Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
වනපෙතක සැඟවුණු අන්දරය

වනපෙතක සැඟවුණු අන්දරය

පීටර් වොල්ලේබන්, ජීව විද් යාඥයන් බොහෝ කලක සිට දැන සිටි තුරුලතාවන් ද සමාජශීලී ජීවින් යන කරුණ විචිත් රවත් ලෙසින් මතු කරමින් පාඨකයාව මනරම් ලොවකට කැඳවාලයි. -new york times තුරුලතාවෝ අප මෙන්ම හුස්ම ගනිති. එකිනෙකා සමඟ සන්නිවේදනය කරති. හැඟීම් ප් රකාශ කරති. වැඩිමහල්ලන්, ළමා ළපටින් හා රෝගීන් රැකබලා ගනිති. එමෙන්ම සීමාකාරී සම්පත් උදෙසා සටන් වදිති. විෂ නිපදවති. සමීපතමයන් සමඟින් සමගි සන්ධානයන් ගොඩනගා ගනිති. මේ සියල්ල හිතලුවක් හෝ විද් යා ප් රබන්ධයක කොටසක් නොවන්නේ ය. විද් යාත්මක පර්යේෂණයන් හා දිගුකාලීන නිරීක්ෂණයන්ගෙන් සනාථ වූ මේ දේවල් සත් යදැයි දැනගනු රිසි නම් ඔබ පීටර් වොල්ලේබන් හට සවන්දිය යුතු ය. වනපෙතක සැඟ
In stock
කලෙක ඔවුහු ද මිනිසුන්ව සිටියෝ ය

කලෙක ඔවුහු ද මිනිසුන්ව සිටියෝ ය

ළමා වියෙහි දී සමාජයේ පත්ලෙහි තැළෙමින් දුකම අනුභව කළ ද ඒ දුක පරයා අප් රමාණ වූ මානව දයාවෙන් ඉහළටම නැඟි ලේඛකයා ඔහු ය. සමාජයෙන් අනන්ත වූ පරිභවයන්, වෙනස්කම් ලද ද ඒ සියල්ලම වෙනුවෙන් පෙරළා සමාජ්යට ආදරය පිදූ ඔහු සමාජ්ය වෙනස් කිරීමේලා මානවයා සතු අපරිමිත ශක්තිය ගැන විශ්වාසය තැබීය. මිනිසා හට ආධාර කිරීම යනු සැබැවින්ම ඔහුට ඥානය ලබාදීම යයි ඇදහූ ඔහු සමාජයට ආදරය කළ යුතු මිනිසා ඒ වෙනුවට ඊට වෛර කරනා තත්ත්වයට ඇද වැටීම පිටුපස ඇති දේශපාලනය මනාව වටහා ගත්තේ පන්හිඳෙන් මෙන්ම විවිධ තලයන්හි ක් රියාකාරී වෙමින් සැබෑ අරගලකරුවකු වූවේ ය. මේ එකතුවෙහි එන කතා අතරින් වැඩි කොටසක් මිනිසා තම තත්ත්වයෙන් පිරිහෙළා තිරශ්චීනයන්ට ද අන්ත
In stock
මනුසත්වග

මනුසත්වග

අතිවිශිෂ්ටය. . . බ් රෙග්මාන් අපගේ ඉතිහාසය යොදාගනිමින් මිනිස් ස්වභාවය පිළිබඳ අවබෝධය නව මානයකට කැඳවාලයි. humankind අපගේ සංවාදය වෙනත් අතකට හරවා දීප්තිමත් අනාගතයකට මඟ හෙළි පෙහෙළි කරයි. අපට එය අන් කවරදාටත් වඩා අවශ් යව තිබේ. සුසාන් කේන්, කර්තෘ quiet මාතෘකාව මගහැරිය නොහැක්කකි, විරෝධතාවන් මුළුමනින්ම පාහේ පිසදාලයි, ආකර්ෂණීය කතාන්දර කීමේ හැකියාවකි, මෙය අතිවිශිෂ්ට පොතකි. ටිම් හාෆෝර්ඩ්, කර්තෘ the undercover economist බ් රෙග්මාන් සර්ව අශුභවාදය අතිවිශිෂ්ට ලෙස පෙන්වාදෙන පරිද්දෙන් එහෙත් අප විසින් තෝරාගත්තකි. නොතකාහැරිය නොහැකි කෘතිය වඩා යහපත් හෙටක් පිළිබඳ හැකියාවේ විවරය පුළුල් කරයි. ඩේවිඩ් වොලස්-වෙල්ස්, කර්තෘ
Out of stock
බොම්බෙමොටයි

