Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
විල් තෙර නිවහන

විල් තෙර නිවහන

අත්හැර දැමූ නිවෙසක්..... 1933 ජූනි මස, දහසය හැවිරිදි ඇලිස් ඇඩවේන් ඇගේ පවුලේ ගම්බද නිවහන, ලොඇනත්හි පැවැත්වීමට යන මධ් යම ගිම්හාන සෑඳෑ සාදයට සූදානම් වෙයි. නමුදු, මැදියම් රැය එළඹී, ගිනි කෙළි රාත් රී අහස ආලෝකවත් කරන වේලාවේ, එඩ්වෙන් පවුලට ඉතාමත් වටිනා යමක් අහඅමි වෙයි. එම අහිමිවීමේ වේදනාව කොතරම්ද යත් ඔවුහු සදහටම ලොඇනන් හැර යති. අතුරුදහන් වූ දරුවෙක්.... එයින් අවුරුදු හැත්තෑවක් ගතව ගිය පසු, සිතට විශේෂයෙන්ම වදදෙන අපරාධ පරීක් ෂණයකට පසු, අපරාධ පරීක් ෂක සේඩි ස්පැරෝ කෝන්වෝල්හි පිහිටි ඇගේ ආදරණීය සීයාගේ නිවස්නට යයි. එහි ගිය පසු අහම්බයකින් ඇය අත්හැර දැමූ නිවෙසක් සොයා ගනියි. කිසිම ලකුණක් ඉතිරි නොකර අතුරුදහන් වූ
Out of stock
සිරකාරිය

සිරකාරිය

මුහුදුබත් වී කාන්තාර දිවයිනකට ගොඩ ගැසීමේ සිට තුර්කි පාෂාවරයකුගේ අ:තපුරයක හුදෙකලා දිවියට සහ නුපුරුදු කුමන්ත් රණ අත්විදීමට වන රොසෙටා හට කෝන්වෝල්හි ප් රතාපවත් සහ ගුප්ත නිවහනක ජීවත් වීමටත් සිදු වේ. ඒ සෑම අවස්ථාවකම, තම දෛවය වෙනස් කළ නොහැකි අයුරින් පුරුෂයන් දෙදෙනෙකුගේ දිවිය සමඟ බැඳී ඇති බව ඇය සොයා ගනියි. ලූකස් ලොරිමර් ආකර්ෂණීය, ප් රායෝගික සහ සර්ව දෝෂදර්ශී පුද්ගලයෙකි. ගුප්ත පුද්ගලයෙක් වන ජෝන් ප්ලේයර් අබිරහසකට සම්බන්ධයක් ඇති අයෙකි. අහඹු ලෙසින් ඔවුන් දෙදෙනා ගම්බද ප් ර දේශයේ අසල්වැසියෝය. ආබාධිත ලූකස් බැලීමට යන අතරවාරයේ රොසෙටා හට සත් යය හෙළි කිරීමට අවස්ථාවක් ලැබෙයි. ඇය මෙසේ තමන්ටම පවරා ගත් මෙහෙයුම ඔවුන්
Out of stock
එයාර්පෝට්

එයාර්පෝට්

දරුණු හිම කුණාටුවකින් අඩපණ වූ කලබලකාරී ගුවන් තොටුපොළක, පුරා පැය හතක් තුළ සිදුවෙමින් පැවති එකිනෙක හා බැඳුණු සිදුවීම් වැලක් පෙළගස්වමින් ආතර් හේලි නවකතාවක් ලෙස ඉදිරිපත් කරන්නේ ගුවන්ගමන් ක් ෂේත් රය පිලිබඳ පෙළපොතකි. ත් රාසයේත්, කුතුහලයේත්, තාක් ෂණයේත් අපූරු සම්මිශ් රණයක් වූ එය 1968 වසරේ වඩාත්ම ජනප් රිය නවකතාව බවට පත්විය. දීප්තිමත් විදුලි ආලෝකයෙන් බැබළෙන සැණකෙලි බිමක් බඳු ගුවන් තොටුපළේත්, අව් වැසි හිම නොතකා ක් රියාත්මක වන ගුවන් යාත් රාංගණයේත්, ඉන් ඔබ්බෙහි හුදෙකලා අඳුරු පාලන මැදිරියේත් පමණක් නොව ඈත අහසේ ගමන් ගන්නා ගුවන් යානාවන්ගේත්, දිවා රෑ වෙනසක් නැති සේවාවන්හි නිරත වූවන්ගේ ජීවන ජීවන අභියෝගයන් පිළිබ
Out of stock
හීරා මණ්ඩි අභිසාරිකාවෝ

