Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
මොනර විලාපය

මොනර විලාපය

මං ආවෙ ඔයාට ලක්ෂ විසි පහක ඔෆර් එකක් අරන්..." ඒ හඬ පෙරට වඩා පහත් ය. නමුත් තියුණු ය. "ඒ කියන්නෙ කෝටි කාලක්. ඒ කතාවට තරුණියගේ උගුර කට වේලී ගියේ තමා එවර මොන උගුලකට හසු වෙන්න යනවාදැයි සිතාගත නොහැකිව ය. මොවුන් කෝටි කාලක් නිකමට පුද දෙන්නේ නැත. ඒ වෙනුවෙන් තමාට කෝටි ගණනක දෙයක් කර දීමට සිදු වෙතැයි ඇය මේ ගෙවුණු පැය කිහිපයට අවබෝධ කරගෙන උන්නා ය. "නහයට උඩින් වතුර ගිය එකාට ඔළුවට උඩින් වතුර ගියත් එකයි නැතත් එකයි. තේරෙනවනෙ මං කියන දේ. දැන් ඔයා කොහොමටත් ගිලිලා ඉවරයි කෙල්ලෙ. මෙතනින් ගොඩ එනවද නැත්තං පවුලෙ අනිත් අයවත් ගිල්ලවගෙන මැරෙනවද කියලා ඔයාම තීරණේ කරන්න. "තව දෙයක්... ඔයා මගේ තීරණේට පිටින් යනවා කියන්නෙ...' ඉති
In stock
අපරාන්ත

අපරාන්ත

මේ ආරස්සාව වරු තුනෙන් අහවරයි අපේ හාමුදුරුවනේ... ඒ හඬ රහසිගත ය. එහෙමනං කල් ඇරලා බැහැනෙ. මේ යමින් ගමන්ම පන්සලටත් ගොඩවෙලා පූජාවට ඕන කළමනා ටික ගැන කතිකා කරගමු කපු මහත්තයො. හාමුදුරුවෝ ප් රේමවතීලාගේ නිවසින් පිටතට පැමිණ පැවසූහ. නමුත් කපු මහතා උන්නේ වෙනමම කල්පනාවක ය. මොහොතකට පසු හෙතෙම යළි හැරී නිවස දෙස බැලීය. කොල්ලව විතරක් නෙමෙයි... ගෙදර අනිත් ප් රාණකාරයො දෙන්නා ගැනත් ඇහැ ගහගෙන ඉන්න වෙයි... එම කතාවේ බරපතලකම වැටහුණු නාහිමියෝ කපු මහතාගේ මුහුණ දෙස විපරමින් බැලූහ. නමුත් ඔහුගේ බැල්ම රැඳී තිබුණේ මහ සඟ රුවන මත නොව ප් රේමවතීලාගේ නිවසේ මුදුන් වහලය මත ය. පිටින් පේන දේ විතරක් නෙමෙයි සිද්ධ වෙන්නෙ අපේ හාමුදුරුවනේ.
In stock
ඇස් දෙක

ඇස් දෙක

සෝමපාල රණතුංගයන් ඇසුරු කිරීමේ භාග් යය මට ලැබුණේ හැටේ දශකයේ මැද භාගයේ දී ය. ඒ වන විට මම හත් අට වරක් ම ඇස් දෙක නවකතාව කියවා මත් වී සිටි තරුණයෙක්මි. ඔහු ඉතා නිහඬ මිනිසෙකි. ඔහු තුළින් ඒ නිහඬ බව දිස්වූයේ ජීවිතයේ සැබෑ අරුතත්, ගැඹුරත් යථාර්ථවාදී ව තේරුම්ගත් මිනිසකු නිසා බව ටික දිනකින් ම මම තේරුම් ගතිමි. පරම පවිත් ර ප් රේමයක් මේ ලෝකයේ ඇති බව ඔහු දැඩි ලෙස පිළිගත්තේ ය. එවන් වූ ප් රේමය උතුරා යන හදවතක් ඔහු තුළ ඇති බව ද මම දුටුවෙමි. මගේ පියා ගේ යුගයේ පුවත්පත් කලාවේදියකු වූ ඔහු, නවක ලේඛක පරපුරක් බිහිකිරීම සඳහා අතදීම පුවත්පත් කලාවේදියා ගේ ප් රධාන යුතුකම බව ආදර්ශයෙන් ම පෙන්වූවෙකි. දශක හතරකට පෙර දී ඔහු මට කියා
In stock
බකිංහැම් මාළිගයේ මෘගයා

