Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
බළල් කුමරු කැස්පර්

බළල් කුමරු කැස්පර්

ටයිටැනික් නෞකාවේ අවසන් හෝරාව හා සැබැඳියි අපි චීන සුමානේ ගෙදර යන නැවේ චිත් රයක් මම ඇන්දා. ඒ නැවේ නම ටයිටැනින්... බළලුන්ට පණ හනක් ඇතැයි සමහරු කියති. සැබවින්ම කැස්පර් සම්බන්ධයෙන් එය නිවැරදිය. අතිශෝභන සැවෝයි හෝටල් කාමරවල සිට අට්ටාලයේ වූ සේවක කුටි දක්වාද, මගීන්ගෙන් තෙරපුණු ජීවිතාරක්ෂක බෝට්ටුවක සිට කාර්යය බහුල නිව්යෝර්ක් නගරය දක්වාත් කැස්පර්ගේ පණ රැකී තිබුණි. විශාල ත් රාසජනක අත්දැකීම්වලට මුහුණ දීමට කිසිම බළලෙකු කුඩා නැති බව කැස්පර් ඔප්පු කළේය. එනමුදු ඔහු සාමාන් ය බළලෙකු ද නොවේ. ඔහු කැස්පර් කුමරුය. ගිලුනු ටයිටැනික් නෞකාවේ සිට දිවි ගලවාගත් එකම බළලා ඔහුය.
In stock
පිටස්තරී

පිටස්තරී

මාලෝගේ හැඩිදැඩි උඩු කය දුටු මනින් එමාගේ දෑස වශීකෘත විය. ඇයට තම දෑස ඔහුගෙන් ඉවතට ගැනීම කළ නොහැක්කක් විය. එම ආදරණීය දෑසේ කිමිදී ගිය ඇය, ඔහු සමග පෙමින් බැඳුනා ය. ඔවුන්ගේ දෛවය විසින් ඔවුන් වරින් වර මුණගස්වන්නේ, දෙදෙනාට එකිනෙකාගෙන් පළායාමට කිසිදු අවස්ථාවක් නොදෙමිනි. මාලෝන්ගේ උණුසුම් පහස එමාගේ ගත සිත පුබුදුවාලූයේ අති මහත් ප් රහර්ෂයක් ජනිත කරවමිනි. ඇගේ සිත නිරතුරු ඔහු වෙත ඇදී ගියේය. ඇගේ ආදරණීය පෙම ඇයව ජීවත් කරවූවේය. ධනය, බලය සහ කාමුකත්වයට මුල් තැන දුන්, තමන්ගේම කය සනසා ගැනීමට තම දියණියන්ගේ ද ජීවිතය අපායක් කරවූ පියකු හට අවජාතකව උපන් පවට, ලස්සන එමාගේ දිවිය අවාසනාවන්ත ලෙස කනපිට පෙරළෙන්නේ කිසිවෙක් නොපැතූ
Out of stock
සාර්ථකත්වයේ ඉණිමග

සාර්ථකත්වයේ ඉණිමග

මෙම පොත කියවන ඔබ, මිනිසකුගේ සිතෙහි උඩු සිත සහ යටි සිත වශයෙන් දෙපාර්තමේන්තු දෙකක් ඇති බව, උඩු සිතෙන් ඔබ සිතන දේ යටි සිතෙහි ධාරණය වුවහොත් ඒ සිතුවිල්ල අත්දැකීමක් ලෙස සැබෑ ජීවිතයේදී විද් යමාන වන බව, එසේ නම් ඔබ කැමති, ඔබ ආශා කරන ඕනෑම දෙයක් කිසියම් උපක් රමයකින් යටි සිතෙහි ධාරණය කිරීමෙන් ඒ කැමැත්ත ඒ අනුව ඉටුකර ගත හැකි බව, ඒ අනුව කිසිදු වියදමක් නොකර ඔබට අවශ් ය ධන සම්පත්, සුව සම්පත් සහ සතුට ඔබට ළඟා කරගත හැකි බව, ජීවිතයේ වැදගත් තීරණ ගැනීමටත්, විවාහ ගැටලුවලට විසඳුම් ලබා ගැනීමටත්, ව් යාපාර දියුණුව හෝ රැකියා උසස්වීම් ලබා ගැනීමටත් යටි සිතෙහි උදව් ලබාගත හැකි බව, ඔබ පෙලන අසාමාන් ය බිය තුරන් කර ගැනීමටත්, ඔබට ම
Out of stock
හදසර

