Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සිරි දළදා ජූජා වරුණ

සිරි දළදා ජූජා වරුණ

කන්ද උඩරට මහනුවර වැඩ වාසය කරන්නා වූ දළදා වහන්සේ ශ් රී ලාංකේය බෞද්ධ ජනතාවගේ පරම පූජනීය වස්තුවයි. ශ් රී දළදා පූජා වරුණ" නම් කෘතියේ දළදා පූජා ඉතිහාසය පිළිබඳ අපූර්ව විස්තරයක් සපයන්නේ අදාළ මූලාශ් ර භාවිත කරමින්ය. හේමමාලා හා දන්ත කුමරු විසින් ඉමහත් දුෂ්කරතා මධ් යයේ මෙරට ට වැඩම කළ ශ් රී දළදාවේ භාර කරු වූයේ කීර්ති ශ් රී මේඝවර්ණ රජ තුමා ය. ශ් රී ලංකා ද්වීපය ම දළදාවට පූජා කළ එතුමා මහත් හරසර මැද දළදා පූජා පවත්වා දළදා ප් රදර්ශනයක් ද පැවැත්වී ය. බුද්ධ පරිනිර්වාණයෙන් පසු භාරත රජ වරුන් හා ශ් රී ලාංකේය රජ වරුන් දළදා ප් රාතිහාර්ය දකිමින් නන් අයුරින් පැවැත් වූ පුද පූජා පිළිබඳව දීර්ඝ විස්තරයක් මෙම ග් රන්ථයේ සඳහන
In stock
මරු කතරේ පිපෙන මලක්

මරු කතරේ පිපෙන මලක්

විශ්වාස කරන්නැයි සිතට බලපෑම් කරන මිහිරි වදන්, කන පිනවන කතා, සොඳුරු සිතුවිලි, නන්දනීය සිදුවීම් එමටයි. එහෙත් ඒවා යථාර්ථයෙන් තොරයැයි දැනෙන්නේ, මිනිසාට විඳින්නට හෝ මුහුණ දෙන්නට සිදු වන අසීමිත දුක්, කටුක වේදනා දිග හැරෙන විටය. විටෙක ඒ දුක් අඳුර මිනිස් සිත දැඩිව තලා පෙලා පොඩි කර දැමීමට තරම් සහාසික වන බව මේ, මරු කතරේ පිපෙන මලක් කියවීමේදී පළමුව හදවත කම්පා කරවන්නට පටන් ගනී. පෙර යොවුන් වියේ සිට නොව ළමා වියේදී, ඉනික්බිති තරුණ වියේදීත්, මරු කතරේ පිපෙන මලක් කතානායකයා ජීවිතයට මුහුණ දෙන දඩබ්බර ගති ස්වභාවය, ඔහු වෙත සම්ප් රේෂණය කළේ, ඔවුන් කෙසේදැයි සිතා බලන්නට, කතුවරයා දක්වන ආකල්ප, සංකල්ප වෙත විකල්ප පාඨකයෙක් ශෝක
In stock
නමක් නැති පොතක්...

නමක් නැති පොතක්...

"ආහ් ඔව්, මගෙ අම්මා මාවයි තාත්තවයි දාලා යනකොට මට අවුරුදු දෙකක් තුනක් විතර ඇති. ඒ කියන්නෙ මට අම්මා කෙනෙකුගේ ආදරය ලැබෙන්නම ඕනී වයසක්. හැබැයි තාත්තා මාව ළමා නිවාසෙට භාර දීලා යනකොට මට අවුරුදු හයක් විතර ඇති. ඔයාට තේරෙන්නෙ නැහැ තමන්ට තියෙන ආදරය, රැකවරණය, ආරක්ෂාව අහිමි වෙලා යන කොට දැනෙන හැඟීම. ඔයාට කවදම හරි දැනිලා තියෙනවද විඳලා තියෙනවද මිනිස්සු මහා ගොඩක් අතර ඔයා තනි වෙච්ච හැඟීමක්. අන්න ඒ හැඟීම මට අවුරුදු දහඅටක් තිස්සේ දැනුණා. ඒ හැඟීම නැති වුණේ එදා ස්ටේෂමට ආව දවසේ. අපි මේ ලෝකෙට තනියම ආවා ගියාට මේ ලෝකේ ඉන්නතාක් කල් බැඳීම් කියන බැම්මෙන් අපේ ජීවිත බැඳෙනවා. බැඳීම් ඇති තැන්වලදී වගේම නැති තැන්වලදීත් මිනිස්ස
In stock
හිරුමඬල