බකිංහැම් මාළිගයේ මෘගයා

අවුරුදු දොළහක් වයසැති, නිතරම අසනීප වෙන, පොත් කියවන්න හුඟක් කැමති ඇල්ෆ් රඩ් කුමාරයා කවදාවත් බකිංහැම් මාළිගාවෙන් එළියට ගිහින් නැහැ. ඇල්ෆ් රඩ්ගේ මිතුරිය මයිට්, ඈ දුප්පත්, අනාථ දැරියක්. භයානක, අඳුරු බලවේග රටවැසියන් පීඩාවට පත් කරමින් රාජධානිය ගිලගනිද්දී, බකිංහැම් මාළිගාවේදී ග් රිෆින් නමැති භයානක, අද්භූත මෘගයෙකු පණ ලබනවා! රටවැසියන් සහ රාජධානිය බේරාගන්න නම් දැවැන්ත විප්ලවයක් සහ ත් රාසජනක, වික් රමාන්විත මෙහෙයුමක් සිදුකරන්න වෙනවා! ඇල්ෆ් රඩ් සහ මයිට් එය ජය ගන්නෙ කොහොමද? ත් රාසය, කුතුහලය, වීරත්වය, පිරුණු මේ රසවත් නවකතාව යොවුන් වියේ පසුවන දරුවන්ට මෙන් ම වැඩිහිටියන්ට ද එක සේ රස විඳිය හැකියි.
In stock
රේවතීගේ සාපය

රේවතීගේ සාපය

ආත්මගත මිතුරු යුවලකගේ වෛවාහික ඒකාත්මික ජීවිත බන්ධනය වන්නේ අව් යාජ ප් රේමයේ රන් කෙන්දෙනි. ඔවුහු ප් රේමයෙන් හා දයාවෙන් ආශීර්වාද ලත් දරුවන් ලබති. එහෙත් සරාගී කාමයේ පොල් කෙන්දෙන් බන්ධනය වන්නේ ආත්මගත සතුරන්ය. ඔවුහු කාමයෙන් සාපලත් දයා විරහිත කෲර දරුවන් ලබති. මෙම සනාතන දහම් න් යාය පාදක කොට ලියැවුණු සංසාර බන්ධන හා අකාල මේඝය නවකතා යුග්මයේ අවසන් පුරුක වූ රේවතීගේ සාපයෙ න් ගම් ය වන්නේ කතා නායිකා ජනාකීට මෙන් ම ඇගේ එකම දියණිය වූ භවානිට ද විවාහයට ලැබෙන්නේ ආත්මගත සතුරන් බවය. ලෙයින් හා කඳුළින් ලියැවුණු මේ අනුවේදනීය ආදර අන්දරය නූතන තරුණ පරපුරේ ද දුක්බර ශෝකාලාපය බව ලේඛක තිලක කුඩාහෙට්ටි රේවතීගේ සාපය තුළින් සුන්දර
In stock
පොත් හෙර

