Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
66 වගන්ති නඩුකර නීතිය හා ප්රවණතා
Out of stock
මොනර කුටුම්බය - නවකතාව

මොනර කුටුම්බය - නවකතාව

එදින රැයේ නිදි යහනට ගොඩ වැදුණ සද්ධා තමන්ගේ බඳ පෙදෙසට අතක් දමා තමන්ට තුරුළු වන්නට දැරූ උත්සාහය සිතුවම්පටක් සේ මහේෂිගේ මනසේ මැවෙන්නට වූයේය. සද්ධාගේ අත සෙමින් ඉවතට දමා දැන් නිදාගන්න... යැයි කියමින් තමන් ද සයනයේ අනෙක් පසට හැරුණ අයුරු මහේෂිට මතකය. එතැන් සිට සද්ධා ටිකෙන් ටික හුදෙකලා වන්නට උත්සාහ කළ අයුරු මහේෂිට දැන්..දැන් නිරවුල්ව සිහිපත් වන්නට විය. පාදඩ ගැහැනිය පිනිදි හැඳ සිටි ගවුමේ ඉදිරි පලු දෙක දෙපසට ඇද ඉරා දැම්මේ සිය ගොදුරේ ළය දෙපළු කරන තරම් සැහැසි අයුරිනි. කොරිඩෝවේ මළානික ආලෝකයෙන් ගැහැනියට, පිනිදිගේ පිරිපුන් ළමැද පෙනේ. බිඳකුදු සලිත නොවන ඇගේ කෑදර, කාමුක දෙනෙත් එකපැහැර යොමු වී තිබුණේ පිනිදීගේ තුණ
Out of stock
සසල ගිර

සසල ගිර

2017 අප් රේල් 14 වැනිදා නාය ගිය මීතොටමුල්ල කුණු කන්ද පාමුල ඉදිවූ පැල්පත් වල වාසය කළ කුණු කන්දෙන් යැපුණු තරුණයන් කීපදෙනෙකු පිලිබඳ අනුවේදනීය කතා පුවත මෙහි අන්තර්ගතය වෙයි. කුණු කන්ද ආශ් රිත රැකියා අහිමිවීමෙන් අයාලේ ගිය තරුණයෝ මත්ද් රව් ය වලට ගොදුරු වෙති. කතුවරයා සත් ය සිද්ධි ආශ් රයෙන් ස්වකීය පරිකල්පනයෙන් නිර්මිත කතා පුවත සිත්ගන්නා සුලුය. උත්තම පුරුෂ කථනයෙන්, කටවහරෙන් ලියවෙන මෙහි ඇගයිය යුතු වැදගත්ම කරුණ වන්නේ පාත් ර ජනයා වෙත කතුවරයා හෙළන සානුකම්පිත දෘෂ්ටියයි. මෙය, මෙහි කතුවර ගයාදාස පරණවිතන මහතාගේ දෙවැනි නවකතාවයි. ලංකා විශ්වවිද් යාලයෙහි (කොළඹ) ආදි විද් යාර්ථියෙකු වන ඔහු දීර්ඝ කාලයක් ගුරු සේවයෙහි යෙ
Out of stock
කුමන්ත්රණය - Hard Bind

කුමන්ත්රණය - Hard Bind

මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ ප් රජාතන්ත් රවාදීව බලයට පත් වූ ජනාධිපතිවරයකු විදේශීය පාර්ශ්වයන්ගේ මැදිහත්වීමෙන් සහ ශ් රී ලාංකේය සමාජයේ විශේෂිත කොටස් ගණනාවක සහභාගීත්වයෙන් දියත් කරන ලද කුමන්ත් රණ සහ ප් රචණ්ඩකාරී උද්ඝෝෂණ තුළින් නෙරපා හැරීම පිළිබඳ වෘත්තාන්තයයි. 1931 සිට සර්වජන ඡන්ද බලය භුක්ති විඳ. 1948 දී නිදහස ලැබීමෙන් පසු සාමකාමී සහ ව් යවස්ථානුකූල ආණ්ඩු වෙනස්කම් පමණක් අත්දැක තිබුණු ශ් රී ලංකාවේ දේශපාලනයට 2022 සිදුවීම් නව මානයක් එක් කළේය. 2009 දී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය අවසන් වීමෙන් පසු හේතූන් ගණනාවක් නිසා ශ් රී ලංකාව තුළ විදේශීය මැදිහත්වීම් උත්සන්න විය. ශ් රී ලංකාව නව යටත්විජි
Out of stock
අපි තනි නෑ

