Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
බ්රෝහියර් හඳුනාගත් ලංකාව

බ්රෝහියර් හඳුනාගත් ලංකාව

මෙය ලංකාවේ යටගිය දවස සම්බන්ධයෙන් මගේ සිත් සතන් තුළ පහළ වූ හැඟීම පළ කරන අධ් යයනයකි. 1910 සිට 1949 දක්වා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මාගේ සේවා කාලය නිසා, අන් අයකු සාමාන් යයෙන් නොයන, ලංකාවේ ප් රත් යන්ත ප් රදේශයන් කථා ද, මුහුද ආශ් රිත ප් රදේශ කථා ද මා මෙහෙයැවිණි. මේ ප් රජාත් යන්ත ප් රදේශයන් හි ඇති, ලංකාවේ තිබූ අපූර්ව ශිෂ්ටාචාරය පිළිබඳ කුතුහලය දනවන හා සිත් අදනා නටඹුන් තුළින් සිත් සතන් හි සැඟැ වී ඇති මතක සමුදායන් අවදි වේ. එ මෙන් ම ඇවැතුම් පැවැතුම් මඟින් දූෂණය නොවී, නගරයේ ජනයා මෙන් කෘත් රිම ඇවැතුම් පැවැතුම් බදා නොගත් අව් යාජ ගැමි ජනතාවක් ද මෙහි වාසය කරත්. මෙම කෘතිය තුළ අඩංගුව ඇත්තේ, මේ ඉපැරණි ශිෂ්ටාචා
In stock
මධුශාලා

මධුශාලා

ප් රියාදරිය, ඔබ මට මධුවකි හිස් බඳුන සේ මම වැලැපෙමි එහෙත් මා පිරී ඇත ඔබ ගෙන් පානය කරන්නී ඔබ ය එය නැඹුරු කර දෙ තොල ඔබේ උතුරා යන මධුවිතය මම බමන සංවේදනා හා මුසු ව තොල ගායි ඔබ මා; එක්ව හිඳිනෙමු සහානුකම්පාවෙන් නිබඳ එසේ ය, මධුගෘහය වී අප උනුන් හට නූතන හින්දි කාව් ය ලෝකයෙහි කවීන් අතර බච්චන් කවියා ප් රමුඛස්ථානය හොබවන්නේ යැයි කීම අතිශයෝක්තියක් නොවනු ඇත. ඔහු ගේ "මධුශාලා" කාව් යය ඛයියාම් ගේ "රුබායියාත්" කාව් යයට බෙහෙවින් සමානකම් ඇති නිර්මාණයකැයි පැවැසීමට ඉඩ ඇත. කුමක් හෙයින් ද යත් ෆිජ්ජෙරල්ඩ් "රුබායියාත්" කාව් යය මඟින් ඉංගිරිසි කාව් ය රසිකයන් කෙරෙහි ඇති කළ බලපෑම, බච්චන්කවියා "මධුශාලා" කාව් යය මඟින් හින්දි ක
In stock
මඟ දිගට ජන කතා - 2

මඟ දිගට ජන කතා - 2

මාරස්සන ඩී.පි.වික් රමසිංහ මහතා ගම් නියම්ගම්වල රජයේ පාසල් හි මුල් ගුරුවරු පදවි දැරූ කෙනෙකි.තමා සේවයට පත් වී ගිය සෑම පාසලක් ම පිහිටි ගමේත්, අවට ගම්වලත් ඓතිහාසික තොරතුරු, ජන විශ්වාස, හෙළ වෙදකම් ආදිය පළාත් වාසින්ගෙන් විමසා සොයා බැලීමත්, එමඟින් සපයා ගත් කරුණු පොතක සටහන් කර තැබීමටත්, හේ විනෝදාංශයක් ලෙස පුහුණු කර ගනිති.කටකතා වලින් මතු වූ ඓතිහාසික කරුණු තහවුරු කරුණුවස් පතපොත කියවා කරුණු සෙවීමද ඒ සමගම කෙරිණි. උඩරට, පහතරට, රජරට ආදී සෑම පළාතෙකම සේවය කරන ලද කාලයේ එසේ රැස්කර ගත් කරුණු වලින් බිඳක් තමා සේවයෙන් විශ් රාමලත් කාලයේ පොතකට නැඟුණු සැටියි මේ මේ ජනකතා එකතුවේ පළමුවන කොටස මඟ දිගට ජනකතා නමින් මුද් රණයෙන
In stock
ලක්දිව සාගර පත්ල
In stock
ලක් බිමේ සත් වසක්

