Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
එගොඩහ යන්නී

එගොඩහ යන්නී

කිවිඳියක, ගේය පද රචිකාවියක, කෙටිකතාකාරියක මෙන්ම, සඟරා සංස්කාරකවරියක ලෙස ද සිනුවර සිංහල ප් රජාව අතර දශක තුනක් තිස්සේ සිය නම රැන්දූ මලී දිසානායක තම සාහිත් ය ගමනේ ඊළඟ පියවර තබමින් නවකතාකරණයට පිවිසෙන්නේ "එගොඩහ යන්නී කෘතිය සමගිනි. සාහිත් යමය ත් රෛමාසිකයක් ලෙස සිංහල සඟරාව සංස්කරණය කරමින් සිනුවර අංකුර සිංහල ලේඛකයින්ට තම නිර්මාණ බෙදා ගැනීම සඳහා තෝතැන්නක් සපයා දුන් ඇය, ඉනික්බිති සිනුවර ලේඛකයින් අතින් බිහිවුණු සිංහල සාහිත් ය කෘති විශාල සංඛ් යාවක අත්පිටපත් සෑදීම සඳහා උපකාර කළාය. ඒ අත්වැල උපයෝගී කරගෙන එගොඩ ගිය අප සියලු දෙනාටම *එගොඩහ යන්නී කෘතියේ ආගමනය විශාල ආස්වාදයක් වනු නොඅනුමානය. "එගොඩහ යන්නී" නවකතාව ගො
In stock
වැව රවුම

වැව රවුම

මේක තමයි හරබැර තොරණ... තොරණෙ ලයිට් දාපල්ලා... ජ් යෙෂ්ඨයෙක් ගිගිරුවේය. අපි අත්වල ඇඟිලි නවමින්, දිගහරිමින් අත් ඉහළට පහළට යවමින් ලයිට් නිවි නිවී පත්තුවන ආකාරයක් නිරූපණය කළෙමු. * * * මේ වැව දිහා කොච්චර බලා හිටියත් ඇති වෙන්නෙ නෑ... යැයි කියූ නිර්මලා පොරි පැකට්ටුවක් ගෙන වැව් බැම්මට හේත්තු වී මාළුන්ට දමමින් සිටියාය. මම ඇගෙන් පොරි අහුරක් ගෙන තරමක් ඈතට විසි කළෙමි. බැම්ම අසල රොක්වී සිටි මාළු රෑන එක්වරම මා දැමූ පොරි වැටුණු තැනට පීනා ගියහ. "මේ මාළු වාසනාවන්තයි. උන්ව කවුරුවත් මරන්නෙ නෑ නෙ." මම කීවෙමි. * * * "අපේ ජීවිතත් ඔය පින්තූර වගේ. දැන් පුස් බැඳිලා. අඳුරගන්න බෑ. ඇඟ මහත් වෙලා. ඒත් ඇතුළෙ හිස්.
Out of stock
නොපෙනෙන ලොව අද්භූත කතා - 2 - යක්ෂාවේශය

නොපෙනෙන ලොව අද්භූත කතා - 2 - යක්ෂාවේශය

වෛද් ය හෙන්රි පෙරේරා මුඛ ආවරණයක් පැළඳ සැත්කම් පිහියද රැගෙන මෘත ශරීරාගාරයට ගියේ අදාළ කොටස් කපා පරීක්ෂණ කරන්නටය. සේවකයාත් සමග එහි ඇතුළු වූ ඔහු කෝ මිනිය මේකදැයි විමසුවේ වටපිට බලමිනි. මේක තමයි සර්.. කියමින් සේවකයා මිනිය වසා තිබූ රෙදි කඩ ඉවත් කළේය. ටික වේලාවක් ඒ දෙස බලා සිටි වෛද් යවරයා සැත්කම් පිහිය අදාළ තැන තිබ්බා පමණි. එකවරම මිහියේ කට ටිකෙන් ටික ඇරෙන්නට පටන් ගත්තේය. අහංකාර දොස්තරට මින් පෙර මෙවැනි සිදුවීමක් නොවී තිබුණ හෙයින් පසෙකට විසි වී දෙඅත් එසවිණි. ඔහු නැවත බලා සිටියේය. ඒ සමගම දිව පිටතට එද්දී පියවී තිබූ දෙනෙත්ද ඇරෙන්නට විය. හෙන්රි පෙරේරා කෙතරම් බිය වුයේද යත්, කෑ ගසා පැන දුවන්නට සැරසෙද්දී විදුල
Out of stock
ශ්රී ලංකාවේ පාරිසරික නීති සහ ප්රතිපත්ති

