Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
කොළපාට ඇස්

කොළපාට ඇස්

2023 ඔක්තෝබර් 05 වන දින නිකුත් වීමට නියමිතයි. තොග ලැබුණු පසු බෙදාහැරීම ආරම්භ වේ. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක. ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද may december romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද් යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප් රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප් රේමණීය ප් රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක් රමය එක මත එක ගැටෙන්නට සලස්වමින් චිත්තාභ් යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්ම
In stock
වැස්ස

වැස්ස

අකාලයේ වහින වැස්ස හරීම සැරයි, දරාගන්න අමාරුයි. මං කොහොමද ඒත් ගුලි වෙලා වකුටු වෙලා ඉන්නේ? කිරි මුහුදේ රැළි වෙන තැන හොයා ගන්නවාමයි කියලා හිතාගෙන මං ඇස් රිදෙන කල් බලගෙන හිටියා. ඒත් බෑ. වළාකුළු බැම්ම එක්ක හරි හරියට දුවන පාර දිගේ ඇවිදගෙන යනකොට මැයි මල් ගස් වල හෙවන හරි සනීපයි. ඇයි අතරින් පතර තියන රෙඛරෝසියා? රත්තරන් පාට වහලයට උඩින් කැරකිලා ආව සුළං රැල්ල මූණෙ දැවටිලා ආයෙමත් මාළිගාව දිහාටම යන්න හදන කොට මට ලෝභයි. ඒත් කොහොමද සුළං රැල්ල නවත්තන්නේ? ඒකත් 'කිරි මුහුදේ' මැවෙන රැලි වගේ, පොරි අහුරක් කන්න පොරකන මාළු රංචුවෙන් එකෙක් උනා නම් මමත් 'කිරි මුහුදේ' රැළි වෙන තැනක් හොයා ගන්නවාමයි. ඒත් මට පීනන්න බෑ. පීනන්න
In stock
අනාරාධිත

අනාරාධිත

තරු දිහා බලන් සිවුරුහං බාන කවියෙක්... දඩබ්බරයා කී සැණින් ඇඳෙන්නේ ගසගරත්තු මුරණ්ඩු කවි රූපයක් වුව ද එය එසේ නැත. ඔහු කලෙක සිටම තමන්ගේම කවියක් නිමහම් කිරීමට දතකන්නෙකි. කවිය තමන්ගේ වුව ද අනුන්ගේ සකලවිධ දුක්ඛ දෝමනස්සයන් තම හදට පටවා ගන්නා අපූර්ව සංවේදීතාවෙන් ඔහුගේ කවි ධාරිතාව කටමට්ටම් වී තිබේ. තමන් අමතක කර අනෙකා වෙතට හැරීම, කවියේ තාක්ෂණ ක් රමවේද හා කෙතරම් හැලහැප්පෙන්නේද යන්න ඔහු පයිසෙකට මායිම් නොකරයි. දඩබ්බරයා දඩබ්බරයකු වන්නේ එතැනදීය ! කෙටි ලී බංකුවකි, අතරමං යුවළකට නිර්ලෝභීව තම දෙපස පුදන... ඉහළ කෝණයකින් පහන් කණුවකි, බංකුව දෙස බලන... ඒ දඩබ්බරයාගේ ප් රදීපාගාර හදවතය! - ටිම්රාන් කීර්ති -
In stock
ගොදුරු කරන්නා 2 - ආත්මයේ හෝරාව

ගොදුරු කරන්නා 2 - ආත්මයේ හෝරාව

රාත් රී සඳ එළිය වැටී තිබු පාළු පෙදෙසක වර බර ගාමින් කොළ පැගෙන අඩි ශබ්දයකි. මුළු පරිසරයම නිශ්ශබ්ද වූ වෙලාවක හඬක් නැඟුණේ ඉන් පමණකි. සඳ එළිය පැතිරි තිබු ස්ථානයකට යමකු පැමිණියේය. සඳ කිරණ ඔහුගේ ශරීරය මතට වැටීමෙන් ඔහුව යම් තරමක් පෙනෙන්නට විය. වැහැරී ගිය සිරුරකින් හෙබි ඔහුගේ හිස මුඩු කළාක් මෙන් තට්ටය පෑදී තිබුණේය. පසුපස හරවා සිටී ඔහු ඇඳ සිටියේ කළු ලෝගුවක් පමණකි. දෑත් දෙපසට දිගු කර මොහොතක් සිටී ඔහුගේ දිගු ලෝගුව සුළඟට ලෙළ දුන්නේ ගසාගෙන යන්නාක් මෙනි. එබැවින් ඔහු සිටියේ ලෝගුව හැර වෙනත් කිසිදු ඇඳුමකින් තොරව බව කිසිවකු එහි සිටියා නම් දකිනවා ඇත. දැත් දෙපසටම විහිදවාගෙනම සිටි ඔහු මඳ වෙලාවකින් දෑත් ඉහළ පහළ කරමි
Out of stock
ගිම්හානයේ කතාවක්

