Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
කුණාටුව

කුණාටුව

මැසවුසෙට්ස් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පැසෙමින් තිබුණේ සෑම අතින්ම පරිපූර්ණ යැයි කිව හැකි - සියවසකට එක් වරක් පමණක් ඇති විය හැකි පන්නයේ අපරිමිත ප් රබලත්වයකින් යුතු මෙන් ම ඊට ම ගැළපෙන තරමින් ප් රචණ්ඩ වූ - දැවැන්ත කුණාටුවකි. පුරා මාසයක කාලයක් තිස්සේ ඈත මුහුදේ මසුන් ඇල්ලීමෙහි යෙදී සිට නැවත නිවෙස් බලා යන ඇන්ඩ් රියා ගේල් නම් තලපත් දඩයම් යාත් රාවට සහ එහි හුන් සය දෙනෙකුගෙන් යුත් පිරිසට සිය ගමන් මාර්ගය මෙම අතිඝෝර 'සියවසේ කුණාටුව හරහා වැටී ඇති බව අතර මග දී දැනගන්නට ලැබෙයි. සියලු සන්නිවේදන මාර්ගයන් අහිමි වී ගොස් ඇති මොහොතක, පැයට සැතපුම් එකසිය විස්සක වේගයෙන් හැමූ බිහිසුණු චණ්ඩ මාරුතය මධ් යයේ ලොමු දැහැගැන්වෙනස
In stock
කැස්පියන් කුමාරයා (NARNIA)

කැස්පියන් කුමාරයා (NARNIA)

පිවෙන්සි සොයුරු සොයුරියෝ ඉපැරැණි ඉන්ද් රජාල භාණ්ඩයක මායා බලයෙන් යළිත් වරක් නානියා දේශය කරා පැමිණෙති. එහෙත් මෙහි දී ඔවුන්ට දැන ගැනීමට ලැබෙන්නේ, තව දුරටත් එය ඔවුන් දැන සිටි නානියා දේශය නො වන බව ය. දැන් නානියාව පාලනය කරනුයේ ටෙල්මර් නමැති දුර ඈත දේශයකින් පැමිණි දුෂ්ට මනුෂ් ය පිරිසකි. තමන් ආදරය කළ නානියා දේශය එහි පෙර පැවති ශ් රීවිභූතිය වෙත යළි එසැවීමට පිවෙන්සිලා කැස්පියන් නමැති ටෙල්මර් කුමාරයාට නානියාවේ සිහසුනෙහි හිඳ ගැනීමට උපකාර කළ යුතු ය! සී. එස්. ලුවිස් නමැති අග් රගණ් ය ඉංග් රීසි ලේඛකයාගේ නානියා වංශ කතා මාලාවේ දෙ වැන්න වන 'කැස්පියන් කුමාරයා ලෝක සාහිත් යයේ ෆැන්ටසි ශානරයට අයත් ළමා ප් රබන්ධ නිර්මාණ
In stock
කපුරු පෙති

කපුරු පෙති

සුදී මැණිකේ ඇඳෙන් නැඟිට දරුවා වඩාගෙන නැවත වාඩි වුණාය. දරුවා හඬ හඬා මවගේ දෙපියයුරු දෑතින් ස්පර්ශ කරන්නට තැත් දැරුවේ කිරි පිපාසාවක් දැනුණු සේය. ගවුමේ උඩ බොත්තම පන්නා සුදී මැණිකේ පුතුට කිරි පොවන්නට සැරසුණාය. ''ඔහෙ දරුවට කිරි පොවාපුදෙන්.. හිත නිවෙන්න ඇරලම අහනව අඬන්න කාරණාව. මොකක් නමුත් සුළු පටු දෙයක් නම් වෙන්න බැරි හැඩයි.... සිතමින් නොයිහාමි කාමරයෙන් පිටව ගියාය. දවල් බතට ජයරත්න ගෙදර පැමිණි පසු එතෙක් වේලා වැසී තිබූ මුව සුදී මැණිකේ විසින් විවර කළාය. ඇගේ කනට වැටුණු ඕපාදූප කතාව එතෙක් දිනක් පරිප්පු වත්තේ ගෙදර පැවති සාමකාමී වාතාවරණය සහ මුළින්ම තුරන් කර දමනු ලැබුවේය. සුදී...සුදී... ඔයා කාගෙදෝ බොරු කතාවක්
Out of stock
බෙරගල පාමුල