ශ්රී ලංකාවේ පාරිසරික නීති සහ ප්රතිපත්ති

ජාතික හා අන්තර්ජාතික මට්ටමින් පරිසර සංරක්ෂණය හා කළමනාකරණය සඳහා විවිධ නෛනතික විධිවිධානයන් නීතිගත වී පවතියි. ජාතික වශයෙන් සම්පාදිත ශ් රී ලංකාවේ පාරිසරික නීති හා ප් රතිපත්ති තුළින් මෙරට පාරිසරික සම්පත් සංරක්ෂණය හා කළමනාකරණය පිළිබඳව මුලික අවධානයක් යොමු කර ඇති අතර සමකාලීන පාරිසරික ගැටළු කෙරෙහි ද අවධානය යොමු කර තිබේ. ශ් රී ලංකාවේ පරිසරය හා සම්බන්ධ නීති හා ප් රතිපත්ති වරින් වර නීතිගත වුවත් මේ පිළිබඳ සිවිල් සමාජයෙහි දැනුවත් භාවය ප් රශස්ත මට්ටමක පවතී යැයි සඳහන් කළ නොහැකි වේ. මන්දයත් පාරිසරික නීම් පිළිබල මූලාශ් ර ග් රන්ථයන් ප් රමාණවත් පරිදි සම්පාදනය වී නොමැතිවීම හා ප් රජාවට පහසුමෙන් පරිසරය හා සම්බන්ධ නෛ
In stock
මීටර් 100

මීටර් 100

ලේඛකයකු වෙන්න කැමති ඕනෑම කෙනෙකුට තමන්ට ආවේණික ශෛලියක් ගොඩ නඟා ගන්න තම නිර්මාණ තුළින් මඟ පෙන්වන ලේඛකයන් රැසක් අප අතර ඉන්නවා. ඒ අතරින් මට මගේ ම රචනා ශෛලියක් ගොඩ නඟා ගන්න උදවු වුනා, ලේඛකයන් කීපදෙනෙක්. මුනිදාස කුමාරතුංග, රැයිපියෙල් තෙන්නකෝන්, ඒ. ජී. ගුණරත්න, ඇස්. පී. පෙරේරා, ඒ. එච්, පියසේන ඉන් ප් රධානයි. එයින් ඇස්. පී. පෙරේරා, ඒ. එච්. පියසේන දෙන්නා ම ගුරුවරුන්. ඇස්. පී. පෙරේරා ඉගැන්නුවෙ කොළඹ ආනන්දෙ. ඒ. එච්. පියසේන ඉගැන්නුවේ කොළඹ රාජකීය. මම ඉගෙන ගත්තේ නුවර ධර්මරාජයේ නිසා මට ඒ දෙන්නා ඇසුරෙන් ඉගෙන ගන්න වාසනාව ලැබුණේ නැහැ. ඒත් ඔවුන්ගෙ නිර්මාණ කියවන්න ලැබුණා, පොත්වලින්. ඔවුන්ගේ නිර්මාණවලින් අපට ලියන්න
In stock
වසන්තයේ අග

වසන්තයේ අග

අප කුඩා සන්දියේ සිට ගුවන් විදුලියෙන් අසා දැනගත්, පුවත්පත් සඟරාවන්හි පළට කළ යශෝඝෝෂා නැංවූ කපිල කුමාර කාලිංග සැබෑ සුළවතෙකි. නිරන්තරයෙන් කෘතීන් හදාරන පාඨකයෙකි. රසානන්දනීය අර්ථ සම්පාදනය කරන ප් රකාශනයෙහි නිර්මාණවේදියෙකි. කවිය, නාට් යය, කෙටිකතාව, නවකතාව, විත්ති රචනා විෂයයෙහිලා කීර්තිමත් ඔහු සුභාවිත ගීත ප් රබන්ධකරණයෙහිලා විශද කළ කවිතා ගුණය, පිළිබා සවිය අපරිමිතය. නිසර්ග සිද්ධ කවි කුසල බලයෙන් පරිණත හෙතෙම උභය භාෂාවන්හි හසළ දැනුමැති ඉන් නිපුණතා පළකළ සුධීමතකු බැව් අමුතුවෙන් කියයුතු නැත. වසන්තයේ අග' ගීතය ඇතුළු මනෝරම් ය ගීත ගණනාවක් පබැඳීමෙන් ගීත ආකෘති, තාල, නාද, ලය, ස්වර, ශ් රැති, රිද්ම රටා, කාව් යොක්ති මැන
In stock
සියවැන්නී

