Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ස්වර්ණ සිහිනය

ස්වර්ණ සිහිනය

නිවසට යනවා වෙනුවට ඒ සුඛෝපභෝගි ජිප් රථය මරදාන ආමර් වීදිය ඔස්සේ පැමිණ ඉගුරු කඩේ හංදියෙන් දකුණට හරවා සේදවත්ත පසු කොට ලෝ ලෙවල් මාර්ගයට පිවිසුණේය. වම් පස කළුම කළු පැහැයෙන් යුතු ප් රචණ්ඩ කැලණි ගඟය. රත්නපුරේට වහිනවා ඇතැයි ඔහු සිතුවේය. උඩහ කාලගුණය වෙනස්වෙන විට පහළ මිටියාවත් වල දුප්පත් ජනයාගේ හද ගැස්ම වෙනස් වේ. ඒ ඔහු අපේක්ෂා කළ ස්ථානයයි. විවේකයක් ගත යුතු නැවතුමයි. කවදා හෝ බුදු බව ලබන්නේ නම් වැඩ සිටින්නට සැලසුම් කරනා ගයා ශීර්ෂයෙයි. ගං ඉවුරේ වූ එකම දැවැත්ත ගස යටිත් ඔහු ජීප් රථය නැවැත්තුවේය. විසල් ශබ්දයක් නගමින් පිපිරුණු අකුණ, කල් යාණිය විසින් ඇදගෙන ගං පතුල යට සඟවා ගන්නවා ඔහු පැහැදිලිවම දුටුවේය. අකුණකින්
In stock
ස්වාරක්ෂකයෝ

ස්වාරක්ෂකයෝ

ජෝඩි කෙනසි - මාරාන්තික ලියුකීමියා රෝගය වැළඳී මරණයට දින ගණින දොළොස් හැවිරිදි දරුවෙක්....... ඩේවිඩ් කෙනසි - සියදරුවා මරණයෙන් ගළවා ගැනීම පිණිස නැනෝ තාක්ෂණය සහ ඉංජිනේරු ශිල්පයේ ප් රතිභාව සම්මිශ් රණය කරමින් විප්ලවීය ප් රතිකාරයක් සොයා පරීක්ෂණ පවත්වන ජෛව හා රසායන විද් යාව පිළිබඳ හසල දැනුමැති විද් යාඥයෙක්........ ජෙරමි ඩොර්මන් - වැරැදි ඖෂධ නිදර්ශකයක් ශරීරගත කරගැනීම නිසා ස්පර්ෂ කරන්නන් සියල්ලන්ටම ක්ෂණික මරණයක් දායාද කරන විද් යාගාර සහායකයෙක්........ මානව සංහතියේ ගමන් මග වෙනස් කරන මේ සුවිශේෂී ප් රතිකාරය නිර්මාණය වීම වැළැක්වීම සඳහා ක් රියාත්මක වූ ඉහළ පෙළේ කුමන්ත් රණයක්........ ඬේනා ස්කලි සහ ෆොක්ස් මෝල්ඩර්
In stock
ලාවණ්යා

ලාවණ්යා

ඉවසීමෙන් තොර වූ කිසියම් දිව් යමය බලවේගයක් විසින්, හුදෙකලා කඳුකර මාවතක දී ඔවුන් දෙ දෙනා මුහුණට මුහුණ ලා මුණ ගස්වා, ඔවුන් ගේ දෙ හද එක් කොට සම්බන්ධ කරවූයේ ය. මේ නිරාවරණිත, ක්ෂණික දිව් යමය දර්ශනයෙහි අකුණුසරක් බඳු ආලෝකය, අඳුරු පසුබිමෙහි කැටම් වෙමින්, නිශා කාලයන්හි දී ඔවුන් දෙ දෙනා ගේ සිත් තුළ නිරතුරු ව ගැවැසුණේ ය. farewell song නවකථාව, නොබෙල් ත් යාගලාභී රබීන්ද් රනාථ ඨකුරයන් ගේ ශ් රේෂ්ඨතම නිර්මාණය ලෙස විස්තර කරනු ලැබ ඇති අතර එය බෙංගාලි සාහිත් යෙයහි ලා ඔහුට හිමි වූ ආධිපත් යය විවේචනයට ලක් කළවුන් වෙත ඔහු එල්ල කළ ජයග් රාහී ප් රතිචාරය බවට ද පත් ව ඇත. නිර්මාණාත්මක කාව් ය හා සමඟ සුන්දර වුව ද විනෝදවත් භාවයෙ
In stock
පුරාණ ලංකාවේ වෙළඳාම

