Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
කසාවත ගැන කතාවක්

කසාවත ගැන කතාවක්

පොඩි හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිවුර හැර දමා ගෙදර ගියොත් ළිඳක් වේවි. මැරෙනකම් අම්මා බලාගනීවි. ඊළඟට අක්කලා, අක්කලාගෙන් පස්සෙ ඒ අයගේ දරුවෝ, කසාද බැන්ඳත් ඒ සන්තෑසියම තමයි. ඒත් පොඩි හාමුදුරුවෝ සිවුරේ ඉඳලා අපේ ලොකු හාමුදුරුවෝ වගේ වුණොත් මහ ගඟක් වෙන්න පුළුවන්. අඩු තරමෙන් මම වගේ පුංචි දොලපාරක් වෙන්න පුළුවන් සිරිමාන්න මහත්තයා කීවේය. සිරිමාන්න මහත්තයා, මේ සිවුර නැත්නම් මම කකුල් දෙක අල්ලලා මහත්තයාට වඳිනවා මම කීවෙමි. මට? මම කීවෙමි. ඔව්. මහත්තයාට නොවෙයි. මහත්තයා එක්ක ඉන්න අපේ බෝධිසත්වයන්ට මම කීවෙමි. සමරසිංහ ගුණසේකර අධ් යාපන නීතිය, අධ් යාපන කළමනාකරණය, සැලසුම්කරණය, පර්යේෂණ ක් ෂේත් රය, යෞවන සාහිත් යය, ළමා සාහිත
In stock
හොරබඩු ජාවාරම

හොරබඩු ජාවාරම

මෙම කෘතිය සම්පාදනය කරන ජී. ඒ. ලෙස්ලි ගාමිණී, මෙයට පෙර විවිධ විෂයයන් ඔස්සේ කෘතීන් 50 කට ආසන්න සංඛ් යාවක් ලියාපළ කළ ප් රවීන ලේඛකයෙකි. වසර 40 කට අධික කාලයක් රේගු සේවයේ අත්දැකීම් ඇති කතුවරයා, ශ් රී ලංකා විවෘත විශ්ව විද් යාලයෙන් නීතිවේදී උපාධියත්, කැලණිය විශ්ව විද් යාලයේ පශ්චාත් උපාධි අධ් යයන අංශයෙන් බෞද්ධ අධ් යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, කැලණිය විශ්ව විද් යාලයෙන් බෞද්ධ අධ් යයනය පිළිබඳ ශාස්ත් රපති උපාධියත්, ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයෙන් අපරාධ විද් යාව හාඅපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයෙන් අපරාධ විද් යාව පිළිබඳ දර්ශනපති උපාධියත්, ශ් රී
In stock
අභිප්රේරණය සහ බෞද්ධ සමුත්තේජන සංකල්පය

අභිප්රේරණය සහ බෞද්ධ සමුත්තේජන සංකල්පය

අභිප් රේරණ සංකල්පය බටහිර මනෝවිද් යාව තුළ සඳහන් වුව ද එය සියලු විෂය ක්ෂේත් රයන්ට පදනම් වන මූලික දාර්ශනික සිද්ධාන්තයකි. බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය යන විෂයන් තුළ ද එහි අර්ථය සහ භාවිතය මොනවට ප් රකට කෙරේ. බුදුදහමෙහි අනන් යතා ලක්ෂ්මි විග් රහ කරමින් අභිප් රේරණ සංකල්පය පළමුවරට බෞද්ධ සමුත්තේජනය නමින් මෙහි දී හඳුන්වා දී තිබේ. බෞද්ධ හා බටහිර අභිප් රේරණ සංකල්පය තුලනාත්මක ව විමර්ශනය කොට ඇති පර්යේෂණාත්මක ග් රන්ථයක් මෙතෙක් රචනා වී නොමැති තරම් ය. එකී අඩුව පූර්ණය කරමින් රචිත මෙම කෘතිය බෞද්ධ අධ් යයනය, මනෝවිද් යාව, උපදේශනය යන විෂය පෝෂණයට මහගු අත්වැලක් මෙන්ම එම විෂයන්ට අදාළ උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලාවන් සඳ
In stock
අමුතු කුරුල්ලා

