Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
චීන භාෂාව

චීන භාෂාව

ජාත් යන්තර භාෂාවක් ඉගෙන ගැනීම අතීතයට වඩා වර්තමානයේ හොඳ ආයෝජනයක් බව අවිවාදයෙන් පිළිගත යුතුය. එවැන්නක් කිරීම සඳහා ද පරිශීලනයට නිර්දේශ කළ හැකි පොත්පත් සුලභ විය යුතුය. එහෙත්, චීන භාෂාව විදේශීය දෙවන භාෂාවක් ලෙස ඉගෙන ගැනීමට හැකි වටපිටාවක්, විශේෂයෙන්ම සිංහල භාෂාවෙන් ප් රකාශයට පත් ග් රන්ථ ඉතාමත් අල්පය. එම හිඩැස පිරවනු වස් ආචාර්ය චම්මික මල්ලවආරච්චි විසින් සම්පාදිත "චීන භාෂාව" කෘතිය හදාරන්නන්ට සරලව ඉගෙන ගැනීමට එදිනෙදා භාවිත වන වාක් ය 1000 ක් චීන භාෂාවෙන්, කෘතිය සෑම කෙනෙකුටම එක සේ අවබෝධ කරගැනීමට හැකි අයුරින් නිර්මාණය කර තිබීම පැසසිය යුතුය. එසේම, මෙහි අන්තර්ගත දෑ භාෂාවක් ඉගෙන ගැනීමට පමණක්ම හුදෙක් ගොනුකර න
In stock
පුස්තකාල විද්යාව සංකල්ප හඳුන්වාදීම

පුස්තකාල විද්යාව සංකල්ප හඳුන්වාදීම

මානව ඉතිහාසයේ ආරම්භය තරම්ම දිගු ඉතිහාසයකට හිමිකම් කියන පුස්තකාලය නම් වූ සමාජ උපකරණය ලොව පුරා තැනින් තැන එළිදකිනු ලබන දියුණු මානව අදහස් හා චින්තනයන් එක්තැන් කොට එම දැනුම අනාගත පරපුරේ ප් රයෝජනය සඳහාත් මිනිසාගේ සංවර්ධනය උදෙසාත් කිසිදු භේදයකින් තොරව පොදුවේ ප් රයෝජනයට ගැනීම සඳහා මාර්ගය මෙන්ම ඉඩහසර සලස්වමින් නවතාවයන් සමඟ මුසුවෙමින් ඉදිරියට ඇදෙන අත් යාවශ් ය සමාජ මෙවලමක් ලෙස දැක්විය හැකිය. එමෙන්ම පුස්තකාලය යනු සෙසු සමාජ, ආයතන මෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ හැදී වැඩී වර්ධනය වූ සමාජ සාධකයක් ලෙස පාඨකයන්ගේ භාවිතය සඳහා අවශ් ය වන වාර්ථාගත මුද් රිත තොරතුරු මෙන්ම විද් යුත් තොරතුරු ද දැනුම් මූලාශ් ර එක්රුස් කිරීම,
In stock
පැරණි සිංහල බලකොටු සහ දේශසීමා ආරක්ෂක විධි විධාන

පැරණි සිංහල බලකොටු සහ දේශසීමා ආරක්ෂක විධි විධාන

අතීත ශ් රී ලංකිකයන් සමතලා බිමක පැරණි සේනාව ක් රමානුකූලව මෙහෙය වූවා පමණක් නොව, එම ජයග් රහණයන් සිය දේශය තුළ පමණක් නොව ඉන්දියාව, බුරුමය වැනි විදේශ රටවලදී ද විදහා දැක්වීමට සමත් වූ බව මේ කෘතිය තුළ මොනවට විග් රහ වේ. බලකොටු නිර්මාණය කිරීම, ඒවා ආරක්ෂා කිරීම පිළිබඳ පෘථූල කරුණු සවිස්තරාත්මකව විග් රහයක යෙදෙන කර්තෘ සමකාලීන ලෝකයේ වෙනත් යුධ උපක් රම උදාහරණ ලෙස විග් රහකර දක්වා තිබීම ප් රශංසනීයයි. පසුකාලීනව භූමියේ සාම්ප් රදායික යුද්ධ උපක් රමයන් වෙනස් කරමින් යුරෝපීය ජාතිකයින් මුහුණ දෙන ආකාරය ද දෙස්, විදෙස් මූලාශ් ර මගින් ගෙනහැර දැක්වීම අගය කළ හැකි කරුණකි. පුරාණ ශ් රී ලංකාවේ බලකොටු හා උපක් රම පිළිබඳ පුළුල් දැනුම
In stock
සර්ප විෂ හා බැඳුණු දේශීය වෙදකම්

