Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
හස්ති වර්ණ

හස්ති වර්ණ

ම්ම් ඔව්.. අපි හිතන් හිටියේ පොඩි කෙනෙක් කියලා මොකද රංචුව එක්කම ඉන්න නිසා.. එයා වැඩිය උස මහතට හැදිලා නැති වුණාට අවුරුදු 8කට නම් වැඩියි වගේ.. ඇගේ කතාව අතරතුරම සුදු අලියා පෙනෙන අන්දමට ඡායාරූප කිහිපයක් ගැනීමට හරිත සමත් විය. සුදු.. ඔයා ඕවා ගත්තට පබ්ලිෂ් නම් කරන්න එපා.. මෙයාට නිදහසේ ඉන්න නැති වෙලා ජීවිතේට රිස්ක් එකක් එන්නත් ඉඩ තියෙනවා.. අවුරදු ගාණක් රැකිලා තියෙන ජීවිතයක්නේ.. ඇය බැරෑරුම් ස්වරයෙන් පවසද්දී ඔහු ඇගේ හිස යන්තමින් පිරිමද්දේ ආයාසයෙන් සිනාවක් නංවා ගනිමිනි. ඇය ගිනි මැලය දල්වන්නට යද්දී හරිත මහීෂ අසළට ළං වූයේය. මොකදු බං අපි කරන්නේ..? මට අලියා ගැන දුකක් නැති වුණාට මේ කෙල්ලට දුකක් දෙන්න බෑ බං ඇමත
In stock
වෛරාණුබද්ධ

වෛරාණුබද්ධ

මට ආරංචියි... සුදු මහත්තුරු කන්දෙ නුවරට දුං කෝච්චි එන්ට පාරකුත් හදලලු. ඕං බලහං ඉස්සරහට... සුදු මහත්තුරු මේක ඒරොප්පෙ වගේ කොරලයි නවතින්නෙ... මෙතෙක් වේලා ෆෙඩ්රික්ගේ දේහයෙන් ආවරණය වී තිබූ අනෙකාගේ සිරුර මතට කාමරයේ ආලෝකය මනා සේ පතිත විය. යෞවනත්වය දෝරෙ යන එම පිරිපුන් නිරුවත් සිරුර කහ පැහැති ආලෝකයෙන් දිලිසෙන්නට විය. ඒ එංගල්තිනාය. "මතක තියාගනිං එකෙක් දෙන්නෙක් නෙමේ... හතර දෙනෙක් මං මේ සියඹල ගහ වටේ පොළොවට පස් කොරල තියන වග. පුණ්ණා සංගිරාගේ සරමෙහි ඉන අසලින් අල්ලා යහන දෙසට ඇද්දාය. සංගිරා යහන දෙසට ඇදී ආ විට ඈ සිය අත ඉවතට ගත් කල්හි ඔහුගේ ඉන රැඳී රෙදිකඩ ලුහුටා දී ගොස් බිම පතිත විය. හ...හාමු... හාමු ගැබ්බර වෙලා
In stock
කුළුහරක්

කුළුහරක්

ඇන්ටන් බී. පෙරේරා චිත් රකතාවෙන් නවකතාවට පැමිණ සිටියි. ජවාධික අසරුවන් මත නැගි, බඳපටි පතුරම් පටි අග පිස්තෝල එකක් හෝ දෙපස පිස්තෝල දෙකක් රඳවාගත් සහ ක්ෂණයකින් ඒ වෙත අත ගෙන යා හැකි විස්මිත තීක්ෂණ ඇමරිකානු ගොපලූ වෙඩික්කාර අසරුවන් තෙලිතුඩෙන් මැවූ ඔහු; බටහිර මහද්වීපයක ඈත කෙළවරක, නවීන පන්නයේ ගිනි අවිවලින් සන්නද්ධව, හාලි ඩේවිඩ්සන් යතුරුපැදිවල නැගී හෝ අධිවේගී ඩිෆෙන්ඩරවල නැගී කර්කෂ කඳුකර ව්යළි මාවත්වල දුහුවිලි අවුස්සාලමින් ඉගිලෙන පාතාල කණ්ඩායම් ද, එකී යන්ත් ර සූත් ර හා අවි ආයුධ ද පමණක් නොව, විස්කි වීදුරු පවා දශමයෙන් දශමයට සවිස්තරාත්මකව සිතුවම් කළ ඔහු; අග්නිදිග ආසියාතික සටන් කලාවන්ගේ අනන්තය සොයා ගිය විදුලිය
In stock
මිලින මායාවී
Out of stock
ස්නේහ මාළිගා

