Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
පර්සි ජැක්සන් සහ අවසන් ඔලිම්පියානුවා

පර්සි ජැක්සන් සහ අවසන් ඔලිම්පියානුවා

ගොඩක් අයට තමන්ගේ දහසය වෙනි උපන්දිනේට ලැබෙන්නේ තෑගි බෝග. ඒත් මට නම් ලැබුණේ ලෝකය විනාශ කිරීමට හෝ බේරා ගැනීමට හැකියාව ඇති අනාවැකියක්. මුහුදට අධිපති දෙවියන් පොසෙයිඩන්ගේ පුතා වුණා ම ඔය වගේ දේවල් වෙනවා. පෞරාණික අනාවැකියකට අනුව මට අවුරුදු දහසය ලැබුවා ම මුළු ලෝකයේම ඉරණම මගේ කර පිටට පැටවෙනවා. ඒත් මොකට බය වෙනවද? දැන් ටයිටන්වරුන්ගේ රජා ක් රෝනොස්ගේ නිව්යෝර්ක් නගරය ආක් රමණය වෙලයි තියෙන්නේ. ඒ මදිවට මහා භයංකර රාක්ෂයා ටයිපූන් අපිව විනාශ කරන්න මග එනවා. මේ අපරිමාණ විනයට එදිරිව සටන් කර ලෝකය ගලවා ගන්න මටයි මගේ උප දෙවි යහළුවෝ හතළිස් දෙනාටයි කරන්න පුළුවන් මොනවද?
Out of stock
පර්සි ජැක්සන් සහ අකුණු හොරා

පර්සි ජැක්සන් සහ අකුණු හොරා

Pergy jackson & olympians the lightning thief පර්සි ජැක්සන් සහ අකුණු හොරා මෙහෙමයි, මට අර්ධ ලෝහිතයෙක් වෙන්න ඕනැ වුණේ නැහැ. ග් රීක දෙවියෙකුගේ පුතෙක් වෙන්න කොහෙත්ම උවමනා වුණේ නැහැ. මමත් අනෙක් ළමයි වගේම ඉස්කෝලේ යමින්, පැසිපන්දු ක් රීඩා කරමින් සාමාන් ය ජීවිතයක් ගත කළ කොල්ලෙක්. ඒත් දවසක්, මම අහම්බයෙන් වගේ මගේ ගණිත ගුරුතුමියව වාෂ්ප කළා. දැන් මට වැඩිපුරම කරන්න වෙලා තියෙන්නේ රාක්ෂයින් සමඟ සටන් කිරීම සහ පණ බේරාගෙන ඉන්න උත්සාහ කිරීමයි. අහසට අධිපති, සියුස්ගේ ප් රධාන අකුණ හොරකම් කළ බවට සියුස් මට චෝදනා කරන්නේ මේ අතරවාරයේදියි. අහසට අධිපති දෙවියන්ගේ උදහසට ලක්වීම කොහෙත්ම හොඳ දෙයක් වූණේ නම් නැහැ.
Out of stock
කැසිනෝ නෞකාවේ ඝාතනය

කැසිනෝ නෞකාවේ ඝාතනය

Erle stanley gardner the case of the dangerous dowwager කැසිනෝ නෞකාවේ ඝාතනය අර්ල් ස්ටැන්ලි ගාඩ්නර් ඇමරිකා එක්සත් ජනපද ලේඛකයෙකි. ඇමෙරිකානු ලේඛකයන් අතරින් වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වූ කෘතීන් නිර්මාණය කළ ශිල්පීන් අතර ඔහු ප් රමුඛත්වය ගනී. මැටිල්ඩා බෙන්සන් ස්වකීය ජීවිතියේ සැඳෑසමය ගත කරන කාන්තාවක වුවද ඇය තම මිණිපිරිය සහ මී මිණිපිරිය වෙනුවෙන් ඕනෑම දුරක යාමට සූදානම් තැනැත්තියකි. ඇගේ මිණිපිරිය කිසියම් අපහසු අව්සථාවකට පත් වූ බව වටහාගත් විට ඇය සේවයේ යොදවන්නේ කීර්තිමත් නීතිඥයෙකු වන පෙරි මේසන් ය. විය යුතු පරිදිම, පෙරි මේසන් ද තම සේවාදායකයින් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් නීතිවේදියෙකි. සරල සහ පහස
Out of stock
පේරැස් මුදුව

