Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
මගෙම තැනක්

මගෙම තැනක්

වර්ජිනියා වුල්ෆ් විසින් රචිත a room of one's own යනු සාහිත් යයේ සහ සමාජයේ කාන්තාවට වෙන් වුණ ඉඩ' පිළිබඳ කෙරෙන පෙරළිකාර ගවේෂණයකි. වුල්ෆ් විසින් විශ්ව විද් යාල දෙකක පවත්වන ලද දේශන දෙකක් මත පදනම් වන මෙම කෘතිය, 1929 වසරේ ප් රකාශයට පත් වූවකි. විචිත් රවත් කතාන්දර, අතීත ආවර්ජනා සහ පරිකල්පිත සිද්ධි ඔස්සේ තම තීක්ෂ්ය බුද්ධිය ඉතා රසවත්ව මෙහෙයවමින් වුල්ෆ් ගොතා ඇති මෙම දීර්ඝ රචනය, කාන්තාවන්ගේ නිර්මාණාත්මක ප් රකාශනයට බාධාවක් වූ ඓතිහාසික හා සමාජීය බාධක සොයා යයි. ස්ත් රීවාදී චින්තනයේ ප් රබල හඬක් නැඟූ වුල්ෆ්, a room of one's own ඔස්සේ කාන්තාවන්ගේ නිදහස, ස්ත් රී පුරුෂ සමානාත්මතාව, සෑම කාන්තාවකටම තමන්ගේ හඬ සොයා ග
Out of stock
කිරි සුවඳැති රාත්රිය

කිරි සුවඳැති රාත්රිය

ඉපැරණි වියත් බසින් මෙන් ම පොදු වහරින් ද ජීව ගුණය උකහා ද ගනිමින් දිගු කලක් සුහුඹුල් ව වැඩුණු සිංහල නව කවියෙහි ධ්වනි පූර්ණ ව් යංගාත්මක බස එක යායට කිරි වැදී පැසෙන අයුරු නන්දන වීරසිංහ වැනි තරුණ කවියන් ගේ පද් ය නිර්මාණවලින් දිස් වේ. ඉන් නිසැකව ම පළ වන සරු අස්වැන්නක පෙර නිමිති ළය සනහයි. ගිං ගගේ විලාපය' නමැති සිය කුලුඳුල් පද් ය සංග් රහයෙන් විචාරක හා සහෘද ප් රසාදය එක සේ දිනාගත් වීරසිංහ එදා මෙදා තුර නිර්මාණයේ මාවතෙහි බොහෝ දුර කතර ගෙවා ඇති බව කිරි සුවඳැති රාත් රිය නම් වූ මෙම දෙවැනි පද් ය කෘතිය තිර ලෙස විදහා පායි. මෙම කාව් ය සමුච්චය තුළ ගොනු වී ඇති සෑම පද් ය නිර්මාණයකින් ම පාහේ වහනය වන්නේ හදවත මෙන් ම බුද
Out of stock
ගිං ගඟේ විලාපය

ගිං ගඟේ විලාපය

සිංහරාජ අඩවියේ අවසාන කඳු ප් රාන්තයක සිට, නිම්න, කෙත්බිම්, හෙල්වැටි අතරින්, මිනිසුන්ගේ සුවඳ සොයා ගිං ගඟත් සමග ඔහුගේ කවිකම ගලා ආවේය. නන්දන වීරසිංහ කවියාගේ ගඟක් වන් ඒ කවි මගේ පළමුවන ජයග් රාහී තීර්ථය මෙතැනයි. දකුණු පළාතේ ගොවි බිම්වල වෙසෙන මවුපිය සහෝදරයන්ගේ ගේහසිත ජීවිතයේ, වියවුල් සහ දෝමනස්ස සහගත ස්වභාවයත් ඔවුන්ගේ ආදරය සහ ප් රහර්ෂයත් දෙස නන්දන සිය මානවවාදී ඇසට කඳුළක් නගා ගෙන බලා සිටියි. කාඩිය මෙන් කටුක වූ ජීවිතයේ වධ වේදනා චෂකය මිහිරි වන, පථ් ය වන දවස පිළිබඳ ප් රශ්න කිරීම ඔහුගේ ඉංගිතයක් තුළ රඳා පවතී. එහි අවශ් යතාව ඔහු ඥානනය කරයි. හෘද ස්පන්දනයෙන් යුක්ත සංකල්ප රූපත්, රූපාකාර්ථ දනවන වාගාලාපත්, ජන කවියට
Out of stock
ලියන කලාව සහ රචනා විධික්රම