බෙරගල පාමුල

අසාමාන් ය ලෙස මුව විවර කළ නාගයා කිසිවක් වමෑරුවේය. දෑස් නිලංකාරව යන තරමේ නීල වර්ණ දීප්තියකින් යුත් වූ එය නාග මාණික් යය බව ජෛත් රී වටහා ගත්තාය. මනු ලොවින් දෙව් ලොවටත්, දෙව් ලොවින් බඹ ලොවටත් ඒ දීප්තිය විහිද යන්නට ඇතැයි ද, පොළව පළාගෙන නා ලෝකයටත් ඒ දීප්තිය විහිද යන්න ඇතැයි ද සියල්ලෝම සිතූහ. කිසිඳු කලබලයක් නොමැති නාගයා කිරි භාජනයට මුව තබා බිඳෙන් බිඳ පානය කරමින් උන්නේය. නාගයා ක්ෂීර රසයට වහ වැටෙන තත්පරය තෙක් ඉවසා උන් බ් රින්දාරාම් වහා ක් රියාත්මක වූයේය. කළුවන් රෙදි කඩකින් නාග මාණික් යය වැසී යද්දී හාත්පස ඒකාලෝක කළ ආලෝකය සැණෙකින් අතුරුදන් විය. ඇස්පිය සලන ක්ෂණයකටත් වඩා අඩු කාලයක් තුළදී ගත වූ ඊළඟ තත්පරය ත
In stock
අපි

අපි

සොත්ති මාලා හිඳ උන් තැනින් නැගිට්ටාය. නැත. ඈ නොවේ. ඇය තුළ උන් ගැහැනු ආත්මය නැගිට තිබිණි. රැය පදික වේදිකාවේ ලෑලි පටි බංකුවේ නිදන්නට තීරණය කර උන් අනාථ යුවතිය - ශාක් යා ළඟට ඇය කිට්ටු විය. ලොතරැයි විකුණන බාලා ඊට ටිකක් දුරින් ශාක් යාට කෙළ හළා ගත් ගමන්ය. "වරෙං යන්ඩ..." මාලා ගහෙන් ගෙඩි එන්නා වාගේ යුවතියට කීවාය. "කමක් නෑ අක්කෙ... මං අද රෑ මෙතන නිදා ගන්නවා... ශාක් යා කීවාය. උඹ මෙතන නිදා ගත්තොත් හෙට උදේට බඩ වෙලා තියෙයි. ගෑනියෙකුට වරදින්ඩ ඒ හැටි වෙලාවක් යන්නෑ බං... උඹට වරදින්ඩ බීඩි දුමක දුර ඇති.. මාලා .මේ ඇනුම් පද කියන්නේ තමාට බව ඒ වනවිටත් බීඩි දුමාරය රවුම් කරමින් උන් බාලාට තේණ. ලේන්සු පොඩියක් තරම් දෙයක්
Out of stock
බෙර හඬ

බෙර හඬ

වවුල් බැද්දේ මහ දිවුල ළඟ ගල් තලාව මත දල්වන ලද විලක්කු කීපයක් ගජරාමෙට ඇවිළෙමින් තිබිණ. ඒවායේ එළියෙන් බබළන අංග සම්පූර්ණ මල් තටුවකි. අඩුවකට තිවුණේ කුකුලෙක් විතරය. කුකුල් බිල්ලේ අඩුව පුරවන්න සූදානම් කළ මිනිස් බිල්ලක් එතන තිබිණ. ගල් පොත්ත මත්තේ දිගා කළ ගැහැනු දරුවෙකුගේ අතපය ගැට ගසා තිබිණ. මේ සියල්ලට ඉහළින් හිටගෙන දහඩියෙන් තෙමීගිය නිරුවත් උඩු කයින්ද, ඉනට ඇඳි සුදු සරමින්ද යුත් මැදිවියේ පිරිමියෙක්ය. හේ ආවේශයෙන් වාගේ ඉන දවටා ගත් බෙරයකට තළමින්, යාතිකා කියා මොරදෙන්නේය. ඔහුගේ ගෝලයායි සිතිය හැකි තවත් එකෙක් දුම්මල ගහමින්, විලක්කු නොනිවා තබා ගනිමින් ආවතේව කරයි. 'ඕ ඔඩ්ඩි රීරි මහසෝන් වරං.. ඒස්වා නමාය.. ඕ ගල ගු
Out of stock
බැද්දට මල් වරුසා

බැද්දට මල් වරුසා

මෙරට ගැමි සමාජය නිරූපණය කරන විශිෂ්ටතම පර්යේෂණ කෘතියක්: ගුණදාස ලියනගේ සූරීන්ගේ බැද්දට මල් වරුසා නවකතාව අපේ ගම්බද සමාජය පදනම් කරගත් උසස් කලාත්මක නිර්මාණයකි. මෙම නවකතාව යටත් විජිත යුගයේ ගැමි සමාජය ගැන පර්යේෂණ කෘතියක් ලෙසද විග් රහ කළ හැකිය. බුලත්සිංහල දිවලකඩ උපන් ගුලි තමන් උපන් තමන් සැදුණු වැඩුණු පිරිසිදු ගැමි සමාජ ජීවිතයේ මනා අත්දැකීම ඇත්තෙකි. මෙම නවකතාවට දී ඇති නාමය ගැමි සමාජයේ සශ් රීකත්වය පිළිබඳ අර්ථ නිරූපණයකි. බැද්ද යනු වනගත පෙදෙස යන අරුත් දෙන පැරණි සම්භාව් ය සිංහල සාහිත් යයේ අන්තර්ගත වචනයකි. මල් වරුසා සශ් රීකත්වය පිළිබඳව නිරූපණය කරයි. ලංකාවේ ගැමි ජීවිතය නිරුපිත හොඳ නවකතා ලෙස විචාරක පැසසුම් ලත
Out of stock
සොඳුරු දුක්බර දිවිය