පේරැස් මුදුව

යුද්ධයෙන් හා වෛරයෙන් පිරුණු ජර්මනියේ විසු බලවත් බැංකුකරුවෙක්ගේ සුන්දර බිරිඳ ජර්මානු ලේඛකයෙක් සමඟ ආදරයෙන් බැඳුනාය. ඔහුගේ යුදෙව් උරුමය නිසා ඔවුන් දෙන්නාටම මරණය අත් වුණේය. තවමත් ජීවත් වන ඇගේ සැමියා ඇගේ මතකයන් හා ඔවුන්ගේ දරුවන් ආරක්ෂා කර ගනිමින් ජීවත් වෙයි. ඔහු තමන්ගේ දියණිය වන ආරියානා ෆොන් ගොත්හාඩ්ට ලබා දෙන මුදුව ඔවුන් අතර පවත්නා ආදරයේ සලකුණක් වෙයි. තමන්ගේ පවුලෙන් වෙන් වී ජර්මනියේ පලා යා නොහැකි තත්වයකට මුහුණ දෙන ආරියානා අවසානයේ අත්අඩංගුවට පත් වන්නීය. තරුණ නට්සි හමුදා නිලධාරියෙක් ඇයට ජීවිතය ගලවා ගැනීමේ අවස්ථාවක් හා අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ලබා දෙන්නේය. ඛේදජනක සිදුවීමක් හා දෛවයේ සරදමක් ඇය ඇමෙරි
Out of stock
ඔලිවර් ට්විස්ට්

ඔලිවර් ට්විස්ට්

චාල්ස් ඩිකන්ස් විසින් රචිත ලොවපුරා ජනප් රිය ඔලිවර් ට්විස්ට් නවකතාවේ අසංක් ෂිප්ත පරිවර්තනය ඉංග් රීසි ජාතික සාහිත් යධරයන් අතරින් අද්විතීය ස්ථානයක් ගන්නා චාල්ස් ඩිකන්ස් විසින් නිර්මාණය කරන ලද ඔලිවර් ට්විස්ට නමැති නවකතාව ලෝක සාහිත් යයේ වැදගත් ස්ථානයක් ගන්නා කෘතියක් ලෙස සැලකේ. එයින් දහනව වන සියවසේ එංගලන්තයේ පැවති සමාජ වටපිටාව, ගම්බද හා නගරබද ජීවිතය ශුභ සාධක කටයුතු හා සමාජ විරෝධී ක් රියාවන් මෙන් ම මානව හිතවාදී ශ් රේෂ්ඨ චරිතාංගයන් ද මැනවින් චිත් රණය වෙයි. මෙම ලෝ පතල කෘතිය පේරාදෙණිය ලංකා විශ්ව විද් යාලයේ උපාධිධරයෙකු වන තැපැල් දෙපාර්තමේන්තුවේ ජ් යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ව සිටි ඇම්. ඇම්. පියවර්ධන මහතා
Out of stock
බාලිකා පාසලේ අබිරහස

බාලිකා පාසලේ අබිරහස

ඉංග් රීසි සාහිත් යයේ රහස් පරීක්ෂක කතා රැජින ලෙස විරුදාවලිය ලත් අගතා ක් රිස්ටි මැතිනිය සිය ජීවිත කාලය තුළදී පොත් හැත්තෑවකට වැඩි ප් රමාණයක් රචනා කොට ඇත. කතාන්දරයේ අවසන් පිටු කිහිපයට ළඟාවන තෙක් මිනීවරුවා කව්රුන් ද යන්න පාඨකයාට තේරුම් නොයන අයුරින් කතාව ඉදිරිපත් කිරීම ඇගේ සුවිශේෂීභාවය ලෙස පැහැදිලිව හඳුනා ගත හැක. උපතින් ඔස්ට් රියානු ජාතිකයෙකු වූ ඇය, ඉංග් රීසි ජාතිකයන්ගේ සිතුම් පැතුම් සහ සිරිත් විරිත් යාන්තමට විවේචනයක යෙදීමත් ගැහැනු ඉව පිළිබඳව බොහෝ විට මතුකොට දැක්වීමත් ඇගේ කෘතීන්හි අනෙකුත් ලක්ෂණ ලෙස සඳහන් කළ යුතුව තිබේ. මෙහි මුල් කෘතිය අගතා ක් රිස්ටි විසින් පල කරන්නට යෙදුනේ 1595 වර්ෂයේදීය. "එංගලන්තයෙ
Out of stock
ලන්තෑරුම් දහසේ නිවහන

