Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මිනිත්තු එකොළහේ කතන්දරේ

මිනිත්තු එකොළහේ කතන්දරේ

මට ලෝකයට අනුව චූදිතයෙකු වෙන්නත් සතුට හොයාගෙන අවදානම් ගමනක යෙදෙන්නත් පුලුවන්.ඒ සියල්ල මම ජීවිතය දකින විදිය ගැන ගැටලුවක් විතරයි. මරියා බ් රසීලයේ ඇතුළු ගමක ඉපදුණු, නිළියක් වෙන්න ජීනීවාවලට ආපු රූමත්, බුද්ධිමත් තරුණ ගැහැනියක්. ආදරය හා ජීවිතයේ ගුප්ත ස්වාභාවයන් තුළින් අභ් යන්තරයෙන් පැන නැඟෙන ආලෝකය හොයාගෙන යන, අවදානම් සහගත ගමනේදි ආදරය වෙනුවට ලිංගිකත්වය මුණගැසුණොත් කුමක් වේවිද? ජීවිතය සොයා යෑමේදී, ආදරය ලිංගිකත්වය හා ආත්මීය අර්බුද හා ගැටෙමින් ඇය තුළින් ඇයවම මතු කර ගැනීමට කෙරෙන නිර්භීත ගවේෂයක කතාවයි. මිනිත්තු එකොළහේ කතාන්දරේ.'සන්තියාගෝ නම් සැරිසරන්නා' කෘතියෙන් කෘතියෙන් කීර්තියට පත් පාවුලෝ කොයියෝගේ, ලිංග
In stock
කර්නල් සහ එරෙන්දිරා

කර්නල් සහ එරෙන්දිරා

මාර්කස්ගේ කතා කලාවේ හා රීතියේ සංකීර්ණත්වය හඳුනා ගැනීම පහසු කිරීමට මෙන් එකිනෙකට පටහැනි ශෛලීන් දෙකක කතා දෙකක් මෙම ග් රන්ථයේදී ජනක අපට හඳුන්වා දෙයි. කර්නල්' කතාවේ චරිත හා සිදුවීම් එක්තරා නිශ්චිත සමාජ ඓතිහාසික අවධියක සැබැවින්ම වූ යථාර්ථයක් වශයෙන් තාත්විකව ඉදිරිපත් කෙරෙයි. ඔවුන්ට සිදුවී ඇති අසාධාරණය තීව් ර වන විධියට නිරූපණය වන තරමට එම අත්දැකීම් සාර්ව භෞමික ලෙස මානවවාදීව විග් රහ වෙයි... අද්දි බූත යැයි හැගෙන සිදුවීම් සමුදායක් ඇමිණී ගොනුවී ඇති දෙවන කතාව වන 'එරෙන්දිරා' කියවන විට බොහෝ දෙනා කතා කරන ඉන්ද් රජාලික යථාර්ථ රීතිය පිළිබද සාකච්ඡාවකට අප යොමු කරයි. එබඳු සංවාදයකින් රචනාවේ සැගවුණු ජීවිත අර්ථ හා ආකෘත
In stock
චැටර්ලි ආර්යාවගේ පෙම්වතා

චැටර්ලි ආර්යාවගේ පෙම්වතා

ඩී. එච්. ලෝරන්ස් විසින් රචිත lady chatterley's lover විසි වැනි සියවසේ බිහි වූ වඩාත්ම ආන්දෝලනාත්මක කෘති කිහිපය අතරින් එකකි. ප් රකාශයට පත් වූ වහාම අසභ් ය කෘතියක් ලෙස සළකා මහා බ් රිතාන් යයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ තහනමට ලක්වන මෙම කෘතිය සාහිත් ය යේ ප් රමිතිය සහ ප් රකාශනයේ නිදහස පිළිබඳ ලෝක ප් රකාශන ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ ප් රසිද්ධම සහ විශිෂ්ටතම නඩු විභාගයකට පසුබිම සැපයීය. විසි වැනිසියවසේ ලෝක සාහිත් ය යේ විප්ලවීය පරිවර්තනයක් සිදු කළ මෙම ඉංග් රීසි සාහිත් ය කෘතිය කාර්මික ධනවාදය සහ පංති ක් රමය විසින් දූෂණය කර යකඩ සහ ගල් අඟුරු වලට යට කරන ලද මිනිසා සහ සොබා දහමේ ඛේදවාචකයත්, වික්ටෝරියානු සදාචාරය විස
Out of stock
හෙගල් - විස්තරාත්මක හැඳින්වීමක්