හිරුමඬල

වචනයක් ! සියලු වෘත්තීන්හි පිය වෘත්තිය ගුරු වෘත්තිය යි. ගුරු භූමිකාවෙන් තොර වූ විද් යාවක් නොමැත. තමන් ම සපුරාගත් දහම ගුරු තන්හි තබාගත් බුදුන්වහන්සේ ගුරු භූමිකාව යනු හුදු පුද්ගල භාවයක් නොවන බැව් පෙන්වා දුන්හ. එබඳු සහජ ගුරු භූමිකාවක් හෙබවූ මේ ග් රන්ථයේ කතුවර ආරියරත්න මහතා මට හමු වන්නේ මා ඇහැළියගොඩ මධ් ය මහා විද් යාලයේ සිසුවෙකු ව උසස් පෙළ හදාරන අවධියේ දී ය. එදා එතුමා සතු වූ ඉගැන්වීමේ කෞෂල් යයත්, විද් යානුකූල චරණයත්, මිත් රශීලීත්වයත්, ශාස්ත් රදානයේ ලෝලීත්වයත් පැසසුම් කටයුතු ය. ඉසුඹුලෑමෙන් පසු ව ජීවිතයේ සැඳෑ ඉර එළිය විඳිමින් ඔහු අතින් සංගෘහිත හිරුමඬල කෘතිය, භූ ගෝල විද් යා ක් ෂේත් රයට මතු නොව දැයේ සි
In stock
පුද්ගලයා, සමාජය හා අපේක්ෂා

පුද්ගලයා, සමාජය හා අපේක්ෂා

ගුරු උපදේශකවරයෙකු වශයෙන් හා වසර 32ක පමණ කාලයක් පාසල් ආචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඒ.වී. ආරියරත්න මහතා කොළඹ විශ්වවිද් යාලයේ ශාස්ත් රවේදී උපාධිධරයෙකි. ශ් රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද් යාලයේ පශ්චාත් උපාධි හා බාහිර විභාග අධ් යයන මධ් යස්ථානයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් (pgd), බෞද්ධ අධ් යයන ශාස්ත් රපති උපාධියත් (ma) පිළිවෙළින් හදාරා මේ වන විට විශ් රාම සුවයෙන් පසුවන මෙතුමා ශ් රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද් යාලයෙන් දර්ශනපති (mphil) උපාධිය හදාරමින් සිටියි. මහනුවර රාජධානිය, හිරු මඬල (ළමා), අපේ අතීත විත්ති, සිරි දළදා පූජා වරුණ සහ 6 11 දක්වා ඉතිහාස ප් රශ්නෝත්තර සංග් රහ යන ග් රන්ථ සම්පාදනය කළ ආරියරත්න ම
In stock
ගගනතලය 2 - ගගනයාත්රා

ගගනතලය 2 - ගගනයාත්රා

"...තමුන්ට පැයක් තියෙනවා. හොඳට කල්පනා කරලා බලලා තීරණේ කරනවා. හැමදේම කියනව කිව්වනෙ. ඔව්... හැමදේම තමුන්ගෙ කටින්ම කියන තරමට තමුන්ට වාසියි... -මේඝ්නා- ''...මං තීරණය කරල ඉවරයි. ඒක වෙනස් වෙන්නෙ නෑ. මේ අන්තිම වතාව. මේ සැරේ මේක ඉවරයක් වෙන්නම ඕන. තවත් කල් ගන්න බෑ මේකට මට... - ගගන් - "...මේක සීක් රට් එකක් කවදාහරි එළියට දාන්න පුළුවන් දවසක් එයි. හැබැයි ඒ වෙනකන්ම, මේක සීක් රට් එකක් විදිහටම තියෙන්න ඕන දෙයක්... -අහස්- ...සමහරවිට මේක උගෙ ප්ලෑන් එකක් වෙන්නත් පුළුවන්. අපි තව ටිකක් බලමු. මට දැනගන්න ඕන මූ මේ මොකාටද එන්න හදන්නෙ කියල..." -ජීවන්ත- ''නෑ... මං අයින් වෙන්නෙ නෑ. මං මේක හැන්ඩ්ල කරනවා. මොකද, මටත් දැනගන්න
In stock
බෝ පෙම්බර බෝගම්බර

බෝ පෙම්බර බෝගම්බර

රිචඩ් ඩව්කින්ස් නමැති ජීව විද් යාඥයා 1976දී ආත්මාර්ථකාමී ජානය යන අරුතින් රචනා කළ ''the selfish gene' නමැති පොතට අනුව සත්ත්වයා කියන්නෙ නිර්මිත තැනුම් ඒකකය වුණු ජානයේ ගති සොබාව අනුව, ආත්මාර්ථකාමී වූවකුට. ඒත් ඒ ජානයේ සන්තතික ගති සොබාව නූතන මිනිසාට ආරෝපණය වෙන්නෙ තරමක් වෙනස් විලාසයකට. එකිනෙකා අතර තරගයට පොලඹවන මේ චේෂ්ටාව වෙනුවට අනෙකා කෙරෙහි දයාර්ද් ර වන්නට මිනිස් මොළයේ භාව කලාපය හැඩ ගැහෙන්නෙ හරි විස්මිත අයුරකට. කවිය කියන්නෙම එහෙව් භාව විමෝචනයක්. චමින්ද ලියනගේ තුරුණු කවියාගේ කාව් යාගාරයට ගෙවදින අපට පෙනෙන්නේ පෙර අප සඳහන් කළ භාව විරේකයකට පත් ය වන භාෂාමය කසාය වට්ටෝරුව නිසි ලෙස හිඳගන්නට ඔහු ගන්නා වෙහෙසකර
In stock
තිත්ත කදුරු

