Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
සන්තියාගෝ නම් සැරිසරන්නා

සන්තියාගෝ නම් සැරිසරන්නා

ද ඉකොනොමිස්ට් සඟරාව දක්වන ආකාරයට ග් රේබියෙල් ගාර්ෂියා මාර්කේස්ට පසුව පාඨක අවධානය වැඩියෙන්ම දිනාගත් ලතින් ඇමරිකානු ලේඛකයා පාවුලෝ කොයියෝ ය . මේ වන විට කොයියෝගේ කෘති රටවල් 140 ක් තුළ භාෂා 55 කින් පරිවර්තනයන් 210 ක් වශයෙන් පිටපත් මිලියන 65 ක් අලෙවි වීම මගින් පැවසෙන්නේ එම ප් රකාශනයේ සත් යතාවයි. ඩේලි එක්ස්ප් රස් පුවත්පත සඳහන් කරන පරිදි පාඨකයන්ගේ ජීවිතය සදහටම වෙනස් කිරීමේ සමත් කෘතියක් දශක කීපයකට වරක් පළ වෙයි. කොයියෝගේ අග් ර කෘතිය වන the alchemist නම් මේ නවකතාව එවැනි ගුණයෙන් හෙබි කෘතියකි. මෙම කෘතිය අද වන විට නූතන සම්භාව් ය සාහිත් ය කෘතියක් ලෙස අවිවාදදයෙන් පිළිගනු ලබයි.
Out of stock
ආදම්ගේ දිනපොත සහ තවත් කතා

ආදම්ගේ දිනපොත සහ තවත් කතා

ලෝකයේ මුල්ම මිනිසා වන ආදම් දිනපොතක එදිනෙදා සිදුවීම් ලිවූ බව ඔබ දන්නවාද? මුල්ම ගැහැනිය වූ ඒව දින පොතේ ලිව්වේ මොනවාද? අතේ සතයකුදු නොමැතිව, හඳුනන්නන් කිසිවකුත් නැතිව පිටරටක අතරමං වූ තරුණයකුට පවුම් දසලක්ෂයක මුදල් නෝට්ටුවක් තබා ගැනීමට ලැබෙයි: එකම කොන්දේසිය මාසයකට පසු එම මුදල් නෝට්ටුවම ආපසු භාරදීමයි. එතෙක් ඔහු නොමැරී ජීවත් වන්නේ කෙසේද? හදිසියේ මියගිය කපිතාන්වරයෙක් අනපේක්ෂිත ලෙස දෙව්ලොව යයි. එහිදී ඔහු අපූරු අත්දැකීම් ලබයි. මෙය ශ් රේෂ්ඨ ගත්කතුවර මාක් ට්වේන් විසින් ලියන ලද රසවත් කෙටිකතා කිහිපයක, සරල බසින් කළ පරිවර්තනයකි. මෙහි බොහෝ කතාවල පිටතින් ඇති හාස් ය රසයට යටින් ගැඹුරු පණිවුඩයක් ගැබ්ව ඇත.
Out of stock
සමුගනිමි ගුල්සාරි

සමුගනිමි ගුල්සාරි

සෝවියට් පාලන කාලය තුළ බිහිවු නිර්මාණකරුවන් අතුරින් විශිෂ්ටතම ගණයේ ලා සැලකෙන ලේඛකයෙක් ලෙස චිංගීස් අයිත්මාතොව් අවිවාදයෙන්ම පිළිගනු ලබයි.ප් රචාරකවාදී අවියක් වීමේ අනතුරින් මීදි වඩා පුළුල් පරාසයක් තුළ පන්හිඳ හසුරුවමින් මානව දයාව, ආලය, විරහව ආදී මිනිස් ගති ලක්ෂණයන් පිළිබව අසිරිමත් විග් රහයක යෙදුණු අයිත්මාතොව් සෝවියට් සාහිත් ය තුළ සිය අනන් යතාවය රැකගත්තේ රමණිය වු නිර්මාණ රටාවක් බිහි කරමිනි. සමුගනිමි ගුල්සාරි නම් මේ නවකතාව ඔහුගේ කෘති අතුරින් සුවිශේෂ නිර්මාණයක් සේ සලකනු ලබයි.මිනිසෙකු සහ අශ්වයෙකු අතර ඇතිවන අපූර්ව සම්බන්ධතාවයක් හෘදයාංගම අයුරින් පාඨකයා හමුවේ තබන මෙම නවකතාව අලිම් කොෂොකෝව් නම් දගෙස්තාන් ලේඛ
Out of stock
මහාමාරිය

මහාමාරිය

ඔරානය, ඇල්ජීරියාවේ වෙරළ තීරයේ පිහිටි කුසීත කමෙන් වෙළී ගිය 'සාමාන් ය' නගරයකි. ඒත් එක් වසත් සමයක, එහි නගරවැසියන් සියල්ලන්ගේ හුරු පුරුදු ජීවන රටාව උඩු යටිකුරු කරන සංසිද්ධියක් ඔරානයේ සිදුවෙයි. එනම්, දරුණු වසංගතයක ආගමනයයි. ඉතින්, ඔවුන් පිළිගෙන සිටි සියලු විශ්වාසයන්, වටිනාකම්, සබඳකම් ගැන නැවත සිතන්නට බල කරමින්, නගරවාසීන් මත තම අණසක පැතිරූ මේ වසංගතයෙන් ඔරාන් වැසියන්ට ගැලවිය හැකිවේද? එයින් පසු ඔවුන්ට හමුවන ලෝකය තුළ ඔවුන් පවතිනු ඇත්තේ කෙසේද? ඇත්තටම, මේ ඔරානයේ කතාව පමණක් නොවී, මේ මිහිපිට, වෙන අන් ඕනෑම පුරයක කතාන්දරය විය නොහැකිද? "මෙය අපේ කාලයට කෙතරම් වැදගත්දයත්, එය ඉවතලීම මිනිස් සාරයට එරෙහි අවමානයක් බඳු
Out of stock
නිම්නාගේ ඉතිහාසය