අපි තනි නෑ

ප් රසාද ජයසිංහ බොහෝ කලක සිට පාඨකයන් හඳුනන්නේ ප් රවීණ ක් රීඩා මාධ් යවේදියකු ලෙසය. ක් රිකට් ලොව සඟරාවෙන් මාධ් ය ජීවිතයට පා තැබූ ප් රසාදි ඉන් පසුව දිනපතා හා ඉරිදා ලංකාදීප පුවත්පත් හරහා වඩාත් කතාබහට ලක් වූ ජනප් රිය ක් රීඩා මාධ් යවේදියෙකු බවට පත් විය. ඔහුගේ ආන්දෝලනාත්මක ක් රීඩා වාර්තා ලිපි ක් රීඩා ක්ෂේත් රය තුළ පෙරළියක් ඇති කළේය. ඒ නිසාම ඔහු ක් රිකට් ක් රීඩාව පිළිබඳ පොතක් ලියා පළ කිරීමට අපේක්ෂා කළ ද ඉතාලියට පදිංචියට යෑම නිසා එම ආශාව හීනවී ගියේය. දැනට වසර 15කටත් වැඩි කාලයක සිට ඉතාලියේ පදිංචි සිටින ප් රසාද් මාධ් ය ක්ෂේත් රයෙන් මදක් ඈත්ව සිටියද විවිධ කලාවන්ට ඇති ආශාව අත්නොහළේය. එහෙත් පසුගිය දිනෙක ඔහු
Out of stock
සීයා කියූ කතන්දර 2

සීයා කියූ කතන්දර 2

විශ් රාමික විදුහල්පති එස්. ඩී. ඥානසේන මහතා වසර 30 කට අධික කාලයක් ගුරුවරයෙකු ලෙස සහ විදුහල්පතිවරයෙකු ලෙස විදුහල් ගණනාවක දරු දැරියන් දහස් ගණනකගේ නැණැස පෑදූ කීර්තිමත් ගුරුවරයෙකි. කුඩාම වයසේ පසුවන දරුවන්ට කියවීමට හා අසා සිටීමට සුදුසු පැරණි ජන කතන්දර 50 ක් මින් පෙර නිකුත්කළ 'සීයා කියූ කතන්දර ග් රන්ථය තුළ ඇතුලත්ව තිබූ අතර, දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද කියවා රසවිඳිය හැකි ජනශ් රැතියේ එන තවත් පැරණි ජන කතන්දර 65 ක් සීයා කියූ කතන්දර 2 නමැති මෙම ග් රන්ථය තුළ අන්තර්ගත වේ. කියවා රසවිඳිය හැකි වූත්, සාර්ථක දිවි පෙවෙතකට උදව් කරගත හැකි යමක් උකහා ගැනීමටත් හැකි මෙම කතන්දර පොත ලිවීමට ලියන බස උපයෝගී කරගෙන ඇත්තේ පාස
Out of stock
පිණි පබළු

පිණි පබළු

....මිනිහෙක් වශයෙන් මෙලොවදී ලබන හැම රසයක්ම, හැම වින්දනයක්ම, පසු - පස දුක වේදනාව සංතාපය කියන බලවේග අකාරුණිකව ලුහුබැඳ එනව.... ඒක අපි කාටත් පොදුයි. ඔයා අපි හැමෝටම වඩා හොඳින් එය තේරුම් ගෙන ගොඩක් ඉදිරියට ගිහින් තියෙන්නෙ නැවත ජීවිතය දිහා නොබලන්න. ඒ නිසාම ඔයා අද ඔයාටම වෙන් වූ ක්ෂේම භූමියක් කරා නිදහස්ව පිය නගනව...... ඓතිහාසික පඬුවස්නුවර පුරවරයට අයත් දොරටියාගෙදර, මඟුලාගම නම් වූ සුන්දර ගම්මානයේ උපත ලද දිසානායක මුදියන්සේලාගේ මැණිකේ දිසානායක නම් වූ ඇය සිය රාජකාරී ජීවිතයේදී ඩී. එම්. එම්. දිසානායක නම් විය. කලාව සිය විනෝදාංශය කරගත් ඇය ඒ නිසාම මුද් රිත මාධ් ය හා විද් යුත් මාධ් ය තුළින් ජනතාව අතරට ගියේ මඟුලාගම
Out of stock
ගම්වල නම් සැදුන සැටි

