Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
නොසැලකිලිමත් යුවතිය

නොසැලකිලිමත් යුවතිය

තරුණියක් වෙරළාසන්නයේ පිහිනා යන ආකාරය පෙර් මේසන් දියඹෙහි ඔරුවක සිටිමින් නිරීක්ෂණය කළේ ය. ඒ මොහොතේ දූපතෙහි පිහිටි මන්දිරයේ රාත් රී භෝජන සංග් රහයක් පැවැත්වෙමින් තිබිණ. තරුණිය ජලය කාන්දු නොවන බෑගයක දමා ගෙන ආ ඇඳුම් වෙරළේ සිට ඇඳ ගත්තා ය. ඉන්පසු ඇය කිසි චකිතයක් නැතිව එම නිවසට ගොස් විනාඩි කිහිපයකට පසු ආපසු දුව ආවේ එහි සිටි මිනිසුන් තමා ලුහුබැඳ ආ බැවිනි. ඇය දියට පැන පෙර් මේසන් සිටි ඔරුව වෙත පිහිනා ආවේ තමා බේරාගන්නා ලෙස අයැදිමිනි. තරුණිය නිරුපද් රිතව ගොඩබිමට ගෙන ආ නීතිඥ පෙර් මේසන්, ඉන් අනතුරුව පැන නැගෙන ඇගේ අතොරක් නැති බරපතළ ප් රශ්නවලට මුහුණ දෙන්නේ කෙසේද?
Out of stock
ශ්රී ලංකාවේ පරාටේ බලය සම්බන්ධ නීතිය හා පරිචය

ශ්රී ලංකාවේ පරාටේ බලය සම්බන්ධ නීතිය හා පරිචය

සේවකයන් සහ සේව් යයන් අතර නිරතුරුවම පැණ නගින දහසකුත් එකක් ගැටලු අතර කාර්මික ආරවුල්වලට තුඩුදෙන කරුණු ඉතා සුලභය. වඩා සංකීර්ණ වූ ආර්ථික රටාවකට නැඹුරු වී සිටින අපි යල්පැනගිය නීති ක් රම වලට හුරුව ඒ ඔස්සේ ගැටලු විසඳා ගැනීමට දරන ප් රයත්න බොහෝවිට ව් යාකුල තත්වයකට පත්වී ඇති බව පෙනේ. ඉතා පහසුවෙන් විසඳාගැනීමට හැකි සියුම් ප් රශ්න පසුව විශාල ගැටුම් බවට පත්වී ඇති ආකාරයද අප දැක ඇත. මේ සෑම ආරවුලකටම මූලිකවම හේතු පාදක වී ඇත්තේ සේවක-සේව් ය අරගලය බව මට සිතේ. කතුවරයා මෙම කෘතියෙන්, සේවක සේව් ය ආරවුල්වලදී වඩා විධිමත්ව සහ සාධාරණව ඒවාට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඉතාමත් සරලව සහ පැහැදිලිව කරුණු ඉදිරිපත් කරමින්, දෙපාර්ශවයේම
Out of stock
මනෝවිද්යා උපදේශන ප්රවේශ

මනෝවිද්යා උපදේශන ප්රවේශ

මානව ගැටලු විසඳා ගැනීමෙහිලා මනෝවිද් යාත්මක උපදේශනයෙන් මාර්ගෝපදේශනය අතිශය ප් රශස්ථ ලැබෙන ය. එමන් යායාත්මක ඥානය නූතන සමාජයට දායාද කිරීම කාලීන අවශ් යතාවයකි. මනෝවිද් යා උපදේශන න් යායන් සම්බන්ධයෙන් ලාංකීයඅධ් යයන ක් ෂේත් රයෙහි ප් රාමාණික ග් රන්ථ සොයා ගැනීම තරමක් දුෂ්කර ව් යායාමයකි. ඒ සම්බන්ධයෙන් සිදුකොට ඇති ශාස්ත් රීයවිමර්ශන අතිශය දුලබ වීම ඊට හේතුවයි. "මනෝවිද් යා උපදේශන ප් රවේශ" නමැති මෙම කෘතිය මගින් එම අවශ් යතාව පූර්ණකිරීමට සමත් වීම සම්බන්ධයෙන් ගත් කතුවරියට සියල්ලන්ගේ සුභාශිංසනය හිමි වේ. වර්තමාන සංකීර්ණ සමාජ වටපිටාවත් සමග න් යායාත්මක දැනුම සහ උපදේශක ගුණාංගවලින් සමන්විත වෘත්තීයඋපදේශකවරුන්ගේ අවශ් යතා
Out of stock
මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි

මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි

ඔහු මා අභියස හිඳියි. මරණය රමණය තරමට ම ආශ්වාදජනක වූ දේශයක, අඳුරුතම කාලපරිච්ඡේදයක දී ලියූ තම කවිවලට පහළින් කර්තෘ අඥාත බව සටහන් තැබූ කර්තෘ දැන් මා ඉදිරියේ දෘෂ් යමානව සිටියි. දෙමළාගෙන් ගැලූ රතු රුහිරු අතිශයින් සාමාන් යකරණය වූ මොහොතක, රක්ත වර්ණය රණකාමීත්වයේ සලකුණක් බවට පෙරලා ගෙන මළ මිනී මතින් ජයපැන් පානය කළ, මුවහත් අසිපත් අතින් ගත් සිංහයන්ගේ කොදෙව්වේ, අනෙකාට ද තම අයිතීන් වෙනුවෙන් අරගල කිරීමේ අයිතිය සැම විටම සමාන යැයි කියූ ලියූ වරදට දේශ හිතෛශීන් විසින් පිටුවහල් කරන ලද දේශද් රෝහියා මා දෙස බලා සිටියි. ඉන්දික උඩුගම්පොළ මධුවිතට පසුසටහන (www.boondi.lk)
Out of stock
ලක්දිව පුරාණ ඇඳුම් ආයිත්තම්

ලක්දිව පුරාණ ඇඳුම් ආයිත්තම්

ගරීයස් සුරනිමල තෙන්නකෝන් මුදලිගේ - ලක්දිව පෙර පැවති ඇඳුම් ආයිත්තම් සම්බන්දව ගැඹුරින් අධ් යයනය කරන්නෙකුට බෙහෙවින් ම වැදගත් වන මූලාශ් රය ලක්දිව පුරාණ බිතු සිතුවම් ය. ඊට අමතරව පැරැණි සංදේශ කාව් ය හා දෙස් විදෙස් ලේඛකයන් පෙර පැවැති ජන ජීවිතය ගැන ලියූ පොත් පත් හි එන තොරතුරු විස්තර ද වැදගත් වෙයි. එවැනි විවිධ මූලාශ් ර ඇසුරින් ප් රතිනිර්මිත චිත් ර සටහන් ඇතුළත් මෙම කෘතිය ලක්දිව පුරාණ ඇඳුම් ආයිත්තම් පිළිබඳව අධ් යයනයෙහි යෙදෙන විද් යාර්ථීන්ට මෙන්ම ඒ සඳහා උනන්දුවක් ඇති සාමාන් ය පාඨකයන්ට ද ප් රයෝජනවත් වනු නිසැක ය. පුරාණ ලංකාවේ භාවිත වූ වර්ණවත් කොඩි ඇතුළත් ලක්දිව පුරාණ කොඩි ග් රන්ථය ද , එහි ඉංග් රීසි පරිවර්තන
Out of stock
ජීවත්වීමේ කලාව

ජීවත්වීමේ කලාව

මේ ප් රංශ ගත්කරු අන්ද් රේ මොරොවා ගේ the art of living නම් සුප් රකට ග් රන්ථයේ පූර්ණ සිංහල අනුවාදයයි. ඔබ පෙම්වතකු හෝ පෙම්වතියක නම් පෙම් කිරීමේ කලාව ගැන ද, ඔබ් විවාහකයකු නම් පවුල් ජීවිතය පිළිබඳ කලාව ගැන ද, ඔබ වැඩ කරන්නකු නම් වැඩි කිරීමේ කලාව ගැන ද, ඔබ නායකයකු නම් නායකත්වයේ කලාව ගැන ද, ඔබ මහලු වියේ පසුවන්නකු නම් මහලු වීමේ කලාව ගැන ද, මේ පොතෙහි අපූරු පාඩම් තිබේ. ලොව පුරා මිලියන ගණනක් මිනිසුන් මේ පොත කියවා තිබේ. තව අයට තෑගි කර තිබේ. මිලියන ගණනක් මිනිස්සු දිවි ගමනෙහි මාර්ගෝපදේශකයකු ලෙස නිරතුරුව එය ළඟ තබාගෙන සිටිති. ඔබ කුමන තරාරමක අයකු වුවත් මේ පොත ඔබට ජීවත් වන සැටි නිසැකව ම පෙන්වා දෙයි.
Out of stock
අත්තටු මැවිලා