නිම්නාගේ ඉතිහාසය

නිම්නා උපදින්නේ 1989 නොවැම්බර් 09 වන දායි. ඒක ඉතිහාසය අලුතෙන් ඇරඹෙන දවසක්. එතැන් පටන් දිග හැරෙන ඇගේ ජීවිතයට ඇගේ අම්මාගේ පරම්පරාවත්, මිත්තණියගේ පරම්පරාවත්, මී මිත්තණියගේ පරම්පරාවත් වරින් වර මුණගැසෙයි. මේ නිසා නිම්නාගේ වයස අවුරුදු විසිපහ පමණ වන තෙක් ඇදෙන මේ කතාව ඇතුළේ සියවසක කතන්දර කැටිව ඇත. ඒ තුළ අතීතයේ රාත් රියට අනාගතයේ රාත් රිය මුණ ගැසෙන්නට ඉඩ ඇති; අනාගතයේ ආදරයට අතීතයේ ආදරය මුණ ගැසෙන්නට ඉඩ ඇත; අතීතයේ අධ් යාත්මිකත්වයට අනාගතයේ අධ් යාත්මිකත්වය මුණගැසෙන්නට ඉඩ ඇත; අනාගතයේ දේශපාලනයට අතීතයේ දේශපාලනය මුණ ගැසෙන්නට ඉඩ ඇත; අතීතයේ ආශාවට අනාගතයේ ආශාව මුණගැසෙන්නට ඉඩ ඇත. ඒ මුණ ගැසීම් විසින් අපට හෙළිදරව් කරන
Out of stock
ආරාමදාස

ආරාමදාස

ඉතිහාසය ගොඩනැඟීමත් ඊට යටත් වීමත් නොව, හාත්පසින් වෙනස් වූ ක් රියාවලීන් දෙකකි. මේ දෙමඟින් කුමක් ඔස්සේ ගමන් කළයුතුදැයි කෙරෙන අදෘශ් යමාන නිහඩ විවාදයක් සෑම සමාජයක් තුළ වෙයි. 'ආරාමදාස' නවකතාව තුළ සිත්තමට නැගෙනුයේ සමාජයන්ට නොදැනී සමාජයන්ට කලඹමින් මතුවන උක්ත විවාදයේ සලාවැටුමයි. සලාවැටුමක් හෙවත් දියසුළියකට හසුවනබොහෝ දෑ එය විසින් දියෙහි පත්ලට ඇදගන්නා අතර ඇතැම් ශක්තිමත් දෑ ඒ රුදුරු ඉරණමින් ගැලවී ගංගාවත් සමග ඉතිහාසයහරහා නිදහසේ ගමනේ යෙදෙයි. ග් රීක මිථ් යා කතාවන්හි එන ඇට්ලස්ට ලෝකය ඔසවාගෙන සිටීමේ කාරිය පැවරි ඇත්තා සේ ලාංකේය වාමන හෙවත් බහිරවයින්ටපැවරුණු කාරිය වන්නේ අතීත සමාජ සංස්කෘතික බරබද්දර ඔසවා සිටීමය. රාජ
Out of stock
කෝමල මාණවක

කෝමල මාණවක

ඇය සතු සංස්කෘතිය දෙස ආදරයෙන් බලන්න තරම් ඔහු සංස්කෘතික මිනිසෙක් විය. දැන් මල්කඩුවාව ගමේ තරුණ කැල වැන්ඩර්ෆූටන් නිවෙසේ ගැහැණු ළමයින් හා නාට් ය පිටපතක් රඟදක්වන්න පුහුණු වන්නේ ඒ අරුමැසි ප් රේමය සාක්ෂාත් කර දෙන්නය. උසස් පෙළට ශේක්ෂ්පියර් පොත් පාඩම් කළ දැරියන් දැන් ගමේ තරුණියන් හා එකතුව ඇඳුම මසන්නේද ඒ මහඟු ප් රේමය ආලෝකවත් කරන්නය. සියලු විකල්ප අවසන් කළ ඔහුද, සිය පරම්පරාවේ උරුමය අත්හැර දැමූ ගී කියනා කෙල්ලන්ද උපන් ගම මැදින් අලුත් කල්පිතයක් නිර්මාණය කරනුයේද ඒ ප් රේමයට මග කියනු පිණිසය. ආරම්භයේ සියලු තර්ක පැවතියේ ඒ ප් රේමයට එදිරිව නමුත් දැන් අපේ මුළුමහත් විශ්වාසයම ඇත්තේද ඒ ප් රේමයට පක්ෂවය. එකිනෙකා හඳුනාගත්,