Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
පුංචි කුමාරයා සහ හිඟන පැටියා

පුංචි කුමාරයා සහ හිඟන පැටියා

පුංචි කුමාරයා සහ හිඟන පැටියා මාරු වුණු අනන් යතාවන් ගැන කියවෙන බොහෝ විනෝදාත්මක කතාවකි. ටොම් කැන්ටි හා එඩ්වඩ් ටියුඩර් පෙනුමෙන් එක හා සමාන වුණත් ඔවුන්ගේ ජීවිත අහසට පොළොව මෙන් එකිනෙකට බොහෝ වෙනස් ඒවාය - රාජකීය කුමාරයෙක් වෙන එඩ්වඩ් සිංහාසනයට උරුමක්කාරයාය - ටොම් අසරණ හිඟන්නෙකි. කාරණා මෙසේ තියෙද්දී, එක් දිනක, දෛවයේ මැදිහත් වීම නිසා දෙදනාට කෙටි කලක් යනතුරු අනෙකාගේ ජීවිතය අත් විඳීමට සිදු වන්නේය. මේ පොත පෆින් ක්ලැසික්ස්ක් පොත් මාලාව වෙනුවේන සංක්ෂිප්ත කළ මාර්ක් ට්වේයින්ගේ the prince and the pauper පොතේ පරිවර්තනයකි. එය අ.පො.ස සාමාන් ය පෙළ විභාගයේ ඉංග් රීසි සාහිත් ය විෂයය සඳහා අතිරේක කියවීම් පොතක් ලෙස ද න
In stock
මත් වූ වන අරණ

මත් වූ වන අරණ

හුදකලා ආජන්ටීනියානු පැම්පාව සහ පැරගුවේ හි වගුරුමය චාකෝ භූමිය මේ රසවත් චාරිකා සටහනට පසුබිම් වෙයි. එහිදී ජෙරීට දොඩම් ආමඩිල්ලන්, කූඹි කන්නන්, පෝරණු කුරුල්ලන්, කකුළුවන් කන රැකූනයන් හා බෙන බකමූණන් ආදී අතිශය විචිත් රවත් සත්වයින් රාශියක් පමණක් නොව එතරම්ම විචිත් රවත්, කුතූහලය දනවනසුලු, මානව ප් රජාවේ සාමාජිකයින්ද හමුවීමට අවස්ථාව උදා වෙයි. නා නා ප් රකාර සත්වයින්, කුරුල්ලන් හා උරගයින්ගෙන් ආකීර්ණ වූ, චණ්ඩ සූර්ය රශ්මියෙන් දැවෙන, ජනශුන් ය එහෙත් අතිශය චිත්තාකර්ෂණීය දකුණු ඇමරිකානු චාකෝ භූමියේ ජෙරී සහ ඔහුගේ සගයින් සමඟ හාස් යය, කුතූහලය පමණක් නොව දැනුමෙන් ද පරිපූර්ණ වූ චාරිකාවක නිරතවීමට පාඨක ඔබට කෙරෙන සාදර ඇරයුම
In stock
මුඩුක්කුවේ අප්සරාවිය

මුඩුක්කුවේ අප්සරාවිය

1854 ජූනි මාසයේ එක සැඳෑවක රූමත් තරුණියක ඇගේ හය හැවිරිදි කුඩා දියණිය ද සමග නගරයේ පාළු මාර්ගයක දිව යමින් සිටියේ ඇය පිටුපසින් ලුහුබැඳ එන පොලිස් නිලධාරින් දෙදෙනාගෙන් ගැලවීම සඳහා ය. දුවන අතරම ම ඇය තම දියණියව පාර අයිනේ පරණ රෙදිවලින් පිරි අත් කරත්තයක් තල්ලු කරගෙන යමින් සිටි මහලු ගැහැනිය දෙසට තල්ලු කළා ය.ගණිකාවන්ගෙන්, පිම්පියන්ගෙන් හා භයානක මැරයින්ගෙන් පිරි එම පාළු මාර්ගයේ එවැනි රූමත් දැරියක තනිකර දමා ගියහොත් ඇය ඔවුන්ගේ ගොදුරක් වන බව මහලු ගැහැනිය දැන සිටියා ය. මිලී කුඩා කලදීම රැගී ඇගී නමින් හඳුන්වනු ලැබූ ඇගී වින්කොව්ස්කිගේ ජීවිතයට පිවිසෙන්නේ ඒ අයුරිනි. පසු කලෙක ඉතාමත් සුන්දර තරුණියක ලෙස වැඩී ආ මිලීට ධ
Out of stock
සඳ කවය

