Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මැණිකේ

මැණිකේ

මිනිස්සු හරි කැමති වචන වලින් සිතුවිලි මරන්න.. ඒ වගේම සිතුවිලි වචන කරලා මිනිස්සු මරන්න.. ජීවිත ගමන තුල අපට හමුවන දුක , සතුට නිතැතින්ම කඳුලින් නිමවූ අවස්ථා මෙන්ම දුක සතුටක් ලෙසද සතුට දුකක් ලෙසද විඳදරා ගත් සෑම අවස්ථාවකම "කවිය ඉතා වැදගත් වූත්, වටිනා වූත් කාර් යභාරයක් ඉටු කල බව නොරහසකි. සාහිත් යය නම් වූ සමුද් රය තුල කවිය නම් වූ ඔරුව පැදවීමට භාෂාව නම් වූ හබල හැසිරවීම සංයමයෙන් සිදු කල යුතුය. අනුරාධපුර ශාන්ත ජෝශප් විද් යාලයෙන් සහ මධ් ය විද් යාලයෙන් මූලික අධ් යාපනය නිමා කල මා රජරට විශ්ව විද් යාලයෙන් මූලික උපාධිය හා පශ්චාත් සම්පූර්ණ කර, ආචාර් ය උපාධිය හැදෑරීමට විදේශ ගතවීම දක්වා ලබාගත් සංයමය භාෂාව හැසිරව
In stock
මිනුම් මිමිනුම්
In stock
දිය සිත්තම්

දිය සිත්තම්

"අවංකවම ආදරේ කරන ගෑනියෙක් ලේසියෙන් තමන් ආදරේ කරන පිරිමියව අතාරින්නෙ නෑ. කූඩැල්ලෙක් වගේ හිතේ එල්ලිලම ඉන්නවා. නැහීගෙන ආදරේ කළත් ඒ පිරිමියා තමන්ට ඇත්තටම ආදරේ නෑ, එයා තමන්ව පාවිච්චි කරනවා කියලා හරියටම දැනගත්ත දවසට ගෑනු හිතක් කීතු කීතු වලට කැඩිලා විසිරෙනවා. එදාට ඒ ගෑනි ආයෙ කවමදාවත් ළංවෙන්න බැරි විදිහටම ඒ පිරිමියව හිතින් අතාරිනවා. ගෑනුන්ට හරි ලේසියෙන් පිරිමියෙක් එක්ක ආදරෙන් බැඳෙන්න වගේම හිතා ගන්න බැරි තරම් ඉක්මනට ඒ බැඳීම් අතාරින්න පුළුවන් කියල පිරිමි හිතුවට ඒක ගෑනියෙක් හදිසියේ ගන්න තීන්දුවක් නෙවෙයි. දරා ගන්න පුළුවන් අන්තිම සීමාවත් පැන්නට පස්සේ ගෑනු හිතකට ඕනම දරුණු තීන්දුවක් ගන්නත් පුළුවන්. ඒක තමයි ග
In stock
කේල්

කේල්

"මට තේරෙන විදියට ඔයත් මේ ප් රොපෝසල් එකට කැමති නෑ. ඉතින් මටත් කියන්න ඕන වුනේ ඒක. මං වගේ කෙනෙක් කොහොමත් ඔයා වගේ කෙනෙක්ට ගැලපෙන්නේ නෑ. ගොඩක් තැන්ක්ස් ආවට. මම යන්නම්. මට කියන්න ඕන උනේ ඒක'' ඇත්තටම සුමීගේ ඒ වචන වලට අකෙල්ගේ හිත ගොඩක් සතුටු වුණා. මොකද සුමි ප් රතික්ෂේප කළේ බ්ලේයර්ව නිසා. සුමී සැරයටිය අතට අරගෙන නැගිටින්න ලෑස්ති වුණා. " තමුසෙම එන්න කියලා.. තමුසෙම කියවලා.. තමුසෙම යනවද? ඉවරද කියවලා ? ''තමුසෙ? සුමිගේ මුවින් ඒ වචනේ පිට වෙන්නේ ඒක මේ තාක් කාලෙකට කවුරුවත් ඇයව එහෙම අමතපු නමක් නොවුණ නිසයි. ''ඇයි එහෙනම්. බබා.. පණ. මැණික.. මේ මැඩම්ට එහෙමද ඕනේ? ඒ රළු වචන වලින් අකෙල්ගේ හිතේ ඉන්න දඟකාරයා කතා කළත් මූණේ
In stock
තෝන් ලනුව

