Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
පහාරාද

පහාරාද

මෙය කාගේ කතාවක්ද? සමාජ සංස්කෘතික, දේශපාලනික වශයෙන් ජරාජීර්ණව ගිය රටක, මිනිස් මූලික අයිතිවාසිකම් අහිමි වූ රටක, සියලු ක්ෂේත් රයන් කුණුව ගඳ ගසනා රටක, මිනිසුන්, තම සියලු සිතුම් පැතුම් දේශපාලනිකව හසුරවනු බව හෝ අරවින්ද රත්මල්ගම කාරණා පවා ලංකාව වැනි රටක දේශපාලන විටෙක නොදනිති ප් රේමය වැනි අති පුද්ගලික බලාධිකාරිය සියුම්ව මෙහෙයවනු ඇත. එනිසා මෙය කාගේ කතාවක්දැයි පාඨක ඔබ තීරණය කළ යුතුය. එය ඔබේ අයිතිය යි. මගේ වෑයම මිනිසුන්ට අමිහිරි වූ, මිනිසුන් දත් නොදත් සමාජ කාරණා සුළුතරයක් දස රසයෙන් රස කොට, කියමන අවසනෙහි හිතන්න යමක් ඔබට ඉතිරි කරන්නයි. මෙය සමාජයේ සියල්ලන්ගේ කතාවයි. ඉන්දීවරිලා ශාන්තලා, හෙක්ටර්ලා, අබ්දුල්ලලා
Out of stock
අව්යානා

අව්යානා

මේ සියලු අමුතු අසාමාන් ය හැකියාවන් කුඩා කල සිට ම මා සතුව නොවිණි. දැන් වසර තුන හතරකට පෙර සිට මෙම හැකියාවන් එකින් එක මා සතු වෙන්නට ගත්තේ ය. මුලින් මුලින් මේ සියල්ලෙහි මට දැනුණේ මහා කරදරයකි. ඕනාවටත් වඩා පෙනෙන කුඩා ජීවීන් සේම අවශ් ය අනවශ් ය සියලු හඬවල් මට එල්ල කළේ දරුණු පීඩාවකි. දැනුණේ මා පිස්සු වැටෙන්නට ඔන්න මෙන්න වන් අතිශය දරුණු හැඟුමකි. නමුදු කල් යත් ම මම ඒවාට හැඩ ගැසුණෙමි. දැන් මට අවැසි නම් ඒවා අසන්නට හැකිය. අවැසි නම් ඒවා බලන්නට හැකි ය. මෙම අමුතු සියලු හැකියාවන් මාගේ පාලනයට නතු කර ගන්නට තරම් දැන් මා සිතින් මෙන්ම ගතින් ද ශක්තිමත් ව ඇත. අහසි අව් යානා මට ඕන වුණේ මං වෙනුවෙන් ම පිපිල මං වෙනුවෙන් ම
Out of stock
පරිචාරිකා

පරිචාරිකා

මේ ලෝකයේ ජීවත්වන බොහෝ මිනිසුන්ගේ ජීවිත වෙසක් තොරණ් වැනිය. එ නම්, මතුපිටින් බලන විට බැබලෙන දීප්තිමත් විදුලි බුබුලු සහිත නොයෙක් සුන්දර කථාවන් පෙනුන ද, තොරණක පිටුපස සර්කිට්, වයර් ඇතුලු තවත් බොහෝ දේ සඟවා තිබෙනවාක් මෙන්, බොහෝ ජීවිත පිටුපස සැඟවුණු දේ ඕනෑ තරම් ය. මම එවන් චරිත කිහිපයක් අළලා මා ඇසු දුටු දේ ඔබට කියමි. නවකතාකරුවෙකුට සිය නිර්මාණය තුළ ඇතැම් සිදුවීම් විස්තර කරද්දී සත් යය වඩාත් නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කළ හැකි වුව ද, ඇතැම් සිදුවීම්වලට අයිසින් තවරන්නට නොහැකි ය. ඒවා පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් නොකියා වෙනස් අලංකාර යොදන්නට යාමෙන් එහි යථාර්ථවාදී සැබෑ ස්වරූපය අහිමි වී, කියන්නට අවශ් ය දෙය වෙනත් මුහුණ