ගම්වල නම් සැදුන සැටි

පේරාදෙණිය විශ්වවිද් යාලයෙන් ශාස්ත් රෙව්දී උපාධියද කොළඹ විශ්වවිද් යාලයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද විද් යාලංකාර විශ්වවිද් යාලයෙන් ශාස්ත් රපති උපාධියද සමත්ව ඇති නවනැලියෙ විජේතුංග මහතා කලක් තරුණ කටුයුතු අමාත් යාංශයේ සහකාර අධ් යක්ෂවරයකු වශයෙන් ද විවෘත විශ්වවිද් යාලයේ කථිකාචාර්ය වරයෙකු වශයෙන් ද ශ් රී ලංකා පොත් ප් රකාශකයන්ගේ සංගමයේ අධ් යක් ෂ මණ්ඩලයේ උපලේකම්වරයකු වශයෙන්ද සේවය කළේය. 1980 දී ග් රන්ථ කරනයට පිවිසි ඒ මහතා දැනට ග් රන්ථ දෙසිය අසූවකට අධික සංඛ් යාවක් ලියා පළකර සිටි. ඒ මහතා විසින් ලියා පළ කර ඇති ග් රන්ථ කිහිපයකට රාජ් ය සාහිත් ය සම්මාන ඇතුළු සම්මාන කිහිපයක් හිමි වී ඇත. ලේඛන කලාවට ඒ මහතාගෙන් සිද
Out of stock
සීතල පුළිඟු

සීතල පුළිඟු

"මාවි මං කියන එක හොඳට තේරුම් ගන්න... මං ඔයා හිතන් ඉන්නවා වගේ හිතුන ඕනම වෙලාවක දුවලා පැනලා යන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මං අන්ධයෙක්. හැබැයි මාවි මට ඇස් දෙකෙන් නොපෙනෙන ලොඩක් දේවල් මං හදවතින් දකිනවා... -අවි (අර්නාවි) "අවී ඔයා ආසා නැද්ද අඩුම තරමේ ඔයාගේ ඇස් දෙකෙන් මාව බලාගන්න හැමදාම හිතින් මවන් ඉන්න රූපෙ නෙමෙයි හැබැහින් මාව බලාගන්න කැමති නැද්ද..." -මාන් යා රාජකරුණා "උඹ මගෙ යකා අවුස්සන්න එපා ඉෂිර... මොකද්ද යකෝ කියන්නෙ අන්ඩර්වර්ල්ඩ් එකේ උන් මට අටෑක් කරන්න මං කවුද යකෝ මං කමාන්ඩෝ ඔෆිසර් දේහිත් වාසලතන්ත් රි... කමාන්ඩෝ කෙනෙක් කවදද බයේ හැංගුනේ අපි යකෙක්ටවත් බය උන් නෙමෙයි මහ කැලේ මහ වැහි වල අපි ඇටෑක් වලට මූ
Out of stock
බක්මහේ විලාපය

බක්මහේ විලාපය

සුසන්ත පී. කරඳන ලියු කුළුදුල් නවකතාව බක්මහේ විලාපය යි. කොළඹ ආනන්ද විද් යාලයේ ඉංග් රීසි ආචාර්යවරයකු වන නවකතාකරුවා ලංකාවේ ගැමි පසුබිමක ජීවත් වන ස්ත් රියකගේ භූමිකාව ප් රමුඛ කොට ස්වකීය නිර්මාණය කලාත්මක වින් යාසයකට ගොනුකරයි. ස්ත් රීන් විෂයෙහි පවතින මිථ් යා විශ්වාස ආගමික හා අභිචාරාත්මක චර්යාවන් විශද කරවන මේ නවකතාව මෙරට කිඳා බැස ඇති දරිද් රතාව චිත් රණය කරන අතර එම දුගී බවේ සංස්කෘතියේ ආදීනව පැහැදිලි කරමින් වාර්තාවක් නොකොට ප් රබන්ධ සන්දර්භයක තම නිර්මාණය පිහිටුවයි. භාෂාව, දෘෂ්ටිකෝණය, සංවාද, සංකේත, ජීවන දර්ශනය වැනි දෑ මගින් නවකතාකරු දිග ගමනක් යෑම අරඹයි. මනුෂ් ය චින්තන සන්තානයේ බල පවත්නා ගූඪ චෛතසික ධර්මයන්