හෙගල් - විස්තරාත්මක හැඳින්වීමක්

ඕනෑම දිව් යත්වයක් මනුෂ් යයකු හරහා ප් රකාශයට පත්වීමට නියමිතය. කුරුසය මත මිනිසකු ලෙස මිය ගියේ ලෝකයෙන් ඔබ්බෙහි සිටි දෙවියන් වහන්සේය. දෙවියන් වහන්සේ නම් සාරාර්ථය (ස්පිනෝසාට අනුව) ආත්මයක් ලෙස ප් රකාශයට පත්වීමට නියමිතය. ඕනෑම අපරිමිතභාවයක් පරිමිත ලෙස ප් රකාශයට පත්වේ. හෙගල්ට අනුව කිසිම දෙයක් අසම්බන්ධිත, අමාධ් ය (immediate) ලෙස පවතින්නේ නැත. ඕනෑම දෙයක් සම්බන්ධිත, මාධ් ය (mediate) ලෙස ප් රකාශයට පත්වේ. කාන්ටියානු ස්වාත්ම-වශයෙන්-පවත්නා-දෙයට (thing-in-itself) ඉඩක් නැති අතර එය පරාත්ම-වශයෙන්-පවත්නා-දෙයක් (thing-for-itself) බවට පත්වේ. සැඟවුණු අමුත්තාට සැමදා සැඟවී සිටිය නොහැකිය. වේදිකාවේ සැඟවී සිට රූකඩ නටවන්නා
Out of stock
විමසුමක අසිරිය

විමසුමක අසිරිය

තරු පිරුණු අහසත්, මුහුදේ රළ බිඳෙන හඬත් සැමදෙනෙකුම පාහේ අසා දැක තිබේ. එයින් පසු වැඩිදෙනෙකු කරන්නේ එය ජීවිතයේ තවත් අත්දැකීමක් ලෙස පසෙකලා තමතමන්ගේ කටයුතු වෙත නැවත යොමුවීමයි. එහෙත් එවැන්නක් අත්විඳින සිත්තරෙක් හෝ සංගීතඥයෙක් එතැන මොහොතකට නතර වෙයි. අදාළ සංසිද්ධිය තුළ වෙනත් අයෙකු නොදකින අන්දමේ අසිරියක් දකින ඔවුහු, එයින් මනස්කාන්ත සිතුවමක් හෝ මිහිරි සංධ්වනියක් නිර්මාණය කරති. මේ ආකාරයටම ගහකින් ගෙඩියක් වැටීම, සුළඟක කැලඹීම හෝ තරුවක දිලිසීම වැනි, වෙනත් පුද්ගලයෙකු සාමාන් ය දෙයක් ලෙස හැඳින්වීමට ඉඩ ඇති සොබාදහමේ සංසිද්ධි හමුවේ විද් යාඥයාද මොහොතකට නතර වෙයි. අදාළ සංසිද්ධිය අසිරියක් ලෙස සලකා තවදුරටත් විමසා බලන ඔහ
Out of stock
අගත අනගත
Out of stock
මම වූයෙමි...මම වෙමි...මම වන්නෙමි...

මම වූයෙමි...මම වෙමි...මම වන්නෙමි...

ඩයනා ගැබල්ඩොන්ගේ 'අවුට්ලැන්ඩර් නම් ජනප් රිය නවකතාවෙහි ආඛ් යාන වින් යාසයද, එහි කාලාවතරණ ආකෘතියද, යටත්විජිත විරෝධී තේමාවද අන්තර්පඨිතමය ලෙස ඇසුරු කරගනිමින් ශ් රී ලාංකේය ඉතිහාසයේ සිංහල ජන විඥානය නිර්මාණය කළ ඓතිහාසික විවිධත්වය ස්ත් රියකගේ එදිනෙදා අත්දැකීම් ඇසුරින් ප් රතිනිර්මාණය කරමින් සාමාන් යයෙන් සාහිත් ය නිර්මාණවලට විෂය නොවන මොරටුවේ කිතුනු ප් රජාවගේ ජීවන විලාසයන් සහ ඉතිහාසය රසවත් සහ ඉතිහාස කරණය කරන ලද ආඛ් යානයක් ලෙස ඉදිරිපත් කරමින්, සාමාන් යයෙන් වීර කතාවල මැකී යන ස්ත් රීන්ගේ ශරීරික අත්දැකීම්ද, ශෘංගාරයද, නැවුම් ආකාරයෙන් ඉදිරිපත් කරමින්ද, යටත්විජිතවාදය විසින් ඒකමානීය ලෙස කියවනු ලබන ලාංකේය බහු කුල,