Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
අපේ ගමේ විත්ති

අපේ ගමේ විත්ති

ජන කතාව ජන කවිය සේම විත්ති කතා සාහිත් යයකට ද අපි උරුමකම් කියමු.විත්ති කතා නිර්මාණය වී ඇත්තේ ගම හා ගැමි දිවිය කේන්ද් රීය කරගෙනය කෙත - කමත - වැව - කඩමණ්ඩිය -නානතොට -පින්තාලිය- වක්කලම- අන්දර වැටිය -.පිල්ලෑව විත්ති කතා සාහිත් යයේ තෝතැන්න ය.සැබවින් ම මේ වටා ගෙතුන විත්ති කතා අපට අපේකම කියාදෙන ඥාතින් හා සමාන ය. ඔවුහු ඒ තරමට ළෙන්ගතු වන්නෝය.සමීප පයුරුපාසාන පවත්වන්නෝ ය. විත්ති කතා සාහිත් ය් යයේ පුරෝගාමියෙකු වන පියසේන කහඳගමගේ සාහිත් යවේදියාණන් අතින් ප් රබන්ධිත අපේ ගමේ විත්ති නම් මෙකී සාහිත් ය කෘතිය අදින් වසර පනහක් ඔබ්බෙහි වු දකුණ ලක පුරාණ ගමකට අපව කැඳවාගෙන යන වන්දනාවක් වැනිය.එහි දි අපට අපෙන් ඈත් වී යන ගම
Out of stock
අනාදිමත් යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතාන්දරය

අනාදිමත් යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතාන්දරය

1892ඔක්තොම්බර් පස්වන දා උපන් ආර්. එල්. බ් රෝහියර් දහ අට හැවිරිදි වියේදී මිනින්දෝරු දෙපාර්තමේන්තුවට බැඳුනේ ය. ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත්ව යාම සඳහා 1949 දී එතුමා සේවයෙන් විශ් රාම ගත්තේ උප මිනින්දෝරුජනරාල් ධූරය හොබවමින් සිටිය දී ය. කෘතහස්ත ලේඛකයකු ද වූ එතුමා මුද් රණ ද්වාරයෙන් පළ වූ පොත් දහසයක ද තවත් ලිපි ගණනාවක ද කතුවරයා විය. එතුමාඅතින් ලියැවුණු කෘතීන් අතර seeing ceylon, discovering ceylon, ancient irrigation works in ceylon ග් රන්ථ සුවිශේෂ වෙයි. අනාදිමත්යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතාන්දරය නම් වූ මේ කෘතිය ආර්, එල්ලා බ් රෝහියර් මහතා විසින් 1975 දී මුල්වරට food and people නම
Out of stock
සහශ්රා

සහශ්රා

වෛරසයක් හේතුවෙන් සියලු ගැහැනු ජීවින් වඳ වී ගිය තම ග් රහලෝකයේ පැවැත්ම සඳහා දායක වීමේ අභිලාශයෙන් පෘථිවියට ළඟා වන විලී, ආදිතම කුරු වැදි පරපුරේ අවසන් පුරුක වූ ඉසෙඩ් නම් කුරු මිනිසා සමඟ ගල් ගුහාවක ජීවත් වන්නීය මේ අතර, අභ් යවකාශ ගමනකට සහභාගී වන ඉතා කුඩා ජීවින් කොටසක් නිර්මාණය කිරීමේ භාරදුන් කාරියට සැරසෙන සහශ් රා, කායෝ සහ සුෂ්මිතා නම් ඇයගේ මිතුරියන් ද සමඟ කුරු මිනිසුන් ගැන තොරතුරු සොයා ගනියි. කුරු මිනිසුන් සොයා යන ඔවුන්ට වේගා කොන්දේසි විරහිත ආදරයට භෞතික විද් යා මූලධර්ම වලට වඩා වැඩි ශක්තියක් නිපදවන්ඩ පුලුවන්ද කියල මිනිස්සු තාම හිතනව කියනව ලියනව සාකච්ඡා කරනව විතරයි. තාක්ෂණික ජීවීන් වන අපට මේ තරං බලගතු
Out of stock
ලංකාව සහ සිංහලයෝ