ලක් බිමේ සත් වසක්

අපේ රටටත් අපේ මිනිසුන්ටත් පමණක් නොව, අපේ සතා සීපාවාටත් ආදරය කළ සුදු ඒජන්ත හාමුදුරුවෝ වන ලෙනාඩ් වුල්ෆ් ගේ (1904 1911) ස්වයං ලිඛිත චරිතාපදානයේ දෙවැනි කොටස වන growing (1961) කෘතහස්ත පරිවර්තකයකු වන ප් රේමචන්ද් ර අල්විස් මහතා විසින් සිංහලයට නඟා ඇත. පාහියන්ගේ - හියුංසාංගේ - දේශාටන වාර්තා - රොබට් නොක්ස්ගේ ලංකා විස්තරය ඩොයිලිගේ දිනපොත මෙන්ම වුල්ෆ්ගේ growing නම් කෘතිය ද ලංකාවේ අතීත තොරතුරු සොයන පර්යේෂකයනට ඍජු මූලාශ් ර ග් රන්ථයක් ලෙස අතිශය වැදගත් ය. ලෙනාඩ් වුල්ෆ් ලියූ, බැද්දේගම නමින් සිංහල පාඨකයන් හඳුනන village in the jungle (1912) නම් නවකතාව ලංකාව පසුබිම් කොට ඉංගිරිසියෙන් ලියැවුණු ශ් රේෂ්ඨතම නිර්මාණාත්
In stock
ගිරුවාපත්තුවේ ජනකතා

ගිරුවාපත්තුවේ ජනකතා

ජාතියක නොසිඳී පැවත එන චීන ජනකාව් ය පමණක් නොව කතන්දර හෙවත් ජනකතා ද ජනශ් රැති සාහිත් යයට ඇතුළත් සාහිත් ය අංගයෝ වෙති. ශාස්ත් රීය වූ ද නීති රීති නොම වූ ද සාහිත් ය කෘතීන්ගෙන් ලබන ගැඹුරු රසාස්වාදයට නොදෙවනි ස්ථානයක් නම් පරිසරයේ සෞන්දර්යය හා සිදුවීම් අන්තර්ගත වූ ජනශ් රැති සාහිත් යයෙන් ද ලැබිය හැකි ය. ජාතික සංස්කෘතිකාංගයෙන් හා ගැමිවහරින් සුපෝෂිත වූ ජනකතාවට සිංහල ජනශ් රැතිය තුළ උසස් තැනක් හිමි වේ. එයට වැදගත්ම හේතුව වන්නේ වියරණ මියර හා සදහා සිතැඟි හා කියමන් ඇසුරින් පොදු පාඨකයාට අවබෝධකර ගත හැකි සේ ගැළපී තිබීමයි. ඉහත සඳහන් කරුණු අනුව වීමක බලන විට රන්ජිත් ඒකනායක විසින් රචිත ගිරුවාපත්තුවේ ජනකතා එකතුව අගනා කත
In stock
වන වැදුණු දොස්තර

වන වැදුණු දොස්තර

සිය පියා යමක් ලියනු දුටු හැම මොහොතකම ඔහුගේ ඇඟෙහි දැවැටෙමින් "තාත්තේ ඔයා හැම තිස්සේම කුරුටු ගාන්නේ මොනවා ද?" යි ඇසූ සිඟිති දුවක් පසුව සුරංගනා කතා ලිවීමේන් තාත්තාගේ අඩි පාරේම යන්නට පටන් ගෙන මුහුකුරා ගිය ලේඛිකාවක වශයෙන් ඇගේ තාත්තාගේ ජීවිත කතාවද ලිවීමට වාසනාවන්තියක් වූවාය. ඒ ඉංග් රීසියෙන් ලියූ පොත් තුදුසකින් එම සාහිත් ය පෝෂණයට දායක වූ ක් රිස්ටීන් ස්පිටිල් විල්සන් නමැති සුප් රකට ලේඛිකාව ය. මේ රටේ සිටි සුප් රකට ශල් ය වෛද් යවරයකු මෙන්ම ලේඛකයකුද වූ ආර්, එල්. ස්පිටිල්ගේ වැඩිමහල් දූ ය, ඇයට නැඟණියක්ද සිටි නමුත් කුඩා කාලයේදීම මිය ගියාය. ක් රිස්ටීන් විල්සන්ගේ මුළු ඉංග් රීසි කෘති අතුරෙන් කීපයක් තිත්ත කෝපි ,
In stock
යක්ෂයා නොනිඳයි
In stock
බ්රෝහියර් දුටු ලංකාව

