Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සෝරෝ

සෝරෝ

ස්පාඤ්ඤ රජයට යටත්ව තිබූ පැරණි ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප් රදේශයේ ජනතාව කුරිරු පාලකයෙකුගේ ක් රියා කලාපය හේතුවෙන් බොහෝ අසරණ වී සිටියහ. එම අයුක්ති සහගත පාලනයට එරෙහිව නැඟී සිටීමට අසරණ ජනතාවට ශක්තියක් නොවූහ. කළු පැහැ ඇඳුමෙන් සහ කළු පැහැ වෙස් මුහුණෙන් සැරසී කාල වර්ණ ජවාධිකයෙකු පිට නැඟුණු අද්භූත මිනිසෙක් අවතාරයක් මෙන් අඳුරින් මතු විය. ඔහුගේ ප් රභල අසිපත අයුක්තිසහගත කුරුරු පාලනයට එරෙහිව අසරණ ජනතාවගේ සාධාරණත්වය උදෙසා නිරතුරුවම ක් රියාත්මක විය. පීඩිත අසරණ ජනතාවට සහනය සලසා ඔහු අවතාරයක් මෙන් අඳුරේම සැඟව යන්නේය. ඔහු කවුරුන්ද යන්න කිසිවෙකු හෝ දැන නොසිටියහ. ඔහු සෝරෝ විය!
In stock
ට්රෙබ්ලින්කාවේ අවසන් යුදෙව්වා

ට්රෙබ්ලින්කාවේ අවසන් යුදෙව්වා

බග් නදිය ඔස්සේ වර්ෂාවා නගරයෙන් නැගෙනහිරට වන්නට අතරින් පතර වැලි තලාවෙන් ද, මඩ ගොහොරුවෙන් ද, පැල්ලම් වී ගත් සදාහරිත හා පතනශීලී ශාකයෙන් සැදුම්ලත් සුවිසල් භූමි භාගයක් වෙයි. නිස්තේජ පෙනුමක් ගත් එකී භූමි ප් රදේශයේ ගම්මාන නොමැති තරමේය. කරත්ත රෝදයේ ඇක්ෂලය දක්වා එරී යන වැල්ලෙන් හෙවී ගත් ඉතා පටු වූ වනාන්තර මාර්ගය, ඇවිදයාමට ද අති දුෂ්කර වූයෙන් සංචාරකයෙකු විසින් නොයා වෙසෙසින් ම අත් හැර දා යා යුතු පෙදෙසක් වෙයි. මෙකී ජනශූන් ය දූර පිටිසරයේ හුදෙකලාව නැගීගත් දුම්රියපොළකි. 'ට් රෙබ්ලින්කා' ව නම් වූ එය සිඩ්ලෙක් දුම්රිය ශාඛා මාර්ගයේ පසෙකින් වෙයි. වර්ෂාවා සිට කිලෝමීටර් හැටකට පමණ ආසන්න දුරකිනුත්, එමෙන්ම වර්ෂාවා, බ්ය
In stock
ආසෙන් ලුපාන්ට එරෙහිව ෂර්ලොක් හෝම්ස්

ආසෙන් ලුපාන්ට එරෙහිව ෂර්ලොක් හෝම්ස්

ඔහු ඉදිරියට නැමී සිරුර දෙසට එබිකම් කළේ ය. ගෙලෙහි තිබූ පැහැදිලි කැපුම් තුවාලයකින් රුධිරය ගලා ගොස්, ඒවා බුමුතුරුණු මත කැටි ගැසෙන්නට පටන්ගෙන තිබිණි. මහත් භීතියයක ස්වභාවයක් සිටුවරයාගේ මුහුණ මත රැඳී තිබිණි. කවුරු හරි එයාව මරලා! ඔහු භීතියෙන් කොඳුරන්නට විය. කවුරු හරි එයාව මරලා! ඔහු ඇඳ අසලට ගමන් කර, එහි තිබූ පොරවනය ඉවත් කළේය. වරක් බර්ලිනයේ ප් රංශ තානාපති දුරය දැරූ හවුට් රක් සිටුවරයාගේ නිසල මළසිරුර එහි තැන්පත් කර තිබිණි. ගෞරවනීය කුරුසයන්ගෙන් සරසා තිබූ ඔහුගේ හමුදා කබාය, මළසිරුරට ඉහළින් තබා තිබිණි. ඔහුගේ මුහුණෙන් සන්සුන් බවේ ලක්ෂණ පෙන්නුම් කෙරුණු අතර දෑස්ද පියවී තිබිණි. කවුරුහරි මෙතෙනට ඇවිල්ලා තියෙනවා. ච
In stock
විසට විස