ලංකාව සහ සිංහලයෝ

මේ කෘතිය සම්පාදනයේදී සිත් ගන්නා සෑම මාතෘකාවක්ම විස්තර කිරීමටත් රටේ සාමාන් ය ලක්ෂණ හා එහි විභූතිමත් අතීතය ගෙන හැර දැක්වීමටත් මිශ් ර ජනගහණයේ ගති ගුණ හා සිරිත් විරිත් චිත් රනය කිරීමටත් මා උත්සාහ දරා ඇතැයි මම විශ්වාස කරමි. මූලාශ් ර ග් රන්ථයක් වශයෙන්ද මෙය පාඨකයාට ප් රයෝජනවත් වෙතැයි ද සිතමි. ලංකා දිවයිනේ පුරාණ ඉතිහාසය කෙරෙහි මඳ බැල්මක් හෙළුණු අතර, දිවයින යුරෝපීය පාලනය යටතේ පැවැති වකවානුව පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මෙහි ඇතුළත් කැරිණි. කන්ද උඩ රට අවසාන කැරැල්ලත් එහි ආරම්භය හා ප් රතිවිපාකත් මෙහි දැක්වෙන්නේ විජිතයේ වැසියන්ගේ දුක්ගැනවිලි ද යටත්විජිත ආණ්ඩුවේ අවදානම් සහගත තත්ත්වය පිළිබඳ අනාවරණයක් ද සමඟ ය. -
Out of stock
සොල්දාදුවාගේ පුනරාගමනය

සොල්දාදුවාගේ පුනරාගමනය

දීප්ති මංගලා රාජපක්ෂ - ජපානයට එරෙහිව බුරුමයේදී පැවැති යුද්ධයේ මිත් ර හමුදා පාක්ෂිකයෙකුව සේවය කළ සෑම් රිචඩ්සන් වර්ෂ 1946 දී පෙරළා සිය රට පැමිණෙයි. එහෙත් යුද්ධය අවසන්ව ක් රම්බියාවේ විග්ටන් කරා සැබවින්ම ආපසු ආවේ පිටත්ව ගිය ඔහුම නොවේ. යුද්ධය විසින් ඔහුව වෙනස්ම මිනිසකු කොට තිබුණි. ඔහුගේ සිතුම් පැතූම් වෙනස් වී තිබූ අතර යුද්ධය විසින් ඉතිරි කරනු ලැබූ අති දරුණු මතක සටහන් ඔහුගේ සාමාන් ය දිවිපෙවෙත අවුල් කොට තිබිණි. හය හැවිරිදි තම එකම පුත් රයා ද, තරමක නිදහස් දිවිපෙවෙතකට හුරු වීසිටි සිය බිරිඳ ද, සමඟ යළිත් හවුල් දිවිය ඇරඹීමට නොහැකිව සිතින් දැවැන්ත මෙහෙයුමක යෙදෙන ඔහු තමා තුළ පැන නගින ඊර්ෂ් යාව, හුදකලාව, හා ච
In stock
උණබට කූඩුවේ කුරුල්ලා

