ඉතිහාසය සහ එකල ජනජීවිතය පිළිබඳ ලියැවුණු මහඟු මූලාශ් ර ලෙස සම්භාවනාවට පාත් රවී ඇත. මෙවැනි ග් රන්ථ අතර, ලංකා (ceylon) සිවිල් සේවයේ නිතරව සිටි බ් රිතාන් ය ජාතික හර්බට් වයිට් මහත්මා විසින් ඌව පලාත පිළිබඳව සම්පාදනය
Out of stock
සිරකරුවා සහ ඔත්තුකරුවා

සිරකරුවා සහ ඔත්තුකරුවා

2001 සැප්තැම්බර් 11 වන දින ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ් යස්ථානයට එල්ල වූ ඓතිහාසික ප් රහාරයෙන් පසු තවත් එවැනිම මහා විනාශයකට අල් කයිඩා සංවිධානය සුදානම් වන බවට cia සංවිධානයට තොරතුරු ලැබී තිබිණ. එහෙත් ඒ කුමක්ද, කවදා කොතැන සිදු වන්නේදැයි ඔවුහු නොදත්හ. මේ කුමන ආකාරයක විනාශයක් දැයි සොයා බලා එය ව් යර්ථ කිරීමට ඇමෙරිකාව හා බ් රිතාන් යය දරන ප් රයන්තයේදී එක් විශ් රාමික බ් රිතාන් ය හමුදා සාමාජිකයකු මේ ගැන අල් කයිඩා සංවිධානයෙන් තොරතුරු ලබා ගැනීමේ උත්සාහයක නිරත වන්නේ තම දිවි පරදුවට තබමිනි. අල්අස්රා නමින් අල් කයිඩා සංවිධානය විසින් හඳුන්වන බවට තොරතුරු ලද මෙය කුමන ආකාරයේ මෙහෙයුමක්ද? එය ජීව හෝ රසායනික මෙහෙයුමක්ද? න් ය
Out of stock
පළිගැනීමේ මෙහෙයුම

පළිගැනීමේ මෙහෙයුම

ජගත් සංවිධානයේ සහන සේවා සඳහා බොස්නියා සර්බි යුද්ධයේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී බොස්නියාවට යන ඇමෙරිකන් තරුණයෙක්. මුදල් මංකොල්ලකෑම සඳහා ඔහු අමානුෂික ලෙස මරා දමන සර්බියන් ත් රස්තවාදියෙක්. ත් රස්තවාදීන්ට සැඟව සිටීමට අවශ් ය සියළු උපකාර කරන ඇමෙරිකානු cia ප් රධානියෙක්. ඔහු අල්ලාගෙන නීතිය හමුවට පමුණුවන්නට අධිෂ්ඨාන කොටගත් කැනේඩියානු ධන කුවෙරයෙක්. නොයෙකුත් බාධක මැද තනිව මෙහෙයුමක් කොට එම ත් රස්තවාදියා අල්ලා නීතිය හමුවට ගෙන ඒමට ජීවිතය හා මරණය අතර සටනක් කරන වියට්නාම් යුද විරුවෙක් ඔහුගේ කාර්ය ඉටුවේද?් යුද වාර්තාකරුවෙකු වූ ලේඛක ෆ් රෙඩ්රික් ෆෝසයිත් ගේ සත් යය හා ප් රබන්ධ අතර දෝලනය වන තවත් අන්දරයක අසංෂිප්ත පරිව
Out of stock
අවසාන රාත්රිය

අවසාන රාත්රිය

ඇමෙරිකා රජයේ ඉහළ මට්ටමේ අති රහස් ය ලෙස පවත්වාගෙන යනු ලබන, ලෝකයේ ආරක් ෂාවට තර්ජනයක් වන ගැහැනු, පිරිමිබ අයගේ නාම ලේඛනය 'ඝාතන ලේඛනය ලෙස හැඳින්වේ. මෙම ලේඛනයේ මුලටම පැමිණ සිටියේ අනන් යතාවය සොයාගත නොහැකිවන ලෙස කරන තම දේශන මගින් බටහිර ඉහළ පෙළේ පුද්ගලයන්, දෙවියන්ගේ නාමයෙන් ඝාතනය කිරීමට අණ කරන අන්තවාදී ආගමික දේශකයෙකි. මෙසේ ආගමේ නාමයෙන් කරනු ලබන ඝාතන ඇමෙරිකාවේ, බ් රිතාන් යයේ හා යුරෝපයේ වැඩිවන විට මෙම පණිවුඩය නිකුත් කෙරිණ. මොහු හඳුනාගෙන, සිටින තැන සොයාගෙන, වහාම ඉවත්කර දමන්න. මෙම කළ නොහැකි සේ පෙනුණු කාර්යය භාර වූයේ හඹායන්නා ලෙසින් පමණක් හැඳින් වූ හිටපු නාවික හමුදා නිලධාරියකුට ය. සැඟවී අන්තර්ජාලය හරහා දේශන
Out of stock
කෝපි කාලෙ ලංකාව
Out of stock
රුසියන් කෙටිකතා - ප්රන්ස කෙටිකතා