බ්රෝහියර් දුටු ලංකාව

ආචාර්ය ආර්. එල්. ට් රෝහියර් දුර්ලභ ගණයේ පුද්ගලයකු වූයේ එතුමා භූගෝල විද් යාඥයකු හැටියට ද, ඉතිහාසඥයකු හැටියට දපරිණත පුද්ගලයකු වු නිසාය. මේ නිසා මිනින්දෝරුවකු හැටියට ඔහු ගේ වෘත්තිය ඔහුට ඉතා සුදුසු එකක් විය. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරියකු හැටියට ඔහු ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නැරම් ගිය අතර, ඒ ඒ ප් රදේශ හාජනජීවිතය සියැසින්ම දැක ඒ තොරතුරු ලිපි ලේඛන සහ පොත් මගින් ලාංකික ජනතාවටත් සෙසු ලෝකයාටත් දැන ගන්නට සැලැස්වීය. තම වෘත්තිය මගින් සැලැසුණු අවස්ථාවෙන් උපරිම ප් රයෝජන ගනිමින් ලාංකික ජනතාව, පරිසරය සහ එහි ඉතිහාසය පිළිබඳ පෘථුල දැනුමක් ඇතිකර ගත්තේය. මෙහි ප් රතිඵලයක් හැටියට ඔහු තම අත්දැකීම් සම්භාරය අනාග
In stock
නොක්ස් දුටු ලක්දිව

නොක්ස් දුටු ලක්දිව

ශ් රී ලංකාව ගැන ඉංග් රීසියෙන් ලියැවුණු චිරප් රකට ග් රන්ථය 1681 දී ප් රකාශයට පත් වූයේ ය. ඒ වූ කලී රොබට් නොක්ස්ගේ an historical relation of the island ceylon, in the east-indies නමැති සර්ව කාලීන ශාස්ත් රීයකෘතියේ එතෙක් ප් රකාශයට පත් ප් රථම මුද් රණයයි. එය දිවයිනේ මධ් ය කාලීන සමාජයේ ශිෂ් ය පරම්පරාවේත් විවිධ ප් රාඥයන්ගේත් නිත් ය මූලාශ් ර ග් රන්ථයක් බවට පත්ව තිබේ. පුරාතන සාහිත් ය වංශයේ සුවිශේෂ පාඨක ප් රතිග් රහණයට පාත් රව පවත්නා මේ කෘතිය එහි මූලික ස්වරූපයේ හා මුද් රණ ස්වභාවයේ වෙනසක් නොමැතිව ප් රකාශයට පත් වීම නිසා එය පොත් එක් රැස් කරන්නන්ගේ ආකර්ෂණයක් බවට ද පත්ව තිබේ. කර්තෘවරයා ද කන්ද උඩරට රාජධානිය තුළ
In stock
වීර දිවයින

වීර දිවයින

වීර දිවයින වනාහි වෛද් ය ආර්. එල්. ස්පිටල් හා ක් රිස්ටීන් විල්සන් යන ප් රවීණ ලේඛකයන් විසින් ඉංගිරිසියෙන් ලියන ලද the brave island නැමති ඓතිහාසික නවකතාවේ පූර්ණ සිංහලානුවාදය යි. නවකතාවක් හැටියට මෙය කිහිප අතකින් ම වැදගත් තැනක් ගනී. පරිවර්තිත බොහෝ කෘතීන්ගෙන් අපට සුලබ ව කියවන්නට ලැබෙන්නේ මුල් කෘතියේ අර්ථ ඉතා සැහැසි සේ විකෘති කැරුණු සිංහලයවත් ඉංගිරිසියවත් නො වන සිංගිරිසි යෙදුම් ය. එහෙත් ප් රවීණ ඉංග් රීසි ආචාර්යවරයකු, ආධුනිකත්ව මණ්ඩලයේත්, කටුබැද්ද විශ්වවිද් යාලීය ඉංජිනේරු පීඨයේත් හිටපු ඉංගිරිසි උපදේශකයකු හා මහරගම ජාතික තරුණ මූලස්ථානයේ ඉංගිරිසි උපදේශකයකු වන අභය හේවාවසම් මහතා ඉංගිරිසිය මැනැවින් දන්නා කෙ
In stock
වන සරණ