බොම්බෙමොටයි

හායි.... මගේ නම ෆ්ලෝරා. නමුත් වැඩි දෙනෙක් මට කතා කරන්නෙ ෆ්ලෝසි නැතිනම් ෆ්ලොස් කියලයි. මගේ හොඳම මිතුරිය රියෑනන් වතාවක් දෙකක් මට ෆ්ලොප්සි බනී කිව්වා. නමුත් ඒ එයා මා ගැන ලොකුවට කරදර වුන කාලෙදි. මට කවදාවත් රියෑනන් වගේ මිතුරියක් සොයා ගන්න බැරිවෙයි කියා මා හිතුවා. හොඳයි, ඕස්ට් රේලියා ගියොත් නම් කොහොමවත් බැරිවෙයි කියල මං හිතුවා. මගේ අම්මා මාව ඕස්ට් රේලියාවට එක්ක යන්න හුඟක් උත්සාහ කළා. අම්මයි, මගේ බාප්පා ස්ටීව් හා මගේ පුංචි මල්ලිත් එහෙ ගියා. නමුත් මගේ ආදරණීය තාත්තා හැර දාලා යන්න මට හිත හදාගන්න බැරි වුණා. තාත්තා එක්ක කඩේ ගෙවා දාපු සති අන්තය මට හැම දේටම වඩා වටිනවා. තාත්තා ස්ටීව් වගේ මුදල් ඉපයීමට දක්ෂ නැ
Out of stock
අසකුසාවේ රතු කල්ලිය

අසකුසාවේ රතු කල්ලිය

අතීතයේ ''ඊඩෝ නමින් හැඳින්වුන ජපානයේ අගනුවර 1868 වර්ෂයේදී ටෝකියෝ නමින් නම් කොට ජපාන අධිරාජ් යයේ අගනුවර බවට පත් කරන ලදී. ඒ වන විට අසකුසා ප් රදේශය අගනුවරට ඇතුළත් වූ කොටසක් නොවීය. එහෙත් එහි පැවති කැනන් ආරාමය ආශ් රිතව එය සංචාරක මධ් යස්ථානයක්ව පැවතියේය. ගණිකා නිවාස සහ විවිධ විනෝදාංග සහිතව එය බහුල ලෙස දේශීයයන් මෙන්ම විදේශිකයින්ද විනෝදවීම සඳහා පැමිණි ස්ථානයක් විය. 1923 මහා භූමි කම්පාවෙන් පසුව ටෝකියෝව ප් රතිනිර්මාණය කිරීමේදී අසකුසා ප් රදේශයද ටොකියෝවේම කොටසක් බවට පත්වූ අතර එය ජපානයේ විනෝදය සපයන ප් රධාන ස්ථානයක් බවට පත්විය. ටොකියෝවේ අතිශය චමත්කාරජනක, උද්යෝගිමත්ම හා ප් රාණවත්ම ප් රදේශය අසකුසාව විය. විනෝදය
Out of stock
මැටිල්ඩාගේ වීර චාරිකාව

මැටිල්ඩාගේ වීර චාරිකාව

මම මේ පොත පටන්ගන්න හිතුවෙ ආදර්ශ වැකියකින්. මගේ විදුහල්පතිතුමා වගේම සිකුරාදා දවස්වල අපට ඉතිහාස පාඩම කියාදෙන කීගන් මහත්තය කියලා තියෙනවා මේ කතා කරන්න යන්නේ මොනවද කියලා දැනගන්න පුළුවන් වෙන්න අපි ලියන රචනා ආදර්ශ පාඨයකින් පටන් ගත්තොත් හොඳයි කියලා. මට උවමනාව තියෙනවා අති දක්ෂ විද් යාඥවරියන් ගැන ලියන්න. ඒත් දන්නව ද? එක් අතකට එහෙම අය නැහැ. අනෙක් අතට අති දක්ෂ විද් යාඥවරියන් නැතුවාම නෙමෙයි. එහෙම අය ඕන තරම් ඇති. ඒත් කවුරුවත් එයාලා ගැන දන්නෙ නැහැ. සමහරවිට මාරි කියුරි ඇරුනුකොට. මම එයා ගැන සේරම විස්තර කියවලා තියෙනවා. මං කිව්වෙ අති දක්ෂ විද් යාඥවරියන් ගැන ආදර්ශ පාඨ නැහැ. ඒකයි මං කියන්නෙ. ඇත්තටම මේ කතාව එහෙම පි
In stock
අමතක වූ උරුමය කවන්ධයට හිසක්

