Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
චීන භාෂාව

චීන භාෂාව

ජාත් යන්තර භාෂාවක් ඉගෙන ගැනීම අතීතයට වඩා වර්තමානයේ හොඳ ආයෝජනයක් බව අවිවාදයෙන් පිළිගත යුතුය. එවැන්නක් කිරීම සඳහා ද පරිශීලනයට නිර්දේශ කළ හැකි පොත්පත් සුලභ විය යුතුය. එහෙත්, චීන භාෂාව විදේශීය දෙවන භාෂාවක් ලෙස ඉගෙන ගැනීමට හැකි වටපිටාවක්, විශේෂයෙන්ම සිංහල භාෂාවෙන් ප් රකාශයට පත් ග් රන්ථ ඉතාමත් අල්පය. එම හිඩැස පිරවනු වස් ආචාර්ය චම්මික මල්ලවආරච්චි විසින් සම්පාදිත "චීන භාෂාව" කෘතිය හදාරන්නන්ට සරලව ඉගෙන ගැනීමට එදිනෙදා භාවිත වන වාක් ය 1000 ක් චීන භාෂාවෙන්, කෘතිය සෑම කෙනෙකුටම එක සේ අවබෝධ කරගැනීමට හැකි අයුරින් නිර්මාණය කර තිබීම පැසසිය යුතුය. එසේම, මෙහි අන්තර්ගත දෑ භාෂාවක් ඉගෙන ගැනීමට පමණක්ම හුදෙක් ගොනුකර න
In stock
පොළොන්නරුව සිද්ධස්ථාන

පොළොන්නරුව සිද්ධස්ථාන

වර්තමාන ශ් රී ලාංකේය පුරාවිද් යා ක්ෂේත් රයේ වෙසෙන ප් රාමාණික විද්වතෙකු වන සුමිත් රණසිංහ මහතා සිංහල, පාලි, සංස්කෘත යන භාෂාවන් මෙන්ම තර්ක න් යාය, ජ් යොතිෂ, ඡන්දෝලංකාරාදී පෙරදිග ශාස්ත් රයන් පිළිබඳව ද සුවිශද ඥානයක් සහිත පඬිවරයෙකි. කැලණිය විශ්වවිද් යාලයේ පුරා විද් යා අධ් යයනාංශයෙන් ශාස්ත් ර වේදී උපාධිය ලබා ගනිමින් ශාස්ත් රීය ලෝකයට පිවිසි ඔහු දීර්ඝ කාලයක් තිස්සේ පර්යේෂකයෙකු වශයෙන් පුරා විද් යාත්මක අධ් යයනයන්හි නිරත වූ වෘත්තීය පුරා විද් යාඥයෙක් වේ. එහි ප් රතිඵලයක් වශයෙන් ඒකරාශී වූ ඥාන සම්භාරය පාදක කරගනිමින් දැනට එතුමන් විසින් රචිත ග් රන්ථ සංඛ් යාව විස්සකට අධික ය. ඒවා සියල්ලක්ම සමාජ පුරාවිද් යා විෂය ක
In stock
පුස්තකාල විද්යාව සංකල්ප හඳුන්වාදීම

පුස්තකාල විද්යාව සංකල්ප හඳුන්වාදීම

මානව ඉතිහාසයේ ආරම්භය තරම්ම දිගු ඉතිහාසයකට හිමිකම් කියන පුස්තකාලය නම් වූ සමාජ උපකරණය ලොව පුරා තැනින් තැන එළිදකිනු ලබන දියුණු මානව අදහස් හා චින්තනයන් එක්තැන් කොට එම දැනුම අනාගත පරපුරේ ප් රයෝජනය සඳහාත් මිනිසාගේ සංවර්ධනය උදෙසාත් කිසිදු භේදයකින් තොරව පොදුවේ ප් රයෝජනයට ගැනීම සඳහා මාර්ගය මෙන්ම ඉඩහසර සලස්වමින් නවතාවයන් සමඟ මුසුවෙමින් ඉදිරියට ඇදෙන අත් යාවශ් ය සමාජ මෙවලමක් ලෙස දැක්විය හැකිය. එමෙන්ම පුස්තකාලය යනු සෙසු සමාජ, ආයතන මෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ හැදී වැඩී වර්ධනය වූ සමාජ සාධකයක් ලෙස පාඨකයන්ගේ භාවිතය සඳහා අවශ් ය වන වාර්ථාගත මුද් රිත තොරතුරු මෙන්ම විද් යුත් තොරතුරු ද දැනුම් මූලාශ් ර එක්රුස් කිරීම,
In stock
සරල දිවිය