අත්තටු මැවිලා

මිනිස් චරිත හා සමබරව පරිසරය මතුකර දැක්වීමට තරම් ක් රිස්ටීන් විල්සන් පරිසරයට ආදරය කළා ය. පරිසරයේ සුන්දරත්වය මෙන්ම ගූඪ බව මිනිස් චරිතවලට බලපාන්නේ ඇතැම් විටක මිථ් යාවට යට වෙමිනි. ක් රිස්ටීන් විල්සන් ලියූ i am the wings නම් නවකතාවේ තම පියා සොයා එන ඈන් නම් තරුණියත්, තම සහෝදරයා සොයා එන ක් රේග් නම් තරුණයාත් අතර ඇතිවන මතගැටුම කෙළවර වන්නේ ඔවුන් මිථ් යාව තුළින් මතුවන සත් යය සොයා ගැනීමෙනි. ක් රිස්ටින් මවන සියළු චරිත ජීවමාන ය. පරිසරය එයටන් වඩා ජීවමාන ය. i am the wings අත්තටු මැවිලා නමින් මෙලෙස සිංහලට නඟන්නේ ලෝ පතළ කෘතීන් රැසක් ස්ව නිර්මාණ කරම පාඨකයාට සමීප වන පරිදි, සරල සුගම බස් වහරකින් සිංහලට නඟා පළ කොට ර
Out of stock
කළු වැහි කළු

කළු වැහි කළු

සේතුහාමි ගොවියෙක්, වෙදෙක් ලෙස ලොකු පොඩි කා අතරත් ප් රසිද්ධ පමණක් නොව ජනප් රිය චරිතයකි. දේශීය ගොවියාත්, ගොවිකමත්, වගාවත්, පරිසරයත්, රටත්, ජාතියත් වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කරන සැබෑ මිනිසුන්ගේ හඬ 'කළු වැහි කළු' කතාන්දරය තුළින් කැටයම් කරන්නට කල්පනා කළේ සත් යය දැන හෝ නොදැන අසාධාරණය, අසමානාත්මතාව සහ අයුක්තිය හමුවේ නිදා සිටින දස දහසක් පොදු ජනයා මුලාවෙන්, අන්ධ භක්තියෙන් සහ මෝහයෙන් මුදා ගන්නටත් වේගයෙන් වැනසෙන රටත්, ජාතියත් නිවට, අමන, ආත්මාර්ථකාමී, කපටි, හදවත් නැති, මනුසත්කමක් ඇත්තේම නැති, දේශයේ පාලකයන් යැයි කියාගන්නා උන්ගේ සැබෑ තතු හෙළිකරන්නටත් ය. රට වැසි මහජනතාව වෙනුවෙන් වැයෙන මේ අභීත අඬබෙරයට සවන්
In stock
කාලාවකාශයේ සිරකරුවා

කාලාවකාශයේ සිරකරුවා

කාලාවකාශයේ සිරකරුවා - හිස මදක් ඔසවා බැලූ විට ඔහුට පෙනී ගියේ ලී ගැබලිති ගල් කෑලි වර්ෂාවක් ඔහු වටා වසිමින් තිබෙන බවයි. එහෙත් ඒ වැටෙනා දේ වලට සිදුවන දෙය ඔහුව පුදුමයට පත් කළේය. වැටෙනා සියලු දෙය ඔහු වැතිර හුන් පොළොව මතට වැටුණු සැණින් මීදුමෙන් කළ මතුපිටක් මතට වැටුණාත් මෙන් ඒ තුළ සම්පූර්ණයෙන්ම ගිලී නොපෙනී ගියේය. සංචාරක නියෝජිතයෝ - කෙසේ වෙතත් මා ඔහුව දුටු බව හඳුනාගත් සැණින් තඩි හිනාවකින් කට පුරවාගත් මේ චීනා, හීනයේ සිටියදී පවා මා පුදුමයට පත් කරන්නට හේ තු වූ පරිදි හොඳ සිංහලෙන් කතා කළේය. "කරුණාකරලා ඔය කණ්ණාඩියෙන් ඉස්සරහ ඉන්න වෙලාවක මාව මතක් කරනවද?" ගෞරවය - අද මම ඔබව රැගෙන යන්නේ ඒ මාවත් දෙක අතරින්ම විහිදු
Out of stock
ශ්රී ලංකාවේ ව්යාපාර නීතිය පිළිබඳ හැඳින්වීමක්