හදසර

හිමිවූවාට වඩා වෙන්වූ ප් රේමය සදාකාලික බව අසා තිබුනද එය එසේම බව වැටහෙන්නේ අප සිත්වලටද එය දැනෙන්නට පටන්ගත් කල්හීය. වෙන්වී ගියවුන් සදා පෙමිවතුන් ලෙස ජීවත් වෙනි ලූශන් බුලත්සිංහලයෝ ලියා තැබූහ. මිනිස් සන්තානයේ හට ගන්නා සිතුවිලි වටහා ගැනීම ලෙහෙසි පහසු නොවේ. අපට දැනෙනා අයුරින් පමණක් ඒවාට අරුත් සැපයීම ද කළයුතු නොවේ. ඒ, එබඳු චිත්තවේග අඳුනන්නේ ඒවා හටගත් සිත්ම පමණත් බැවිනි. අනුත්තර මේ කතාව මා සමග කීවේ ඔහුගේ සිත නිදහස් කර ගැනීමටද නැතහොත් කවි, ගී පදවල ලියැවුනු ප් රේමය සැබවින්ම පවතිනා බව ඇඟවීමටද කියා මට අදටත් තෝරා බේරා ගත නොහැකිය. ඉමන්දී ලිවීමට පොරොන්දු වූ නමුදු කිසිදා නොලියූ ඔවුන්ගේ කතාව ලියන්නැයි ඔහු නොකීව
In stock
නැතිවුණු කුමාරයා

නැතිවුණු කුමාරයා

ලොරිස්ටන් වයස අවුරුදු දහයක පමණ කොලුගැටයෙකි. මව නොමැති ඔහුට පියා හා ලාසරස් සමග විවිධ රටවල සංචාරය කරන්නට සිදුවේ. ඒ, එක්තරා රහසිගත කාර්යයකට බව ඔහු නොදනී. පාසල් නොගියත් ඔහු තම අනාගත ජීවිතය ගොඩනගා ගැනීමට අවැසි සියලු ගුණාංග පියාගෙන් උකහා ගන්නා හැටි පුදුම සහගතය. ස්ටෙෆන් ලොර්ස්ටන් තම දේශය වූ සමාවියාව පිළිබඳව දැඩි ඇල්මක් ඇති, එය වෙනුවෙන්ම කැපවූ කෙනෙකි. අහම්බෙන් හමුවෙන මීයා හෙවත් ජෙම් රැක්ලිජ් සමග මිතුරු වෙන මාර්කෝ අමුතු සෙල්ලමක් පටන් ගනියි. ඒ සෙල්ලමේ අවසානය සමාවියාවේ ඔටුන්න හිමිකරුවා හෙවත් නැතිවුණු කුමාරයා සොයා ගැනීම දක්වා දිවෙන ආකාරය අපූරුය. රසවත්ය. ඔවුන් සොයාගන්නා ඒ සැඟවුණු කුමාරයා කවුරුන්ද?
Out of stock
හෝලි මාවතේ අබිරහස

හෝලි මාවතේ අබිරහස

ඔයාලත් බැංකුවට දාන්නේ නැතුව ගෙදර මුදල් තියාගෙන ඉන්නවාද? ගෙදර මුදල් තියාගෙන ඉන්න එක හරිම අවදානම්. කොයි වේලාවේ හොරු ගනීවිද දන්නේ නෑ. ඒත් සමහරු කොහේ හරි මුදල් හංගලා තියාගන්නවා. හොරුන්ටත් ඒවා හංගන්නේ කොහේද කියලා හොඳ වැටහීමක් තියෙනවා. ඔයාලට එහෙම මුදල් හංගන්න වුණොත් හංගන්නේ කොහේද? හොඳම තැනක් ගැන හිතලා බලන්න. කව්රුවත් අනුමාන නොකරන තැනක්. ඒත් ඉතිං හොරු කියන්නේ බොහොම දක් ෂ පිරිසක්. ඔවුන් අනුමාන කරන තැන් අපට හිතාගන්නවත් බෑ. ඒත් සමහරු ඉන්නවා හොරුන්ටත් වඩා දක් ෂයි. එහෙම අය අපි අතරත් ඇති. බලමු කව්ද දැන් දක් ෂයා කියලා. ඒ වාගේම එයා සල්ලි හැංගුවේ කොහේද කියලා. හෝලි මාවතේ හෝලීස් බංගලාවේ වයසක උන්දෑගේ මුදල් කොල්ල
Out of stock
අමුතු පොට්ටනිය