පුරාණ ලංකාවේ වෙළඳාම

අතීතයේ දී විසූ ලාංකිකයෝ දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද වෙළඳාම සිදු කළ අතර දේශීය භාණ්ඩ අපනයනයටත් විදේශීය භාණ්ඩ මෙරටට ආනයනට කිරීමටත් කටයුතු කළ අන්දම ඓතිහාසික ලිපි ලේඛන හා පුරාවෘත්තවලින් පැහැදිලි වේ. මෙම ශාස්ත් රීය ග් රන්ථය මගින් පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ පුරාණ ලංකාවේ වෙළඳාම සිදු කළ ආකාරයත්, එකල මෙරට තිබූ වෙළඳ නීති රීති හා අන්තර්ජාතික වශයෙන් සිදු කළ වෙළඳාමත්, ආනයන හා අපනයන භාණ්ඩ පිළිබඳ තොරතුරුත් ය. මෙම කෘතිය සම්පාදනය කරන ජී. ඒ. ලෙස්ලි ගාමිණී, මෙයට පෙර විවිධ විෂයයන් ඔස්සේ කෘතීන් 50කට ආසන්න සංඛ් යාවක් ලියා පළ කළ ප් රවීන ලේඛකයෙකු වන අතර, වර්ෂ 1976 දී සහකාර රේගු අධිකාරිවරයෙක්, නියෝජ් ය රේගු අ
In stock
නෙල්ලි කැලේ වීරයෝ

නෙල්ලි කැලේ වීරයෝ

1990 දී ප් රථම වරට පළ කර ලදුව, අතිශය ජනප් රියත්වයට පත්වූ 'නෙල්ලි කැලේ වීරයෝ' යොවුන් නවකතාවේ නව සංස්කරණය සූරිය ප් රකාශනයක් ලෙස මේසේ ඔබ අතට පත්වේ. තමා බාල දක්ෂයෙකු සේ ලැබූ අත්දැකීම් පාදක කොටගෙ නිමල් බණ්ඩාරයන් මේ කෘතියේ මුල් පිටපත ලියා ඇත්තේ ඔහු 1983 වසරේ නව වන ශ් රේණීයේ ඉගෙනුම ලබන අවදියේදී ය . දරුවන්ට අර්ථාන්විත භාෂා හැසිරවීමට මඟ පෙන්වනු වස්, ප් රස්තා පිරුළු හා විශේෂණ පද පිළිබඳ විවරණයක් මෙන්ම මුල් මුද් රණයේ ඇතුලත් නොවූ චිත් ර සටහන් සමූහයක් ද නව සංස්කරණයට ඇතුළත් කොට තිබේ. 'නෙල්ලි කැලේ වීරයෝ' කෘතිය 1996 දී ඉංග් රීසි භාෂාවට හා 1998 දී දෙමළ භාෂාවට ද පරිවර්තනය කර ඇත. මෙම නව කතාව හා බැඳුණු අනෙකුත් කෘත
In stock
මියන්මාරයේ සත් දවසක්

මියන්මාරයේ සත් දවසක්

මියන්මාරය හෙවත් බුරුමය, ස්වභාව සෞන්දර්යයෙන් අනූන රටකි. ථෙරවාදී බුදු දහම සුරැකුණු දේශයකි. යැන් න්ගුන්හි අතිපුජනීය ශ්වේදගොන් පැගෝඩාව ප් රධාන නිමක් නැති ස්වර්ණමය පැගෝඩාවලින් ද බගාන්හි වසර දහසක් තරම් ඉපැරණි ධම්මයන්ගී විහාරය ඇතුළු අප් රමාණ විහාරවලින් ද මණ්ඩලේ දෙදහසකට වඩා භික්ෂූන් වහන්සේලා වැඩවසන මහාගන්දයොන් ඇතුළු දහස් ගණනක් ආරාමවලින් ද මියන්මාරය පිරි පවතී. මොහොතින් මොහොත මීදුමෙන් වැසෙමින් මිදෙන ගිරිකුළක් මත යන්තමින් රැඳුණු තවත් ගිරිකුළක ඉදිකළ ක්යයින්හ්ටයෝ විහාරය ද අතිශය සියුම් වූ එකම සුන්දර දැව කැටයමක් ලෙස පෙනෙන ග්වේනන්දාව් දැව විහාරය ද සිත විස්මයෙන් මුසපත් කරවයි. හීහෝහි රමණීය කඳුකරයේ විසල් ඉන්ලේ ව
In stock
තරහක් නෑ අප්පච්චි

