Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
දික්කන්ද වලව්ව

දික්කන්ද වලව්ව

දික්කන්ද වලව්ව ජයශංඛ කරුණාරන්න ඔහුගේ මනස යකාගේ කම්මලක් මෙන් කැළඹී පපුව ඩග්-ඩග් යන අනුකරණයෙන් ගැහෙන්නට විය. තවත් මොහොතකුදු පමා නොවූ ඔහු පහත මාලයට යන පඩිපෙළ දිගේ දිවයන්නට වූයේය. පඩිපෙළ කෙළවර මිදුලට බැසීම සඳහා වූ දොරටුව වසා තිබූ නමුත් එහි හරහට යොදා තිබී ඉබි යතුර යොදා නොතිබුණි. සපුමල් ඇසිල්ලකින් දොරටුව විවෘත කරගෙන මිදුලට බටුයේය. ඔහුගේ හදවත දියෙන් ගොඩගත් මාළුවෙකුගේ මෙන් ගැහෙමින් තිබුණි. ඔහු අඩියට දෙකට මිදුල හරහා දිවගොස් ඔස්වල්ඩ් නිදා සිටි ඉහළ මාලය පෙනෙන ප් රදේශය වෙතට ළඟා වූයේය. ඔහුට වැඩි දුරක් එසේ දිවයාමට සිදු වූයේ නැත. එක්වරම ඉදිරියේ දුටු දර්ශනයකින් භීතියෙන් ඇලලී ගිය සපුමල් දෑස් අයාගෙන හුන්තැනම ගල
In stock
ගිගුරුම් නාදය
Out of stock
ටාර්සන් සහ ස්වර්ණ පුරය

ටාර්සන් සහ ස්වර්ණ පුරය

Edgar rice burroughs tarzan and the city of gold ටාර්සන් සහ ස්වර්ණ පුරය ප් රභාත් මිරිහාගල්ල මධ් යම අප් රිකාවේ කාෆා කඳුකරයේ ගවේෂණයක යෙදෙන ටාර්සන්ට, මෙතෙක් බාහිර ලෝකයෙන් සැඟවී තිබුණු ඉපැරණි නගරයක් අහම්බෙන් සොයා ගැනීමට ලැබෙයි. රනින් පොහොසත් නිසා ම එම නගරය හැඳින්වෙනුයේ ස්වර්ණ පුරය යන නමිනි. මේ නගරයට ඇතුළු වන බාහිර මිනිසුන් මරා දැමීම එහි වැසියන් ගේ සිරිතයි. එහෙත් ස්වර්ණ පුරයේ රැජින ගේ ඒක පාර්ශ්වික ප් රේමය ටාර්සන්ට හිමි වීම නිසා ඔහු මරණයෙන් ගැළවෙයි. එ විට රැජින ගේ ඇමතියෝ රැජින ගේ සිත බිඳවා ටාර්සන් විනාශ කිරීමට කුමන්ත් රණය කරති. වහා වෙනස් වන සුලු දරුණු රැජින ගෙනුත් දුෂ්ට ඇමතියන් ගෙනුත් ගැළවී ටාර්සන්ට
Out of stock
ලීලාවතී බිසව

ලීලාවතී බිසව

ලීලාවතී බිසව ප් රේමසිරි මාහිංගොඩ පරාක් රමබාහු කුමරුගේ මව වූයේ පළමු වැනි විජයබාහු රජුගේ දියණි රත්නාවලී බිසව ය. තරුණ වියට පත් ඔහු ලීලාවතී කුමරිය විවාහ කැරගත්තේ මවගේ සම්පූර්ණ කැමැත්ත ඇති ව නො වේ. එය ඥාති සම්බන්ධය අනුව ද නොගැළපෙන විවාහයක් වූයේ ලීලාවතී කුමරිය පරාක් රමබාහු කුමරුගේ පියා වූ දක්ඛිණ දේශයේ කිත්සිරිමේඝ රජුගේ බාල සොහොයුරු රුහුණේ ශ් රීවල්ලභ රජුගේ දියණිය නිසා ය. පරාක් රමබාහු කුමරු රජ වීමෙන් පසු ලීලාවතී කුමරිය ඔහුගේ අග මෙහෙසිය වූවා ය. එහෙත් ඇගේ මෑණියන් වූ රුහුණේ සුගලා බිසව පොළොන්නරුවේ පළමු වැනි පරාක් රමබාහු රජුට එරෙහි ව දස වසරකට වැඩි කාලයක් අභීත සටනක නිරත වූවා ය. නැන්දණිය සහ බෑනණුවන් අතර පැවැ
Out of stock
ශ්රී ලංකාවේ ටැම්පිට විහාර

ශ්රී ලංකාවේ ටැම්පිට විහාර

ශ් රී ලංකාවේ ටැම්පිට විහාර කුසුම්සිරි විජයවර්ධන ටැම් හෙවත් කුළුණු මත ඉදිකරන ලද ටැම්පිට විහාර මහනුවර සම්ප් රදායට අයත් දේශීය ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති සහ බිතුසිතුවම්, දැව කැටයම් සුරක්ෂිතව පවතින බෞද්ධ ස්මාරක වේ. එමෙන් ම ඒවා තවමත් බැතිමතුන්ගේ වන්දනාවට ලක්වන සජීවී සංස්කෘතික උරුමයකි. ශ් රී ලංකාවේ ටැම්පිට විහාර මේ පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද ගවේෂණයක ප් රතිඵලයකි. ඒ පිළිබඳව පළමු පුළුල් අධ් යයනයක් වශයෙන් ද මෙම කෘතිය වැදගත් වේ. පුරාවිද් යාව සහ ඉතිහාසය හදාරන්නන්ට මෙන් ම අපේ බෞද්ධ සංස්කෘතික උරුමය පිළිබඳව ඇල්මක් ඇති කාටත් මින් ලබාගත හැකි දැනුම ඉමහත් ය.
In stock
රන් දෝලා

රන් දෝලා

"ම ගේ සිත් සතන් තුළ අභ් යන්තර විප්ලවයක් සිදුවෙමින් ඇත. ඒ සුන්දර මොහොත, ඒ සුන්දර සැන්දෑව මට නුපුරුදු අත්දැකීමකි. එය වැසි කුණාටුවකට මැදිව ස්පර්ශයෙන් හා රාගයෙන් මුසපත් වූ ඇලීමක් ගැටීමක් නොවීය. ඇගේ ජීවන සුවඳ තාමත් වාහනය පුරා රැඳී ඇත. ඇය මට ලබා දුන්නේ ආදරය සුන්දර බව දනවන අධ් යාපනයකි. ස්වයං සිද්ධව ඇය සිප ගැනීමේ වරදක් ඇත්ද? මා ඇයට යම් කිසි ප් රතිචාරයක් දිය යුතුව තිබුණි. එය එසේම සිදුවිය. විවිධාකාර හැඟීම් සමඟ දැන් පොර බැඳීමෙන් පලක් නැත. අතුල විතානගේ මහතාගේ නවතම නිර්මාණය "රන් දෝලා" සරල සුන්දර ආශ්වාදජනක කථාවකි. සිදුවීම් මාලාව ක් රමයෙන් කූටප් රාප්තිය කරා රැගෙන අවුත් ඇති සැටි මනහරය. ආචාර්ය ප් රේමරත්න සමරනා