සර්ප විෂ හා බැඳුණු දේශීය වෙදකම්

මෙහි සඳහන් වී ඇත්තේ අප රටට ආවේණික පාරම්පරික වෛද් ය ක් රමයකි. තවද එය අනාදිමත් කාලයක පටන් මිනිසාට ඇතිවන ජංගම සහ ස්ථාවර විෂ හා වෙනත් ශරීරගත දුෂි විෂ පිළිබඳව නවීන විද් යාත්මක ක් රමවේදයන් හා ඉපැරණි වෛද් ය තාක් ෂණය උපයෝගි කරගෙන සියළුම ජනතාවට හිතකර පරිදි දේශීය වෛද් ය ක් රමයේ නියැලෙන වෛද් යවරුන්ට හා වෛද් ය ශිෂ් යයන්ට මෙන්ම පොත පරිශීලනය කරන්නන්ට මෙය ඉතාමත් දැනුමෙන් පිරි වෛද් ය ග් රන්ථයක් වන බවත්, මෙහි ඇති කරුණු කාරණා පිළිබඳ විමසීමේදී ශාස්ත් රීය වශයෙන් විෂ පිළිබඳ මුල සිට අවසානය දක්වාම විවිධ චිකිත්සා ක් රම ඇතුළත් නූතනයේ ඇති වෛද් ය ග් රන්ථයක් බව ප් රකාශ කරමි. වෛද් යාචාර්ය - පී. ඒ. ආර්. නදීකා
In stock
අසිරිමත් සිතුල්පව්ව

අසිරිමත් සිතුල්පව්ව

සිතුල්පව්ව විහාරය අයත් වූයේ පුරාණ රැහුණේ කතරගම ක් ෂත් රිය රජ පරම්පරාවේ පාලනය යටතේ පැවති වපසරිය තුල ය. මෙය දිවයිනේ පැරණිතම විහාරයක් වූවා නොව විශාලතම සංඝාරාම අතලොස්සෙන් එකක් ද වූයේය. දෙතිස් ඵල රැහ දෙතිස්ඵල බෝධීන් අතරින් එකක් රෝපණය කිරීමට තෝරා ගත් ස්ථාන අතරින් එකක් වූයේද සිතුල්පව්වයි. මහාවංශයට අනුව සිතුල්පව්ව විහාරය කරවන ලද්දේ රැහුණේ පාලකයාව සිටි කාවන්තිස්සයි. ක් රිස්තු පූර්ව පළමු සියවසේදී රජ පැමිණි වලගම්බා සමයේදී මෙහි භික්ෂූන් වහන්සේලා 12,000 ක් වැඩ විසූ බව පැරණි මූලාශ් රවල සඳහන් වෙයි. දුටුගැමුණු රජුගේ දශමහා යොධයන් අතරින් සිව් දෙනෙකු විසින් මහා සංඝයා විශයෙහි පිදූ ගල් ලෙන් මෙම ස්ථානයේ දක්නට ලැබෙය
In stock
අසිරිමත් හත්ථිකුච්චි විහාරය

අසිරිමත් හත්ථිකුච්චි විහාරය

හත්ථිකුච්චි යන නම ව් යුත්පන්න වී ඇත්තේ ඇත් හෙවත් හත්ථි යන්නත් කුස හෙවත් කුච්චි යන්නත් සන්ධි වීමෙන් විය යුතුය. මෙය යම් තාක් දුරකට සනාථ කෙරෙන ලෙනක් සහිත ගල් කුලක් මෙම භූමියෙහි දකින්නට ලැබෙයි. ඒ අනුව පැරණි මූලාශ් රයන්හි ඇත් කුස් වෙහෙර යන්නෙන් දැක්වෙන්නේ මෙම විහාරය විය යුතු ය. මෙම ස්ථානයෙන් ලැබෙන පැරණි සෙල්ලිපි වලද ස්ථානය හඳුන්වා ඇත්තේ හත්ථිකුච්චි යන අර්ථවත් ඇති කුච වෙහෙර යනුවෙනි. මෙම ස්ථානය මහත් ජන ආකර්ෂණයක් දිනා ගැනීමට එක් හේතුවක් වී ඇත්තේ සිරිසගබෝ රජු හිස දන් දුන් ස්ථානය මෙය බවට ඇති ජන විශ්වාසය හා ඇතැම් විද්වතුන් දරණ මතය යි. මෙම විහාරස්ථානය මුලින්ම භික්ෂු වාසය පිණිස පිළියෙල වූයේ ක් රිස්තු පූර්ව
In stock
අසිරිමත් මිහින්තලය

අසිරිමත් මිහින්තලය

ක් රිස්තු පූර්ව තෙවන සියවසේදී මිහිඳු මාහිමිපානන් වහන්සේ විසින් බුදු දහම මෙලකට ගෙන එන ලද්දේ මිහින්තලයෙනි. එබැවින් මෙම ස්ථානය බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස සළකනු ලැබේ. බුදු සමය මෙරටට එන කල රාජ් යත්වය දරණ ලද්දේ දේවානම් පියතිස්ස රජුය. ඔහුගේ ඇරයුමින් අනුරාධපුරට වැඩම කළ උන් වහන්සේ පසු කලෙක මිහින්තලයටම වැඩි සේක. මිහිඳු හිමිගේ ආයාචනය මත රජු මිහින්තලයෙහි ගල් ලෙන් 68 ක් කටාරම් කොටවා වාසය පිණිස පිළියෙල දුන්නේය. මිහින්තලය විවිධ රජුන්ගේ නොමඳ අනුග් රහයට පාත් ර විය. මුල් සියවස්වලදී මහා විහාරවාසී ථේරවාදී භික්ෂූන් සතුව තිබූ මහින්තලයේ බලය ක් රිස්තු වර්ෂ පස්වන සියවසේදී අභයගිරිවාසී ධර්ම රුචිකයන් අතට පත් විය. වසභ ඇත
In stock
අසිරිමත් පොළොන්නරුව