තෝන් ලනුව

වැව් බැඳී රටේ වසර හතලිහකට අධික සමාජයේ විමානව පැවති සමාජ සංස්කෘතික ලක්ෂණ පිළිබිඹු කරන නිර්මාණයක් ලෙස තෝන් ලනුව හැඳින්විය හැකිය. නවකථාවක මූලික ලක්ෂණ පිළිබඳ අවබෝධයකින් නිර්මාණය ඉදිරිපත් කිරීමට කතුවරයා සමන් වෙයි. උත්තම පුරුෂ දෘෂ්ඨි කෝණයෙන් රචිත ස්වකීය නිර්මාණය මගින් එයට හසු කරගන්නා කාල පරාසය තුල ගැමි බස්වහර මැනවින් භාවිත කිරීමට ගෙන ඇති උත්සාහය ප් රශංසනීය වූවකි. එක් චරිතයක් වටා කේන්ද් රීයව ගොඩ නැඟෙන චරිතවල මනෝභාවයන් ඇසුරින් මානව ජීවිතය පසක් කිරිමට දක්වන උත්සාහයට වඩා කතුවරයා විවිධ සමාජ සිද්ධි හා අවස්ථා හිරූපණය කිරිම මගින් එම සමාජයේ ගතිකත්වය මෙන්ම චරිතවල අභ් යන්තර හැසිරීම් හිරූපණය කිරිමට සාර්ථක උත්සා
In stock
යුවතියකගේ ප්රේමය

යුවතියකගේ ප්රේමය

ඒ. ජේ. ඒ. අබේනායක විවිධ ඉසව් ඔස්සේ සිය ප් රතිභාව ඉස්මතු කරන්නට වෙර දරන කුසලතා පූර්ණ මාධ් යවේදියෙක්. 'යුවතියකගේ ප් රේමය' නම් වූ මෙම කෙටිකතා සංග් රහය සාහිත් ය ක් ෂේත් රයේ ඔහුගේ දෙවන ප් රයත්නයයි. කුඩා කල පටන් ලේඛණ කලාව කෙරෙහි පැවති නොතිත් ආසාව හා කුතුහලය පසු කලෙක මාධ් ය ක් ෂේත් රය කෙරෙහි ඔහුගේ නෙත් සිත් ඇඳ බැඳ තබන්නට වුණා. ඈත එපිට හද්දා පිටිසර වන්නියෙන් හඹා ආ අව් යාජ ගැමි සුවඳ අබේනායකගේ ජීවිතය මොනවට ස්පර්ශ කළේ, ඔහුගේ මාධ් ය මෙහෙවරට පවන් සලමින්. ගැමි පරිසරයෙන් ලද අනේක විධ අත්දැකීම් ඔස්සේ තම ජීවිතයේ නිම් වළලු පුළුල් කරන්නට වෙර දරන ඔහුගේ මෙම ප් රයත්නය මා අගය කරන්නේ, එමගින් යොවුන් සාහිත් ය ප් රබෝධයට
In stock
දිසාපති

දිසාපති

දිනය : 2019 අප් රේල් 21 වන දින පාස්කු ඉරිදා දිනය, බොහොම ප් රසිද්ධ දිනයක්. කිසිම විස්තරයක්, තොරතුරක්, දැනගෙන හිටපු නැති සාමාන් ය මිනිසුන් , කාන්තාවන් සහ ළමයින් විශාල සංඛ් යාවක් නොකරපු වරදකට වන්දි ගෙවූ දිනය. මේ දවස ගැන අපි හැමෝම දන්නවා. මිලේච්ඡ ප් රහාරයෙන් පස්සේ මුළු රටටම විශේෂිත තත්වයක් ප් රකාශ කරනවා. පාරවල්වල කවුරුවත් නැහැ.පොලීසිය හමුදාව විතරමයි. ඒ අතරම ගෙවල් වල ඉන්න ජනතාව භීතියට පත්කරමින් කටකථා පතුරවා ෆේස්බුක් බොරු පැටව් ගහනවා. බොහෝ දෙනා මේ ෆේස්බුක් බොරු සහ වට්ස් ඇප් හරහා එන බොරු වලින් මුසපත් වෙලා. අධික ලෙස බියපත්ව ජනතාව ඉතා වේගයෙන් තම හිතවතුන්ට ව් යාජ තොරතුරු බෙදමින් රටම ගිනි තියනවා. සර් ප්
In stock
ගගනතලය