විසට විස

කලින් ක්ෂිතිජය හා එක්ව තිබූ කළු පොදිය දැන් මෑත් වන බවත් අහසට නඟින දූලි කන්ද මුළු පළාතට ම පැතිරී යන බවත් ඔවුහු දුටහ. තවත් මිනිත්තු කීපයකින් හරක් කුර පොළොවට වැදීමෙන් නැඟෙන ගිඩි ගිඩිය තරුණ තරුණ යුවළට දැනෙන්නට විය. යළි වෙඩිහඬ සමඟ මුසු වූ හරකුන්ගේ කෑගෑමත් ගිඩි ගිඩි යත්, උන් කුලප්පු කරමින් පන්නන මිනීමරු වෙසින් කෑ ගහන අසරුවන්ගේ හඬත් පැහැදිලිව ම ඇසෙන්ට විය. මුහුද ගොඩගමන් ගත් කළැයි කියනු ලබන්නේ මෙවැනි අවස්ථවලට යයි ඔවුන්ට සිතුණි. හිස් නමාගෙන ඉදිරියට නෙරාගත් අං ඇතිව වල්ගා උඩ තබාගෙන ප් රාණ බයෙන් දුව එන දැවැන්ත ගව රැළ, ගස් ගල් හා වල් පඳුරු සුනුවිසුනු කරමින් වෛරයෙන්, කෝපයෙන් හා බියෙන් මත්වූ සෙබළ මුළක් මෙන්
In stock
මරුවාගේ නිධානය

මරුවාගේ නිධානය

ඒ දවස්වල කපාලතුඩුව කියල එකක් තිබුණෙ නැහැ. ඊට අවුරුදු කීපයකට පස්සේ වැටිච්ච නමක් ඒක. නගරය ගොඩනඟද්දී මිනී හිස් කබල් හතරක්ම එක දවසෙ මතුවුණ නිසයි මේක කපාලතුඩුව වුණේ. ඉතිං එදා අපි ටික දුරක් යනකොට ඉදිරියෙන් ආ තැනැත්තෙක් කෝච්චිකාරයාට අනතුරක සංඥාවක් දුන්නා. පිරිස හොඳටම බය වුණා. බයවෙලා වස්තුව කොහේ හරි සඟවා යාමට කතාකර ගත්තා. කවුරු නමුත් ඔත්තුවක් දෙන්ට ඇතැයි ඔවුන් සිතා ගත්තා. යම්කිසි කලබලයක් වුණොත් කෝච්චියේ තට්ටුව යට දිග ඇදෙන්ට ඔවුන් මට අවවාද කළා. අපිට වැඩිදුර යන්ට ලැබුණෙ නැහැ. මට තට්ටුව යට දිග ඇදෙන්ට ලැබුණෙත් නැහැ. වෙඩි හඬක් ඇසුණා. ඒ සමඟම කෝච්චිකාරයා මැරී වැටුණා.
In stock
බංගලාවෙන් බිල්ලක්

බංගලාවෙන් බිල්ලක්

අපි පියගැට පෙළ බැස පහළට ගමන් ගැනීමට වීමු. පෙර ජගත්ගේ ගිනි අවියෙන් එල්ල වූ වෙඩි ප් රහාර හේතුවෙන් බිඳී ගිය ඇට සැකිල්ල පියගැට පෙළෙහි මධ් යයේ වූ චතුරස් රාකාර කොටස් රැඳී තිබිණි. මම තවත් වරක් ඒ දෙස සුපරීක්ෂාකාරීව බැලුවෙමි. ශ්වේත වර්ණ හිස් හිස් කබලෙහි අක්ෂි කුහර යුගල තුළ සැඟවුණු කිසියම් අද්භූත බවක් ඇතැයි මට සිතුණේ වරක් දෙවරක් නොවේ. කිසියම් මොහොතක මෙම ඇට සැකිල්ල මා වෙත පැන මාගේ ගෙල සිරකර මා මරා දමනු ඇතැයි වරෙක මට සිතිණි. දුර්වර්ණ වූ අයෝමය ගේට්ටුවේ සිට නිවස දක්වා දිවෙන වක් රාකාර ගමන් පතය මීටර් දෙසීයක පමණ දුරකින් යුක්ත වූ අතර අපි එය මඟහැර උද් යානයේ තිබූ දැවැන්ත තුරු ලතාවන්ගේ ආවරනය ලබමින් අදුරු සෙවණැලි අ
In stock
අඳුරු වනපෙත
In stock
රන් කුරුසිය

රන් කුරුසිය

ස්පාඤ්ඤයේ හමුදා නායක කර්නල් රමෝන් ඇකෝකා හා බාස්ක නිදහස් සංවිධානයේ නායක ජේම් මීරෝ අතර පවතින්නේ රුදුරු වෛරයකි. ප් රබල ඝට්ටනයකි. එම ගැටුමට මැදිව අවිලාහි නිහඬ බවේ ගිලුණු කන් යාරාමය කැළඹී යයි. එහි ඇති රන් කුරුසිය ආරක්ෂාකාරී ලෙස දුරින් පිහිටි වෙනත් කන් යාරාමයක් කරා ගෙන යෑමේ වගකීම පැටවෙන්නේ එහි වූ සහොදරියන් සිව් දෙනෙකුගේ කර පිට ය. ඔවුන් සිව් දෙනා නම් වශයෙන් මේගන්, ලුසියා, තෙරේසා, හා ග් රෂීලා ය. මේගන් තම අතීත කතාව නොදන්නා අනාථයෙකි. ඈ ජේම් මීරෝ හා පෙමින් වෙළෙයි. ලුසියා සිසිලියානු ධන කුවේරයෙකුගේ දියණියයි. ඈ සම්බන්ධයෙන් මිනීමැරුම් චෝදනා ඇත. රූබියෝ ආසනෝ තම දිවි පරදුවට තබා ඇගේ දිවය රැක ගනී. තෙරේසා අධික දේව