තරහක් නෑ අප්පච්චි

රුහුණු විශ්ව විද් යාලයේ කෘෂි විද් යා පීඨයේ අවසන් වසර ශිෂ් යාවක වන සුදාරි වීරසේන මෙනෙවිය ඇය විසින් රචිත විවිධපුවත්පත් හා සඟරා වල ඊල වූ තෝරාගත් නිර්මාණ එකතුවක් පොතක් ලෙස එළි දැක්වීම ප් රශංසනීයයි. ඇයගේ මෙම මල්ඵලගන්නා වූ උත්සාහය, ඉතා සුලු අහිමිවීම්වලදී, පරාජයන්හිදී, කම්පාවට පතව පසුබසින, ජීවිතය ඛේදවාචකයක් කරගන්නා වත්මන් තරුණ පරපුරට නොපසුබසින උත්සාහය, වීර්යය හා විශ්වාසය පිළිබඳ මහඟු ආදර්ශයක් සපයයි. කෝපි මල් පොහොට්ටුවක රැඳුණු පිණි බිඳක සිට ගිණිගෙන දැවෙන විසල් සැඳෑ හිරුමඬල දක්වා පුලුල් පරාසයක චමත්කාරය මනසින් දකිමින් නාව් ය සංකල්පනා බවට පත්කර ඇති අයුරු ප් රශංසනීයයි. මව්පිය සෙනෙහස, ආදරය. විරහව, සොබාදහමේ
In stock
මිහිරංගි සහ මදුරංගි

මිහිරංගි සහ මදුරංගි

මිහිරංගි සහ මධුරංගි , මානෙල් ඊරියගම මහත්මියගේ තෙවැනි යොවුන් නවකතාවයි. බොහෝ සිංහල යොවුන් නවකතා වීර කතා මාදිලියට අයත් වුව ද ඊරියගම මහත්මියගේ විශේෂත්වය වන්නේ යොවුන් වයසේ පසුවන මෙරට දරුවන් හට බලපාන ප් රායෝගික කාරණා ද, ඔවුන් ඒවාට මුහුණ දෙන ආකාරය ද සිය නිර්මාණ සඳහා විෂය කර ගැනීම ය. නිවුන් දැරියන් දෙදෙනකු වටා ගෙතුණු මිහිරංගි සහ මධුරංගි යොවුන් නවකතාව වර්තමාන තරඟකාරී අධ් යාපන ක් රමයෙන් බිහි කෙරෙන පුරවැසියාගේ ස්වභාවය පිළිබඳ ප් රශ්න කරන්නකි. අධ් යාපනය යනු හුදෙක් ආර්ථික සාර්ථකත්වය අරමුණු කර ගත්තක් ම නොව අර්ථවත් ජීවිතයක් සඳහා ළමුන් සූදානම් කරන ක් රියාවලියක් ද වේ. එසේ ම අධ් යාපනය ලැබීම යනු පාසලේ දී පමණක් සි
In stock
අපේ රාජ්යය

අපේ රාජ්යය

සිතන්නට හැකි අප සෑම දෙනාටම රාජ් යයක් තිබේ. ඒ අපේ රාජ් යයයි. සැබැවින්ම අපේ රාජ් යය වූ කලී අපට ම හිමි ස්වාධීන සිහිනයකි. මායාරංජන් ලේඛකයා ද මේ සිහිනය අප මෙන් දුටුවෙකි. එහෙත් ඔහුගේ රාජ් යයේ දිග පළල මතුනොව හිමිකම පාඨක ලෝකයට නිර්ලෝභීව දායාද කළේ ය. ඒ, අපේ රාජ් යය කෘතිය මඟිනි. ගහකොළ සතා සිව්පාවා මෙන්ම දියකඳුරු යනු, අපගේ ලේ නහර මෙන් බැඳුණු ජීවයකි. නූතනයේ අපි බුරුතු පිටින් නාගරික හෝ අර්ධනාගරිකව දිවිගෙවමු. එහෙත්, වසර මිලියන ගණනක සිට අප රැස් කළ වනපෙත ආශ් රිත දිවිතතු මතක පොසිල ලෙස රැඳී තිබෙන වග ද අපි දනිමු. එහෙයින් මායාරංජන් පාඨක අපට අපේ රාජ් යයට අඬගසන විට කෙසේවත් මඟහැර යා නොහැකි ය . අප සියලු බැඳීම් අත්හැර
In stock
මතක විසිරුණු තැනක