අමුතු පොට්ටනිය

උණ හෙම්බිරිස්සාව හැදුනත් සොයන්නන්ගේ අබිරහසට ඇති ලැදියාව අඩු කරන්න ලෙඩවලට බෑ. මෙවර නත්තල් නිවාඩුවෙන් වැඩි හරියක් ඇඳටම වී ගතකරන්න වුන එක ගැන කට්ටිය හිටියේ බොහෝම හිතේ අමාරුවෙන්. අබිරහසක් විසඳනවා තියා අබිරහසක සේයාවක්වත් නෑ. ඒත් ඉතිං කවදද ලෝකේ අබිරහස් නැත්තටම නැති වුනේ. වැඩි ඈතක නෙමේ, ලැරිලාගේ අසල්වාසියේම වුන ගෙවල් බිඳීම වෙන ඒවා වාගේ නොවුන බව දැක්ක හැටියේම කාටත් පැහැදිලි වුනා. ඒත් හොරා හොයලා තියෙන්නේ මොනවාද කියලා හිතාගන්න ඒ කාටවත් බැරිවුනා. සුපුරුදු ලෙසම ෆැටී සමග ඇති ශූන් මහතාගේ ආරෝව මෙවරත් අවසන් වූයේ ශූන් මහතා තෝන්තු කරවමින්. එහෙන් මෙහෙන් ඇහෙන අමුතු ශබ්ද වාගේම, පුංචි පුංචි ඇඳුම් කෑලි රැසක් රැගත් ප
In stock
කේල්

කේල්

"මට තේරෙන විදියට ඔයත් මේ ප් රොපෝසල් එකට කැමති නෑ. ඉතින් මටත් කියන්න ඕන වුනේ ඒක. මං වගේ කෙනෙක් කොහොමත් ඔයා වගේ කෙනෙක්ට ගැලපෙන්නේ නෑ. ගොඩක් තැන්ක්ස් ආවට. මම යන්නම්. මට කියන්න ඕන උනේ ඒක'' ඇත්තටම සුමීගේ ඒ වචන වලට අකෙල්ගේ හිත ගොඩක් සතුටු වුණා. මොකද සුමි ප් රතික්ෂේප කළේ බ්ලේයර්ව නිසා. සුමී සැරයටිය අතට අරගෙන නැගිටින්න ලෑස්ති වුණා. " තමුසෙම එන්න කියලා.. තමුසෙම කියවලා.. තමුසෙම යනවද? ඉවරද කියවලා ? ''තමුසෙ? සුමිගේ මුවින් ඒ වචනේ පිට වෙන්නේ ඒක මේ තාක් කාලෙකට කවුරුවත් ඇයව එහෙම අමතපු නමක් නොවුණ නිසයි. ''ඇයි එහෙනම්. බබා.. පණ. මැණික.. මේ මැඩම්ට එහෙමද ඕනේ? ඒ රළු වචන වලින් අකෙල්ගේ හිතේ ඉන්න දඟකාරයා කතා කළත් මූණේ
In stock
තෝන් ලනුව

තෝන් ලනුව

වැව් බැඳී රටේ වසර හතලිහකට අධික සමාජයේ විමානව පැවති සමාජ සංස්කෘතික ලක්ෂණ පිළිබිඹු කරන නිර්මාණයක් ලෙස තෝන් ලනුව හැඳින්විය හැකිය. නවකථාවක මූලික ලක්ෂණ පිළිබඳ අවබෝධයකින් නිර්මාණය ඉදිරිපත් කිරීමට කතුවරයා සමන් වෙයි. උත්තම පුරුෂ දෘෂ්ඨි කෝණයෙන් රචිත ස්වකීය නිර්මාණය මගින් එයට හසු කරගන්නා කාල පරාසය තුල ගැමි බස්වහර මැනවින් භාවිත කිරීමට ගෙන ඇති උත්සාහය ප් රශංසනීය වූවකි. එක් චරිතයක් වටා කේන්ද් රීයව ගොඩ නැඟෙන චරිතවල මනෝභාවයන් ඇසුරින් මානව ජීවිතය පසක් කිරිමට දක්වන උත්සාහයට වඩා කතුවරයා විවිධ සමාජ සිද්ධි හා අවස්ථා හිරූපණය කිරිම මගින් එම සමාජයේ ගතිකත්වය මෙන්ම චරිතවල අභ් යන්තර හැසිරීම් හිරූපණය කිරිමට සාර්ථක උත්සා
In stock
යුවතියකගේ ප්රේමය