ලියන කලාව සහ රචනා විධික්රම

ලියන කලාව සහා රචනා විධික් රම යනු විශ්වවිද් යාලය ඇතුළු උසස් අධ් යාපන ආයතන තුළ කෙරෙන ශාස්ත් රීය ලේඛනය පිළිබඳ නිදර්ශනාත්මක අත්පො සතකි. ඉතා දිගු කාලයක සිට පැවති අඩුවක් මේ පොතින් සපිරේ. හුදෙක් නිරවද් ය වාක් ය රචනයට පමණක් සීමා වී පැවති ශාස්ත් රීය ලේඛනය පිළිබඳ කතිකාව ප් රවාදාත්මක දැනුම් ගවේෂණය, විචාරාත්මක චින්තනය, ලේඛනය හා සම්බන්ධ ආචාරධර්ම ආදිය කෙරෙහිද යොමු කිරීමට කතුවරයා තැත් කරයි. දශකයකට වැඩි කාලයක් පේරාදෙණිය විශ්වවිද් යාලයෙහි ශාස්ත් රීය ලේඛනය උගන්වා ඇති ලියනගේ අමරකීර්ති ඇමරිකාවේ විස්කොන්සින් විශ්ව විද් යාලයේ හා කෝර්නෙල් විශ්වවිද් යාලයේ මෙම විෂයය සම්බන්ධයෙන් අධ් යාපනය හා පුහුණුව ලබා තිබේ. මානව ශාස්
Out of stock
දෙසුම් දහයක්

දෙසුම් දහයක්

දෙසුම් දහයක් සමාජ විමුක්තිය පිළිබඳ කලා - සංස්කෘතික සහ සමාජ-දේශපාලනික ප් රවාද හා ආලෝචන නමින් වූ මෙම ග් රන්ථය තුළ 1996 සිට 2024 දක්වා වූ දශක තුනකට ආසන්න කාලයක් තුළ කතුවරයා විසින් පවත්වන ලද මහජන දේශන හා ශාස්ත් රීය දේශන අතරින් තෝරාගත් දෙසුම් දහයක පිටපත් එකලස් කොට තිබේ. ඒවා තෝරාගෙන ඇත්තේ ඔහුගේ බුද්ධිමය මැදිහත්වීම් හා සමාජ ක් රියාකාරිත්වයට අදාළ ප් රධාන භූමියේ හරස්කඩක් නියෝජනය වන ආකාරයටය. සංස්කෘතික භූමිය වඩා යහපත් සමාජයක් සඳහා ප් රමුඛ අරගල බිමක් වේ' යන ප් රවාදය සමාජ විමුක්ති සංවාදය තුළට ගෙන ඒමේ අරගල ඉතිහාසයක් ගැන තොරතුරුද මෙයින් කියවා ගත හැකි නමුත් මෙහි විෂය වපසරිය වඩා පුළුල්ය. නූතන විද් යාවේ ඥානමීමං
Out of stock
මහගම සේකර සහ ඔහුගේ ගේය කාව්ය

මහගම සේකර සහ ඔහුගේ ගේය කාව්ය

....මහගම සේකරගෙ ගීත සමස්තයක් ලෙස සලකා බලන කල්හි මට පෙනී යන්නෙ, දෙවැනි පැරකුම්බාවන්ගේත්, ශ් රී රාහුල හිමියන්ගේත්, වෑත්තෑවේ හිමියන්ගේත් අන් ය කවීන්ගේත්, එදා මෙදා තුර ශ් රී ලංකාවේ පහළ වූ සියලුම ජනකවියන්ගේත් සකලවිධ ශක්තියේ සාරය සේකර තමා තුළ ගැබ් කරගෙන තිබෙන බවයි. මේ පැරණි කවීන් විසින් සුභාවිත කරන ලද ප් රකාශන මාධ් යය සේකර ඔහුගේ ස්නායු පද්ධතිය තුළින් ගමන් කරල ප් රතිභාව නමැති කෝවෙහි පැහිල, සංකල්ප රූප ආකාරයෙන් පිටතට ගලා යෑමත් මේ ගීතවල දක්නට ලැබෙනව. මේ ගීත සමුච්චයට ප් රශංසාවක් කරනව නම්, මගේ වචනවලින් ඒ ප් රශංසාව කිරීම සේකරට අගෞරවයක්. මට ඊට උචිත වාග් විභවයක් නෑ. ඒ නිසා මම පැරණි කවියන්ගේ වචනවලින් ඒ ප් රශං
Out of stock
මමත්වතා

මමත්වතා

මිත් රයා, රැගෙන යන්න මා කොහේ හෝ නොදන්නා පෙදෙසකට අතීත ගල් ගුහාවකට මිනිසුන් කිහිප දෙනෙක් ගල් පතුරු උල් කර බයිසන් ගවයන් අඳින නැතහොත් පිටාර ගිය කහ ගඟ දෙපස නගුලෙන් හාන මිනිසුන් අතරට රැගෙන යන්න මා මස් පලහා කා ගිනිගොඩක් බෝ කර ඒ වටා නටන මිනිස් පොදියක් මැදට වෙහෙසයි මට බිඳින්න මේ ඒකාකාරී දවස් බිඳිමින් සිටී ඒ අය දෛනිකත්වය අරුණෝදයට පෙර තදාන්දකාර ගුළියට තද නින්දක සිහින අතරට ඈත අතීතයට විටින් විට අප මිනිස් ශිෂ්ටාචාරය ලද යුතුය තද කම්මුල් පහර ඇහැරෙන්න අනේ රැගෙන යන්න මා දණ නමා බිලි පුද දී හිරු දෙවි වඳින දෙවොලට මා බිලි දුන්නාට කමක් නැහැ වෙහෙසයි මේ ඒකාකාරී දවස් රැගෙන යන්න මා දණ නමා බිලි පුදා දී හිරු දෙව් වඳින දොව
Out of stock
හකල්බරි ෆින්