තිත්ත කදුරු

ජීවිතය වනාහි රඟමඬලක්ම යැයි හැඟෙන්නේ නම් අපි එහි රඟන නළු නිළියෝ වන්නෙමු. තරු මෙන් බැබළෙන්නට පෙරුම් පුරනා තරුණ ජීවිත කොතෙකුත් නම් මේ මොහොත වන විටත් කොළොම්පුරවරයේ හීන බොඳ වී, අහසින් පොළොවට කඩා වැටී, ඒ රඟමඬලේම තිර යට සැඟව ඇත්ද? රඟන්නට පැමිණ මංමුලා වූ සමනළියක් කොළොම්පුරවරයේදීම රැජිනක් කරලූ ඔහුගේ කතාව දැනුණාද? ඇසුණාද? සම්ප් රදාය අතික් රමණය කළ සිනමා සිත්තරාගේ තෙලිතුඩෙන් ඇඳුණේ ජීවිත් වීම නම් අරගලය තුළ රටක් මේ මොහොතේ මුහුණ දෙන වේදනාවම නොවෙද? පොහොසත් රටක අනීතික ජීවනසැරිය කොතරම් දුප්පත්දැයි ලාංකේය දේශපාලනයේ ගොදුරක් බවට පත් සිනමාකරුවා කී කතාව ඇසුණාද? දැනුණාද? එසේ නම්... තිත්ත කදුරු මේ සෑම ජීවිතයකම සැබෑම ර
In stock
ලාලසී
In stock
සුවඳ මතක

සුවඳ මතක

"අපේ ගම නිල් පාටයි! නෑ. කොළ පාටයි. කොළ නිලක් තියෙන්නේ. ඒත් ඒ කාලෙකට විතරයි. මේ දවස් වල ගොයම් කපලා ඉවරයි. නිලට තිබ්බ ගොයම දැන් ඉපනැලි වෙලා කහ පාටයි. ළමයි හැමෝටම සරුංගල් යවන්න, එල්ලේ ගහන්න. ඒ සේරටම කුඹුරු යායම නිදහස් වෙලා. ඉස්කෝලේ නිවාඩු ලැබුණු දවසේ නිදහසේ සරුංගල් අරින්න පුළුවන්. සීයගෙ නම් ඒ හැටි මනාපයක් තිබුණේ නැහැ මම තනියෙන් ගෙදරින් හවස් වරුවේ කුඹුරු පැත්තට යනවට. ඒ වුණත් සෙල්ලම් කරන්න නොයා ඉන්න බෑ. පුංචි නම් ආවේ නෑ සරුංගල් යවන්න. එහෙම කියලා මට නිකං ඉන්න බෑනේ. ළමයි කණ්ඩායමත් එක්ක එකතු වෙලා මමත් සරුංගල් යවන්න බන්ට් එක උඩට දුවන්නේ මහ නියරෙ වැටී වැටී. ටික දුරක් සරුංගලේ අරගෙන දුවලා ඊට පස්සෙ හෙමිහිට
In stock
ආලේ ගින්දර

ආලේ ගින්දර

මුලින්ම ඉපදුණු දරුවෝ දෙන්නා පිරිමි දරුවෝ වෙද්දි මම ආසා වුණේ සුරංගනාවියක් වගේ දුවෙකුට. ඒ ආසාව හරි ඉක්මනින් හැබැවෙලා උඹ මගේ ළඟට ආවා. උඹ ඉපදුණු දවසේ මම මහ හුඟාක් සතුටු වුණා. රෝස පාට පැනලයකින් ඔතලා මගේ අත උඩ හිටපු පුළුන් බෝලෙට මම වසුන්දරා කියලා නම තියද්දි උඹ හරි හැඩට චුට්ට චුට්ට ලොකූ වෙන්න ගත්තා. උඹ එදා ඉදන් හරි අහිංසකයි. ඒ වගේම ඕන කෙනෙක් එක්ක ඉක්මනට යාළු වෙන්න පුළුවන් හැකියාවක් මගේ ලොකූ දුවට තිබ්බා. මගේ ලොකූ කෙලී හරි ලස්සනට ඇබින්දෙන් ඇබින්ද ලොකූ වෙද්දි මට බය හිතුණා. ඒත් ඒ බය මට අමතක වුණේ උඹ හොඳට ඉගෙන ගනිපු හන්දා. උඹ හරි අහිංසක දරුවෙක්. ඒත් දවසක්... මට උඹේ අම්මා කියපු කතාවත් එක්ක උඹ ගැන බය හිතුණා.