අමුතු කුරුල්ලා

කුරුල්ලෝ කොතෙකුත් ඇති. අමුතු කුරුල්ලෝ එසේ නොවෙති. හිටිවන්ගියේ කඩා පාත් වූ අමුතු කුරුල්ලා නගරදොර කැළඹුවේ ය. චෞරයෝ ද, පොදු දේපළ පැහැරගත්තෝ ද කැළඹුණ හ. එයින් පොදු ජනයාට අවැඩක් නොවී ය ගුණසේකර ගුණසෝම ජනශ් රැතිවේදියෙකි. නවකතාකරුවෙකි. එයට සමාජ හරසර සම්මාන ලද්දෙකි. හිටිවන්ගියේ ගුණසෝම කෙටිකතාකරුවෙකු වී සිටියි. එයින් ගුණසෝම නම් බුහුටි කෙටිකතාකරුවාගේ අමුතු ලේඛන ගති අපට දැක ගත හැකි වෙති. ජනශ් රැති කුරුල්ලාට වඩා කෙටිකතා අමුතු කුරුල්ලා ගුණසෝම ද පාඨකයා ද අමුතු කර ඇත. මේ අමුතු කුරුල්ලා, කෙටිකතා සංග් රහය ඔබ මනසෙහි දිගු කලක් සැරිසරණ බව සැබවි. - ජනශ් රැතිවේදී මහින්ද කුමාර දළුපොත.
In stock
වනගත ලංකා

වනගත ලංකා

වනයට ආදරය කරන්නට පුතාට උගැන්නූ තාත්තාගේ නාමයට උපහාර කොට පිරිනමමින් ඒ පුතා wild ceylon යනුවෙන් ඉංග් රීසියෙන් ලියූ කෘතිය වනගත ලංකා යන නමින් අපි මෙසේ ඔබ අතට පත් කරමු. තාත්තාගෙන් ලද දැනුම ක් රියාවට නංවමින් වනයත් වැදි සනුහරයත් ගැන ආර්. එල්. ස්පිටල් නම් ලේඛක වෛද් යවරයා අතින් ලියැවුණු පළමුවැනි ග් රන්ථය මෙයයි. වැදි ජීවන රටාව වෙසෙසින් විවරණය කිරීම මේ කෘතිය සම්පාදනයේදී තමාගේ ප් රබල අභිලාෂය වූ බව ලේඛකයා ප් රකාශ කරයි. එඩිතරම වැද්දකුට පමණක් කළ හැකි බඹර කැපීම මෙහි විස්තර කැරෙන්නේ ඒ කාර්යය පිළිබඳ ත් රාසය පාඨක සිත්හි ද ජනිත වන ආකාරයෙනි. බඹර කැපීම සඳහා අවශ් ය වැල් ඉණිමඟ හා අනෙක් උපකරණ සකසා ගැනෙන අන්දමත්, ගිරික
In stock
දඩයම්කරුවෝ
In stock
නාග මෙහෙයුම

නාග මෙහෙයුම

ඇමෙරිකාවට හා යුරෝපයට මහත් ව් යසනයක් වූ කොකේන් ජාවාරම මුලිනුපුටා දැමීම සඳහා විශාල වියදමක් දරා ක් රියාත්මක කරන cobra ව් යාපෘතිය සඳහා තෝරා ගන්නා නිලධාරීන් අනුගමනය කරන අද්විතීය උපක් රම මෙන්ම කොකේන් ජාවාරම්කරුවන් ඒවාට ප් රතික් රියාකරන ආකාරය ෆෙඩ්රික් ෆෝසයිත් තම ගවේෂණාත්මක මාධ් ය ජීවිතයේ අත්දැකීම් තුළින් ඉතා මැනවින් විස්තර කරයි. නූතන තාක්ෂණය මැනවින් යොදාගෙන ක් රියාත්මක කරන cobra ව් යාපෘතියට සම්බන්ධ නිලධාරීන් තම ජීවිතය පරදුවට තබා ක් රියාත්මක වන අයුරු හා මෙම ව් යාපෘතියේ බලපෑම නිසා කොකේන් ජාවාරම්කරුවන් මුහුණදෙන සිදුවීම් ද, මෙවැනි ජාවාරම් නිසා අසීමිතව මුදල් ඉපයීමේ තෘෂ්ණාවෙන් පෙළෙන මිනිසුන්ගේ විකෘති ස්වභා
In stock
නදීතෙර කුංචනාදය