ස්නේහ මාළිගා

හිතක ඇතිවෙන බැඳීමකුයි කසාද සහතිකයක ඇති වන බැදීමකුයි කියන්නේ දෙකක්. පිරිමියෙක්ට වඩා ගෑණියෙක්ට කසාද සහතිකය කියන එක මාර වටිනවා මල්ලී. ඒකයි බං සමහර පිරිමින්ගේ දහදුරාකම් ලඟදී ගෑණු ඉවසන්නේ හිතින් අතෑරියත් කසාදේ අත් නොහරින්නේ. කසාද සහතිකයක් කියන්නේ ගෑණියෙක්ට ඔළුව කෙලින් තියාගෙන මේ සමාජේ ජීවත් වෙන්න දෙන ලසිසන් එකක් කියලයි උන් හිතන්නේ ඒ ලසිසන් එක තියනකල් ගෑණියෙක්ට පුළුවන් සිංහ ධේනුවක් වෙන්න... හිතේ අංශු මාත් රික ආදරයක්වත් නැතුව උඹ කසාද සහතිකයකින් හරි වෙන ගෑණියෙක්ගේ උනා කියන එක නේත් රාට දරාගන්න ලේසි වෙනෙකක් නැහැ. එතනදී සමාජවාදී ගෑණු නෑ මල්ලී...ඔය හැම ගෑණියෙක්ම කසාද සහතිකයකට ඒ තරම්ම ලෝඛයි. නේත් රා නංගී ක
Out of stock
අනගි සිලිලාර

අනගි සිලිලාර

තමුසේ හම්බුණොත් ඇත්නම් මගේ මෙතෙන්ටම බල බල වතුර දාන්නේ ඇයි මගේ ඉණෙන් පල්ලෙහා පැළයක් තියෙනවා කියලා හිතුවද? හම්බුණොත් මොනාහරි හලනවම තමා...! ශික්..! අනර් කේන්තියෙන් පිපිරි පිපිරී කිව්වා අනගියා ඕකගේ ඔය ඉණෙන් පහළ තියෙන්නේ කැක්ටස් පැළයක් බටෝ..අර කටු කටු හයිය පැළ..පතොක් පතොක්... අනා...ඒ උනාට එව්වා මාර එස්පෙන්සිව් බබා ඒ අස්සේ හර්ෂිත අයියා ඒක කිය කිය හැක හැක ගගා හිනාවෙනවා. අපි හදපු ෆලූඩා බීලා මනුස්සයෙක් මෙහෙම අම්මා මෝ නැතිව හිනාවෙද්දි දැන් අහල පහල හැමෝටම ප් රශ්නයක්. බීම බොන අයට ඇත්තටම හිතෙනවා ඇති මේක පිස්සු ට් රිබල් වෙන ජාතියේ ෆලූඩා එකක් කියලා..! ඔය ජරමර අස්සේ ඔන්න අපේ වත්සලා අක්කා දුවගෙන ආවා. "මොකද අනග
In stock
කොන්ෆික්ටියුරා

කොන්ෆික්ටියුරා

ලෝකයේ අනාගතය වෙනස් කරවිය හැකි නැනෝ පරිමාණයේ උපාංගයක් නිර්මාණය කරන ශ් රී ලාංකික මහාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක්... "අපි හැමෝම හැබෑ ජීවිතයේ චිත් රපට නරඹනවා... පරිගණක ක් රීඩාවල නිරතවෙනවා.... බැරිවෙලාවත් ඔබට පුළුවන් නම් ඒ චිත් රපටියෙ.... එහෙමත් නැත්තම් ක් රීඩාවේ හැබෑවටම සැරිසරන්න? මහාචාර්යතුමා සභාව සිසාරා බැල්මක් හෙළුවා. සියවසේ විශිෂ්ටතම සොයාගැනීම ඇස්පනාපිටම අත්හදාබැලීමේ දුර්ලභ අවස්ථාව ලබන තරුණ පිරිසක්... "ඒ කිව්වෙ රයන්." මම අමාරුවෙන් වචන හොයා ගත්තා. "අපි දැන් කොන්ෆිස්ටියුරා එකක් ටෙස්ට් කරන්න යන්නෙ... එහෙමද? රයන් ජයග් රාහී විදියට ඔළුව වැනුවා. "ඔයාලා ඉතිහාසගත වෙන්න යන්නෙ! මිනිස් ඉතිහාසයේ විශිෂ්ටතම ස
Out of stock
හවුස්මේඩ්

හවුස්මේඩ්

'සාදරයෙන් පවුලට පිළිගන්නවා නීනා වින්චෙස්ටර් එහෙම කිව්වෙ නිය ආලේපනවලින් හැඩකරපු එයාගේ සුන්දර අතක් මට දිගු කරන ගමන්. මම බොහොම විනීත විදිහට හිනාවුණේ පොළොවට කිරිගරුඬ අතුරපු කොරිඩෝව වටේ බැල්මක් හෙළන ගමන්. මේ රස්සාව තමයි හැමදෙයක්ම අලුතින් පටන්ගන්න මට ලැබෙන අන්තිම අවස්ථාව. මට කැමති කෙනෙක් විදිහට ජීවිතය අලුතින් පටන්ගන්න පුළුවන්. ඒත් වින්චෙස්ටර් මන්දිරයේ සැගවිලා තියෙන රහස් මගේ රහස්වලට වඩා හුඟක් භයානක බව වැඩිකාලයක් යන්න කලින් දැනගන්න ලැබේවි. හැම දවසකම මම වින්චෙස්ටර් මන්දිරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කරනවා. මම එයාලගේ දුවව පාසල් ඉවරවුණාම ගෙදර එක්කගෙන එනවා. මුළු පවුලටම රසවත් රෑ කෑම වේලක් උයලා, පිළිගන්වලා, අන්
In stock
අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය 1

අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය 1

ලුඔ බිංහ යනු අන්තර්ජාලයේ පළ වූ නවකතාවක සිටි අර්ධ අසුරයෙකි. ඔහුගේ බාල කාලය ඉතා දුක්ඛිත වූ අතර, අනතුරුව ඔහු මනු රාජධානිය මෙන්ම අසුර රාජධානිය ද සියතට ගෙන සිය ගණනක් වූ භාර්යාවන්ගෙන් යුතු අන්තඃපුරයක් ද සහිතව බොහෝ බලගතු අයෙකු බවට පත් විය. ශෙන් යුඇන් කියැවූ සාඩම්බර අමරණීය අසුරයාගේ ගමන්මඟ නම් නවකතාවේ සඳහන් වූයේ එලෙසයි. නමුත් එම නවකතාව කියවා අවසන් කර, එයින් ඇති වූ කෝපයත් සමඟ මියගිය ඔහු අනතුරුව කුඩා ලුඔ බිංහගේ කුරිරු ගුරුවරයා වූ ශෙන් චිංච් යුගේ ශරීරය තුළ නැවත උපත ලැබුවේය. ශෙන් චිංච්ඡු යනු අසමසම බලයක් සහිත ධ් යානවේදියෙක් වූ නමුත්, ඔහුගේ දෛවයේ ලියැවී තිබුණේ තමන් විසින් ප් රධාන චරිතයට සිදුකරන ලද අපරාධයන් ස
Out of stock
The Witcher 1 - අවසන් ප්රාර්ථනය

The Witcher 1 - අවසන් ප්රාර්ථනය

පෝලන්ත සාහිත් යයේ අසහාය කෘති පෙළක් ලෙසින්, ආන්ද් රෙයි සල්කොව්ස්කි නම් රචකයාගේ පන්හිඳෙන් බිහි වූ විචර් පොත් පෙළ, ෆැන්ටසි ශානරයේ ඉහළම තැනක නම් දරන කතා මාලාවකි. අමෙරිකානු, බ් රිතාන් ය සාහිත් ය සමඟ කරට කර හිඳින්නට සමත් වූ ආන්ද් රෙයි සප්විකොව්ස්කිගේ විචර් පොත් මාලාව ඇසුරින් නිමැවූ විචර් පරිගනක ක් රීඩා මාලාව මෙන්ම, මෑතකදී netflix ආයතනයෙන් නිර්මාණය කළ කතා මාලාවද පාඨක, රසික ප් රජාව වැළඳගත්තේ ඉමහත් ආදරයකිනි. භීමරූපීන්ගෙන් අඩුවක් නැත්තා වූ ලොවක, මනුසතූන්ද නුහුගුණ රකින කල කුමක් වනු ඇත්ද? එවන් ලොවක දෛවයේ සෙවණැලි අතරින් ඉපිද දෛවයේ ලියැවුණු අන්දමටම භීමරූපීන්ගෙන් ලොව මුදවා ගනු වස් රිදී අසිපත දෑත දරා ගත්, විච
In stock
දිව්යාශිංසන 1

දිව්යාශිංසන 1

සශ් රීක රාජ් යයක රජ කිරුළට එකම උරුමකරු වශයෙන් උපත ලබන ෂිඑ ලියාන් සිය සුන්දරත්වයත්, කාය ශක්තියත්, පවිත් රත්වයත් සම්බන්ධයෙන් චිරප් රසිද්ධ වූයේ විය. ඔහුගේ වසර ගණනාවක කැපවීමත්, පවර ගුණ හා ශ් රේෂ්ඨ ක් රියාකලාපයත් ඉතා ළාබාල වියෙහිදීම ඔහුට දේවත්වයට පත්වීමේ අවස්ථාව සලසාලන්නේය. එහෙත් යමෙකු නැගුණේ නම්, ඔහුගේ ඇදවැටීමද වන්නේමය. එලෙසින්ම ඔහුද ඇදවැටුණේය. හේ ස්වර්ගයෙන් නෙරපා, මනුලොවට යළි පිටුවහල් කරනු ලබන්නේය. මනුලොව දිවියෙන් අටසිය වසකට පසු, ෂිඑ ලියාන් තෙවැනි වරටත් දෙව් වරම් ලබන්නේ ස්වර්ග තලයට බොහෝ අලාභ හානි සිදුකොට, බොහෝ දෙවිවරුන්ගේ අමනාපයටත් කෝපයටත් පාත් ර වෙමිනි. දැන් මේ අලාභයන් පියවීමට නම්, ෂිඑ ලියාන් නැ