Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
සිංහල ජනශ්රැති අධ්යයනය

සිංහල ජනශ්රැති අධ්යයනය

ජනශ් රැති අධ් යනයේදී දල්වා ගත හැකි සංස්කෘතික, මානවවිද් යාත්මක සහ සමාජවිද් යාත්මක අන්තර්- දෘෂ්ටිය ප් රදීපස්තම්භ සිංහල ජනශ් රැති අධ් යයනය කේවලවත් අන්තර් විෂයකවත් ආලෝකවත් කිරීමට දායක වන බව ප් රත් යක්ෂ කරුණකි. එයාකාර ප් රයාසයකදී ජනශ් රැති පර්යේෂකයාගේ න් යායාත්මක වපසරිත්, තුලනාත්මක විමර්ශන ශක් යතාත් ඔප වැටෙමින් පුළුල් පරාස වෙත ප් රසාරණය විය හැකි ආකාර නිදර්ශනාත්මකව පෙන්වා දීම මෙම පර්යේෂණාත්මක විමර්ශනයෙන් සිදු කෙරේ. එම ගවේෂණාත්මක ක් රියාවලියේදී වැදගත් පර්යේෂණ අනාවරණ මතු කර ගැනීම පිණිස ජනශ් රැති අධ් යයනයෙහි අනුදත් ඓතිහාසික (diachronic) සහ සමකාලීන (synchronic) අධ් යයන ප් රෙව්ශයන්හි සම්මිශ් රිත භාවිතය ඵ
Out of stock
අනන්තමය නිමේෂයක

අනන්තමය නිමේෂයක

න් යායිකය සහ තාර්කිකයෙහි අත් යවශ් ය දෘඨගුණය සහිත ඝන ගද් යට යට සැඟව සිටි සුමිත් චාමින්ද නැමති කවියාගේරූපකාත්මකය සහ හාස් යාත්මකය පද් ය විසින් මතුවෙනු දැක සතුටු වූ අය අතර මම ද වීමි. ඒ අලුත් ප් රකාශනය පද් යමය රචනයඉක්මවා කාව් යාත්මකය බවට පත්වන අසිරිය ද, ඒ අසිරියෙහි එ අසිරියෙහි එළියෙන් දේශපාලනිකය වෙත ද අලුත් එළියක් සපයනසැටිද මේ කවි මාලාවෙන් පෙනේ. අලුත් කවියෙකු සිංහල බස සමඟ හැප්පෙන විට ඔහු වෙතින් පැන නගින්නේ "මුදා හැර අනන්තයෙ සුවහසක් තරු ගගන - විවරකොට විසල් වියහැකියාව" වැනි අප මින් පෙර නොදුටු රූපකයකි. තියුණු විචාරශීලි මනසක් සහිත උණුසුම් ආදරවන්තයා සහසහෘදත්වයෙන් ආලෝලිත මිනිසාගේ කාව් යමය ආත්මය සහ දැක්ම
Out of stock
රෝමාන්තික ප්රේමයේ ලාංකේය ගතිකයන් සොයා යාම

රෝමාන්තික ප්රේමයේ ලාංකේය ගතිකයන් සොයා යාම

මෙහි දී අපගේ විමසුම් ඇස නාභිගත වන ප් රශ්නාර්ථිකය වන්නේ නූතන රෝමාන්තික ප් රේමයත් ඥාතීත්ව ආදරයත් අතර දෝලනයක්, ගුණදාස අමරසේකරගේ ජීවන සුවඳ, කරුමක්කාරයෝ, දෙපා නොලද්දේ, යලි උපන්නෙමි සහ ගන්ධබ්බ අපදානය යන නවකතා හා කෙටිකතා මාලාව විසින් විෂද කරනු ලබයි ද යන්න යි. ප් රේමයේ මෙම ගතිකය falling in love ලෙස හඳුන්වන ප් රේමය තුළට ඇදවැටීම යන්නට පටහැණි වෙයි. ඉහත කෘති සමස්තය සියුම් ලෙස සහ අන්තර් - පඨිතමය ලෙස කියවමින් ප් රේමය තුළට ඇද නොවැටෙන නූතන ලාංකේය ප් රේමයේ දුරවබෝධ ගතිකයන් සොයා යාමට මෙහි දී අප උත්සාහ කරමු. මේ කියවීම තුළ න් යයයික සංකල්පවලට අනුව ආඛ් යාන රාමුගත කිරීම වෙනුවට අප සිදු කිරීමට උත්සාහ ඇත්තේ ආඛ් යාන තුළ
Out of stock
වාමාංශික ජනප්රියවාදයක් සඳහා