යුවතියකගේ ප්රේමය

ඒ. ජේ. ඒ. අබේනායක විවිධ ඉසව් ඔස්සේ සිය ප් රතිභාව ඉස්මතු කරන්නට වෙර දරන කුසලතා පූර්ණ මාධ් යවේදියෙක්. 'යුවතියකගේ ප් රේමය' නම් වූ මෙම කෙටිකතා සංග් රහය සාහිත් ය ක් ෂේත් රයේ ඔහුගේ දෙවන ප් රයත්නයයි. කුඩා කල පටන් ලේඛණ කලාව කෙරෙහි පැවති නොතිත් ආසාව හා කුතුහලය පසු කලෙක මාධ් ය ක් ෂේත් රය කෙරෙහි ඔහුගේ නෙත් සිත් ඇඳ බැඳ තබන්නට වුණා. ඈත එපිට හද්දා පිටිසර වන්නියෙන් හඹා ආ අව් යාජ ගැමි සුවඳ අබේනායකගේ ජීවිතය මොනවට ස්පර්ශ කළේ, ඔහුගේ මාධ් ය මෙහෙවරට පවන් සලමින්. ගැමි පරිසරයෙන් ලද අනේක විධ අත්දැකීම් ඔස්සේ තම ජීවිතයේ නිම් වළලු පුළුල් කරන්නට වෙර දරන ඔහුගේ මෙම ප් රයත්නය මා අගය කරන්නේ, එමගින් යොවුන් සාහිත් ය ප් රබෝධයට
In stock
සුවඳ කඳුළු

සුවඳ කඳුළු

හලා/ ගල්කුලිය ලිහිණිගිරි විද් යාලයෙන් හා ආණමඩුව මධ් ය මහ විද් යාලයෙන් මූලික හා ද්විතීය අධ් යාපනය ලබා කොළඹ හුණුපිටිය ශ් රී ජිනරතන කාර්මික විද් යාලයට ඇතුළත් ව ඉංග් රීසි ඩිප්ලෝමා පාඨමාලාවත් කොළඹ ජේ.එම්.සී. ආයතනයෙන් ගණකාධිකරණය පිළිබඳ පළමු අදියර පාඨමාලාවත් හදාරා ස්වෙච්ඡා ගුරුවරයකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති ඒ. ජේ. ඒ. අබේනායක ඉංග් රීසි ඩිප්ලෝමාධාරියෙකි. "සුවඳ කඳුළු ග් රන්ථ කතුවරයකු ලෙස ද නමක් දිනාගත් ඔහුගේ සිව්වැනි ප් රයත්නයයි. හෙතෙම වයඹ විත්ති ප් රාදේශීය පුවත්පතින් මාධ් ය ක් ෂේත් රයට පිවිස පසුකාලීනව ප් රාදේශීය මාධ් යවේදියකු හා නිදහස් මාධ් යවේදියකු ලෙසත් කර්තෘ මණ්ඩල සාමාජිකයකු ලෙසත් රාවය, යුක්තිය
In stock
මියගිය හෘද සාක්ෂිය

මියගිය හෘද සාක්ෂිය

හලා/ගල්කුලිය ලිහිණිගිරි විද් යාලයෙන් හා ආණමඩුව මධ් ය මහ විද් යාලයෙන් මූලික හා ද්විතීය අධ් යාපනය ලබා කොළඹ හුණුපිටිය ශ් රී ජිනරතන කාර්මික විද් යාලයට ඇතුළත් ව ඉංග් රීසි ඩිප්ලෝමා පාඨමාලාවත් කොළඹ ජේ.එම්.සී. ආයතනයෙන් ගණකාධිකරණය පිළිබඳ පළමු අදියර පාඨමාලාවත් හදාරා ස්වෙච්ඡා ගුරුවරයකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති ඒ. ජේ. ඒ. අබේනායක ඉංග් රීසි ඩිප්ලෝමාධාරියෙකි. "මියගිය හෘද සාක්ෂිය ග් රන්ථ කතුවරයකු ලෙස ද නමක් දිනාගත් ඔහුගේ තෙවන ප් රයත්නයයි. හෙතෙම 'වයඹ විත්ති ප් රාදේශීය පුවත්පතින් මාධ් ය ක් ෂේත් රයට පිවිස පසුකාලීනව ප් රාදේශීය මාධ් යවේදියකු හා නිදහස් මාධ් යවේදියකු ලෙසත් කර්තෘ මණ්ඩල සාමාජිකයකු ලෙසත් රාවය, යුක
In stock
ගුල්