Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
වණ අරණක සඳ පහන - ශ්රී ලංකා හයිකු කාව්ය සංග්රහය

වණ අරණක සඳ පහන - ශ්රී ලංකා හයිකු කාව්ය සංග්රහය

ශ් රී ලංකා හයිකු සංගමයේ සභාපති පාලිත සේනාරත්න කිවිඳුන් මෙහෙයවන අන්තර්ජාල වැඩමුළු අතරට එක්වෙමින් ලෝක පූජිත ජපන් හයිකු කවි ක් රමය කැපවීමෙන් හදාරන සමන්ති රණමුකගේ කිවිඳියගේ කුලුඳුල් කාව් ය සංග් රහය යි "වන අරණක සඳ පහන . දකුණු පළාතේ නිහිලුව නම් සොඳුරු ගම්මානයේ ඉපිද කුඩා අවධියේ පටන් හුදෙකලාව ප් රිය කරමින් සොබා දහම හා ජීවීන් දෙස සංවේදී සිතකින් බලමින් සීයා සමග තරඟයට කවි ගායනා කරමින් ඇය සොඳුරු ළමා විය ගත කර ඇත. විවාහයෙන් පසු කොළඹ කොට්ටාව ප් රදේශයේ දිවි ගෙවන ඇය දැනට පුද්ගලික සමාගමක අධ් යක්ෂවරියක් ලෙස සේවය කරන්නී ය. ඇහෙනවද ගඟ ගලන හඬ... වනපෙත දැහැන නොබිඳ do you hear the river flowing not disturbing the med
In stock
සිනාසෙන්න රත්තරන්

සිනාසෙන්න රත්තරන්

එදා ගම්දොර ලලිත සුව විඳ කවි කියා සිට තාල අල්ලා නිදා සිටියෙමි ලොවින් වෙන්වී නුඹ ගැබෙන් තුටු පඬුරු ඉල්ලා සදා මුව මල පෙම් සිනා ඔබේ පැමිණියෙන් මිණි කිකිණි සොල්ලා හොඳා අද මම පිබිදී සිටියෙමි හදවතේ ආදරය ඉල්ලා එකින් එක ගෙන නේක කවි පද තනාගත් පෙම් මාලිගාවේ යහන් ගත වී උණුසුමට වී තොල තබා රස මිහිරි යාවේ වසන් වී සිට ලොවට රහසේ පැදලා යමු ඔරු ගං තලාවේ සදෙන් සොමි රැස් ගනිමු සවනෙහි නාද පුරවා බටනලාවේ රාධ ක් රිෂ්ණා විලස මල් ගොමු අතර වැතිරි තෙමි වැස්සේ සාදයට වන දෙවිලියන්ගේ අපිත් එක් වෙමු ඉතින් සිත්සේ නාද නූ පා තබා මල් මත සමනලුන් දුව දුව පනින අස්සේ පූදවමු මල් පුදන්නට පෙම් පුදසුනේ දැන් ඊට පස්සේ
In stock
Pickpocket - පික් පොකට්

Pickpocket - පික් පොකට්

"රැඳී සිටියාට ස්තූතියි මහත්මයා.. මේ අකවුන්ට් එකෙන් විසි වෙනිදා, ඒ කියන්නෙ පෙරේදා.... ලක්ෂ හැට පහක මුදලක් විත්ඩ් රෝ කරල තියෙනවා අපේ මහරගම ශාඛාවෙන්. "ව...ට්..? වෙන්න බෑ. එහෙම විත්ඩ් රෝ කරන්නෙ කොහොමද? අනික ලක්ෂ පණක් දෙකක් වගේ තමා තිබුණෙත්.. සල්ලි ගන්න මං බෑන්ක් එකට ගියේත් නෑනෙ ළඟකදි.. "ම්.. ඒ විත්ඩ් රෝ එකට කලින් ලක්ෂ දහ තුනක මුදලක් ඔන්ලයින් ට් රාන්ස්ෆ කරල ඩිපොසිට් කරලා තියෙනවා මේ අකවුන්ට් එකට. ඊට පස්සෙ තමා බෑන්ක් එකෙන් විත්ඩ් රෝ කරල තියෙන්නෙ.. රෂිත විශ්මයෙන් කිසින් කියාගත නොහැකිව ගොළු වී සිටියේය. "මොකක්..? *** "එයා කියන්නෙ මට දුවන්න කියලද? ඔහුට සිතන්නට ඉඩ නොලැබිණි. වේගයෙන් ඉදිරියට පිනූ මින්දාරා න
In stock
මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය - දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්

මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය - දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්