සියවැන්නී

"කිසිම උද්වේගයක් නැති, ගැටුමක් නැති, සමාජ දේශපාලන අන්තර්ගතයක් නැති, සරල පුද්ගල මනෝභාවයක් ගැන නවකතාවක් ලියන්න පුළුවන්ද කියලා අපි ඒ දවස්වල වාද කළා මතකද? "ඔව්. එත් මේ වෙද්දි නෑ කියපු හැමදේම කවුරුත් නොහිතපු විදිහට ඒ කතාවට ඉබේම කඩා වැදිලා ඉවරයි. චූල පුද්ගල මනෝභාවයක් මේ විදිහට සමාජ දේශපාලන ගැටුම් එක්ක පැටලෙයි කියන එක ටිකක් අවිශ්වාසනීය, අභව් ය සිදුවීමක් නෙමෙයිද? "එතකොට චූල පුද්ගල මනෝභාවය මහා දේශපාලනේටත් බලපෑම් කරලා මිනිස්සු කීපදෙනෙක්ගේ හරි ඉරණම වෙනස් කළා කියන එක ඊටත් වඩා අවිශ්වාසනීය නැද්ද?" "මට නම් ඔය හැමදේටම වඩා අභව් ය සිදුවීම තමයි මම තාමන් නිශ්චල ඡායාරූප දිහා බලාගෙන වර්ණ රසිකාගේ කවියෙන් හිත පාරවා ග
In stock
ප්රේම පුරාණය

ප්රේම පුරාණය

යම් යුගයක ඉතිහාසය පිළිබඳව අපට දැනගත හැක්කේ ඉතිහාස පොත්වලින් පමණක් නොවේ. ඉතිහාස පොත්වලත් ඇත්තේ ප් රබන්ධ හෙවත් කතුවරයාට අභිමත කතා බව නූතන විචාරකයින් පෙන්වා දී තිබේ. ඒ නයින් බලන කල ජීවිත කතා ද එකී යුගය නිරූපණය කිරීමට අපට වටිනා පිටුවහලක් සපයයි. ප් රේම් දිසානායක 70 ගණන්වල අග භාගයේ සිට වර්තමානය දක්වා සංස්කෘතික ලෝකයේ වැදගත් භූමිකාවක් රඟ දැක්වූ චරිතයකි. මෙම කාලය තුළ ඔහු අප නූතන සංස්කෘතියට එක්වුණු සිනමාව, සංගීතය, නාට් යය, පුවත්පත්, සඟරා සහ පොත් ප් රකාශනය දියුණු කිරීමට වටිනා සේවයක් කළේය. ඔහු ඒ සෑම ක් ෂේත් රයටම ඔහුගේ කලාත්මක හා සාහිත් ය දැනුම ප් රායෝගිකව මැදිහත් කළේය. කලක් ඔහු සමඟ ළඟින් ඇසුරු කළ කෙනෙක් හ
Out of stock
මිත්තා

මිත්තා

"මට ගෞරවය ලැබිය යුත්තේ පසුවයි. ලක්දිවට බුදු දහම ගෙන ඒමේ ගෞරවය පළමුවෙන්ම මා මිත් ර අශෝක රජතුමාට හිමිවිය යුතුමයි. එතුමා තම දෑස වන් දරු දෙදෙනා ලක්දිව බුදු දහම ප් රචලිත කිරීම උදෙසා එවීම තරම් වෙනත් පරිත් යාගයක් කොයින්ද? දේවානම්පියතිස්ස රජතුමා "මිහිඳු හාමුදුරුවන්, සංඝමිත්තා තෙරණියන් ගැන අහපු දවසෙ මම හිතුව පැවිදි වෙන්ඩ. ඒත් පණ්ඩු අයියණ්ඩිව දැක්ක දවසෙ මගේ හිත වෙනස් වුනා. - මිත්තා "උඹගෙ ජීවිතේ මල් පිපෙන කාලෙ ළඟ ළඟම එන නිසා ඒ විදියෙ හීනයක් පේන්ඩ ඇති. උඹට දැන් දීග යන්ඩ කල වයස හරි. කරි අම්මණ්ඩි "අපේ අම්මණ්ඩිලා කියපු දේට අපි කැමති වෙලා දීග ආවා මිසක් කැමති නෑ කැමති නෑ කියලා මහ පොළවේ හැපෙන සිරිතක් ඉස්සර අපි
In stock
සංක්රාන්ති