ශ්රී ලංකාවේ ව්යාපාර නීතිය පිළිබඳ හැඳින්වීමක්

නීතිඥ නිරෝෂිකා ලියන මුහන්දිරම් - නීතිඥ නිරෝෂිකා ලියන මුහන්දිරම් මෙනවිය, කොළඹ විශ්ව විද් යාලයේ නීති පීඨයෙන් දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් ලබා සමත් වූ නීති උපාධිධාරිනියකි. එසේම ශ් රී ලංකාඋසස් තාක්ෂණ අධ් යාපන ආයතනයේ බාහිර කථිකාචාර්යවරියක ලෙස ද සේවය කරයි. ශ් රී ලංකාවේ ව් යාපාර නීතිය පිළිබඳ හැඳින්වීමක් මැයින් වන මෙම කෘතිය ඇය විසින් රචිත මුල්ම කෘතියයි. ඕනෑම කෙනෙකුට නීතිය සම්බන්ධ විෂය කරුණු පහසුවෙන් අවබෝධ කර ගත හැකි ආකාරයට සරලව සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර තිබීම මෙම කෘතියේ ඇති විශේෂත්වයකි. උසස් තාක්ෂණ අධ් යාපන ආයතනයේ ව් යාපාර නීතිය පිළිබඳ බාහිර කථිකාචාර්යවරියක ලෙස ලද අත්දැකීම් ද පාදක කරගනිමින්, උසස් තාක්ෂණ
In stock
විජයයි කුවේණියයි

විජයයි කුවේණියයි

වංශ කථාවලට අනුව නම්, දුටු මතින් පිටරැටියක හා පෙම් බැඳ තම නෑදෑයින් සියලු දෙනා සිත් පිත් නැති ව ඒ පිටරැටියාට පාවා දුන් කුරිරු ගැහැනියකි කුවේණි ය. එහෙත් විජය කෙරෙහි බැඳි ඇගේ ප් රේමයේ දුක්ඛ පර්ෂක්ෂය වර්ණනය කෙරෙන තැන් අපේ පැරණි පොත පතේ ඉතා විරල ය. දරු දෙදෙනෙකු ලද කුවේණිය, විජය විසින් පිට මං කිරීමේ සිද්ධිය ඒවායේ සඳහන් වන්නේ එතරම් සැලකිල්ලට නොගත යුතු සාමාන් ය සිද්ධියක් ලෙස ය. එහෙත්, ලක් රජය දිනා ගැනීමෙන් අනතුරුව විජය විසින් බිරිය කොට ගත් කුවේණිය, දරුදෙදෙනෙකු ලද පසු මාලිගාවෙන් ජීව මිං කිරීම ඉතිහාසයේ සඳහන් සිද්ධි අතර අතිශය අනුවේදනීය කතා පුවතක් ලෙස ගැනිය හැකි ය. එය නැවත නැවතත් ගෙණෙහි කිරීමේ දී ඒ වටා ගොන
In stock
යශෝධරා - නෙලුම් මලේ කුමරිය

යශෝධරා - නෙලුම් මලේ කුමරිය

සිද්ධාර්ථ යශෝධරා ප් රේම පුරාවෘත්තය චිත්තාකර්ෂණීය වන්නා සේ ම එය සමස්ත මනුෂ් ය වර්ගයා ගේ ආධ් යාත්මික විමුක්තිය අරබයා කැප වූ මනුෂ් යයන් දෙදෙනෙකු පිළිබඳ වෘත්තාන්තයක් ද වන්නේ ය. පුරාණ දඹදිව විසූ රජ කුමරියක්, තමා පෙම් බැඳි රජකුමරා, ආත්ම විමුක්තිය සොයා යන අද්විතීය ගමනක යෙදෙනු පිණිස පාරමිතා පූරිත ව සිටින බව වටහා ගනියි. ඔහු ඇය හැර දමා උත්තම මාර්ගයට ප් රවේශ වෙයි. ධෛර්ය සම්පන්න ව ජීවිතයට මුහුණ දෙන කුමරියද තමාට අනන් ය වූ මාර්ගයක ගමන් අරඹයි. ථෙරවාද හා මහායාන මූලාශ් රද, ජනප් රවාදය ද ඇසුරු කොට ගෙන, අලංකාරවාදී අද්භූත රීතියෙන් බැහැරව, යථාර්ථ රීතියෙහි පිහිටා, සිද්ධාර්ථ - යශෝධරා චරිත දෙක ප් රතිනිර්මාණය කරන විලිය
In stock
තිත්ත කෝපි