සඳ කවය

දැනට බ් රිතාන් යයේ සේවය කරන ජ් යෙෂ්ඨතම පොලිස් නිලධාරිනිය වන ෆ්ලොරන්ස් ලඩි නැවත සබ්ඩින් වෙත පැමිණෙන්නේ ඇය විසින් මීට තිස් වසරකට පෙර සිරගත කළ දාම ඝාතකයකු වූ ලැරී ග්ලාස්බෲක්ට අවසන් ගෞරව දැක්වීම සඳහාය. මිය යාමට දින කිහිපයකට පෙර ලැරී ඇයට කියා සිටියේ සන්හි පැරණි බ්ලැක් මොස් මැනොර් ළමා නිවාසය අසලින් හමුවූ ළමා ඇටසැකිලි හතර පොලිසිය පවසන ආකාරයේ පෞරාණික දේහයන් විය නොහැකි බවයි. ලැරීගේ මරණයත් සමග උපන් නගරයට ආපසු එන කැසී ග්ලාස්බෲක් ඇගේ නවයොවුන් වියේ පෙම්වතාව නැවත දිනා ගැනීම සඳහා සැලසුම් සකස් කරයි. ලැරී අත්අඩංගුවට පත්වීමත් සමග සබ්ඩින් නගරයේ නපුර පළවා හැරිය බව සිතා සිටියත්, සැබැවින්ම එය නපුරේ ආරම්භය බව දැන සි
Out of stock
ඩොමිනේටර්

ඩොමිනේටර්

සර්ජන් ඝාතන නඩුව නිම වී වසරකට ආසන්න කාලයක් සන්සුන්ව ගතවී හමාරය. නමුත් නැවතත් එම තත්ත්වය හාත්පසින්ම උඩු යටිකුරු වූයේ විවිධ ප් රදේශවල සිදුවූ නව ඝාතන රැල්ලක ආරම්භය සමඟිනි. සර්ජන් නඩුවෙන් හෙම්බත් වී සිටි බොස්ටන් පොලිසිය තවත් අසීරු අඩියකට පත්වූයේ නව දාම ඝාතනයන්හි සර්ජන් දාම ඝාතන රැල්ලට සමාන සහ අසමාන ලක්ෂණයන්හි සම්මිශ් රණයක් තිබීම නිසාය. පෙර නොවූ විරූ ලෙස බොස්ටන් පොලිස් දෙපාර්තමේන්තුව සමඟ නිව්ටන් පොලිස් දෙපාර්තමේන්තුව මෙන්ම fbi ආයතනයටද සම්බන්ධ වීමට සිදුවූයේ මෙහි ප් රතිඵලයක් ලෙසය. සර්ජන් යනු කවුරෙක්ද? සර්ජන් සිර අඩස්සියේ සිටියදි නව ඝාතන රැල්ලකින් නගරය මුසපත් කළ ඩොමිනේටර් කවුරුන්ද? වසරකට අධික කාලයක් ය
Out of stock
නිවුන් සොහොයුරිය - සහස්රයේ දියණියෝ - 03