සංක්රාන්ති

සාර්ථක මිනිස්සු කෙනෙකුට ආදරේ කරද්දි පණ ඇරලා, කොන්දේසි කිසිම දෙයක් නැතිව ආදරේ කරනව... ඒ වගේම කෙනෙකුට ගහද්දි මුණ චප්ප වෙලා, කකුල් දෙකෙන් නැගිටින්න බැරිව බිම බඩගාන්නම ගහනවා... ඉතින්... මම කැමතියි... චේතිය වර්ණකුලසූරිය මම ඒ හැබෑවක් නොවෙන හීන ඇතුලෙ ජීවත් වෙනව... ඒ වගේම ඒ හීන ඇතුලේ හරි හුස්ම ගන්න ආසයි.. ඒ හින්ද ඒ හීන මරලා දාන්නෙ නැතිව ඔයා ඔයාට ඕනැම දෙයක් කරගන්න දෙයියනේ.. පිං අයිතිවෙයි... හිරුණි විදර්ශිකා මි හිඳුකුල ඒ වනචර ගෑනිට මට වඩා මොනවද තියෙන්නෙ...? ඔයාට ඔච්චරටම ඇලෙන්න...?? මගේ ලෝයර් කිව්වා ඔය කතන්දරේ ඉස්සරහට දැම්මොත් ඔයාට හෙල්ලෙන්නවත් බැහැ කියල... නිකීතා පින්ටෝ සමහර අය හොඳම කෙනා හොයලා හොයලා නවත
Out of stock
උත්පත්ති

උත්පත්ති

ඒ රැය ගෙවී පසුදා අවදි වූ ඔහු, ජනේල තිරපට අතරින් පැති මිදුලත්, ඉන් එහා තෙමුණු ගහ කොළත් දෙස බලා සිටිනා බිසෝ දෙස නෙත් යොමු කොට සිටියේ, පළමු වරට දුටු ප් රතිමාවක් දෙස බලා ඉන්නා දරුවෙකුගේ විස්මයෙනි. ජනේල කූර අල්ලා ගන්නට එසවුණු ඇගේ අත් දණ්ඩ යටින් දුහුල් රෑ ඇඳුම විනිවිද ඈ කය ස්වප්නමය අයස්කාන්තියකින් ඔහු දෑස් වසග කළ ද, ඒ හා සමග ඇතුළාන්තය කලඹා එන දරුණු සුළි කුණාටුවක හෝ හඬින් ඔහු භයංකර ලෙස තැති ගත්තේ ය. සැමියා තමා දෙස බලා ඉන්නා බවක් ඕ නොදත්තා ය. ඔහුගේ හද ගැස්මේ වේගය ද, හතිය ද ඇයට නොදැනිණි. ඔහුගේ මුවින් කිසියම් වේදනාවක කෙඳිරියක් පිටවෙනු සමග තිගැස්සී හැරී බැලූ ඇගේ මුව ඈයිනි.
In stock
අමෘත හස්තය - සරසවි ප්රකාශන

අමෘත හස්තය - සරසවි ප්රකාශන

සියුම් කලාකාරියක් හැටියට නාට් ය රසයෙන් පරිපූර්ණ ප් රථම සිංහල නවකථාව - සිරියලතාව - බිහි කිරීමෙන් සතළොස් වියෙහි දී පාඨකයන්ගේ ඉමහත් ගෞරවාදරය දිනූ වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ් යම පංක්තියේ පවුලක උපන්නේ ය - හෙළ දිව මහ කතා කරු මෙන් අඩ සිය වසක් සපුරා බැබැළුණේය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල් යය ඇත්තේ විය - සිංහල, පාළි, සංස්කෘත, ඉංග් රීසි ආදී භාෂා ශාස්ත් රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය- ලොකයාගේ චරිත ලක්ෂණ හැඳිනීමේ තියුණු නුවණින් ප් රවීණ විය - අවලෝකනයෙන් හා ප් රතිභා ශක්තියෙන් අග් රප් රාප්ත විය - තමා විසින් ම නිර්මිත නිරාකූල ව් යක්ත ශෛලියකින් සිය බස
Out of stock
බිඳුණු කැණි මඬල

