Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
නිද්දානය

නිද්දානය

ඕවයෙ පල්මාණික්කම් බැඳෙනව පොඩි බබා විද් යාව ගැන මෙලෝ හසරක් නොදත් කිරිමැණිකා කීවාය. මෙවන් මොහොතක වුව පාසල් විය සිහි කරන කුසලානවලට සෙනෙහසින් මෙන් ඈ ඒවා මත ඇඟිලිවලින් ඉරි ඇන්දාය. යාන්තමට සෙලවෙනු මිස ඒවා එකක් හෝ බිම නොවැටුණි... තම හදවත මෙනි. මේ මොහොතේ එය වුවමනා ප් රමාණයට වඩා ස්පන්දනය වන බව ඈ දනී. නමුත් තමා දිනූ කුසලාන සෙලවීමෙන් බිමට නොවැටී ශක්තිමත්ව රාක්කය මත හිඳින්නාක් සේම තම හදවත ද නොසැලී සිටී. ආදරයේ වැරදි කරුවෝ ද නිවැරදි කරුවෝ ද ඔවුහූ ම වූහ. විජිගීෂාව, ඊර්ෂ් යාව, ද්වේෂය ඔවුන් දැන දැන සිදු කළ වැරදි දේ නොවීය. ශිෂ්ටාචාරයේ ආරම්භය තරම් පැරණි වූ කුල පීඩනයෙන් ඔව්හු නෙක පීඩා වින්දෝය. එසේ නම් වරද කාගේ ද
In stock
කුමාරයා

කුමාරයා

නිකොලොයි ඩි බර්- නාර් - ඩෝ මකියාවෙලී විසින් රචිත the prince (කුමාරයා) නම් කෘතිය ඉතාලියේ දේශපාලන කරලියෙහි පමණක් නොව ලෝක දේශපාලන ක්ෂේත් රයෙහිද ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් ග් රන්ථයකි. නිකොලොයි මකියාවෙලී "කුමාරයා" ලියූ කාලයේ ඉතාලියෙහි පැවැති දේශපාලන පරිසරය සහමුලින් වෙනස් කිරීම අරමුණු කොට ගෙන ඔහු ඒ කාර්යයෙහි නියුක්ත වී ඇතැයි මැදහත් සිතින් කුමාරයා දෙස බලන දේශපාලන විචාරකයෝ ප් රකාශ කරති. ඉතාලිය ආක් රමණය කළ ම්ලේච්ඡයන්ගෙන් රට ආරක්ෂා කර ගැනීම සඳහා මෙඩිසි පවුල පෙළැඹවීම මකියාවෙලීගේ සමීපතම අරමුණ වී ඇතැයිද ඒ විචාරකයෝ කියති. එහෙත් ඊට හාත්පසින්ම වෙනස් දෘෂ්ටි කෝණයකින් "කුමාරයා" දෙස බැලූ විචාරකයෝ එය නිර්දය විවේචන
In stock
රේගු වැටලීම්

රේගු වැටලීම්

මෙම කෘතිය සම්පාදනය කරන ජී. ඒ. ලෙස්ලි ගාමිණී, මෙයට පෙර විවිධ විෂයයන් ඔස්සේ කෘතීන් 50 කට ආසන්න සංඛ් යාවක් ලියාපළ කළ ප් රවීන ලේඛකයෙකි. වසර 40 කට අධික කාලයක් රේගු සේවයේ අත්දැකීම් ඇති කතුවරයා, ශ් රී විවෘත විශ්ව විද් යාලයෙන් නීතිවේදී උපාධියත්, කැලණිය ලංකා විශ්ව විද් යාලයේ පශ්චාත් උපාධි අධ් යයන අංශයෙන් බෞද්ධ අධ් යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, කැලණිය විශ්ව විද් යාලයෙන් බෞද්ධ අධ් යයනය පිළිබඳ ශාස්ත් රපති උපාධියත්, ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයෙන් අපරාධ විද් යාව හා අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයෙන් අපරාධ විද් යාව පිළිබඳ දර්ශනපති උපාධියත්, ශ් රී
In stock
සිග්නල් කන්ද