පොත් හෙර

මට පොත් හෙර සමඟ අලංකාරය හා මිලේච්ඡත්වය ගැන බොහෝ දේ කීමට අවශ් ය වූ නමුත්, ඇය කිසිවක් නොදන්නා දේ ගැන මට කිව හැක්කේ කුමක් ද? මට විස්තර කිරීමට අවශ් ය වූයේ මම නොනවත්වා මානව වර්ගයා අධිතක්සේරු කරමින් හා අවතක්සේරු කරමින් සිටිනා බව ය. මා ඒ පිළිබඳව සරල තක්සේරුවක යෙදෙනුයේ ඉතා කලාතුරකිනි. එකම දෙයක් කැත වන්නාක් මෙන්ම, එතරම් ප් රභාවත් වන්නේ කෙසේ ද යන්නත් එහි වචන මෙතරම් විශිෂ්ට වන්නේත්, තුට්ටු දෙකක්වත් නොවටිනා දෙයක් බවට පත්වන්නේත් කෙසේ ද? යන්නත් ගැන ඇයගෙන් ඇසීමට අවශ් ය විය. එහෙත් මේ කිසිවක් මගේ මුවින් පිටවූයේ නැත. මට කළ හැකි එකම දෙය වූයේ ලීස්ල් මෙමින්ජර් දෙසට හැරී, මා සත් යවශයෙන්ම දන්නා සත් ය ඇය හා පැවසීම පම
In stock
අතුරු වීදිය

අතුරු වීදිය

ළමයෝ මේ, අපි මෙහෙම හිතමුකෝ. විෂ මලක් අනික් හැම මලකම ලස්සන නැති කළා. ඒත් ඒක පිපුණෙත් මගේ ගෙවත්තේ නේද? ඒකේ මුල් කිඳාබැස්සේ මගේ ගෙවත්තේ නේද? ඒක මියගියෙත් මගේ ගෙවත්තෙ දි නේද? ඒකෙ විෂ තාම මගේ ගෙවත්තේ ඇති. ඒ විෂ මැකෙන් නැතුව ඇති. මට බැහැ මගේ ගෙවත්තේ තියෙන පස් ඔක්කෝම වීසි කරලා දාන්න. එතකොට එතන ගෙවත්තක් නැහැ. අපිට අතීතයේ විෂත් එක්ක ජීවත් වෙන්න වෙනවා සමනලී. විකල්පයක් නැහැ. ජීවිතය යනු ලිලිපුට්ටන් අතර නිදා සිටි ගලිවර් ද? ලිලිපුට්ටන් ගලිවර්ව වෙළුවේ ආදර රැහැනෙන් ද? ලිලිපුට්ටන් යනු කවුරුන් ද? ජීවිතය යනු ගලිවර් ගැටගසා දැමූ ලිලිපුට්ටන් ද? මුළු ගතම වෙළා තිබුණේ ආදර රැහැනින් ද? එතකොට ගලිවර් යනු කවුරුන් ද? ඒ කතා
In stock
නැළවිලි ගීයක්

නැළවිලි ගීයක්

කීර්තිමත් ප් රංශ-මොරොක්කානු නීතිඥවරියක වූ මිරියාම් නැවත සේවයට අවතීර්ණ වීමට තීරණය කිරීමත් සමඟ ඇයටත් ඇගේ සැමියාටත් තම දරු දෙදෙනාගේ රැකවරණයට මවක් බඳුම වූ ආයම්මා කෙනෙකුගේ සේවය ලබා ගැනීම අනිවාර්ය අවශ් යතාවයක් විය. තම දරු දෙදෙනාට ගී ගයන පැරීසියේ තම තට්ටු නිවාස නිවහන මනාව පවත්වා ගත්, නිහඬ, ආචාරශීලී, ලුයිස් හමුවෙනු ඇතැයි ඔවුහු සිහිනෙනුදු නොසිතූහ. මිරියාම් යුවළත් ආයම්මාත් එකිනෙකාට නැතිවම බැරි අයුරින් බැඳී සිටිය ද ඊර්ෂ් යාව, සැකය කලකිරීම වර්ධනය වෙත්ම මිරියාම් සහ පෝල්ගේ සිහිනයට කුමක් සිදුවෙයි ද? බලය, පංතිය, ජාතිය, මාතෘත්වය සහ ගෘහීයත්වය පිළිබඳ නිර්භීත ගවේෂණයක යෙදෙන ප් රතිභාපූර්ණ, සම්මානනීය ලේඛිකාවකගේ කියව
In stock
දේදුනු බළකාය