නදීතෙර කුංචනාදය

වනගත හේන් ජීවිතයේ තොරතුරු රැසක් ස්වකීය ජිවිතයේ අත්දැකීම් ලෙස හෙළි කරන මෙම කෘතිය ආස්වාදජනක වන්නේ එය තාත්වික නව කථාවක් ලෙස ගොනු වී ඇති නිසා ම නොවේ. එය ඉදිරිපත් කරන කාෂ්ටක භූමියේ රන් දහදිය වගුරවමින් එහි රසය උරා ගැනීමට වෑයම් කරන දෙතුන් දෙනකුගේ ජීවිත තොරතුරු සහිත දුර්ලභ ගණයේ විෂය කරුණු නිසා ද නොවේ. කතුවරයා වන සෞන්දර්ය ගවේෂණයෙහි යෙදෙමින් හෙළි කරන අපූර්ව අත්දැකීම් හෙයිනි. ඉදිරිපත් කරන කුහුල දනවන රසවත් විලාසය හෙයිනි. කැමිලස් වනිගසූරිය රජයේ ලිපිකරුවෙකි. අසූවේ වැඩ වර්ජනය හේතුවෙන් ඔහුට රැකියාව අහිමි විය. ජීවනෝපාය සඳහා ඔහු කළේ තමන් උපන් බිමෙන් ඉතා ඈත් වූ ත් රිකුණාමලයේ සෝමාවතී වනාන්තරයේ හේන් ගොවිතැනට බැසීම
In stock
දෙදහස් විසිහයේ මහල්ලා

දෙදහස් විසිහයේ මහල්ලා

'විජේවීර අහුවෙච්ච කාලෙක කියයි මහා විප්ලව වාදියා තමන් ගෙ සගයන් දහ දුක් විඳිද්දි සුර සැප විඳලය කියලා. හැබැයි මොළේ කළඳක් තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවනෙ අපේ මැති ඇමතිවරු, දේශපාලනඥයො කියන රටේ ජාතියේ ලේ උරා බොන කූඩැල්ලො දැන් අවුරුදු තිහ හතලිහක් තිස්සේ රට හූරා කමින් තමන් ගෙ හත්මුතු පරම්පරාවට ම මොනවද නොදෙන්නෙ, නොකරන්නෙ කියලා. අපේ උන්ට දෙන්නෙ තුවක්කුව නෙවෙයි. සදාකාලික ණය, අසරණකම, ඉච්ඡාභංගත්වය. උගන්නන්නෙ ගැතිකම, බොරුව, වංචාව, කුළල් කා ගැනිල්ල. ඒක හින්දා අපේ උන් වෙඩි උණ්ඩයක් වැදුනා වාගෙ ඉක්මනට මැරෙන්නෙ නෑ. වද විඳෝලයි මියෑදෙන්නෙ. චන්දන - සත් යවාදි නිර්ධන පන්ති විප්ලව වාදියා 'කරුණාව, මෛත් රිය, සත් යය, අවංක කම
In stock
දිගාමඩුල්ලේ අපේ ඉස්කෝලේ