අසිරිමත් පොළොන්නරුව

පොලොන්නරුව යනු දිවයිනේ දෙවන අගනුවරයි. මෙම ස්ථානය ක් රිස්තු වර්ෂ මුල් සියවස් වල පටන් විටින් විට අනුරාධපුරයේ සිට රජකළ ඇතැම් රජවරුන්ට තාවකාලික වාසස්ථානයක්ද විය. එහෙයින් එය කඳවුරුපුර නමින්ද නම් විය. පොලොන්නරුව මුලින්ම නිත් ය වාසස්ථානය බවට පත් කරගන්නා ලද්දේ රාජ රාජ නම් සොළී පාලකයා යටතේය. සොළී පාලනයෙන් රට මුදවා ගත් පළමු විජයබාහු රජු 1055 වසරේදී රාජ් යත්වයට පත් විය. ඔහුගේ පාලන සමය දිවයිනේ ඉසුරුමත් අවධියක් ලෙස සළකනු ලැබේ. එතැන් පටන් එතරම් බලවත් නොවූ රජුන් තිදෙනෙකුන් පසුව පළමු පරාක් රමබාහු රාජ් යත්වයට පත් වෙයි. අභ් යන්තර අරගලවලට සාර්ථකව මුහුණ දුන් ඔහු 1153 වසරේදී දිවයිනේම පාලකයා බවට පත් විය. පොලොන්නරුව
In stock
මහාථූප දාගැබ් සිතුවම්

මහාථූප දාගැබ් සිතුවම්

පර්යේෂකයා පුද්ගලයන් සමග නොව දත්ත සමග ගනුදෙනු කරන්නෙකි. එහෙත් ඔහු කිසි විටෙකත් දත්ත බලහත්කාරයෙන් පෙළඹ වීමට ලක් නොකළ යුතුය. වාසිදායක හා අවාසිදායක දත්ත යන වර්ගීකරණයෙන් අත්මිදිය යුතු අතර, අදාළ සැම දත්තයක්ම පාඨක අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතුය. ශාස්ත් රීය පර්යේෂණය, තෝරාගත් චරිත හා ඒවාට එල්ල කරන අඩු වැඩි ආලෝක ධාරා ද, පිටපතකට අනුව ලබා දුන් දෙබස් ද මගින් තමන්ට අවශ් ය කථාව ප් රේක්ෂකයාට ඉදිරිපත් කරන වේදිකා නාට් යයක් නොවේ. සංවේදී තේමා සමග ගනුදෙනු කරන පර්යේෂකයා දත්ත මගින් ඉදිරිපත් කෙරෙන කතාව පාඨකයාට සන්නිවේදනය කිරීමට උපකාර කරන, ශික්ෂණයෙන් යුතු, විමර්ශනශීලී අතරමැදියෙක් පමණි. මේ ගුණාංග හැකි උපරිමයෙන් ආරක්ෂා
In stock
සිරිලක ස්තූප පුරාණය

සිරිලක ස්තූප පුරාණය

සිරිලක ස්තූප පුරාණය නම් ගවේෂණාත්මක කෘතිය ශ් රී ලාංකේය පාසල් ශිෂ් ය ශිෂ් යාවන් හා සරසවි විද් යාර්ථින්ගේ විෂයානුබද්ධ දැනුම වර්ධනය සඳහා රචිත ගුණාත්ම කරුණුවලින් අනූන කෘතියකි. මෙම ග් රන්ථයේ කතුවරයා වන සුමිත් රණසිංහ මහතා වෘත්තියෙන් පුරාවිද් යාඥයෙකි. විෂයානුබද්ධ කෘති රචනා කිරීමට සුදුසුකම ඇති ප් රාමාණික විද්වතෙකි. මීට පෙරද සුමිත් රණසිංහ මහතා අතින් ලියැවුණු ග් රන්ථ ගණනාවකි. ඒ අතර කතරගම දේවාලය ආශ් රිතව ලියන ලද, ''කතරගම් පුවත'' නම් ග් රන්ථය විශිෂ්ට ශාස්ත් රීය කෘතියකි. සුමිත් මහතා අතින් රචනා වන කෘති අගනා, වටිනා ශාස්ත් රීය කරුණුවලින් පෝෂණය වන ග් රන්ථ වේ. සුමිත් මහතා කලක සිට මා දන්නා හඳුනන මහත්මයෙකි. ශාසනයට