ගිම්හානයේ කතාවක්

ගම පිහිටලා තිබුණේ උතුරු සිරියාවේ, තුර්කියට කිට්ටුව. ලෙයිලා හැම ග් රීෂ්ම ඍතුවක්ම ගත කළේ එහේ. ඇය එහි සුවඳ බැලුවා විතරක් නෙමේ, රසත් බැලුවා. ඇය එහි කථා දැනගෙන හිටියා. ඇය දන්නවා, එහි ජීවත් වෙන මිනිස්සුන්ට හදිසියේම පලා යන්න සිදු වුණොත් එයාලා කොහෙද එයාලාගේ ඇඳුම් බෑග් හංගලා තැබුවේ කියලා. ලෙයිලා ජර්මන් ජාතික මවකට සහ කුර්දි යෙසිඩි පියෙකුට දාව ඉපදුණේ. ඇය මියුනික්වල උසස් විද් යාලයේ සිටියත් හැම ග් රීෂ්ම ඍතුවක් ම ඇය ගත කළේ ඇයගේ ආච්චිගේ සීයාගේ යෙසිඩි ගමේ. අසාඩ් විසින් විනාශ කරන ලද අලෙප්පෝ වල අයිඑස් ත් රස්තවාදීන්ගේ මිනීමැරුම් ඇය රූපවාහිනියෙන් දකිනවා. ඒ අතර ම ඒ ගැන කිසිම දැනීමක් නැති ඇයගේ මිතුරන්ගේ මුහුණුත් ඇය
In stock
වරවණ්ණනී

වරවණ්ණනී

ගෑනු අපි ඉවසන්න ම ඉපදිච්ච ජාතියක් බං. අපි ඉපදිච්ච දා ඉඳලා විඳවන එකනෙ බං කරන්නේ? තුන් මහක් ගිය තැන කන් දෙකම විදිනවා. ඊට පස්සේ තඩියෝ, උකුණෝ කහ කහ කොණ්ඩේ වවනවා. රෑක තොටක, මහ මගක තනියම යන්න නෑ. අවුරුදු දහ දොළහක් ගියා ම මාස් වේදනාව. එතන ඉඳන් හැමදාම මොකක් හරි වේදනාවක්. කසාද බැන්දොත් බැඳපු මිනිහට වාල්කම් කරගෙන ඉන්න ඕන. කන්න බොන්න ටිකේ ඉඳන් අමුඩ රෙද්ද පවා හෝදන්න ඕනි. එතැන ගිහින් නැන්දම්මලගෙ, නෑනලගෙ ඉඳන් හැම එකාගෙම රෙස්පොට් බලන්න ඕනි. ඊට පස්සෙ වදපංකෝ දරුවෝ. උන්ට තියෙන්නෙ හති අරින්න විතරයි. අපි තමයි උස්සගෙන ඉන්න ඕනි. දරුවෙක් උන්නත් ප් රශ්න, නැතැත් ප් රශ්න. අපේ ඕනකමක් කවමදාවත් අපිට කොර ගන්න ලැබෙන්නෙ නෑ.
In stock
දිසාපති

දිසාපති

දිනය : 2019 අප් රේල් 21 වන දින පාස්කු ඉරිදා දිනය, බොහොම ප් රසිද්ධ දිනයක්. කිසිම විස්තරයක්, තොරතුරක්, දැනගෙන හිටපු නැති සාමාන් ය මිනිසුන් , කාන්තාවන් සහ ළමයින් විශාල සංඛ් යාවක් නොකරපු වරදකට වන්දි ගෙවූ දිනය. මේ දවස ගැන අපි හැමෝම දන්නවා. මිලේච්ඡ ප් රහාරයෙන් පස්සේ මුළු රටටම විශේෂිත තත්වයක් ප් රකාශ කරනවා. පාරවල්වල කවුරුවත් නැහැ.පොලීසිය හමුදාව විතරමයි. ඒ අතරම ගෙවල් වල ඉන්න ජනතාව භීතියට පත්කරමින් කටකථා පතුරවා ෆේස්බුක් බොරු පැටව් ගහනවා. බොහෝ දෙනා මේ ෆේස්බුක් බොරු සහ වට්ස් ඇප් හරහා එන බොරු වලින් මුසපත් වෙලා. අධික ලෙස බියපත්ව ජනතාව ඉතා වේගයෙන් තම හිතවතුන්ට ව් යාජ තොරතුරු බෙදමින් රටම ගිනි තියනවා. සර් ප්
Out of stock
මොනර විලාපය