නිවුන් සොහොයුරිය - සහස්රයේ දියණියෝ - 03

සැඟවී සිටින තැන ලෝකයට රහසක් කරවමින් මරණ දඬුවමින් පලා ගිය අවුරුදු දහසේ මායාකාරියක්. කිසිදු වරදක් නොකළද දඬුවම් විඳීමට සිදුවූ මිතුරියන් සිව්දෙනෙක්. නොවැළැක්විය හැකි ලෙස කාමර සඟයකු ලෙස හමුවන නර්ථන අංශයේ සාමාජිකාවක්. තම හදවතේ හඬ විශ්වාස කරමින්, ලෝකයෙන් සැඟව ගිය නම ප් රථම ආදරය සොයායන කුළුඳුල් ප් රේමවන්තයෙක්. සුප් රසිද්ධ අනාවැකියක් සම්පූර්ණ කරවමින් නිවී ගිය පහන් දැල්වූ නිසල රාත් රියක්. අම්මේ .... මියුලින් මිමිණුවාය. අසල මේසය මත තබා තිබූ මියුලින්ගේ ජංගම දුරකථනයට ඇමතුමක් එන බව එහි තිරයේ සටහන් විය. එය මහ හඬින් නාද නොවූවද එහි තිරය ආලෝකමත් වී තිබූ අතර තිරය මත අම්මා' ලෙස සටහන් වී තිබිණි. තම දියණිය කුමක් හෝ
Out of stock
බර්ඩි

බර්ඩි

මගේ සැබෑ නම කිසිවකුටත් මතක නැත. එම ගිම්හානයේ සැබැවින්ම සිදු වූ දේ කිසිවෙක් නොදනිති. දහනවවෙනි සියවසේ එක් හේමන්තයක, කුඩා දැරියකව ලන්ඩනයේ පටු වීදීවලදී අත්හැර දමා යන ලදී. අබිරහස් ආගන්තුකයකු විසින් හදා වඩා ගන්නා මෙම දැරිය පිළිවෙළින් සෙරක්, යෙහෙළියක්, අනුප් රාණ නිධියක් සහ පෙම්වතියක් වන්නීය. ඉක්බිති, 1862 වසරේ ගිම්හානයේදී, ඇගේ දහඅටවෙනි උපන් දිනය පසුව නොබෝ දිනකින්ම, ඕ සිත්තරුන් පිරිසක් සමග ඉහළ තේම්ස් නදියේ නිසල ගංගා දඟරයක පිහිටි සුන්දර නිවෙසකට විවේක සුව විඳීම පිණිස යන්නීය... සිත්වල කලබලය, නොඉවසුම් බව ඉහළ යයි. එක් ග් රීෂ්මාධික සැන්දෑවක වෙඩි පහරක හඬ අවට ගිගුම් දෙයි. කාන්තාවක් මරණයට ලක් වේ, තවත් කතක් අතු
Out of stock
තහනම් ගැටය - රුසියානු ජනකතා

තහනම් ගැටය - රුසියානු ජනකතා

සෑම ජනතාවකගේ ම තම අනන් ය සංස්කෘතික ලක් ෂණ ඔවුන්ගේ ජනකතා වල මුල්බැසගෙන සැඟවී පවතී. ජන කතා සෑම සමාජයකම ජනප් රිය අංගයක් වන්නා සේ ම, ඒවා ඓතිහාසික වශයෙන්ද, වැදගත්කමක් උසුලන වාචෝද්ගත සම්ප් රදායන්ගෙන්ද යුක්ත වෙයි. එසේ වන්නේ පුරාවෘත්ත, සුරංගනා කතා හා ජනකතාවලට ඒවා බිහි වූ රටේ පොදු ජනතාවගේ අභිලාෂයන්, සතුට, දුක, අපේක් ෂාවන් හා විශ්වාසයන් මත ගොඩනැගුණු වස්තු බීජයන් පාදක වන බැවිනි. එබැවින් ජන කතා අප වෙත ගෙන එන්නේ නැවුම් ආශ්වාදයකි. ප් රබල ජන කතා සාහිත් යයක් ඇති රුසියාවේ අනාදිමත් කාලයක සිට පැවත එන ජන කතා අතරින් තෝරාගත් ජන කතා පෙළක් ආශිර්වාද ප් රකාශනයක් ලෙස ඔබ අතට පත් කෙරේ.
Out of stock
නැණවත් නොනැණවත්