හීරා මණ්ඩි අභිසාරිකාවෝ

හීරා මණ්ඩි අභිසාරිකාවෝ හෙවත් ලාහෝරයේ නැට්ටුක්කාරියෝ පාකිස්තානයේ ලාහෝර් විනෝද දිස්ත් රික්කය හෙවත් රක්තාලෝක කලාපයේ ඩාන්සින් ගර්ල්ස් (නැට්ටුම්කාරියන්) වශයෙන් හඳුන්වන යුවතියන්ගේ ආදරය අලෙවිකීරිම හා සිහින සුරැකීම හා අදාළ කතාන්තරයයි. මෙය එම යුවතියන්ගේ ජීවිත පිළිබඳව, විශ්වවිද් යාලයීය කථිකාර්යවරියක වන ලුවිස් බ් රවුන් මහත්මිය විසින් කරන ලද පර්යේෂණ පාදක කරගෙන අමතක නොවන හා දයානුකම්පිත බැල්මකින් හෙලිකරන කතාවකි. (කතුවරියගේ විශේෂත්වය වන්නේ ඇය ලොව ප් රථම නළ දරුවා ලෙස උපත ලබා ඉතිහාසයට එක්වීමයි.) මෙම නැට්ටුක්කාරියන් වාසය කරන්නේ ලාහෝරයේ මහ පල්ලියක සෙවනේය. 21 වෙනි සියවසේදී ඔවුහු පැරණි නගරයේ තාප්පවලින් පිටතට පැමිණ
Out of stock
ලබැඳි සොයුරියෝ

ලබැඳි සොයුරියෝ

අංජලී සහ වසුධා කල්කටාවේ වංශවත් පවුලක ඥාති සොහොයුරියන් ලෙස උපදින්නේ ඔවුන්ගේ පියවරුන්ගේ ඛේදජනක මරණයන් ගැන ආරංචිය ලැබෙන දිනයේය. එතැන් පටන් ඔවුන් හැදී වැඩෙන්නේ තමන්ට අවශ් ය ආදරය, ගෞරවය මිත් රත්වය හා උපදෙස් එකිනෙකාගෙන් ලබා ගනිමිනි. මේ අතර පියවරුන්ගේ මරණ ගැන යම් අබිරහසක් දැනගන්නා සුරූපී වසුධා දැඩි මානසික පීඩාවකට ලක්වී අංජලී වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරන්න ඉටා ගනී. යෝජිත විවාහයන්ගෙන් අංජලී ඇමෙරිකාවට ද වසුධා ප් රත් යන්ත නගරයකටත් යැවෙන්නේ වසුධා සිය සොයුරිය වෙනුවෙන් තම අකලංක ප් රේමය පරිත් යාග කරන අතරේය. වසුධා තම විවාහක නිවෙස් කොතෙකුත් අකටයුතුකම් විඳ දරාගත්තත් සිය කුසෙහි වූ ස්ත් රී කළලයය නැන්දම්මා විසින්
Out of stock
මායාකාරියගේ හේමන්තය
Out of stock
කුලුනේ යුවතිය

කුලුනේ යුවතිය

මධ් යකාලීන රුසියාවේ තරුණියකට ඇත්තේ දැඩි තේරීම් ය, විවාහය හෝ කන් යාරාමයක ගත කරන ජීවිතය. වාස්තා තුන්වෙනි මාර්ගයක් තෝරාගනියි මායා බලය මොස්කව්හි මහ කුමරුගේ රාජ සභාව බල අරගල සහ කලබල ගැන කියවෙන කටකතාවලින් නිතරම හිරිහැර විඳියි. මේ අතරතුර ගම්මාන ගිනි තබමින් සහ ගැහැනු ළමන් පැහැර ගනිමින් මංකොල්ලකරුවෝ ගම්බද පෙදෙසේ සැරිසරති. කොල්ලකරුවන් පැරදවීමට පිටත් වෙන කුමරුට සහ ඔහුගේ විශ්වසනීය මිත් රයාට අපූරු අසකු පිට ගමන් කරන තරුණයකු මුණ ගැසෙයි. රණශූර පුහුණුවක් ලැබූ දේවගැතිවරයෙක් වෙන සාෂා පමණක් මෙම තරුණයා, ඇගේ ගම්මානය මඟින් මිය ගොස් හෝ මන්තරකාරියක හෝ කියා විශ්වාස කරන තමන්ගේ නංගි බව හඳුනා ගනියි. නමුත් වාස්යා පැහැදිලි
Out of stock
කටුමැට්ටෙන් එහා

කටුමැට්ටෙන් එහා

මාලනී අබේවික් රම මහත්මියගේ කටුමැට්ටෙන් එහා පළමුව මා කියවන්නේ මුහුණු පොතෙනි. එය කියවීමක් නොවීය කියවන අත්දැකීමක් විය. කුඩා කල පාසල ඇරී ගෙදර එන මඟ සංවහන කාලයේ වැටෙන වැසි මගේ මතකයට නැඟේ. දහවල ගිනියමට අස්වැසිල්ලක් ගෙනෙමින් දූවිලි පොඟවා එන නැවුම් සුවඳ, ඒ සුවඳ පෙනහළු පතුළට වැදී තව තවත් ඇස් වසා ආඝ් රාණය කරන්නට මා පෙළඹවූ හැටි සිහි වේ. මාලනී අබේවික් රමයන්ගේ කටුමැට්ටෙන් එහා ද එසේමය. වැසූ ඇස් පියන් පද්දමින්, හිස දෙපසට වනමින් ආයෙමත් ගැඹුරු හුස්මක් ගන්නට මට කියයි එය ඒ තරම්ම නැවුම්ය.. ඈ අපට කියන්නේ මිහිතලයේ සුවඳයි එක අතකට සොබාදහමේ විශ්වීය අයිතිකාරියක වූ ඈ තරම් ගැමි සුවඳ ගැන කියන්නට අප අසමත්ය. මහනුවර මහාමාය