මාක්ස්ගේ ප් රසිද්ධතම කෘතිය වන දස් කපිටාල්හි විකල්ප නව ආර්ථික විද් යාවක් හඳුන්වා දී ඇත්ද යන ප් රශ්නය මේ පොතේ විමසුමට ලක් කෙරේ. ලංකාවේ දස් කපිටාල් කියවා ඇත්තේ කිහිප දෙනකු පමණක් වන අතර දස් කපිටාල් විවේචනය කළ විවිධ ගුරුකුල වල අර්ථ ශාස්ත් රඥයන්ගේ විචාර සම්ප් රදාය ලංකාවට සම්පූර්ණයෙන් ම පාහේ ආගන්තුක ය. මාක්ස්ගේ කෘතියේ එන අදහස් මෙන් ම පසුකාලීන විවේචකයන්ගේ හා ප් රවර්ධකයන්ගේ අදහස් ද විමසා බලමින් මෙහි පෙන්වා දෙන්නේ මාක්ස් නව ආර්ථික ප් රවාදයක් ඉදිරිපත් නොකළ බව හා ඔහු පැරණි අර්ථ ශාස්ත් රයට කළ සංශෝධන අසාර්ථක වූයේ ඇයි ද යන්න ය. මාක්සියානු ආර්ථික සංකල්ප පිළිබඳ දැන ගැනීමට උනන්දු අයට මෙන් ම ආර්ථික විද් යා ඉතිහා
In stock
සබරගමුව දුම්රිය

සබරගමුව දුම්රිය

රසික වික් රමනායක, පැල්මඩුල්ල ගන්කන්ද මැදි විදුහලේ කීර්තිමත් ආදි සිසුවෙකි. මොරටුව විශ්ව විද් යාලයේ වාස්තු විද් යා පීඨයෙන් විද් යාවේදී උපාධියත්, එහිම පශ්චාත් උපාධියත් හැදෑරූ ඔහු, ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයේ පශ්චාත් උපාධි ආයතනයෙන් වව් යාපාර පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධියක්ද හදාරා ඇත. වාස්තු විද් යාඥයෙකු වශයෙන් මෙරට සැලසුම් නිර්මාණ ආයතන වලත්, ඉදි කිරීම් විශේෂඥයෙකු ලෙස එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (unicef) දෙස් විදෙස් කාර්යාලයන්හිත් සේවය කළ හෙතෙම, වෛද් ය හේතූන් මත 2020 වසරේදී සේවයෙන් විශ් රාම ගත්තේය. රසික වික් රමනායක විසින් 2021 වසරේදී ඉංග් රීසි බසින් ලියා පළ කරන ලද, ලංකාවේ පටු ආමාන දුම්රිය (
In stock
නිධන් දූවේ ළමා වික්රමය

නිධන් දූවේ ළමා වික්රමය

සාහිත් ය ලොවට මහගු මෙහෙවරක් ඉටු කරනු පිණිස "නිධන් දූවේ ළමා වික් රමය මැයෙන් රචිත මෙම කෙටි කතා නිර්මාණය කලාතුරකින් පාසල් සිසුවෙකුගෙන් බිහිවන ඉතා වටිනා විරල සාහිත් ය නිර්මාණයක් ලෙස හඳුන්වා දිය හැකිය. එසේම මෙම සිසුවා විසින් සිය ජීවිතයේ නිර්මාණාත්මක පැතිකඩ වෙනුවෙන් සිදු කළ මෙම උත්සාහය සෑම අතින් ම අගය කළ යුතු අතර මෙම නිර්මාණයේ ඇති රුව ගුණ මෙන් ම ඌනතා ද වටහා ගනිමින් යා යුතු ගමනක් මේ පුතුණුවන්ට ඇති බව කිව යුතු ය. අර්ථසම්පන්න මෙන් ම අපූර්වත්වයෙන් අනූන සාහිත් ය නිර්මාණ කිරීම අසීරු කරුණකි. එසේ බලන විට දේශීය මෙන් ම ජාතික මට්ටමින් එවැනි කෘති එළිදැක්වෙනුයේ ඉතා කලාතුරකිනි. මෙම කතාන්දරය තුළින් ළමුන් හා සම්බන්
In stock
මොනර කුටුම්බය - කෙටි කතා සංග්රහය
In stock
මගේ පුත්තු හොරු අරං

මගේ පුත්තු හොරු අරං

මේ පොතෙන් මම කීමට උත්සහ දරන්නේ අපි කවුරුත් ප් රසිද්ධියේ කතා නොකරන, නමුත් බොහෝමයක් අම්මලාගේ සිත්සතන් හි දැවෙන ගින්න ගැනයි. දියණියනි, සහෝදරියනි, මිතුරියනි, අම්මාවරුනි, නැන්දම්මාවරුණි, මෙහි දැක්වෙන කිසිඳු සිද්ධියක් පුද්ගලික ඇසින් නොබලා, පොදු ඇසකින් බලන ලෙස ඔබ සියළු දෙනාගෙන්ම මම කාරුණිකව ඉල්ලා සිටිමි. අද තවකෙකුට වන අක්කරතැබ්බය හෙට ඔබට ද විය හැකියි. ඒ නිසා මෙතැන දී මා කිසිවෙකුට පුද්ගලිකව පහර ගහන චේතනාවක් පසුබිම් කොටගෙන කිසිඳු සිද්ධියක් ගෙනහැර පා නැත. මෙහි මුල් කොටසින් මා හුවා දක්වන්නේ, අපි ජීවත්වනවා යැයි සිතාගෙන සිටින මේ මනඃකල්පිත ලෝකයේ රඟන චරිත කොයි කවුරුන්ගේ අතිනුත් සිදුවන අඩු ලුහඬුකම්, හොඳ නරක ස