නැණවත් නොනැණවත්

සුධා මුර්තිගේ 'නැණවත් නොනැණවත්' අසංඛ් ය සංඛ් යාත මිනිස් ස්වභාවය කතාන්තර පනහකින් පැහැදිලි කර දෙන නව ආරක පොතකි. රට පුරා විසිරී සිටින මිනිසුන් පිළිබඳව සිත් ඇදගන්නාසුලු හා ඇස් විවරකරවන, සිතන්නට පොළඹවන ආකාරයේ කතා මෙයට අයත්ය. අවංකත්වය හා ත් යාගශීලීභාවය පිළිබඳ ඇදහිය නොහැකි උදාහරණවල සිට ඇතමුන්ගෙන් බලාපොරොත්තු විය හැකි විවිධ පහත් ක් රියාවන් දක්වා හැම දෙයක්ම රළු හාස් යයකින් මෙන්ම හදවත ස්පර්ශ කෙරෙන ඍජු ස්වභාවයකින් මෙහි පැහැදිලි කර ඇත. මෙම පොත 2002දී පළමු වතාවට පළකිරීමෙන් පසුව ඉන්දියාවේ සියලුම ප් රධාන ප් රාන්ත භාෂාවලට පරිවර්තනය කිරීමෙන් මෙහි ජනප් රියත්වය කදිමට පැහැදිලි වෙයි. අප අවට ලෝකය නව ඇසකින් පිරික්සී
Out of stock
අරුම පුදුම ඇඹරුම්ගල - රුසියානු ජනකතා
Out of stock
ඉරිඟු හොරා - නයිජීරියානු ජනකතා

ඉරිඟු හොරා - නයිජීරියානු ජනකතා

නයිජීරියානු ජන කතා සංග් රහයක් සිංහලයට නැගෙන ප් රථම අවස්ථාව මේ ය යි මගේ විශ්වාසය යි. නයිජීරියාව ජන කතා සාගරයක් ලෙස හැඳින් වෙයි. ඒ තරම් ම ජන කතා රාශියක් එ රට එක් එක් ගෝත් ර අතර බිහි වී තිබේ. අවුරුදු දහස් ගණනක පැරණි ඉතිහාසයක් සහිත සාම්ප් රදායික ජන කතා දහස් ගණනක් එරට එක් එක් ප් රාන්තවල විසිරී පවතී. මුල් කාලවල දී මේ එක් එක් ප් රාන්ත එක් එක් ගෝත් රවල රාජධානි වී තිබුණි. ප් රාන්ත නායකත්වය, පාරම්පරික උරුමය අනුව ගෝත් ර නායකයාට හිමි විය. එක් ප් රාන්තයක බොහෝ විට එක් ගෝත් රයකට අයිති ජනයා පමණක් වාසය කළ අතර එම ප් රාන්තය තුළ ඔවුන් ගේ ම ය යි කිව හැකි සංස්කෘතියක් හා සිරිත් විරිත් සමූහයක් නැගී තිබුණි. ඔවුන් අතර
Out of stock
බිසෝ උරුමය