මොනර විලාපය

මං ආවෙ ඔයාට ලක්ෂ විසි පහක ඔෆර් එකක් අරන්..." ඒ හඬ පෙරට වඩා පහත් ය. නමුත් තියුණු ය. "ඒ කියන්නෙ කෝටි කාලක්. ඒ කතාවට තරුණියගේ උගුර කට වේලී ගියේ තමා එවර මොන උගුලකට හසු වෙන්න යනවාදැයි සිතාගත නොහැකිව ය. මොවුන් කෝටි කාලක් නිකමට පුද දෙන්නේ නැත. ඒ වෙනුවෙන් තමාට කෝටි ගණනක දෙයක් කර දීමට සිදු වෙතැයි ඇය මේ ගෙවුණු පැය කිහිපයට අවබෝධ කරගෙන උන්නා ය. "නහයට උඩින් වතුර ගිය එකාට ඔළුවට උඩින් වතුර ගියත් එකයි නැතත් එකයි. තේරෙනවනෙ මං කියන දේ. දැන් ඔයා කොහොමටත් ගිලිලා ඉවරයි කෙල්ලෙ. මෙතනින් ගොඩ එනවද නැත්තං පවුලෙ අනිත් අයවත් ගිල්ලවගෙන මැරෙනවද කියලා ඔයාම තීරණේ කරන්න. "තව දෙයක්... ඔයා මගේ තීරණේට පිටින් යනවා කියන්නෙ...' ඉති
In stock
අපරාන්ත

අපරාන්ත

මේ ආරස්සාව වරු තුනෙන් අහවරයි අපේ හාමුදුරුවනේ... ඒ හඬ රහසිගත ය. එහෙමනං කල් ඇරලා බැහැනෙ. මේ යමින් ගමන්ම පන්සලටත් ගොඩවෙලා පූජාවට ඕන කළමනා ටික ගැන කතිකා කරගමු කපු මහත්තයො. හාමුදුරුවෝ ප් රේමවතීලාගේ නිවසින් පිටතට පැමිණ පැවසූහ. නමුත් කපු මහතා උන්නේ වෙනමම කල්පනාවක ය. මොහොතකට පසු හෙතෙම යළි හැරී නිවස දෙස බැලීය. කොල්ලව විතරක් නෙමෙයි... ගෙදර අනිත් ප් රාණකාරයො දෙන්නා ගැනත් ඇහැ ගහගෙන ඉන්න වෙයි... එම කතාවේ බරපතලකම වැටහුණු නාහිමියෝ කපු මහතාගේ මුහුණ දෙස විපරමින් බැලූහ. නමුත් ඔහුගේ බැල්ම රැඳී තිබුණේ මහ සඟ රුවන මත නොව ප් රේමවතීලාගේ නිවසේ මුදුන් වහලය මත ය. පිටින් පේන දේ විතරක් නෙමෙයි සිද්ධ වෙන්නෙ අපේ හාමුදුරුවනේ.
Out of stock
ඇස් දෙක

ඇස් දෙක

සෝමපාල රණතුංගයන් ඇසුරු කිරීමේ භාග් යය මට ලැබුණේ හැටේ දශකයේ මැද භාගයේ දී ය. ඒ වන විට මම හත් අට වරක් ම ඇස් දෙක නවකතාව කියවා මත් වී සිටි තරුණයෙක්මි. ඔහු ඉතා නිහඬ මිනිසෙකි. ඔහු තුළින් ඒ නිහඬ බව දිස්වූයේ ජීවිතයේ සැබෑ අරුතත්, ගැඹුරත් යථාර්ථවාදී ව තේරුම්ගත් මිනිසකු නිසා බව ටික දිනකින් ම මම තේරුම් ගතිමි. පරම පවිත් ර ප් රේමයක් මේ ලෝකයේ ඇති බව ඔහු දැඩි ලෙස පිළිගත්තේ ය. එවන් වූ ප් රේමය උතුරා යන හදවතක් ඔහු තුළ ඇති බව ද මම දුටුවෙමි. මගේ පියා ගේ යුගයේ පුවත්පත් කලාවේදියකු වූ ඔහු, නවක ලේඛක පරපුරක් බිහිකිරීම සඳහා අතදීම පුවත්පත් කලාවේදියා ගේ ප් රධාන යුතුකම බව ආදර්ශයෙන් ම පෙන්වූවෙකි. දශක හතරකට පෙර දී ඔහු මට කියා