අමතක වූ උරුමය කවන්ධයට හිසක්

ශ් රී ලංකා නිදහස් පක්ෂය මෙ රට වූ මාක්ස්වාදීන් සමඟ එක් වී 70-77 කාලය තුළ අනුගමනය කළ සමාජ-ආර්ථික ක් රියාදාමය දිගට ම ගෙන යන ලද්දේ නම් මේ රට අද වන විට සිය ස්වෛරීභාවය රැකගැනීමට සමත් වූ රටක් බවට පත් වීමට ඉඩ තිබුණු අතර සාමකාමී තෘප්තිමත් සමාජයක් අත් කරගැනීමේ අවස්ථාව ද අපට තිබුණු බව ඇතමකු ගේ මතය වෙයි. මේ නිගමනය මුළුමනින් බැහැර කළ හැකි නො වේ. එහෙත් මේ රටේ ජනතාව 77 දී ඒ සමාජ-ආර්ථිකය ප් රතික්ෂේප කළ බව අපි දුටුවෙමු. ඉන් පසු අප ගේ පාලකයන් කටයුතු කර ඇත්තේ සිංහල- බෞද්ධයා මානව හිතවාදී සමාජවාදය මුළුමනින් බැහැර කළ පිරිසක් ලෙස සලකා බව පෙනේ. ඒ ප් රතික්ෂේප කිරීමට මූලික හේතුව මානව හිතවාදී සමාජවාදය එපා වීම නො ව ඒ පෙර
Out of stock
රුසියානු කෙටිකතා

රුසියානු කෙටිකතා

තම හදවත තියුණු උලකින් පසාරු කරගෙන ගියාක් මෙන් ඔහුට දැනිණි. ඔහු එක් වර ම විහිළු තහළු කිරීම නැවැත්වී ය. එ තැන් සිට ඔහු තුළ හා අවට හැම දෙයක් ම වෙනස් වන්නට පටන් ගත්තාක් මෙන් විය. ඔහු හැම දෙයක් දෙස ම ඉඳුරා වෙනස් ආකාරයකින් බලන්නට විය. - ගොගොල් (හිම කබාය) මේ කතා සංග් රහයට අයත් එක් එක් කතාව එ වන් භාවමය කම්පනයක් සහෘදයා තුළ ඇති කරලීමේ ශක්තියෙන් යුක්ත ය. මානව ඉතිහාසයේ උදා වූ ශ් රේෂ්ඨ ම සාහිත් ය නිර්මාණාත්මක යුගයක් නියෝජනය කරන ඒ කතා සැබෑ සාහිත් ය නිර්මාණයක් සතු ශක් යතාව පිළිබඳ වත් ඒ නිර්මාණ බිහි කළ නිර්මාතෘවරුන් පිළිබඳ වත් අප තුළ විස්මයාවහ හැඟීම් ජනිත කරවයි. * පද්මහර්ෂ කුරණගේ මහතා පනහ දශකයේ දෙ වන භාගයේ දී
Out of stock
දුරු රටක දුකට කිරියක

දුරු රටක දුකට කිරියක

සිරිපාල ගිය පසු ඔහු විසින් මට ලියා එවන ලද සුත්ත නිපාත පාඨය සිහිපත් කිරීමට මම තැත් කෙළෙමි. එහි භාවාර්ථය මා සිහිපත් කළේ මගේ මතකය කූද්දනු පිණිස ය. දියෙන් උපත ලබන නෙළුම් මල දියෙහි නො ගැලී දිය මත මනරම් ලෙස බැබළෙමින් සුවඳ වගුරුවමින් පවතියි. කෙලෙස් ප් රහීණ කළ බුද්ධාදි උත්තමයෝ ද, සෝතාපන්නයෝ ද ලොව තුළ වසන නමුදු ඒ පියුම සේ ලෝ තුළ නො ගැලී ගුණ සුවඳ වගුරුවමින් ජීවත් වෙති. "යථාපි උදකෙ ජාතං පුණ්ඩරිකං පවඩ්ඩති නඋපලිප්පති තොයෙන සුවිගන්ධං මනොරමං "එවං ලොකෙ සුජාතො බුද්ධො ලොකෙ විරජ්ජති නඋපලිප්පති ලොකෙන තොයෙන පදුමං යථා මතකයට නඟාගත් ඒ සුන්දර කාව් යෝක්තිය මා දින ගණනක් යන තුරු සිහිපත් කළේ, හඬ නඟා කියවූයේ ප් රණීත ආහාරයක