තිත්ත කෝපි

වසර ගණනාවක් එකිනෙකා නොදුටු ඥාති සොහොයුරන් දෙදෙනෙක් 1859 වසරේ, මුළු ලන්ඩන් නුවරම මිහිදුම් සළුවෙන් වැසීගිය එක් රැයක, හදිසියේ එකිනෙකා හමුවෙති. දැන් ලංකාවේ වතු හිමියෙකුව සරුසාර දිවි පෙවතක් ගත කරමින් සිටින හියු නෙවිල් තම නිහඬ ඥාති සොහොයුරාගේ සිත තුළ නව බලාපොරොත්තු දල්වාලන්නේ ලංකාවේ තම කෝපි වතුයායට යාබඳව ඇති අනෙක් වතු යායක් මිලට ගන්නට ටොම් පොළඹවා ගනිමිනි. එංගලන්තයෙන් සමුගන්නට සුළු කලකට පෙර රූමත් සාරා හමුවී විවාපත් වන ටොම්, ඇය ද කැටුව ලංකාව බලා පිටත් වෙයි. නන්නාදුනන වතු යායක ඔවුන් අත්දකින දෑ සහ පියකරු සාරා හා සොයුරන් දෙදනොගේ දිවි පෙවෙත පිළිබඳවත්, අභයෝග හමුවේ නොසැලෙන ඔවුන්ගේ අප් රතිහත ධෛර්යය පිළිබඳවත්
In stock
මැකීගිය දඩමං

මැකීගිය දඩමං

මෙම කෘතිය පරම්පරා තුනක වැද්දන්ගේ ජීවිතය විස්තර කරමින් එකම කතාවක් ස්වරූපයෙන් ලියන ලද්දකි. වැද්දා ගල් ගෙවල වාසය කරමින් වනයේ තැනින් තැන ඇවිද ආහාර පාන සපයා ගැනීමෙන් ජීවත් වූ අවධියේ සිට ගෙපැල අටවාගෙන හේන් ගොවිතැනෙන් ජීවත් වන්නට පටන් ගත් අවදිය තෙක් වූ වැදි ජීවිතය මෙහි විස්තර වේ. නවකාවකට අවශ් ය අංගයක් වශයෙන් බැහැරින් එකතු කළ යම් දෙයක් හැරුණු විට ආදීම වැසියන් වූ වැද්දන්ගේ අන්තිමයන් පිළිබඳ මේ කතාව - වැද්දන්ගේ අන්තිම පදය - සත් ය කතාවකි. හුදු ශාස්ත් රීය පර්යේෂණයක ප් රථිඵලයක් වශයෙන් ගවේෂකයෙකු ඉදිරිපත් කරන එකිනෙකට සම්බන්ධ මානව විද් යාත්මක විස්තරයක් මෙන් නොව පාඨකයාගේ රුචිය දියුණු වන සේ නවකතාවක ස්වරූපයෙන්
In stock
නිහඬ සාක්ෂි

නිහඬ සාක්ෂි

යම් අයකු අභිරහස් ලෙස මරා දමන ලද්දේ ද?, නැතහොත් ස්වාභාවික ලෙස මිය ගියේ ද? යන්න ස්ථිර වශයෙන්ම නිගමනය කිරීමට, ඇසින් දුටු සාක්ෂිවලට (eye witness) වඩා සමහර අවස්ථා වල මළසිරුර පරීක්ෂා කිරීමෙන් සහ මළසිරුර තිබූ ස්ථානය (scene) පරික්ෂා කිරීමෙන් ලබා ගන්නා තොරතුරු බෙහෙවින් වැදගත් වේ. ඒවා අපි නිහඬ සාක්ෂි (silent evidence) වශයෙන් හඳුන් වන්නෙමු. මෙම කතාන්තර සියල්ලෙහිම දැක්වෙන පරිදි, සත් ය හෙළි වනුයේ කිසියම් 'නිහඬ සාක්ෂියක් හෝ එවන් සාක්ෂි කිහිපයක් පදනම් කර ගෙන ය. එවන් සාක්ෂි මතු කර ගන්නා ආකාරය පියවරෙන් පියවර පැහැදිලිව ඉදිරිපත් කිරීමට මෙහිදී මම දැඩි ආයාසයක් දැරුවෙමි. - චන්ද් රසිරි නිරිඇල්ල නිතර අලුත් නැවුම් ප්