වාමාංශික ජනප්රියවාදයක් සඳහා

පසුගිය කාලේ ලෝක දේශපාලනය තුළ ජාතිවාදය හා වාර්ගික ස්වෝත්තමවාදය මත පදනම් වූ දක්ෂිණාංශික ජනප් රියවාදී රැල්ලක් බලගතු ලෙස නැගී ආවේය. මෙම ප් රවාහයට අභීයෝග කළ හැක්කේ ප් රභූ තන්ත් රයට එරෙහිව ජනතාව ලෙස දේශපාලන බෙදුම් ඉරක් ජනප් රියවාදී ලෙස ස්ථාපිත කරමින්, එම අක්ෂය ඔස්සේ බහුවිධ බලවේග ඒකරාශී කළ හැකි වාමාංශීක ජනප් රියවාදී ව් යාපෘතියකට බව ශන්තාල් මුෆ් තර්ක කරයි. දශක ගණනාවක නව ලිබරල් ආධිපත් යය නිසා නොසලකා හැරීමට ලක්වූ ජනකොටස්වල අතෘප්තීන් ජාතිවාදී ලෙසකින් සංවිධානය කිරීම තුළින් දක්ෂීණාංශීක ජනප් රියවාදය සාර්ථකත්වය ලබා තිබේ. එම අභීයෝගයට මුහුණ දීමට නව ලිබරල්වාදය සමඟ අනන් ය වී සිටින ලිබරල් මැද මාවතට නොහැකිය. වාමාං
Out of stock
මම රක්ත වර්ණ නම් වෙමි

මම රක්ත වර්ණ නම් වෙමි

1590 දශකයේ මුල්භාගයේ ඉස්තාන්බුල් නුවරදී, ජීවිතයත්, අධිරාජ් යයත් වර්ණනා කරනු පණිස ශ් රේෂ්ඨ ග් රන්ථයක් නිර්මාණය කරන ලෙසට ඔටෝමන් සුල්තාන්වරයා තම චිත් ර ශිල්පීන්ට රහසින් නියම කරයි.ඒ මාහැඟි ග් රන්ථයේ පිටු අලංකරණය කිරීම එවක විසූ විශීෂ්ට චිත් ර ශිල්පීන් හට පැවරෙයි. එහෙත්, ඒ චිත් ර ශිල්පීන් අතරින් එක් ක්ෂුද් ර චිත් ර ශිල්පියකු මරා දැමුණු විට, මිනීමරුවා සොයාගැනීම පිණිසත්, ග් රන්ථයේ වැඩ නිම කරනු පිණිසත් පිටස්තරයෙකුගේ සහය පතන්නට ග් රන්ථ ව් යාපෘතිය භාර ප් රධාන ක්ෂුද් ර චිත් ර ශිල්පියාට සිදුවෙයි. මරා දැමුණු චිත් ර ශිල්පියා ගොදුරක් වූයේ වෘත්තීයමය එදිරිවාදිකමද, ආදරය නිසා උපන් ඊර්ෂ් යයා පරවශබවෙහිද, එසේත් නැතහ
Out of stock
නර්තන අධ්යයන න්යාය සහ විධික්රම

නර්තන අධ්යයන න්යාය සහ විධික්රම

නර්තන අධ් යයන න් යාය සහ විධික් රම නම් වූ මෙම කෘතිය කලී නව නර්තන පර්යේෂණ සඳහා ප් රවේශයන් ගණනාවක් හෙළි කරන පාඨ ග් රන්ථයකි. එම ප් රවේශ ඔස්සේ නර්තන කලාව සමඟ අධ් යාපනික වශයෙන් ඉහළ මට්ටමේ ගනුදෙනුවක් ඇති කරගැනීමට නම් විද් යාර්ථීන්ට ඒ සඳහා නිසි ක් රමවේදයක් අවශ් යයි. නර්තන අධ් යයන සම්බන්ධ විවිධ න් යාය සහ විධික් රම ගණනාවක් විසි වැනි සියවසේ අග භාගයේ සහ විසි එක් වැනි සියවසේදී ඉදිරිපත් වී ඇතත්, ඒවා සිංහල භාෂාවෙන් කියවන පාඨකයින්ට මුණ ගැසී ඇත්තේ ඉතාම අල්ප වශයෙන් බව පෙනේ. දේශීය නර්තන අධ් යයන විෂයයෙහි පවතින එම රික්තය යම් අයුරකින් හෝ පිරවීමට මෙම ග් රන්ථයෙන් දායකත්වයන් සපයයි. ජාත් යන්තර මට්ටමේ නර්තන අධ් යයන සඳහා
Out of stock
කීඩෑවෝ ඇවිල්ලා

කීඩෑවෝ ඇවිල්ලා

අන්තර්ගතයේ අවශ් යතාව හා වැදගත්කම යළිදු තහවුරු කරමින්, තමාට අවනතව ගිය කිංකර බසක් විස්මිත පරිමාවකින් යුතුව භාවිතයට ගනිමින්, දල්වන ලද ආලෝක පුංජයෙන් ආ දිවිමග එළි පෙහෙළි කෙරෙන සාදෘෂ්ටික භාවයෙන් යුතුව එම අංග ත් රය සමවාය කොට ජනිත කෙරෙන හිත පුරවා දමන විමතිය හෙවත් තිගැස්ම මගින් උපන් රසය තහවුරු කරගනිමින්ම, බලපෑමකින් තොරව පශ්චාත් නවීන ලක්ෂණ හෝ අධියථාර්ථවාදී සලකුණු සිය නිර්මාණය කෙරෙහි ජනිත වන්නට හැරීමෙන් නැවත වරක් සිංහල කෙටිකතාව වෙත පාඨකයා ආදරයෙන් බඳවා ගනිමින් කේන්ද් රාභිසාරී චලනයක පරම නිෂ්ඨාව අත්පත් කරගත් කෙටිකතා සංග් රහයකි කීඩෑවෝ ඇවිල්ලා. 2004 ගොඩගේ සාහිත් යය සම්මාන උළෙලේ හොඳම සාහිත් යය කෘතීන් අළලා කළ ඇ