Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ඔබ ආයේ එනවනම්....

ඔබ ආයේ එනවනම්....

අගෝස්තු 20 වන දින නිකුත් වීමට නියමිතයි.නිකුත් වන දිනය පෙර දැනුම්දීමකින් තොරව වෙනස් විය හැක. ''සුරේ මේකේ උණ්ඩ තියනවා කියලා උඔ හොඳට ම දන්නවා.මට කියලා දෙතුන් දෙනෙක්ට තියන්න කලින් ලොකු දූ වෙනවුට පොඩි දුවව පෝරුවට නග්ගපන්... ඉක්මන් කරපන් සුරේ ... ''මේ මොන හෙණ ගෙඩියක්ද මට පාත් වෙන්න යන්නේ.. තාත්තගේ නළලට තියා ඇති තුවක්කුව දෙස මම බැලුවෙමි.ඒ දෑස් හරිම අසරණව මා දිහා බලාගෙන සිටියි. ''අනේ තාත්ති මට නම් බෑ... මේ මොන විකාරයක්ද... මට පුලුවන් ද අක්කා බඳින්න හදපු කෙනාව බඳින්න.අනික මම ඉස්කෝලෙන් අවුට් වුණා විතරයි.මට පුළුවන්ද මෙහෙම බඳින්න...මට කොච්චර හීන තියනව ද ඉටුකරගන්න.'' සියල්ලන් අතරම නිහඬ බවක් ඇති විය.චිත් රප
In stock
පිරිමි ඇහිඳින හීන

පිරිමි ඇහිඳින හීන

අප ජීවත්වන්නේ පිරිමිකම පියාගේ භූමිකාව අර්බුදයෙන් අර්බුදයට ගිය ලෝකයක ය වෙළඳපොළ ධනවාදය විසින් පරාරෝපණයට ලක් කළ ලෝකය දැන් පියා අහිමි වූ ලෝකයක් වී ඇත ප් රේමය වෙනුවට 'ධනය ආදේශ වන තැනක ප් රේමයේ ඉගැඹුර සංස්පර්ශ කරන සමාජයක් සොයා යෑමේ පිරිමි භූමිකාව කුමක්ද ? ප් රේමය' වෙනුවට 'ධනය විසින් අතික් රමණය කළ පරිභෝජන සමාජය තුළ තරුණ පිරිමින් හා තරුණ ස්ත් රීන් ප් රේම වෙළඳපොලක භාණ්ඩ බවට පිරිහෙලා ඇත වෙළඳපොල විසින් පිරිමියා හා ස්ත් රීය පිළිබඳ 'වටිනාකම් පැකේජයක් ' සකස් කර ඇත. ඒ වටිනාකම් පැකේජය වනු විනා ප් රේමයට ඉඩදීම ප් රේමය වීම අතුරුදහන් වී ඇත. ප් රේමය වෙනුවට ගනුදෙනුව ආදේශ වී ඇත එක් අතකින් හදවතක් නැති සමාජයක හදවතක් ත
In stock
හිම උණුසුම

හිම උණුසුම

1979 දී, ලාබාල වියේදී සෝවියට් දේශයේ අධ් යාපනයට ගිය කීර්තිමත් මාතර රාහුලයෙක් වූ ලාල් විජේසිරිවර්ධන මහතා මවුරටට සැතපුම් දහස් ගණනක් ඈත ල්වෝව් විශ්වවිද් යාලයේ ඉගෙනුම ලබන කාලයේ දකින්නට, අසන්නට ලැබුණු සිද්ධීන් ඇසුරෙන් "හිම උණුසුම" දක්ෂ ලෙස කෙටුම්පත් කර තිබුණේ ඉතාම සජීවීව ය. කියවන්නා ඒ දර්ශන තලයට ම ගෙනයාමේ දුර්ලභ සිනමාත්මක ගුණයක් ද මම එහි දුටිමි. තවද ඇසූ හා දුටු දෑ තම නැවුම් අත්දැකීම් ලෙස, නොබියව සටහන් කිරීමේ (candid) ශෛලීය නිසා එය බොහෝ ජනප් රිය වුණි. එහි චරිත අප සමඟම ජීවත් වූ චරිත වෙන තරමට සජීවී කළ දක්ෂ අකුරුකරණය හමුවේ මගේ අදහස වූයේ ඒ මහතා තුළ බොහෝ කලක් සිරවී සිටි දක්ෂ ලේඛකයෙක් ඉස්මතු වූ බවයි. දීර්ඝ
In stock
මම නොවෙමි නුඹට මැවු දෙවඟන