ගගනතලය

...තමුන් මේ වෙද්දිත් ගොඩක් ශාරීරික පීඩන වලටයි, ප් රශ්න කිරීම් වලටයි ලක්වෙලා තියෙන නිසා මං තමුන්ව තවත් වෙහෙසවන්නෙ නැහැ. පුළුවන් තරම් කෙටියෙන් මේ කතාව ඉවර කරමු... - මේඝ්නා - "...සැටලයිට් වලින් ස්වීටී... මේ හැමදෙයක්ම කරන්නෙ සැටලයිට් වලින්. අපි යූස් කරන කිසිම ඩිවයිස් එකක සිග්නල් ලංකාවේ ට් රැකින් ඩිවයිසස් වලට අහුවෙන්නෙ නෑ...' - අහස් - "...උඩු යටිකුරු වෙන එක... ඒක වෙයි අශිනි... මේ ගමන නිසා ඔයාගෙයි මගෙයි ජීවිත උඩු යටිකුරු වෙයි... - ජීවන්ත - ...ඇත්ත මේඝා... මේ වගේ වැඩ වලදි මිස්ටේක් වෙන්න බෑ. එකම එක පුංචිම පුංචි මිස්ටේක් එකකට වුණත් පුළුවන්, ලොකුම ලොකු කතාවක් වුණත් සම්පූර්ණයෙන්ම කණපිට පෙරලන්න...
In stock
මියගිය හෘද සාක්ෂිය

මියගිය හෘද සාක්ෂිය

හලා/ගල්කුලිය ලිහිණිගිරි විද් යාලයෙන් හා ආණමඩුව මධ් ය මහ විද් යාලයෙන් මූලික හා ද්විතීය අධ් යාපනය ලබා කොළඹ හුණුපිටිය ශ් රී ජිනරතන කාර්මික විද් යාලයට ඇතුළත් ව ඉංග් රීසි ඩිප්ලෝමා පාඨමාලාවත් කොළඹ ජේ.එම්.සී. ආයතනයෙන් ගණකාධිකරණය පිළිබඳ පළමු අදියර පාඨමාලාවත් හදාරා ස්වෙච්ඡා ගුරුවරයකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති ඒ. ජේ. ඒ. අබේනායක ඉංග් රීසි ඩිප්ලෝමාධාරියෙකි. "මියගිය හෘද සාක්ෂිය ග් රන්ථ කතුවරයකු ලෙස ද නමක් දිනාගත් ඔහුගේ තෙවන ප් රයත්නයයි. හෙතෙම 'වයඹ විත්ති ප් රාදේශීය පුවත්පතින් මාධ් ය ක් ෂේත් රයට පිවිස පසුකාලීනව ප් රාදේශීය මාධ් යවේදියකු හා නිදහස් මාධ් යවේදියකු ලෙසත් කර්තෘ මණ්ඩල සාමාජිකයකු ලෙසත් රාවය, යුක
In stock
සුවඳ කඳුළු

සුවඳ කඳුළු

හලා/ ගල්කුලිය ලිහිණිගිරි විද් යාලයෙන් හා ආණමඩුව මධ් ය මහ විද් යාලයෙන් මූලික හා ද්විතීය අධ් යාපනය ලබා කොළඹ හුණුපිටිය ශ් රී ජිනරතන කාර්මික විද් යාලයට ඇතුළත් ව ඉංග් රීසි ඩිප්ලෝමා පාඨමාලාවත් කොළඹ ජේ.එම්.සී. ආයතනයෙන් ගණකාධිකරණය පිළිබඳ පළමු අදියර පාඨමාලාවත් හදාරා ස්වෙච්ඡා ගුරුවරයකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති ඒ. ජේ. ඒ. අබේනායක ඉංග් රීසි ඩිප්ලෝමාධාරියෙකි. "සුවඳ කඳුළු ග් රන්ථ කතුවරයකු ලෙස ද නමක් දිනාගත් ඔහුගේ සිව්වැනි ප් රයත්නයයි. හෙතෙම වයඹ විත්ති ප් රාදේශීය පුවත්පතින් මාධ් ය ක් ෂේත් රයට පිවිස පසුකාලීනව ප් රාදේශීය මාධ් යවේදියකු හා නිදහස් මාධ් යවේදියකු ලෙසත් කර්තෘ මණ්ඩල සාමාජිකයකු ලෙසත් රාවය, යුක්තිය
In stock
වියරණ යතුර

වියරණ යතුර

සාමාන් ය පෙළ සිසුන් ඉලක්ක කොට සැකසූ ව් යාකරණ කෘතියකි. අනවශ් ය වැල්වටාරම්වලින් තොරව, අංග සම්පූර්ණ විෂය කරුණු කෙටියෙන්, සරලව, පැහැදිලිව හා විධිමත් ලෙස ඉදිරිපත් කර ඇත. පහසුවෙන් මතක තබා ගත හැකි වගු, රූප සටහන් සහිත පිටු 46ක කෙටි සටහන් මගින් මුළු විෂය නිර්දේශය ම ආවරණය කර ඇත. සෑම ඒකකයකට ම අදාළ අභ් යාස සහ පිළිතුරු ඇතුළත් ය. සිසුන්ට තනිව වුව කියවා අවබෝධ කරගත හැකි ආකාරයට සකස් කර ඇත. ගුරුභවතුන්ට පහසුවෙන් ඉගැන්වීමට කදිම අත්වැලකි. ප් රධාන වශයෙන් සාමාන් ය පෙළ ඉලක්ක කර සැකයූ මේ කෘතිය මගින් උසස් පෙළට අදාළ මූලික ව් යාකරණ කොටස් වැඩි ප් රමාණයක් ද ආවරණය වේ. අමාරු ව් යාකරණ ගැටලු පෲසුවෙන් ව්සඳමින් ඉතා වේගයෙන් ඔබේ ද
In stock
ගුල්
In stock
දියමන්ති