දිගාමඩුල්ලේ අපේ ඉස්කෝලේ

1950 - 60 දසකවල දළු ලා වර්ධනය වූ ශ් රී ලංකාවේ මධ් ය හා මහා විද් යාලවලින් බිහි වූ උගතුන් නිර්මාණය කිරීමට බල පෑ පරිසරය පිළිබඳවත්, ඒ සඳහා සක් රීය දායකත්වයක් සැපයූ එම කාලයේ ගුරු උතුමන් පිළිබඳවත් පහන් සිතින් ලියන ලද අත්දැකීම් සමුදායක් මෙම පොත් පිංචෙන් ඉදිරිපත් වේ. මෙම ඉදිරිපත් කිරීම කෙතරම් ප් රසංශනීය ද යත්, එම යුගයේ පාසල් අධ් යාපනය ලැබූ බොහෝ දෙනෙකුට මැවී පෙනෙන්නේ මේ තමාගේ ම පාසල් සමය පිළිබඳව පවසන ජීවන වෘත්තාන්තයක් බවයි. මහා සංකීර්ණ සමාජයක් නොතිබූ එකල ගැමි දරුවන්ගේ පෞරුෂය ගොඩනැංවූ ගුරු පරපුරක්, සජීවී සීමිත පොත්පත් සංඛ් යාවක්, කෙතරම් දුරට නිර්මාණශීලී මිනිසුන් බිහි කළේ ද යන්න මෙම කෘතිය අප සැමට පසක් කර
In stock
රේගු පුරාණය

රේගු පුරාණය

රේගුවේ ආරම්භය සහ විකාශය, එහි වැදගත්කම හා ආර්ථිකය කෙරෙහි වූ බලපෑම ආදිය පිළිබඳ සිත්ගන්නාසුළු තොරතුරු මෙම කෘතිය සම්පාදනය කරන ජී. ඒ. ලෙස්ලි ගාමිණී, මෙයට පෙර විවිධ විෂයයන් ඔස්සේ කෘතීන් 50 කට ආසන්න සංඛ් යාවක් ලියාපළ කළ ප් රවීන ලේඛකයෙකි. වසර 40 කට අධික කාලයක් රේගු සේවයේ අත්දැකීම් ඇති කතුවරයා, ශ් රී ලංකා විවෘත විශ්ව විද් යාලයෙන් නීතිවේදී උපාධියත්, කැලණිය විශ්ව විද් යාලයේ පශ්චාත් උපාධි අධ් යයන අංශයෙන් බෞද්ධ අධ් යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, කැලණිය විශ්ව විද් යාලයෙන් බෞද්ධ අධ් යයනය පිළිබඳ ශාස්ත් රපති උපාධියත්, ශ් රි ජයවර්ධනපුර විශ්ව විද් යාලයෙන් අපරාධ විද් යාව හා අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් උප
In stock
මා දිවිය ඔබ අතට

මා දිවිය ඔබ අතට

The autobiography of a western buddhist nun ථෙරවාදී බෞද්ධ ශික්ෂුණියක ලෙස ප් රථම වරට පැවිදි වූ අපරදිග කාන්තාව ඓය ඛේමා විය. එබැවින් කාන්තාවන් සඳහා වූ ආරාම ජීවිතය නැවත පණ ගැන්වීමට තැත දරන සෑම බෞද්ධ නිකායකම කාන්තාවන් තුළ උද්යෝගයක් ඇති කිරීමට ඇය ආදර්ශයක් දී ඇත. ඇයගේ සරල හා ප් රායෝගික පොත පත නිසා ඇය ජාත් යන්තර වශයෙන් කීර්තියක් ලැබූ ගුරුවරියක් වන්නීය. ඇය ඛේමා තෙරණිය වීමට ප් රථම ගත කළ ඇයගේ ජීවිතයේ කුතුහලය දනවන තොරතුරු මෙම කෘතිය මගින් අප ඉදිරියේ තබන්නී ය. එය පුදුමාකාර ජීවිතයකි. වර්ෂ 1923 දී ඉල්සි කුසෙල් ( ilse kussel ) වශයෙන් ජර්මනියේ බර්ලින් හි උපත ලැබූ ඇය, නාසීන් ගේ ග් රහණයෙන් මිදුනද පසුව චීනයේ ජීවත්
In stock
හිට්ලර්ගේ SS හමුදාව