දේදුනු බළකාය

පන්ති විෂමතාවෙහි ගොදුරු බවට පත් පීඩිත දරුවන් පිරිසක් සහ ඔවුන්ට ලෝකයට කවුළු විවර කර දීම සිය ජීවන පරමාර්ථය කරගත් ගුරුවරයෙක් මෙන්ම තුරුණු ගුරුවරියකගේ නොපසුබට උත්සාහය අපූර්ව ලෙස චිත් රණය කරනා මේ කෘතිය රචකයාගේ ජීවිත පුවත මෙන්ම ඒ හා බැඳුණු පුළුල් සමාජ කියවීමක් ද පාඨකයාට තිළිණ කරනා සංවේදි අන්දරයකි. විවිධ කුසලතාවන්ගෙන් පොහොසත්, ආර්ථික පීඩනයෙන් දරුණු ලෙස බැටකමින් ඒ අතරම බලය සහිත පන්තියේ නොතකා හැරීම්වලට සහ අසාධාරණයන්ට ලක් වෙමින් වුව මේ දරුවන් තම දෙපයින් නැගී සිටීමට සහ ආත්මානුකම්පාවට හෝ අපේක්ෂා භංගත්වයට යට නොවී සිය අභිමානය රැක ගනිමින් පෙරළා සමාජයට අභියෝග කරන්නට දරන තැත සමස්ත කතාවම බැඳ තබනා හුය බවට පත්ව ත
In stock
මුළා මංසල

මුළා මංසල

සැප්තැම්බර් 22 වන දින නිකුත් වීමට නියමිතයි. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක. ඈට හන්දියේ රැජින මතක් වෙන්න ඇති. ඇගේ අම්මත් ඒ වගේ ගිනි කූටක අව්වේ, සීත කාලේ වැස්සේ හිටගෙන ඉඳිවි ද කියලා හිතෙන්න ඇති. ඇගේ බාල මල්ලියි නංගියි බලාගන්නෙ කවුද, තාත්තට වෙලාවට ප් රෙෂර් පෙති බොන්න මතක් කරන්නෙ කවුද? එතකොට ඈට ඒක ඇහුණා. අකුණක බලය කැටිවුණ ඇඟිලි පහේ කම්මුල් පාරක්. ජෙල් කොණ්ඩකාරයා ඛෙරිහන් දුන්නා. උගේ කම්මුල රතුවෙලා. ඉස්සරහ වීදුරුවට කාර් එකේ වයිපර්වලින් කසපාර වැදුණා. වහල යෝධ අතක හැඩේට එබිලා ගියා. ඩ් රයිවර් ඇක්සලේටරේ පෑගුවට කාර් එක බිංදුවක්වත් ඉස්සරහට ගියේ නෑ; වාහනේ මඩේ එරුණා වගේ රෝද කැරකුණා එකතැ
In stock
ලැවෙන්ඩර්

ලැවෙන්ඩර්

පුංචි ලැවෙන්ඩර් මල් පෙත්තක් ගැන හරි ලස්සන කතාවක්..... ලෑ මල් සුවඳ, වැනිලා ගොඩාක් දාලා හොඳින් කලතාපු කැපුචීනෝ කෝපි කෝප්පයක සුවඳ, දූවිලි පිරුණු පරණ පොතක පිටු අස්සෙන් එන කඩදාසි සුවඳ, හෙමින් හෙමින් ලෙලි ඉවත් කරන කොට මැන්ඩරින් දොඩම් ගෙඩියකින් එන මිහිරි පැඟිරි සුවඳ, ලැවෙන්ඩර් මල් පෙති වලින් සරසාපු සිනිඳු කොණ්ඩා කරල් වලින් එන සුවඳ, බී ආත්තම්මාගේ හරි හතරැස් පෙට්ටියක් වගේ කබල් අවන් එක ළඟ ඉන්නකොට දැනෙන රසම රස බටර් කේක් සුවඳ, තකහනියේ වහින ග් රීෂ්ම වැස්සට පෙඟෙන දූවිලි පිරුණු පොළොවෙන් එන නැවුම් සුවඳ, කප්පාදු කරාපු තණකොළ වලින් දැනෙන කැලෑ කොළ සුවඳ, කුඩු වුණු ක් රේයෝන් කූරු ඇඟිලි අස්සේ තැවරුණාම එන අමුතු සුවඳ,
In stock
ඇන්ස්ලම් - උරග සනුහරේ ක්ෂිරපායී ප්රේමවන්තයා