ලන්තෑරුම් දහසේ නිවහන

එංගලන්තයේ සුන්දර ගැමි පරිසරයක පිහිටි මහා මන්දිරයක සිය මව සමගින් ජීවත් වීමට යන දැරියක වටා මේ කතාව ගෙතී ඇත. තුරුණු වියට පත්ව ආදරයේ චමත්කාරය අත් දකින කතා නායිකාව ජේන්ගේ ලෝකය කඩා වැටෙන්නේ අනපේක්ෂිතවය. එහෙත් ඇය සිය සැබෑ ආදරය හද තුළ සගවාගෙන ජීවිතයට මුහුණ දෙන්නීය. ඈත පෙරදිග හොකොං හි පිහිටි අරුම පුදුම නිවහනක හිමිකාරීය වීමට ඇයට අවස්ථාව උදා වන්නේ නොහිතූ ලෙසය. එම නිවහන ලන්තෑරුම් දහසේ නිවහන වෙයි. එහි ඇතැයි පැවසෙන රහසක් සොයා යන ඇයට අරුම පුදුම අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදුවෙයි. තමන්ට නුහුරු නුපුරුදු ජන සමාජයක සිතුම් පැතුම් හා අදහස් උදහස් සමග ගැටෙන ජේන් සියල්ල උපේකෂාවෙන් විඳ දරා ගන්නීය. මිත් යා විශ්වාස මත
Out of stock
පර්සි ජැක්සන් සහ ටයිටන්ගේ ශාපය

පර්සි ජැක්සන් සහ ටයිටන්ගේ ශාපය

අර්ධ-සිංහ, අර්ධ-මිනිස් රාක්ෂයෙක් සමග සටන් කරන්න ඔයාට හැමදාම ඉඩ ලැබෙන්නේ නැතිව ඇති. ඒත් ඔයා ග් රීක දෙවියෙකුගේ පුතෙක් නම්, ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ මදිවට දැන් මගේ යාළුවා ඇනබෙත් අතුරුදහන් වෙලා, දෙවඟනක්ව දම්වැල් දමා හිර කරලා, ඒ වගේම ලෝක විනාශය උදා කරන රාක්ෂයාව විනාශ කරන ගවේශනයට යන්න ඉඩ ලැබෙන්නේ අර්ධ-ලෝහිතයෝ පස් දෙනෙකුට විතරයි. ඔහ්... චී වගේම දන්නව ද වැඩක්. අපි හැමෝටම පණපිටින් ආපහු එන්න ලැබෙන්නේ නැති බව ඔරැකල් කලින්ම දැකලා තිබුණා... ඇත්තටම මහා අනාවැකියේ කියවෙන ලෝකය විනාශ කිරීමේ හෝ බේරා ගැනීමේ තීරණය ගන්න අර්ධ-ලෝහිතයා මම ද... නැත්නම් තාලියා ද... එහෙමත් නැත්නම්...
Out of stock
මූර්ති ශිල්පියාගේ සුජාත ආදරවන්තිය

මූර්ති ශිල්පියාගේ සුජාත ආදරවන්තිය

තෝමස් හාඩිගේ ද වෙල් බිලවුඩ් (1897) නමැති ලෝ පතළ නවකතාව 19වන සියවසේ එංගලන්තයේ පෝර්ට්ලන්ඩ් දූපත වශයෙන් හැඳින්වෙන කුඩා අර්ධද්වීපය පසුබිම් කරගෙන අපේ ජීවිතාවබෝධය පුළුල් කරවන නිර්මාණයකි. ආදරයට අධිපති දෙවඟනගේ බලපෑමෙන් තමාගේ සුජාත ආදරවන්තිය කාන්තා දේහයකින් තවත් කාන්තා දේහයකට සංක් රමණය වන්නේ යයි සිතා එක ම පවුලේ පරම්පරා තුනක යුවතියන් තිදෙනෙකුට හා තවත් යුවතියන් කිහිප දෙනෙකුට පෙම් කළ පියර්ස්ටන් ජීවන කතරේ අතරමං වෙයි. මහලු වියට පා තබද්දී ඔහු ඔහුගේ පැරණි ආදරවන්තියක වූ මාර්සියා හා සමඟ විවාහ වෙයි. විසිතුරු ලෝකයක සැරිසරා අවසානයේ දී යථාර්ථය පසක් කරගෙන සාධනීය ලක්ෂණයන්ගෙන් තොර විසිතුරු සංකල්පනාවන් පැතිරී යාම වැළැක
Out of stock
ප්රතිමාවේ පිබිදීම - Seven wonders 2

ප්රතිමාවේ පිබිදීම - Seven wonders 2

ජැක් මැකින්ලේ අසාමාන් ය ගැටලුවකට මැදිවු සාමාන් ය දරුවෙකි. මාස හයක් තුළ ඔහු මිය යාමට නියමිතය හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භූත ස්ථානයක පිහිටි රෝහලකට ගෙනයනු ලබයි. ආයුධ රැගත් ආරක්ෂකයින් අමුතු දරුවන් සහ අපූරු සත්වයන් එය ආරක්ෂා කරයි. පැන යාමට කිසිදු ඉඩක් නැති එම රෝහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපැරණි අතුරුදහන් ශිෂ්ටාචාරයක රජ කුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි. ඉපැරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වනවිට මායාමය ලෝකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සඟවා තිබිණි. ඒවා නපුරු දෑත්වලට පත් වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ ඔවුන් එයට අසමත් වුවහොත් ලෝකයෙන් ජීවය තුරන් වනු ඇත. ජැක