හිට්ලර්ගේ SS හමුදාව

ඒ 1963 වර්ෂයයි.. ස්ථානය... ජර්මනියේ හැම්බර්ග් නුවර... මහළු යුදෙව් ජාතිකයෙක් දිවි නසා ගනියි. ඔහු ළඟ තිබූ දිනපොතක් පීටර් මිලර් නම් පුවත්පත් කලාවේදියකු අතට පත් වෙයි. දිනපොතෙන් හෙළිදරව් වනුයේ යුද සමයේ රිගා සහ ලැට්වියා හි ඝාතන කඳවුරුවල අණදෙන නිලධාරියා වූ හිට්ලර් ගේ ss හමුදාවේ කපිතාන් එඩ්වඩ් රොෂ්ච්මාන් විසින් සිදුකරන ලද කෘෘර, අති බිහිසුණු, අමානුෂික වධ හිංසා සහ සමූහ ඝාතන පිළිබඳ සත් ය තොරතුරු යි. මිනීමරු රොෂ්ච්මාන් සෙවීමේ අති පෞද්ගලික වැයමක් අරඹන පීටර් මිලර් තම පරීක්ෂණ තුළින් odessa හි කේන්ද් රස්ථානයට යොමු වෙයි. odessa වූ කළී යුද්ධයෙන් පසු පළා ගිය ss මිනීමරුවන් ගේ ආරක්ෂාව හා පැවැත්ම සඳහා ss හමුදාව මගි
In stock
වෘකයාගේ දවස

වෘකයාගේ දවස

නන්නාඳුනන ඉංගිරිසි ජාතිකයකු වූ වෘකයාගෙන් ඩි ගෝල් ජනාධිපතිවරයා අවසාන තත්පරයේ දී බේරෙන්නේ අනූනමයෙනි. එසේ වෘකයා ඩි ගෝල් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සමත් වූවා නම් ලෝක ඉතිහාසය වෙනස් වීමට හොඳටෝම ඉඩ තිබිණ. සත් ය තොරතුරු අනුව ෆ් රෙඩ්රික් ෆෝසයින් විසින් නිර්මාණය කරන ලද මේ ගවේෂණාත්මක කෘතියෙන්, වෘකයා තෝරා ගත්තේ කෙසේද, ඔහුට ඒ සඳහා කොපමණ මුදලක් ගෙවන ලද්දේ ද, ඝාතන තැන සදහා වෘකයා සංකීර්ණ ලෙසත්, සූක් ෂම ලෙසත් සූදානම් වූයේ කෙසේද, යන කරුණු පිළිබඳවත් මහාද්වීපය හරහා තමා හඹා යත් දී සෑම විටෙකම හේ හඹා එන්නාට වඩාපියවරක් ඉදිරියෙන් සිටියේ කෙසේද, එමෙන් ම මේ යුගයේ පහළ වූ කෲරතර මිනීමරුවාගෙන් ජනාධිපතිවරයා ආරක් ෂා කරගැනීමට ප්
In stock
සිටුවර පුවත

සිටුවර පුවත

වරෙක හිරු රැස් මෙන් උණුසුම් වන ස්ත් රීහු තවත් වරෙක සඳ රැස් මෙන් මුදු සිසිලෙන් යුක්ත වන්නෝ ය. මේ නවකතාවේ එන සරලා නම් ගැහැනිය ද, ඒ චරිත ලක්ෂණ ද්විත්වය ම හිමි කර ගන්නේ කවදා හෝ පති දම් බිඳ ගත් ගැහැනියක ලෙස සමාජයෙන් දෝෂාරෝපණය ලබන්නට ඇගේ සිතේ පවතින අනියත බිය නිසා ය. සරලා ගේ චරිතයට ප් රභාෂ්වරයක් වීමට හැම මිට ම තැත් කරන පණ්ඩුල වරෙක මුදු මඳ පවනක් වෙමින් ද, වරෙක චණ්ඩ වූ කුණාටුවක් වෙමින් ද, සරලා තමා වෙත නතු කර ගැනීමට වෑයම් කරන්නේ ස්වකීය ප් රියාවිය තමන් වෙතින් නික්ම යෑමට තැත් කරන එක් අනුවේදනීය මොහොතක ය. රාග, දෝෂ, මෝහ ආදි ක්ලේශ රාශියකින් වෙළී සිටින මිනිසා තමන් අතින් සිදුවන වැරදි ද, මනා ගුණ ද අත් දකිමින් ගෙ
In stock
සෙංකඩගල මහ බිසෝ