හකල්බරි ෆින්

සුප් රකට ඇමෙරිකානු ලේඛක මාක් ට්වේන්ගේ (1835-1910) හොඳම කෘති දෙකින් එකක් හකල්බරි ෆින් යයි සාහිත් යධරයෝ සලකති. තවත් ප් රකට ඇමෙරිකානු ලේඛකයකු වූ අර්නස්ට් හෙමිංවේ "සමස්ත ඇමෙරිකානු සාහිත් යයම ආරම්භ වූයේ මාක් ට්වේන්ගේ හකල්බරි පින් කෘතියෙනි යි පවසයි. පලා යන වහලකු වන ජිම් සමග, සැතපුම් 550 ක් පමණ දුරක් මිසිසිපි නදියේ පහුරකින් යාත් රා කරන හක් විවිධාකාර අපූරු සිද්ධි සහ අනතුරුවලට ප් රයෝගකාරිව කෙළිලොල්ව සිය අපූරු නිර්මාණ ශක්තිය යොදාගනිමින් මුහුණදෙන අයුරු ඉමහත් විනෝදයක් උපදවයි. තවද, කතුවරයා මිසිසිපි නදියත් ඉතා චමත්කාරජනක සුන්දර අයුරින් ප් රධාන චරිතයක් බවට පත් කොට ඇත. මේ අපූර්ව කථාව පාඨකයා තුළ ඉමහත් වින්දනයක
Out of stock
කොළඹ මතක

කොළඹ මතක

කුමුදුගේ වියමන විසින් අපට ඉතිහාසය සහ මතකයන් අතර වන වෙනස ගැන යම් ආලෝචනයක් ඇති කරවයි. ඉතිහාසය යනු යථකි (real). එනම් අර්ථකථනයන් වෙනුවෙන් පෙනී සිටින අතරේම එහි අසමත්කමද දරා සිටින්නකි. 'සැබෑ ඉතිහාසය' යනු කුමක්ද යන පරීක්ෂාවන්ට විවිධ ආඛ් යානවේදයන් අතර වන කතිකාමය තරගය නොවැළැක්විය හැකි ලෙස මුණගැසෙන්නේ මෙ නිසාය. ඒ අනුව ඉතිහාසය පිළිබඳ පුද්ගල හා සාමූහික මතකයන් යනුම ඉතිහාසමය යථාව ග් රහණය කරගැනීම සඳහා වන කතිකාමය ප් රවේශයකි. එවැනි මතක සාහිත් යයන් බොහෝ විට විධිමත් හා සංගත භාෂා අඩවියෙන් පිටස්තර විය හැකිය. විද් යාත්මක හා තාර්කික සිතීමට අනුව ප් රශ්නකාරී විය හැකිය. එහෙත් 'හැමවිටම ඉතිහාසගත කිරීම සඳහා ('always histo
Out of stock
කඩදොර
Out of stock
අප්රේල් නැගිටීම් ගැන අප්රේල් සටහන්
Out of stock
පිදුරු බල්ලෝ

පිදුරු බල්ලෝ

මානවකේන්ද් රවාදයෙහි, නූතනත්වයෙහි සහ ප් රගතියෙහි අඳුරු ප් රදේශ වෙත එබී බලන්නට උත්තේජනය සපයන මෙම කෘතිය අලුත් ආකාරයක මානව ප් රගතියක් පිළිබඳ මෙනෙහි කරන්නට අප මෙහෙයවයි. පසුගිය පන්සිය වසක පමණ කාලය පිළීබඳ අවංක ආපසු හැරීමක් අවශ් ය වන යුගයකට අප පැමිණ නොතිබේදැයි කතුවරයා අසයි. විටෙක අප අවුස්සන, විටෙක අප කුතුහලය ගන්වන, විටෙක අප කෝපගන්වන මෙම කෘතිය මග හැර කිසිම ක්ෂේත් රයක බරපතළ ක් රියාවක නියැළිය හැකිද? ස්කොට්ස්මන් පුවත්පතට ලියූ රිචඩ් හැලොවේ මෙසේ කියයි: "අත් යලංකාර පොතකි. මෙය කියවන සෑම දෙනෙකුම ජෝන් ග් රේ සමඟ එකග නොවනු ඇත. එහෙත්, සෑම කෙනෙකුම මෙම පොත මගින් අලුතින්ද වේදනාබර ලෙසද සිත්නට උනන්දු කෙරෙනු ඇත.