මම නොවෙමි නුඹට මැවු දෙවඟන

කවියක් යනු සම්මා වායාමයක් යයි මම විශ්වස කරමි.කලින් අවසර නොගෙන හිතට ගෙවදින සිතුවිලි වල ප් රීතිමත් ගති සොබාව මෙන්ම, ඒවාහි රිදුණු, බිඳුණු දෝමනස්ස හැඩරුවත් මෙයාකාර යයි කියන්නට කවි බස තරම් සුකොමල මාධ් යයක් වෙන නැතැයිද විශ්වාස කරමි. අප හැම කෙනෙකුගේ සිතට පෙර කී සිතුවිලි ඉනුවද ඒවා තව කෙනෙකුට ප් රබල ලෙස දනවන්නට තරම් හුරුබුහුටි ලෙස බස හසුරුවන්නට හැම අයෙකුටම කළ හැකි දෙයක් නොවේ. එහෙයින් කවියකු වීම එතරම් පහසු නැත. ලක්මාලි කරුණානායකගේ මේ කවි සංග් රහය සම්මා වායාමයක් ලෙස අප දකින්නේ සුලබ අනුභූතීන් තුල පිහිටා දුලබ, කෝමල බස් වහරකට යමින් අපේ ඇතුළු හිතේ මතක අහුමුළු වලට කවියෙන් විලක්කු දල්වා ඇගේ කවිය තුළම අපට අප පෙ
In stock
අක් අම්මා

අක් අම්මා

........ පෙරදා ඇද හැලුන මහ වැස්සෙන් පසුව ජයපාලගේ සිරුර මිදුලට ගෙනවිත් දමා තිබුණි. දෙවනුව වසින ලද වැස්සට එක් වූ රොන් මඩඔහුගේ දේහය ආක් රමණය කලාක් වැනිය. පිලිසරණක් පතාගෙන සිටි කුරුඹයින් රෑනක් ආහාර සොයා ගිය කඩි පිරිසක් එම දේහයට නැග්ගේත් තැනින් තැන කා දැමුවෙත් අන්ත ලෙසින් අනාත වූ දරු පැටවුන්ගේ දුක්ඛ දෝමනස්සයන් පිළිබඳව මොහොතක් හෝ සිතා නොවේ. සත්කෝරළයේ දොරටියාගෙදර මගුලාගම නම් වූ සුන්දර ගම්මානයේ උසුන ලද දී. මු. මැණිකේ දිසානායක නම් වූ ඇය ගද් ය පද රචනයට දක්වන දක් ෂතාවය මත විද් යුත් හා මුද් රිත මාධ් ය තුලින් ප් රසිද්ධියට පත් වූයේත්, පාඨකයන් අතරට ගියේත්, මගුලාගම මැණිකේ දිසානායක යන නමිනි. දකින, පෙනෙන, ඇසෙන,
In stock
ගං තෙර අද්දර - 2

ගං තෙර අද්දර - 2

සවනතෙහි පැටලෙමින් ලිහෙමින් ඇසෙන හෝ ගාන ඇගේ කින්කිණි හඬ මගේ හැඩිදැඩි සිරුරේ රෝමයන් මේ දැනුදු අවදි කරවන බවක් දැණුනි. සිරුර සිපගෙන හමන වේගවත් සුළං රැලි වලට ගත කිළිපොලා යන සෙයකි..ගඟ දිය රැලි වල වේගය නොසෑහෙන්න වැඩි වී තිබුණි. හැමදාමත් මෙන් නොදන්නා සැනසීමක් මට මේ ගං තෙර අද්දරදී දැනෙන්නට විය .. ඉදින් මම ඇයට ආශක්තව යන්නේ නිසගයෙනි. මගේ දෙතොලතර හැමදාමත් මෙන් ඇය අබියසදී ගීතයත් මිමිණෙමින් තිබුණි.. මම මොහොතක් ඇය දෙස බලා අනිමිසයේ යෙදුනෙමි.. පසලොස්වක සඳ පායා තිබුණි.කෙතරම් ආකර්ෂණීය උවද මට ඔබෙන් සමුගත යුතු වනු ඇත. දනිමි ඔබ එදා සේම අදත් අද සේම හෙටත් අප දෙදෙනාට ආශිර්වාද කරන බවයි. ඉදිරියේදීත් විවිධ ස්වරූප වලින් ම
In stock
කෝවිඩ් කාලේ පෑනට ආලේ - වසංගතයක් මැද වෛද්යවරයෙක් මුහුණු පොතේ තැබූ සටහන්