සරල දිවිය

මේ සරල දිවියෙහි අඩංගු දේ මා ලියන්නේ සම්පූර්ණයෙන් මගේ අත්දැකීම් තුළිනි. ඇතැම් විට කොහේ හෝ දැක අසා ඇති කරුණක් සඳහන් කරන්නේ එයින් ඔබට, ඔබේ ජීවිතයට ප් රයෝජනයක් වෙතැයි සිතමිනි. මගේ "චක් ර සහ විශ්ව ශක්තිය" කෘතිය කියැවූ එක් අයෙක් එය මගේ පුද්ගලික අත්දැකීම් ඇසුරෙන් ලියූ නිසා එය ආත්ම කථනයක් හෝ ආත්ම වර්ණනාවක් ලෙසින් සඳහන් කළේලු. නමුත් එහිදී ද මා කළේ මගේම අත්දැකීම් තුළින් ඔබට යමක් වටහා දීමයි. මා ලිවිය යුත්තේ මගේ අත්දැකීම් තුළින් නොවේ නම් වෙන කාගේ අත්දැකීම් තුළින්ද? එහෙයින් මෙය ආත්ම වර්ණනයක් නම් නොවේ. මා ජීවත් වෙන, සිතන ආකාරය යි. මා ජිවත් වෙන සරල ආකාරය ගැන ලියන්නැයි කීප දෙනා කළ ඉල්ලීම නිසාය මා මේ කෘතිය ලිය
In stock
සර්ප විෂ හා බැඳුණු දේශීය වෙදකම්

සර්ප විෂ හා බැඳුණු දේශීය වෙදකම්

මෙහි සඳහන් වී ඇත්තේ අප රටට ආවේණික පාරම්පරික වෛද් ය ක් රමයකි. තවද එය අනාදිමත් කාලයක පටන් මිනිසාට ඇතිවන ජංගම සහ ස්ථාවර විෂ හා වෙනත් ශරීරගත දුෂි විෂ පිළිබඳව නවීන විද් යාත්මක ක් රමවේදයන් හා ඉපැරණි වෛද් ය තාක් ෂණය උපයෝගි කරගෙන සියළුම ජනතාවට හිතකර පරිදි දේශීය වෛද් ය ක් රමයේ නියැලෙන වෛද් යවරුන්ට හා වෛද් ය ශිෂ් යයන්ට මෙන්ම පොත පරිශීලනය කරන්නන්ට මෙය ඉතාමත් දැනුමෙන් පිරි වෛද් ය ග් රන්ථයක් වන බවත්, මෙහි ඇති කරුණු කාරණා පිළිබඳ විමසීමේදී ශාස්ත් රීය වශයෙන් විෂ පිළිබඳ මුල සිට අවසානය දක්වාම විවිධ චිකිත්සා ක් රම ඇතුළත් නූතනයේ ඇති වෛද් ය ග් රන්ථයක් බව ප් රකාශ කරමි. වෛද් යාචාර්ය - පී. ඒ. ආර්. නදීකා
In stock
අසිරිමත් සිතුල්පව්ව

අසිරිමත් සිතුල්පව්ව

සිතුල්පව්ව විහාරය අයත් වූයේ පුරාණ රැහුණේ කතරගම ක් ෂත් රිය රජ පරම්පරාවේ පාලනය යටතේ පැවති වපසරිය තුල ය. මෙය දිවයිනේ පැරණිතම විහාරයක් වූවා නොව විශාලතම සංඝාරාම අතලොස්සෙන් එකක් ද වූයේය. දෙතිස් ඵල රැහ දෙතිස්ඵල බෝධීන් අතරින් එකක් රෝපණය කිරීමට තෝරා ගත් ස්ථාන අතරින් එකක් වූයේද සිතුල්පව්වයි. මහාවංශයට අනුව සිතුල්පව්ව විහාරය කරවන ලද්දේ රැහුණේ පාලකයාව සිටි කාවන්තිස්සයි. ක් රිස්තු පූර්ව පළමු සියවසේදී රජ පැමිණි වලගම්බා සමයේදී මෙහි භික්ෂූන් වහන්සේලා 12,000 ක් වැඩ විසූ බව පැරණි මූලාශ් රවල සඳහන් වෙයි. දුටුගැමුණු රජුගේ දශමහා යොධයන් අතරින් සිව් දෙනෙකු විසින් මහා සංඝයා විශයෙහි පිදූ ගල් ලෙන් මෙම ස්ථානයේ දක්නට ලැබෙය
In stock
අසිරිමත් පොළොන්නරුව

අසිරිමත් පොළොන්නරුව

පොලොන්නරුව යනු දිවයිනේ දෙවන අගනුවරයි. මෙම ස්ථානය ක් රිස්තු වර්ෂ මුල් සියවස් වල පටන් විටින් විට අනුරාධපුරයේ සිට රජකළ ඇතැම් රජවරුන්ට තාවකාලික වාසස්ථානයක්ද විය. එහෙයින් එය කඳවුරුපුර නමින්ද නම් විය. පොලොන්නරුව මුලින්ම නිත් ය වාසස්ථානය බවට පත් කරගන්නා ලද්දේ රාජ රාජ නම් සොළී පාලකයා යටතේය. සොළී පාලනයෙන් රට මුදවා ගත් පළමු විජයබාහු රජු 1055 වසරේදී රාජ් යත්වයට පත් විය. ඔහුගේ පාලන සමය දිවයිනේ ඉසුරුමත් අවධියක් ලෙස සළකනු ලැබේ. එතැන් පටන් එතරම් බලවත් නොවූ රජුන් තිදෙනෙකුන් පසුව පළමු පරාක් රමබාහු රාජ් යත්වයට පත් වෙයි. අභ් යන්තර අරගලවලට සාර්ථකව මුහුණ දුන් ඔහු 1153 වසරේදී දිවයිනේම පාලකයා බවට පත් විය. පොලොන්නරුව