වන සරණ

මානව විද් යාත්මක විස්තර හුයින් විසිතුරු කථා වස්ත් රයක් විවීමට පළමුවෙන්ම මට යෝජනා කරන ලද්දේ මහාචාර්ය බාන්ස් මහතා විසිනි. ඒ මහතා මට මෙසේ ලීවේ ය. "වැද්දන් වැනි අති පුරාණ මනුෂ් ය වර්ගයන් ගැන සියුම් පරීක්ෂණ කොට ඔවුන්ගේ භාෂාව, දඩයම, සිරිත් විරිත් ආදිය පිළීබඳ විස්තරයක් ඇතුලත් කොට කරන ලද මානව විද් යාත්මක සංග් රහයක් මින් අවුරුදු කීපයකට ඉහත පළ විය. මෙය සම්පූර්ණයෙන් ශාස්ත් රීය කෘතියකි. එහෙත් එයින් වැදි ජීවිතය අනාවරණය නො කරයි. වැදි හාමිනේ උදේ අවදිවන්නේ කොයි වේලාවේ ද? ඈ උදය මුහුණ කට සෝදා ගනී ද නැද්ද? හීලට පිළියෙල වන්නේ මොනවා ද ? වැදිරාළ වැඩට පිටත් වන්නේ කොයි වේලාවට ද? ඔහු කරන්නේ මොනවා ද? සිතන්නේ මොනවා ද? ව
In stock
දෙවියන්ගේ අඩවිය

දෙවියන්ගේ අඩවිය

ඇමරිකාවේ වෙසෙන ඉරාන ජාතික වෙද් යවරයෙකු සමඟ විවාහ වු ඇමෙරිකානු ගැහැනියක් සිය සැමියා හා දියණිය සමඟ දෙසතියක නිවාඩුවක් සදහා ටෙහෙරානයට පැමිණෙයි.එහෙත් වූ කලී ඇයට සුපුරුදු නිදහස් ලෝකය නොවේ.නොසිතූ විරූ ලෙස වෙනස් වන සැමියාගෙන් ද වද හිංසා ලබන ඇය හා දියණිය ඉරානයේ සිරවෙති.විවිධ පීඩා හා ලතැවුල් මැද සති, මාස, අවුරුදු ගෙවෙයි.දියණිය හා ආපසු ඇමරිකාවට යන සිහිනය සැබෑ කර ගන්නට ඇය රහසේ වෙසෙයි.not without my daugher යනුවෙන් ලියැවුණේ බෙටී මහමුදී නම් ඒ දිරිය ගැහැනිය ගේ සත් ය කතාවයි. not without my daugher, දෙවියන්ගේ අඩවිය නමින් මෙලෙස සිංහලයට නගන්නේ ලෝ පතළ කෘතින් රැසක්, ස්ව නිර්මාණ තරම්ම පාඨකයාට සමීප වන පරිදි, සරල සුග
In stock
මා සවනත ඔබ නෙත් යුග

මා සවනත ඔබ නෙත් යුග

ටොම් සලිවන් අන්ධය. බිළිඳු වියේදීම ඛේදනීය ලෙසින් පෙනුම අහිමි වූ ඔහු අඳුරු හුදකලා ලෝකයේ සිරගත වූ ළදරුවෙකු බවට පත්විය. අනෙකුත් දරුවන් කළ සෑම දෙයක්ම කිරීමට ඔහුට අවශ් ය විය. ආශ් රය අත්හරිනු ලැබූ පන්ති සගයන්ගේ කුරිරුකම්වලට ලක්වූ ඔහු, අති දක්ෂ සිසුවෙක් විය. ක් රීඩාවෙන් අන්අය අබිබවා සිටි සහජ මළල ක් රීඩකයෙක් වූ අතරම ඕනෑම කෙනෙකුගේ සිත්හිවන වියරු සිහිනවලින් ඔබ්බට ගිය අයෙකුද විණි. සංගීතඥයෙකු ලෙස ඔහුගේ හැකියාවන් තුළින් යසෝරාවය හා වාසනාව ළඟාකර ගත්තේ ය. සංවේදී තරුණයෙකු ලෙස මිත් රත්වය වෙත එළඹි ඔහු ආදරය සොයාගත්තෙක් විය. ස්වාමිපුරුෂයෙකු හා පියෙකු ලෙස ඔහුගේ බිරිය හා දරුවන් සමඟ පූර්ණ සහසම්බන්ධතාවක් ගොඩනඟා ගත්තේය.
In stock
මෙලින් මැදුරේ පාලිකාව