ඇන්ස්ලම් - උරග සනුහරේ ක්ෂිරපායී ප්රේමවන්තයා

සර්පයන් කටුස්සන් හෝ ගෙම්බන්, මිනිසුන් තුළ ප් රියජනක හැඟුම් දනවන්නේ නැත. 'ඔයා මෙයා' කියමින් ඔවුන්ට ඇඟෑලුම්කම් පාන වඩාගෙන සුරතල් කරන, විකාර පැවතුම් ඇති මිනිසකුට අත් වන්නේද ඒ ඉරණමමය. ඒ මිනිසා ලෝ පතළ උරග හා උභයජීවී විද් යාඥයකු වුවද එහි වෙනසක් වෙතැයි සිතීම උගහටය. එහෙත්, මේ කෘතියෙහි කථානායකයා වූ ඇන්ස්ලම් ද සිල්වාණන් සම්බන්ධයෙන් ජන සමාජයෙහි ප් රතිචාරය, ආශ්චර්යමත් ලෙස ඊට ඉඳුරාම පටහැනි විය. විස්මයෙන්ද, ත් රාසයෙන් හා වීරත්වයෙන්ද, හාස් යෙයන්ද පිරුණු මායා ප් රබන්ධයක ඊළඟ පරිච්ඡේදය කෙබඳු වනු ඇත්දැයි කුහුලින් පසුවන්නාක් මෙන්, සුවිසල් පාඨක සමූහයක් සතියක් පාසා ඔහු ගැන අප් රමාණ නොඉවසිල්ලකින් පසු වූ සමයක් තිබිණි
In stock
ධාරා විද්යුතය - I කොටස

ධාරා විද්යුතය - I කොටස

ධාරා විදයුතය යනු අ.පො.ස උසස් පෙළ භෞතික විද් යාව නව විෂය නිර්දේශයෙහි අන්තර්ගත ප් රධාන විෂය ඒකකයකි. බොහෝ ශිෂ් ය ශිෂ් යාවන් අ.පො.ස උසස් පෙළ භෞතික විද් යාව විෂය දුෂ්කර යැයි සැලකීමට එක හේතුවක් වන්නේ ද මේ ධාරාවිද් යුතය ඒකකයයි. ශ් රී ජයවර්ධනපුර විශ්වවිද් යාලයේ ව් යවහාරික විද් යා පීඨයේ විද් යාවේදී උපාධිධාරියෙකු හා හොරණ ශ් රීපාලි මහා විද ් යාලයේ භෞතික විද් යා ආචාර්යවරයෙකු වන විජය මුණසිංහ තම ධාරා විද් යුතය කෘතියෙන් ඒ අසීරු යැයි සැලකෙන විෂය ඒකකය වඩාත් පහසුවෙන් හා ඵලදායක ලෙස ග් රහණය කරගත හැකි ආකාරයේ ප් රෙව්ශයක් සිසුනට සපයයි.කෘතිය පරිච්ඡේද 25කින් විෂය නිර්දේශයේ අදාළ සියලු කොටස් ආවරණය කරයි. එමෙන්ම ඒ ඒ කොටසේ
Out of stock
නුවරක සෙනෙහස