සිග්නල් කන්ද

මලික් තුසිත ගුණරත්න කේෂ්ත් ර ගණනාවක කුසලතා ප් රකට කරන ලේඛකයෙකි. නව කතාව, කෙටි කතාව, කවිය හා ගේය කාව් ය රචනයද ඔහුගේ ප් රකාශන මාධ් ය අතර අපට හමු වේ. සිග්නල් කන්ද මලික්ගේ දෙවන කාව් ය සංග් රහයයි. ඔහුගේ පළමු කාව් ය සංග් රහය වූ හිතුවක්කාර අහස කෘතියෙන් වසර දොළහකට පමණ පසුව නිකුත් වන මෙම කෘතිය මලික්ගේ වෙසෙස් කවි ලකුණින් සැරසී තිබේ. එය කවියෙකු අභ් යාසකරණයේදී ප් රකට කළ යුතු ඉවසීම පිළිබඳ අපට සිහිපත් කරන්නේ යයි මට සිතේ. එසේම ප් රකාශන මාධ් ය ගණනාවක් ඇසුරු කිරීම නමැති සංකීර්ණ ක් රියාවලියේදී මලික් ඒවායේ මාධ් යයික විශමතා හඳුනා ගැනීමට දක්වන භාෂා සංවේදීතාවයද අපගේ පැසසුමට ලක් වේ. කවියා භාෂා චිත් රයක් වුවද එම බසෙහ
In stock
හිමගිරි තරණය

හිමගිරි තරණය

ඇසූ පමණින් විශ්මය දැනවෙන හා චිත්ත රූප මැවෙන හිමගිරි තරණය තුළින් තමන් ලද අත්දැකීම් කැටි කරමින් පොත් පිංචක් එළිදැක්වීමට හිමාල් ලියනගේ දේශාටකයා විසින් ගෙන ඇති පියවර ප් රශංසනීය වෙයි. එක හුස්මට කියවා නිම කළ හැකි පරිදි සරල සුගම භාෂාවෙන් ලියැවී ඇති මෙම කෘතියෙන් එවරස්ට් ගවේෂණයට අනාගතයේ දී අපේක්ෂා කරන්නන්ට මෙන් ම හිමාල අඩවියට පිවිසීමට කිසි දා බලාපොරොත්තු නොවන්නන්ට පවා හිමාල තරණය යනු කවරාකාර අවදනාම්කාරී හා ත් රාසජනක ප් රයත්නයක් දැයි වටහාගැනීමට ලබාගත හැකි පිටුබලය සුළු පටු නොවේ. මෙවැනි අවදානම්කාරී දේශාටනයක් සැලසුම් කිරීමේ පටන් අවසානය තෙක් භෞතික-මානසික- ආධ් යාත්මික අත්දැකීම් එකින් එක පෙළගස්වමින් පාඨකයා සිය
In stock
විෂමාචාර සහ විනය පරීක්ෂණ

විෂමාචාර සහ විනය පරීක්ෂණ

සේවකයන් සහ සේව් යයන් අතර නිරතුරුවම පැණ නගින දහසකුත් එකක් ගැටලු අතර කාර්මික ආරවුල්වලට තුඩුදෙන කරුණු ඉතා සුලභය. වඩා සංකීර්ණ වූ ආර්ථික රටාවකට නැඹුරු වී සිටින අපි යල්පැනගිය නීති ක් රම වලට හුරුව ඒ ඔස්සේ ගැටලු විසඳා ගැනීමට දරන ප් රයත්න බොහෝවිට ව් යාකුල තත්වයකට පත්වී ඇති බව පෙනේ. ඉතා පහසුවෙන් විසඳාගැනීමට හැකි සියුම් ප් රශ්න පසුව විශාල ගැටුම් බවට පත්වී ඇති ආකාරයද අප දැක ඇත. මේ සෑම ආරවුලකටම මූලිකවම හේතු පාදක වී ඇත්තේ සේවක-සේව් ය අරගලය බව මට සිතේ. කතුවරයා මෙම කෘතියෙන්, සේවක සේව් ය ආරවුල්වලදී වඩා විධිමත්ව සහ සාධාරණව ඒවාට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඉතාමත් සරලව සහ පැහැදිලිව කරුණු ඉදිරිපත් කරමින්, දෙපාර්ශවයේම
In stock
තීන්ත නදිය