මෙලින් මැදුරේ පාලිකාව

තමන්ටම කියා ජීවන මාර්ගයක් නැති කුලකන්තාවකට විවාහයක් කරගන්නට නොහැකි නම් කළ හැකි එකම දේ වංශවත්, ධනවත් සිටු මැදුරක පාලිකාවක් වශයෙන් හෝ සහචාරිකාවක් වශයෙන් රැකියාවකට යෑම යැයි ඇඩිලේඩ් නැන්දා මාර්තා ලී ට කීවාය. ඒ අනුව ඇය කෝන්වෝල්හි මවුන්ට් මෙලින් මැදුරට ආවේ මව නැති, පියාගේ ආදරයක් නැති හිතුවක්කාර කෙල්ලක් බලා ගැනීමටය. දැරියගේ මව අන් පුරුෂයෙකු සමඟ පැන යන්නට උත්සහ කරද්දී මහා දුම්රිය අනතුරකින් දෙදෙනාම පිළිස්සී මිය ගියේ යැයි ප් රසිද්ධව තිබුණද, එසේ මිය ගියේ ඇලිස් යැයි ගමේ බොහෝ දෙනෙක් විශ්වාස කලේ නැත. ඒත් ඇලිස් ඔබ කොහේද? මාර්තා ලීට ද මේ සිදුවන්නේ කුමක්ද? read the first story f gothic romance by one of the su
In stock
විමුක්තිය සොයා

විමුක්තිය සොයා

චන්ද් රසිරි දොඩංගොඩ නවකතාකරුවාගේ පළමුවැනි ගුණානුස්මරණය වෙනුවෙන් නවකතා, කෙටිකතා හා කාව් ය වශයෙන් තරඟ තුනක් පැවැත්වීමට චන්ද් රසිරි දොඩංගොඩ අනුස්මරණ පදනම ගත් උත්සාහය මල් ඵල ගැන්වී ඇති අතර එහි ප් රතිඵලයක් වශයෙන් කුසුමා එපිටවල ලියූ විමුක්තිය සොයා නම් නවකතාව ප් රථම ස්ථානය දිනාගෙන තිබේ. එවා තිබූ නවකතා රාශියක් අතරින් විමුක්තිය සොයා නවකතාවේ කැපී පෙනෙන ලක්ෂණ දක්නට ලැබිණ. මෙම නවකතාවට ඇතුළත්ව ඇත්තේ සිදුහත්- යශෝදරා කතාවේ නව අර්ථකථනයකි. ආගමික පසුබිමක දිවෙන කතාව ගැන අමුතුවෙන් කිව යුත්තක් නැතත් කතාවේ ජයග් රහණයට හේතු වූයේ කතුවරියගේ භාෂා විලාශයයි. ආගමික පසුබිමකට උචිත සේ ලියවුණු භාෂාව ආධුනිකයෙකුගෙන් බලාපොරොත්තු
In stock
පරසතු

පරසතු

මිනිසා විසින් නිපදවන ලද බොහෝ දේ අතර මනුෂ් ය සමාජය විප්ලවීය වෙනසකට ලක් කිරීමට සමත් වූ ප් රධාන නිපැයුමක් වූයේ භාෂාවයි. මීට වසර ලක්ෂයකට පමණ ඉහත කාලයකදී නුතන මානවයින් විසින් නිපදවන ලද භාෂාවේ පසුකාලීන වර්ධනයක් වුමාත් රාමය ශබ්ද උච්චාරණය භාෂාවේ ලාලිත් යමය ක්ෂිතිජය නිර්මාණයට මඟ පෑදීය. භාෂණය අනතුරුව ගායනය යනුවෙන් හැඳින්වෙන සුවිශේෂී ශික්ෂණය තෙක් වැඩී ගියේය. ගායනය කළ හැකි ලෙස භාෂාව සංයෝග කිරීමේ කුසලතාව වනාහී නිර්මාණ කෞශල් යයේ වාසනා මහිමයයි. සිය ආධ් යාත්මය තුළ හට ගන්නා නෙකවිද සංවේදන වලට අයත් ස්පන්දන අක්ෂර තුළ ගැබ්ගෙනඇති ස්වර මාධුර්යයන්ට පරිවර්තනය කිරීම ප් රතිභාව නම් කුසල ශක්තියේ ප් රතිබිම්බයයි. සිංහල භාෂා