උණබට කූඩුවේ කුරුල්ලා

1941, චීනය. මිත් ර පාර්ශ්වයන්ට එරෙහිව ජපානය යුද ප් රකාශ කිරීමත් සමඟ එල්ස්පෙත් කෙන්ට් ගේ අනාගතය සදහටම වෙනස් විය. ගුරුවරියක් ලෙසින් ඇය සේවය කළ මිෂනාරි පාසැල සොල්දාදුවන් අතට පත් වූ පසු එතැනින් ලැබුණු රැකවරණය වෙනුවට සලාක ක් රමය, අවිනිශ්චිත බව සහ බිය එහි අරක් ගත්තේ ය. චීෆූ පාසැල යනු දස හැවිරිදි නැන්සි ප්ලමර් හට හැම විටම ආරක්ෂා සහගත බවක් දැනුණ ස්ථානයකි. ඒත් දැන් ඔවුන්ගේ දෙමව්පියන්ව දින නියමයක් නැතිව ඔවුන් වෙතින් ඈත් කරන්නට හතුරන් සමත්ව සිටින නිසා දරුවන්ට ඇත්තේ ඔවුන්ගේ ගුරුවරුන්ගේ - විශේෂයෙන්ම මිස් කෙන්ට් සහ ඇයගේ නව බාලදක්ෂිකා පැට් රෝල් කණ්ඩායමේ - රැකවරණය පමණි. සැබෑ සිද්ධියක් පසුබිම් කරගත් මේ ප් රබන්
Out of stock
තනිවූ දියණිය

තනිවූ දියණිය

යෞවනයේ හැඟීම්වලට අවනතව තනිවූ මවකගේ, පියෙකු කිසි දිනක නොදුටු තනිවූ දියණියක්, මවගේ අකල් මරණයෙන් පසු අනාථ නිවෙස්වලද, කැපකාර මව්පියන් කිහිපදෙනෙකු යටතේද අනාථ නිවෙස්වලද, කැපකාර මව්පියන් කිහිපදෙනෙකු යටතේද හැදීවැඩී, දහසය වැනි වියේදීම නිදහස් දිවි පෙවතක් අරඹයි. බලාපොරොත්තු දහසක් පොදි බැඳ දීප්තිමත් අනාගතයක සිහින මවමින් සිටියදී, ඒක පාර්ශවීය දැඩි පෙමින් බැඳී, වංචනිකයකුගේ දැළට හසුව නොමඟට යොමුවී, බරපතල අපරාධයකට සහාය දීමේ වක් ර ප් රතිඵලයක් ලෙස, දිනකටත් අඩු වයසැති බිලිඳියක උරුම කරගනී. සහභාගීවූ අපරාධයේ බරපතල තත්ත්වය නිසාම නීතියෙන් වසන්ව සිටීමට බිලිඳියගේ අනන් යතාවය, තමා මෙන්ම තමාටද සෙනෙහස දක්වන සැමියා ගෙන්ද, දිය
In stock
කතාන්දර කියන්නී
In stock
අවසන් දින කුමන්ත්රණය

අවසන් දින කුමන්ත්රණය

තම ජීවිතයේ අමිහිරිම කාලපරිච්ජේදයක් ගතකරන අතරතුර කොමදෝරු රොබට් බෙලම් කිසිසේත්ම සාර්ථක වේවි යයි බලාපොරොත්තු තැබිය නොහැකි රහස් මෙහෙයුමක් සඳහා කැඳවනු ලබයි.මහෛයුම පිළිබඳ නිවැරදි චිත් රයක් තමාට පවා ලබා දී නැති බව ද ලොව පුරා බලවත් රාජ් යයන්ගේ අතිශය සංකීර්ණ යාන්ත් රනයක තමා එකම එක මුරිච්චියක් පමණක් බවද ඔහුට මෙහෙයුම අතරතුර වැටහේ. විශාල දේපල සහ මිනිස් ජිවිත විනාශයක් කරමින් බලවත් රටවල් රකින්නට දත කන්නේ පොදු ජනයා තවමත් නොදන්නා එක් භයානක රහසක් බව රොබට් බෙලම් අවබෝධ කරගනී. තමාට පියෙක් මෙන් වු තම ඉහල නිලධාරියා අනිවාර්යය විශ් රාම යෑමකට ලක් වන්නෙත් තම ළඟම මිතුරා හදිසි අනතුරකට ලක්වන්නෙත් කාලගුණ විද් යා බැලුමක් කඩ