සෙංකඩගල මහ බිසෝ

කුසුමාසන දේවිය නමින් ද ප් රකට වූ දෝන කතිරිනා බිසව උරුමයෙන් ම තමන්ට හිමි වූ කිරුළ නිසා අනේකවිධ දුක් ගැහැටවලට බඳුන් වූ රජකුමරියකි. උඩරට සිංහල වංශකථාවේ ශෝචනීය සිද්ධි දාමයක් නිරූපණය කෙරෙන 'සෙංකඩගල මහ බිසෝ' නමැති මෙම නවකතාව ලිවීමේදී කතුවරිය මහත් වූ දයාවෙන් යුතුව කුසුමාසන දේවිය ගේ චිත්ත තත්ත්වය විවරණය කරයි. මනුෂ් යත්වයේ සෑම ස්වරූපයක් ම ගැඹුරින් ස්පර්ශ කරයි. මෙය වරෙක කියවන්නා තුළ ආනන්දයක් ද, වරෙක ඇස කඳුළක් ද නැංවීමට ද සමත්වන්නේ ඒ හේතුවෙනි. කඳුකර රජදහනේ විසිතුරු සිත්තමක් බඳු මෙම නවකතාව තුළින් අපූර්ව චමත්කාරයක් පාඨක මනසේ ජනිත වෙයි. බුද්ධියට මෙන් ම හදවතට ද එක සේ ආමන්ත් රණය කරන මෙම නවකතාව තුළින් මතු වන්න
In stock
දුටු නුදුටු කතරගම දෙවිඳු

දුටු නුදුටු කතරගම දෙවිඳු

දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග මේ පුරාණෝක්තිය නිවැරදි ලෙස කතරගම දෙවිඳුන් ඇදහීමේ මාර්ගය පෙන්වා දෙන්නෙකි. දැන යනු : දැනුම - වැටහීම හා අවබෝධයයි. නොදැන යනු : මුලාව - නොවැටහීම හා විනාශයයි. තිස්තුන් කෝටියක් දෙවි-දේවතාවුන් අහදන අප රට තවමත්, නිවැරදි ලෙස කතරගම දෙවිඳුන්ගේ වගතුග හඳුනාගැනීමට පිවිසි නැති සෙයකි. දැන යන පිරිසට වඩා නොදැන කතරගම යන්නෝ, බහුල වෙති. දුටු නොදුටු කතරගම දෙවිඳු කෘතිය ජනගත වන්නේ නිවැරදි ලෙස කතරගම දෙවිඳුන් හඳුනා ගැනීම පිණිස ය. දුටු දේත් - නො දුටු දේත් කතුවර කේ. ඩී. දේවප් රිය මැනවින් ගෙනහැර දක්වනුයේ, පාඨක උදහසට ගොදුරු නොවෙමිනි. මෙතෙක් කතරගම දෙවියන් පිළිබද නොදත් තතු විත්ති, පුරාණෝක්
In stock
පිටිසර මිනිස්සු

පිටිසර මිනිස්සු

පිටිසර මිනිස්සු කෘතිය සරල ලිහිල් වනවිත්ති කතාවක් ලෙස මතුපිටින් බලන කාහට වුවත් අවබෝධ වේ. එහෙත් එමගින් ජනිතවන මානවහිතවාදී දර්ශනය වැදගත් ය. එක් වකවානුවක දිගාමඩුලු දනව්වේ පිටිසරබද මිනිස්සුන්ගේ ජීවන පුවත් එයින් නිරූපණය වේ. මායාරංජන් වූ කලී වන විත්ති ලේඛකයකු විනා මානව විද් යා හෝ ජනශ් රැති විද් යා ලේඛකයකු නොවේ. මෙම කෘතියේ තිබෙන ප් රබල වටිනාකම ද එයයි. වනවිත්තිකරුගේ දැක්ම පළල් ය. සරල ය. මතුපිට පසුබිමට වඩා ගැඹුරු ජීවන අරුත් නඟයි. එමගින් දිගාමඩුලු දනව්වේ මිනිස් වර්ගයා වසර දහස් ගණනක සිට රැගෙන ආ ජීවන සම්ප් රදායයන් පිළිබිඹු වේ. එයම පොදු පාඨකයාට ආශ්වාදනීය ලෙස පිටිසර මිනිස්සු ඇසුරු කිරීමට අවස්ථාවකි. එමෙන්ම, ස