බිසෝ උරුමය

වජ් රය නම්වූ සුන්දර ගිරි රාජධානියේ මහරජුට දාව දාසියක කුසින් උපන් මායා කුමරිය ඇගේ උපතින් දෙවන දින සිට රාජකීය වෙදනාගේ කෲර වෛද් ය පරීක්ෂණයක ජීවී මෙවලම වන්නේ පිය රජුගේම අවසරයෙනි. අනාගතයේ එන්නාවූ යුද්ධයකදී ජීව අවියක් වන්නට නියම කර රති කාම කලාවන්හි නිපුණ කරවමින් අභිරූපී ඈ උස්මහත් කරනුයේ සතුරු රජුගේ දිවි තොර කිරීම වෙනුවෙන්මය. වජ් රයේ මහ රජුගේ අතිජාත දියණී යැයි මුසා දොඩමින් ඈ සතුරු රජු වෙත බිසෝ කොට යැවීම පසුපස ඇත්තේ වසර ගණනාවක රාජ් ය තාන්ත් රික කුමන්ත් රණයකි. අධිරාජ බෑණනු වූ වර්ධාර මහරජු සුරූපී කුමරි වෙසින් තමුන් වෙත එළැඹෙන මරණය දෝත පා පිළිගනීද? ජීව අවියක නොකියවා, අත් හැර දැමූ හදවත ඔහු කියවා ගනීද? මරණ
Out of stock
අසු පිට නැඟි යක්ෂයා

අසු පිට නැඟි යක්ෂයා

යක්ෂ සිටුවරයා, උත්කර්ෂවත් කළු අසකු අරා සිටී ඇගේ නව සේවා යෝජකයා දුටු මුල් දිනයේ, මිනෙල්ලා මැඩොක්ස් රහසින් ඔහු නම් කළේ එලෙසිනි. ඔහුගේ අහංකාර හැසිරීමට ද්වේශ කළ නමුත්, ඒ අඳුරු කඩවසම් පෙනුම විසින් ඔහු ඈ ආකර්ෂණය කර ගෙන තිබිණි. ඔහුගේ හිතුවක්කාර දියණියගේ සහායිකාව වී ප් රංශයට පැමිණෙන ලෙස ඔහු කළ ආරාධනාව ඈ පිළිගත්තාය. නමුත් පැරණි මහා බලකොටුවක් වන්, ඔහුගේ ප් රංශ නිවහන වූ සිල්වේන් මන්දිරය කෙරෙහි වූ ඔහුගේ බල පරාක් රමය ඈ බිය ගැන්වීය. සියුමැලි, බෙලහීන සිටුවරිය, ඇගේ කාමර පන්තියෙන් පිටතට වත් නොපැමිණෙන්නේ ඈ ඔහුට එතරම්ම බිය වූ නිසාද? ඔහුගේ අවජාතක පුත් රයා ඉටියෙන්, මිනෙල්ලා මැඩොක්ස්, ඔහුගේ පරම සැතිරිය ලෙස සැලකුවේ
Out of stock
උරුමයක රැඳි ශාපය

උරුමයක රැඳි ශාපය

The landower legacy ඇය සතුව සියල්ල තිබිණි. රූමත්කම. නම්බු නාමයක්. උරුමයක්. එමෙන්ම, ඒ සියල්ල විනාශ කළ හැකි රහසක්. හරිත වර්ණ නෙතු සඟළක හිමිකාරිය කැරලයින් ට් රෙසිඩර් සුන්දර දිවියක්, අපූරු අනාගතයක් හිමි අයෙකි. එහෙත්, එසේ වන්නේ බොහෝ වැදගත් උත්සවයක් වෙන වික්ටෝරියා රැජනගේ රන් ජුබිලිය දින වෙනතුරු පමණි. කැරලයින් ඇගේ මව සහ මවගේ කඩවසම් මිතුරා ආකර්ෂණීය කැප්ටන් කාමයිකල් සමග අති විශිෂ්ට රාජකීය පෙළපාලිය මහත් උද් යෝගයෙන් නරඹයි. පසු දිනෙක ඕ තම පියා හමුවේ නොසැලකිලිමත් ලෙස, නොසිතා එක් වරටම හෙළි කරන රහසක කොටස්කාරියක් බවට පත්වන්නීය. එතැන් පටන් කිසිවක් පෙර පරිදි නොවේ. කැරලයින්, එසේ වන්නේ මන්දැයි නොදැන, තම දීප්තිමත්