Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
නානුඔය උඩුපුස්සැල්ලාව පටු දුම්රිය මාර්ගය

නානුඔය උඩුපුස්සැල්ලාව පටු දුම්රිය මාර්ගය

බ් රිතාන් යයන්ට යටත්ව පැවති කාල වකවානුව තරම් වර්තමාන ශ් රී ලාංකීක සමාජ ව් යුහයේ ගති සිරිත්, ඇවතුම් පැවතුම් කෙරෙහි බලපෑ වෙනත් වකවානුවක් නැත. තත්කාලීන ලෝක දේශපාලනික හා ආර්ථික පසුතලය දුම්රිය මාර්ග පද්ධතිය ඔස්සේ ශ් රී ලාංකීක සමාජ අභ් යන්තරයට කාන්දු වු ආකාරය තේරුම් ගැනීමට දරන ලද උත්සහායක ප් රතිඵලයකි මෙය. කාර්මිකකරණයට සමගාමීව සාම්ප් රදායික ශ් රී ලාංකීක සමාජය සිදුරු කරමින් විහිද ගිය දුම්රිය මාර්ග ජාලයේ එක් අදියරකි, නානුඔය සිට රාගල දක්වා දියුණු උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය. දැනට අත්හැර දමා ඇති මෙම මාර්ගයට සම්බන්ධ පැරණි ශේෂ හා ඒවාය ෙහි අතීත පසුබිම විමර්ශනයත්, තවදුරටත් ආරක්ෂා කර ගැනීම කෙරෙහි යම් පණිවිඩ
In stock
පුනරුත්පත්තිය පිළිබඳ යුරෝපීය විශ්වාස

පුනරුත්පත්තිය පිළිබඳ යුරෝපීය විශ්වාස

මේ කෘතියේ ඇතුළත් වන අඩු තරමින් පුනරුප්පත්ති සිද්ධි කිහිපයක් වත් අතීන්ද් රිය ක් රියාවලියක් පිළිබඳ සාක්කි ලබා දෙන බව මම විශ්වාස කරමි. මෙයින් මා අදහස් කරනුයේ අදාළ පුද්ගලයාගේ ඇතැම් ප් රකාශ හෝ අසාමාන් ය හැසිරීම් විලාසය සාමාන් ය සන්නිවේදන මාර්ගවලින් පැහැදිලි කිරීම අපට නොකළහැකි බවය. මේ දෑ හේතුවෙන් පුනරුත්පත්තිය සාධාරණ සේ පෙනී යන අර්ථකථනයක් බවට පත් වෙයි. -මහාචාර්ය ස්ටීවන්සන්- පුනරුත්පත්තිය පුනර්භවය හා නැවත ඉපදීම යනාදී සිංහල යෙදුම් සඳහා යොදා ගන්නා reincarnation යන ඉංග් රීසි වදනින් අර්ථවත් කරන සංසිද්ධිය පිළිබඳ විද් යාත්මක පර්යේෂණයක් කළ මහාචාර්ය ස්ටීවන්සන් ගේ cases of reincarnation type- volume- ii ten c
In stock
මොනවද ඔට්ටු?

මොනවද ඔට්ටු?

අනිද්දා පත් රයේ කතුවර කේ.ඩබ්. ජනරංජන මහතා තම පත් රයට ලිපි පෙළක් ලියන්න යැයි ආරාධනා කළ විට මම එක් කොන්දේසියක් ඉදිරිපත් ළෙමි. මගේ ලිපි සරල අතර බරසාර නැති බවත්ී විට ඔහු එකඟ විය. අවුරුදු පතා ලෝකයේ රටවල්වල වැසියන්ගේ සතුට මැනීමට එක්සත් ජාතීන් විසින් දර්ශකයක් සකස් කරනු ලබයි. 2021දීත් ලෝකයේ සතුටින්ම සිටි ජනයා වසන රට පින්ලන්තයයි. ලංකාව සිටින්නේ 130වන තැනයි. ඒ කියන්නේ අපේ මිනිසුන් බයෙන් දුකෙන් අසතුටින් සිටින බවයි. ආර්ථි විද් යාඥයෝ අනාවැකි කියමින් අප බය කරති. බොහෝ වෙද්දු ලෙඩුන් බය කරති. පූජකයෝ අපාය නිරය ගැන කියමින් අප බය කරති. මෙසේ බය කරනු ලැබූ දුක්මුසුව බුම්බාගෙන සිටින කවරෙුට හෝ සතුටෙන් සැහැල්ලු සිතින්
In stock
අල්ලපු රටේ අපූරු මිනිසා කුෂ්වාන්ට් සිං

අල්ලපු රටේ අපූරු මිනිසා කුෂ්වාන්ට් සිං

මම අවුරුදු පනහකටත් වැඩි කාලයක් තිස්සේ කුෂ්වාන්ට් සිං නම් අපූරු මිනිසා ලියූ එක පොතක් නොව ඔහු ලියූ නවකතා, කෙටිකතා, ප් රබන්ධ කතා, චරිතාපදාන, විහිලු කතා කියවා රස විඳින්නෙමි. ජීවිතය, තමන් ජීවත්වන ලෝකය, කාමස්වාදය, සුරාව, දේශපාලනය, සහ තමන් ඇසුරු කරන ගැහැනුන් හා මිනිසුන් පිළිබඳව ඔහු දක්වන අදහස් විවෘත ය. නිරවුල් ය. රසවත් ය. එමෙන්ම සඟවන්නට කිසිවක් නැතිකම නිසාදෝ ඔහු නිර්භීත ය. ඔහු ජීවිතය හා ජීවත්වීම ගැන පමණක් නොව මරණය ගැන කියන දේවල් ඇසුවාම නිසැක වශයෙනු් ඔබ වුවත් සැහැල්ලු සිතින් ජීවත් වී ඒවගේම සැහැල්ලුවෙන් මරණයද ජීවිතයෝ අනිත් ගැටලු ද සතුටෙන් බාර ගන්නට පුරුදු වෙනවා ඇත.
In stock
මේ ගඟ ගලන්නේ උඩහට ය

මේ ගඟ ගලන්නේ උඩහට ය

වියපත් රුකෙක අකලට පිපුණු මල් කැකුළක් බඳු වූ මගේ මුල්ම කෙටිකතා එකතුව වන, ''කාලිදාස කල් ඉකුත් වී නැත'' පොතට ලැබුණු ප් රතිචාරය නිසා මම මහත් සේ ප් රමෝදයට පත් වුණෙමි.මගේ මුල්ම කෙටි කනා පොන කියවූ ප් රවීණයෝ මා හඳුනන නොහඳුනන සහෘදයෝද දුරකථනයෙන් කතා කොට, ලියුම් එවා මට ප් රශංසා කළෝය.මුල් නිර්මාණයෙන් ධෛර්යවත් වූ මම මේ දෙවැනි නිර්මාණය ඔබට පිරිනමන්නෙමි. මගේ කෙටි, කතා කෙටි නොවන දිග කතාය.කුඩා කල සිටම මම කතන්දර කියන්නෙකුව සිටියෙමි.මම ඒකෝමත් ඒක රටක යනුවෙන් පුරාණයේ කී සම්ප් රදායෙන් දිග කතා කියන්නෙමි.නිරුවත් අඟනකට සළු පිළි ඇන්දවූවා සේ මගේ කතා වල සත් යය ද මගේ ප් රබන්ධයන් හෙවත් කෙප්පයන් ද පැටලී සිටියි. නිරුවත සත් ය