කෝවිඩ් කාලේ පෑනට ආලේ - වසංගතයක් මැද වෛද්යවරයෙක් මුහුණු පොතේ තැබූ සටහන්

''කෝවිඩ් වසංගතය සැබවින්ම අප අතහැර ගොසින්ද? ගෝලීය වසංගතයකට රටක් වශ යෙන් අප මුහුණ දුන්නේ කෙසේද? එහිදී අප කෙතරම් දුරට සාර්ථක වීද? කෝවිඩ් කාලේ පෑනට ආලේ පොත මේ ගැන ගැඹුරින් සිතීමට අප පොළඹවයි. මෙම පොතෙහි වැදගත් පැතිකඩ කිහිපයකි. වසංගතය ආරම්භයේ සිටම නව දැනුම එක් වන සැම විටම ජනතාව එම දැනුමින් යාවත්කාලීන කරමින් එක් කරන ලද සටහන් වසංගතයේ ඉතිහාසය අපට නැවත සිහිපත් කරවයි. වසංගතයට මුහුණ දීමේදී සෞඛ් ය ක්ෂේත් රය තුළ මෙන්ම මුළුමහත් සමාජය තුළත් සිදුවූ සමහර සිදූවිම් පිලිබඳව කෙරෙන උපහාසාත්මක සටනින් එම සිදූවිම් දෙස ගැඹුරින් සිතා බැලීමට අප පොළඹවයි. ප් රජා වෛද් ය විද් යාවේ සමහර මූලික සිද්ධාන්ත පිළිබඳව කෙරෙන සරල හැඳින්
In stock
A STEP TO ENGLISH - ඉංග්රීසියට පියවරක්

A STEP TO ENGLISH - ඉංග්රීසියට පියවරක්

ඉංග් රීසි ඉගෙනීමේ හා ඉගැන්වීමේ ක් රමවේදය ගැන අත්දැකීම තුළින් මනා දැනුමක් ප් රකට කරන ජනප් රිය ඉංග් රීසි ගුරුවරයකු ලෙස නලින් අමරසේන මහතා හඳුන්වා දිය හැකිය. ඉංග් රීසි බස ඉගැන්විය යුතු ආකාරය ගැනත්, භාෂාව ඉගෙනීම ආරම්භ කරන්නන් මුල දී මුහුණ දෙන දුෂ්කරතා ගැනත් මනා අවබෝධයක් ඔහු සතුව ඇත. ඉංග් රීසිය දෙවැනි බස සේ ඉගැන්වීමෙහිලා බොහෝ දෙනෙක් ව් යාකරණ සම්බන්ධයෙන් නොයෙක් මත දරති. ව් යාකරණ ඉගැන්විය යුතු ද නැතහොත් ග් රහණය කර ගැනීමට ඉඩ හළ යුතු ද (grammar should be caught or grammar should be taught) යන්න සලකා බැලිය යුතු කරුණක්ව තිබිය දී මේ දෙයාකාරයටම ඔබින පරිදි කෘතියක් සම්පාදනය කිරීමට ලේඛකයා ගෙන ඇති ප් රයත්නය අගන
In stock
හිරිකඩ

හිරිකඩ

2023.04.02 වන දින නිකුත් වේ. නිකුත් වන දිනය පෙර දැනුම්දීමකින් තොරව වෙනස් විය හැක. දැනෙන හැඟෙන ජීවිත මත ඉහෙන.... "මට නම් බෑ ඕව කරන්න... මට ඕන ලොකු වුණාම වීරයෙක් වෙන්න. හරියට අපේ තාත්තා වගේ සතුරත් එක්ක සටන් කරන්න යුද්ධ කරල ජය ගන්න" එලෙස නැඟි හිච්චාගේ උස් හඬ නවතිත්ම මෙතෙක් හිච්චා මුව රැඳි අඳුර මහල්ලාටද එවර බෝ විය. "ගිණිබටේ තරම්වත් උස නැති උනාට බලහල්ලකො මුගෙ කථාව ඈ... දැන් කොහෙද යුද්ධ කරන්න සතුරෙක් උඹට? උන් ඔක්කොම කම්මුතුයි... අයිත් ඉතිං උඹට වීරයෙක් වෙන්නෙ ලැබෙන්නෙ ලබන ආත්මෙ තමයි ඉතිං. කොහොමින් කොහොම හරි හමුදාවෙ දරුවො පණ නහගෙන හරි යුද්ධ කරල උඹලට ජීවත් වෙන්න දැන් රටක් බේරල තියෙනවා. එහෙව් එකේ උඹල ැන