බිඳුණු කැණි මඬල

සාරා... උඹලා දෙන්නා මටයි අර අහිංසක ගෑනිටයි සුරංගනා කතා කියලා හැමදේම ලියවා ගත්තා මදිවට කළ කී දේවල් අමතක වෙලා වගේ කතා කරන්න එපා. - සාගර ඔය දෙන්නා වෙනස් වෙනවා වගේ මට පේනවා. සමහරවිට එහෙම පේන එක මගේ අඩුපාඩුවක් වෙන්න ඇති. - මේනකා මේ ගෙදර වැඩකාරිනෙ කාටත් වඩා සැප විඳින්නෙ. අපේ ගෙවල් වලත් වැඩට උන් හිටියා. හැබැයි උන් හාම්පුතුන්ගෙ ඔළුව උඩට ආවෙ නෑ. - වර්ණගේ මව මැඩම්ගෙ විතරක් නෙමෙයි ඔළුව ඌයියා වෙන්නෙ සර්. මේ දේවල් මෙහෙම සිද්ද වෙනකොට අපෙත් ඔළුගෙඩි ඌයියා වෙනවා. - අමී ඔය කතාව අහලා මට එපා වෙලා සාරා, දෙමාපියො දරුවන්ට තමන් සතු දේවල් දෙනවා තමයි. ඒක මහා ලොකු පරිත් යාගයක් කියලා මට කියන්න එපා. - වර්ණ අනේ නිකන් ඉන්න
In stock
ඉණටවත

ඉණටවත

"...පවුලේ තිබෙන ඡන්ද ප් රමාණය ප් රජාතන්ත් රිකව රටේ යහපතට භාවිත කරන්නේ කොහොම ද? එක පක්ෂයකට ඡන්ද දෙකක්... අනෙක් පක්ෂයට ඡන්ද තුනක් ... තවත් පක්ෂයකට ඡන්ද...? දෙනවා ද අනුපාත ගත ව? රටේ ඉදිරි දැක්මට කොහොම කළොත් වඩාත් ප් රයෝජනවත් ද? අර්ථාන්විත ද? පක්ෂයක් කණ්ඩායමක් ගැන ස්වාධීනව තීන්දු තීරණ ගන්න තැනට මිනිස්සු පෙළ ගැසුණු දිනට උගතුන්ගෙන් පිරුණු, දැක්ම අතින් පොහොසත් වාසනාවන්ත පිරිසිදු පිරිසක් කොයි පැත්තෙන් හරි දේශපාලනයේ, පාර්ලිමේන්තුවේ සිටී වි. එදාට රට දියුණු වේ වි. සශ් රික වේ වි... "...ඉස්සර කාලේ වැරැදි කළ උදවිය හිටියේ වනයේ... සත්තු වගේ සත්තු එක්ක හැංගිලා. ලේනි මාධ් යවේදිනිය... ඔබ එඩිතරව කිව්වා අද ඒ වන සත
In stock
දෙයියන්නේ රටේ

දෙයියන්නේ රටේ

යම්පොතක් කියවතොත් කියවන්නාට එයින් ප් රයොජනයක් වියයුතුය. බසෙන්වත්, උගතමනා සත්ගුණාදියකින්වත්, විනෝදය ගෙනදීමෙන්වත්, යම්පොතක් හිස්නම්, ඒපොත පල්හෑල්ලකි. පල්හෑල්ල කලාරසයෙන්ද, හීනබැවින් කලාරසය ලද හැක්කේත් පළමුකියවූ පොත්වලින්බව දතමැනවි. දුසිරිත් බෝකරන කුණුකසල සහිත පොත් කලාකාරියක් මෙන් දකින්නා සුසිරිත නොහඳුනයි. හොඳ සිහළ පොතක පිටුවක් පමණවත් නොවරදින්නට කියවාගත නොහැකි ඇතැම් අය, අද මහ විචාරක නාමයෙන් කලඑළිබසිති. එසේ කලඑළිබසිමින්, හොඳ සිහළ පොතක පිටුවක් පමණවත් නොවරදින්නට කියවාගත නොහැකි ඇතැම් අය, අද මහ විචාරක නාමයෙන් කළඑළිබසිති. එසේ කළඑළිබසිමින්, හොඳ සිහළ බසින් පිටුවක් පමණවත් නොවරදින්නට ලියාගත නොහැකි පුහුගත්කර