රුසියන් කෙටිකතා - ප්රන්ස කෙටිකතා

මෙරට පොදුජන විඤ්ඤාණයෙහි ලෝකදෘෂ්ටිය හා රසවින්දන ගුණය වර්ධනය කරවනු පිණිස, ප් රශස්ත විශ්වසාහිත් ය නිර්මාණ සිංහලෙන් පළ කළ යුතු වන්නේ ය යන උතුම් ප් රාර්ථනයෙන් යුතු ව කටයුතු කළා වූ ප් රාඥයෙකු වන මහාචාර්ය එදිරිවීර ශරච්චන්ද් රයන් කෘතහස්ත පරිවර්තකයකු වූ ඒ.පී. ගුණරත්නයන් හා එක්ව වර්ෂ 1944 හා 1945 දී ප් රකාශයට පත් කළ "රුසියන් කෙටිකථා" සංග් රහය හා "ප් රන්ස කෙටිකථා" සංග් රහයෙන් විශිෂ්ට ගණයේ රුසියානු හා ප් රන්ස කෙටිකතා කිහිපයක් එකල සිංහල පාඨකයන් වෙත ඉදිරිපත් කැරිණ. වසර 77ක දීර්ඝ කාලයකට පසුව, මේ මාහැඟි කෙටිකතා සංග් රහයන් එක් ග් රන්ථයක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරෙන්නේ විශ්වසාහිත් ය කෘති පිළිබඳ දැඩි උනන්දුවක් දක්ව
Out of stock
දුම්බර ජනකතා

දුම්බර ජනකතා

අපේ ජාතික උරුමයන් වූ ජනකතාවෙන්, ජන කවියෙන් දරුවන් ඈත් කිරීමේ ප් රතිවිපාක දැන් දැන් ජන සමාජයේ ඇතැම් කොටස් හා අධ් යාපන අංශයේ නියමුවෝ අවබෝධ කරගෙන සිටිති. ඒ නිසාම රට දැය සමය ගැන සුමුදු සිතිවිලිවලින් පිරිපුන් දරු පරපුරක් බිහිකිරීමේ පරමාර්ථයෙන් ජනකතා හා ජනකවි වැනි ජන සාහිත් යාංග වෙත ළමයි යොමු කිරීමට ඔවුහු පෙළඹී සිටිති. ජනකතා වූකලී අපේ ජාතික පුරාවස්තු ලෙස හැඳින්විය හැක. දුම්බර ජනකතා තුළින් ඔබට ඉදිරිපත් කරන කතා වැඩි ප් රමාණයක් දුම්බර මිටියාවතේ වියපත් ගැමියන්ගෙන් අසා දැනගත්, ඉතිහාසය පිළිබඳ තොරතුරුවලින් යුතු කතා ය. ඇතැම් ඉතිහාස තොරතුරු කුතුහලය දනවන අප් රකට ඒවා ය. ජනකතා අතර ඇති මේ තොරතුරු කෙතෙක් දුරට සත්
Out of stock
දිවි පිම්ම

දිවි පිම්ම

ලංකාවේ බ් රිතාන් ය ජාතික තේ වගාරුවෙකු වූ රැල්ෆ් හා රූමත් නිළියක වූ ඔහුගේ බිරිඳ අයිරීන් ගේ දියණිය වන සාරා ඇහින්ටන්ට තම දෙමාපියන්ගේ විරසක වීම හේතුවෙන්, ලන්ඩන් නුවරට එපිටින් පිහිටි ඇශින්ටන්වරුන්ගේ පාරම්පරික මන්දිරයට සිය මව සමඟ පදිංචියට යාමට සිදුවේ. කාලය ගතවත්ම සාරාගේ මව අභිරහස් ලෙස මරණයට පත් වන අතර, මරණාසන්න තත්වයේ පසු වූ පියාද ආපසු එංගලන්තයට පැමිණෙයි. ලංකාවේ ඔහුගේ අසල්වැසි තේ වතුයායක හිමිකාර මිතුරකු වූ ක්ලින්ටන් ද ඔහු සමග පැමිණෙන අතර විවාහ කර ගැනීමේ අරමුණින් ක්ලින්ටන් සාරා සිය වසඟයට ගනී. කාලය ගෙවී යද්දි සියල්ල අතහැර ක්ලින්ටන් සමඟ විවාපත් වන සාරාට තමා සිදුකර ගත් වරදෙහි බරපතළකම අවබෝධ වන්නේ අනතුරුව