තීන්ත නදිය

දහතුන් වැනි සියවසේ පොළොන්නරුවේ පරාක් රම රජතුමන්ගේ රාජකීය කවියා ලෙසින් අසංක ගෙවූයේ සුව පහසුවෙන් ගලා ගිය සැහැල්ලු ජීවිතයකි. එහෙත් කාලිංග මාඝ පොළොන්නරුව ආක් රමණය කිරීමත් සමඟම ඔහුගේ ජීවිතය ඉරණම් සහගත වෙනසකට ලක් වන්නේය. අතිශය සැහැසි දරුණු පාලකයෙකු වුවද මාඝ කවියට ඇළුම් කළේය. එහෙයින් ඔහු සංස්කෘත කාව් යයක් දෙමළ බසට පෙරළන්නට මේ රාජකීය සිංහල කවියාට භාර දෙන්නේය. මේ පරිවර්තන කාර්යයේදී පොතට මුලදී වෙනස්කම් එකතු වන්නේ අසංක පවා නොදැනුවත්වය. එහෙත් පසුව හිතාමතාම ඒ වෙනස්කම් සිදු වන්නේ ජීවිතය හා මරණය අතර ඉරණම් සහගත ත් රාසජනක වටපිටාවක් නිර්මාණය කරමිනි. එය අසංකගේ පමණක් නොව මුළු මහත් රටක ඉරණම තීරණය කරන්නේය. මේ අතරේ
In stock
ලංකාවේ පෘතුගීසි යුගය - 2 කාණ්ඩය

ලංකාවේ පෘතුගීසි යුගය - 2 කාණ්ඩය

පෝල් ඊ පීරිස් විද්වතානන් විසින් ceylon the portuguese era යනුවෙන් ඉංග් රීසියෙන් රචිත ග් රන්ථයේ පළමුවැනි කාණ්ඩය කලකට පෙර අභය හේවාවසම් සූර්න් විසින් සිංහලයට නඟන ලදුව අප විසින් ප් රකාශයට පත් කරන ලදී. සම්මානලාභී පර්වර්තක ප් රේමචන්ද අල්විස් සූරීන් විසින් සිංහලයට නඟන ලද එම ග් රන්ථයේ දෙවැනි කණ්ඩය සහ මෙසේ ඉදිරිපත් කරමු. වර්ෂ 525 දී අපරටට කඩා වැදුණු පෘතුගීසින් මීගමුවේ සිට ගාල්ල දක්වා මුදුබඩ ප් රදේශ කීපයක ඔවුන්ගේ ආධිපත් යය පිහිටුවා බැවීමෙන් පසු එම ප් රදේශවල ගෙන ගිය අන්ත අමානුෂික දුෂ්ට පාළනය පිළිබඳ අතිශය ඛේද ජනක කතාව මෙම කෘතියෙන් සවිස්තරව ඉදිරිපත් කැරෙයි. පෘතුගීසි පාලකයෝ ඇතැම් අවස්ථාවල කොතරම් කුරිරු වූවෝ
In stock
ලංකාව පෘතුගීසි යුගය