සොඳුරු දුක්බර දිවිය

කාන්තාවන් ගේ චෛතසික ස්වභාවය ගැඹුරු විශ්ලේෂණයට ලක් කළ මනෝවිශ්ලේෂකයකු ලෙස කවබතා සුවිශේෂයෙන් ප් රශංසාවට ලක් කරනු ලැබ ඇත. the snow kingdom හා thousand cranes නම් නවකථා දෙකෙහි දී ඔහු මේ පිළිබඳ ව තම නිපුණතාව මනා ව ප් රදර්ශනය කළේ ය. ශෘංගාරාත්මක කථාංග නිරූපණය, සියුම් නිරීක් ෂණ හැකියාව හා ගුප්ත වටනාකම් පද්ධතියක් ප් රදර්ශනය කිරීම පිළිබඳ ඔහු ගේ විශිෂ්ට හැකියාව යුරෝපීය ආඛ් යාන ක් රමය පසු බැස්වීමට සමත් වූ එකක් විය. කවබතා ගේ රචනා විලාසය ජපානයෙහි පැවැති සිතුවම් සිහි ගන්වයි. ස්වාභාවික ජීවිතයෙහි ද මිනිසා ගේ ඉරණම තුළ ද පැතිර පවත්නා නැසෙනසුලු, සොඳුරු, සෝබර රූපාත්මක භාෂාව කෙරෙහි කවබතා තුළ පැවැතියේ විශේෂ ළැදියාවකි
In stock
උඩු ගුවනේ භීෂණය

උඩු ගුවනේ භීෂණය

අඩි දහනව දහසේ මට්ටමට මා ළඟා වන විට, මධ් යාහ්නය එළැඹී තිබිණ. හමන සුළඟ බෙහෙවින් ම දරුණු වූයෙන් මගේ යානයේ අත්තටුවල දරා ගැනීමේ හැකියාව දෙස සැක සංකාවෙන් යුක්ත ව බැලීමි. ඒවා කැඩී බිඳී යාදෝ නැත හොත් බුරුල් වී යාදෝ යන සැකයෙනි මා එසේ බැලුවේ. මා පිටිපසින් තිබුණු පැරෂූට බැඳුම් ලිහිල් කැර එහි වූ යකඩ කොක්ක මගේ හම්පටි වළල්ලට සම්බන්ධ කැර ගතිමි. ඒ දරුණුතම තත්වයකට සූදානම් වීමක් වශයෙනි. කාර්මිකයා ගේ නොසැලැකිලිමත් සුළු වැඩක් වෙනුවෙන්, ජීවිතයෙන් වන්දි ගෙවීමට ගුවන්නියමුවා හට සිදු වන්නා වූ අවස්ථාව එය විය. එහෙත් ගුවන්යානය නිර්භීත ලෙස ඒ අවස්ථාවට මුහුණ දුන්නේ ය. වීණාවක තත් පරිද්දෙන් යානයේ හැම කොටසක් ම හඬ නංවන්නට ද, කම
Out of stock
ප්රියම්බිකා

ප්රියම්බිකා

එඩ්වඩ් මල්ලවආරච්චි මහතා සිය නවකතා දිව්ය ආරම්භ කරන්නේ "ප් රාර්ථනා නවකතාවෙනි. එම පොත නිකුත් කර වසර පනහකට පසුව ප් රියම්බිකා එළි දකී. එදා මෙදා තුර නවකතා 130කට අධික ප් රමාණයක් පාඨකයාට තිළිණ කර ඇත. ඒවා සිනමාවට මෙන්ම විශේෂයෙන් ටෙලිනාට් ය වලට පාදක වී ඇත. මෙම නවකතා එකිනෙකට වෙනස් වූ තේමාවන් ඔස්සේ නිර්මාණය වුවත් සමාජයේ සියලු කොටස්වල ආකර්ෂණය දිනාගෙන ඇත. "ප් රියම්බිකා නවකතාව, අනිත් සියලු නවකතා වලට වඩා වෙනස් තේමාවක් ඔස්සේ ඉතිහාසය පිළිබඳ කරුණු දක්වයි. ඉතිහාසඥයින් හෝ ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන පාර්ෂවයන්ගේ අවධානයට ලක් නොවූ කරුණු පිළිබඳව ප් රියම්බිකා වෙතින් සාකච්ඡා වෙයි. ප් රාර්ථනා ප් රථම නවකතාව මෙන්ම "ප් රියම්