ලංකාව පෘතුගීසි යුගය

4505 දී ලංකාවට පෘතුගීසීන්ගේ පැමිණීම, වසර දෙදහසක ඉතිහාසයක් ඇති පැරැණි සිංහල රාජධානිය යුරෝපීය බලයකට ඍජුව මුහුණ දෙන පළමු අවස්ථාවයි. 1505 සිට, 1650 දී ඔවුන් ලන්දේසීන් විසින් නෙරපා හරින තුරු පෘතුගීසීහු ලංකාවේ මුහුදු බඩ ප් රදේශයේ නොයෙක් කොටස් විවිධ අවස්ථාවලදී තම අණසකට යටත් කරගෙන සිටියහ. බොහෝ රජවරු ද කුමාරුවරු මෙන්ම සාමාන් ය වැසියෝ ද කිතු දහම වැළඳ ගත් අතර කිතුනු දහමේ ස්ථිර ආභාෂය ඔවුන් විසින් අප රටට දායාද කර දෙන ලදී. ශ් රී ලංකාවේ සමාජ ජීවිතය පිළිබඳව ද, සංගීතය, භාෂාව, ඇඳුම් පැළඳුම්, ආහාර සහ වෙනත් දේ පිළිබඳව ද එවැනිම බලපෑමක්ඔවුන් විසින් ඇති කරන ලදී. ශ් රී ලංකාවේ වසර 150 ක පමණ වූ මේ පෘතුගීසි පාලන කාලය පි
In stock
සපරගමු දවුල

සපරගමු දවුල

සබරගමු නර්තන සංස්කෘතියේ පුළුල් සාහිත් ය විෂය ක්ෂේත් රය හාරා අවුස්සා එහි මුල් බිජුවට ස්වකීය විමර්ශනාක්ෂියෙන් විනිවිධ දැක එහි අග් ර ඵලය පර්යේෂණ කෘති කිහිපයක් මගින් පාඨක අප වෙත ඉදිරිපත් කර ඇති සෞන්දර්ය කලා විශ්ව විද් යාලයේ නර්තන හා නාට් ය කලා පීඨයේ සබරගමු නර්තන අධ් යයනාංශ ප් රධාන ජ් යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශනපති සමන් කුමාරතුංග ලේඛකයා වූ කලී වෙසෙසින් පැසසුම් ලැබිය යුතු ශාස්ත් රඥයෙකි. මක්නිසාදයත්, ඔහු අතැඹුලක් සේ සේවිත ස්වකීය කලා විෂයේ ගායන, වාදන, නර්තන මතු නොව කැටයම් හා ඇඹුම් කලාව පිළිබඳවද මනා පටුත්වයක් ඇති තරුණ ගවේෂකයෙකු හා ප් රශස්ත ලේඛකයෙකු වන බැවිනි. සපරගමු දවුල - නිවැරදි පංචාංගික තූර්ය සහ දවුල් වා
In stock
සපරගමු නර්තන ප්රවේණි

සපරගමු නර්තන ප්රවේණි

අපේ සංස්කෘතික උරුමය ඇසුරෙහි පවතින ලලිත කලාව පිළිබඳ හැදෑරීම කාලයක පටන් සිදු කෙරී තිබේ. අද වන විට මූලාශ් රයවශයෙන් අප විසින් සලකනු ලබන බොහෝ දෑ පැරණි ප් රභූවරුන්, පඬිවරුන් එකතු කරන ලද ඒවා ය, සපරගමු නර්තන ප් රවේණි එබඳු තවත් සාරගර්භ ශාස්ත් රීය වටිනාකමකින් යුතු පර්යේෂණ ග් රන්ථයකි. එමෙන් ම සබරගමු නර්තන පරම්පරා පිළිබඳ ව ප් රකාශිත පළමු කෘතිය ද මෙය වේ. එම කෘතිය රචනා කරන ලද්දේ සෞන්දර්ය කලා විශ්ව විද් යාලයේ සබරගමු නර්තන අධ් යයනාංශයේ අංශාධිපති සමන් කුමාරතුංග මහතාය. මේ තරුණ විද් යාර්ථියා මීට පෙර වටිනා කරුණු ඇතුළත් කෘති සහ ශාස්ත් රීය ලිපිගණනාවක් පළ කළේය. පර්යේෂණ සැසි වාර වලදී පර්යේෂණ පත් රිකා ඉදිරිපත් කරන සැට