දියමන්ති

සුන්දර කඳුකරයේ ඈත ගමක, පනහේ දශකයේ මුල් භාගයේ විසූ මුතු මැණිකේගේ දුෂ්කර සහ කටුක ජීවන අන්දරය රෝස මල් මාවතක ඇදී ගිය එකක් නොව; රුදුරු කටුකොහොලින් පිී ගිය එකකි. විටෙක ඇදවැටුණු නමුත් ඇය මව් සෙනෙහසින් පන්නරය ගෙන කෙසේ හෝ ජීවිත ගමනට මුහුණ දී අවසානයේ මිණිකැට මෙන් වටිනා දරුවන් පිරිසක් ලෝකයට දායාද කිරීමට සමත් වූවාය. ඉතා තරුණ වයසේදී සිදු වූ සිය සැමියාගේ අකල් වියෝව නිසා මල් සේ සදිසි ඕළු, මානෙල්, නෙළුම් හා කුමුදු සිව් දියණියනුත් ගැමුණු හා ගජබා පුතුනුත් සමඟ ඇය තනි වූවාය. ජීවන කතරේ අතරමං නොවී යහපත් මාවතක සෙමින් ගමන් කරමින්, කෙතරම් දුක් පැමිණියද සුබවාදීව ජීව්තය දකිමින් ඇය කෙසේ හෝ අවසානයේ දියමන්ති සේ දැඩි නමුත්
In stock
ඈ - THE SPA WOMEN

ඈ - THE SPA WOMEN

අනිත් එක මේ ස්පාවලට එන පිරිමි ගැන බයක් තියාගන්න හේතුවක් නෑ කොයිම වෙලාවකවත්. මේ වගේ තැන්වලට එන්නෙ සෙක්ස් වලදි ඇරියස් තියන පිරිමි. එක්කෝ උන්ගේ ගෑණු හරියට සැපක් දෙන්න දන්නෑ. එක්කෝ උන්, උන්ගේ ගෑණු ෆෝම් කරලා හරියට සැපක් ගන්න දන්නෙ නෑ. උන් මේ වගේ තැන්වලට එන්නේ උන්ගෙ ගෑණුන්ගෙ ඒවට වැඩිය හොඳ ඒවා මෙහෙ ඇතියි කියලා හිතාගෙන. උන් ස්පාවලට එන්නෙම පැය ගාණක් වැඩේ දෙන්නං කියලා හිතාගෙන. ඒත් මෙතනට ඇවිත්, කොට ගවුම් ගහලා ඉන්න එකම වගේ ගෑනු ටික දැක්කම, උන්ට හිතාගන්න බෑ කෝකද තෝරගන්නෙ කියලා. එකක් තෝරගත්තත්, උන් හිතාගෙන එන මොකුත්ම කරගන්න කලින් උන්ට ගිහින් ඉවරයි. උපරිම වුණොත් විනාඩි අටයි. ඊට පස්සේ ඉතින් ගෙවපු සල්ලි අපරාදේ
In stock
ආමරිය සීල්

ආමරිය සීල්

"ආමරිය සීල්" යුද්ධය තුළ ඇත්තේ අහිමි වීම් හා විනාශයන්ය. මෙරට පිටරට වුවද අතීතයේ හෝ වර්තමානයේ වුවද යුද්ධයේ හැටි එහෙමය. නිසාම යුද්දය යන වචනය ඇසූ සැනින් ඕනෑම අයෙකු තුළ මැවෙන්නේ එකම චිත් රයකි. එහෙත් අවියකින් වෙඩි උණ්ඩයක් පත්තු නොවී බෝම්බයක් පිපිරෙන්නේ නැතුවද යුද්ධ තිබුණි. අවි ගැටුමක් නොපැවතිය ද මරණය අතවනන භූමියක පාරිසරික දුෂ්කරතාවයන් ද මානසික පීඩනයද දරාගෙන කෙනකු රැඳී සිටීමම යුද්දයකි. සමාජය යුද්දය පිළිබඳ බලන සාම්ප් රදායික කෝණය මග හැර වෙනස් මානයකින් එදෙස බලන්නට මේ පොත හරහා මම ඔබට ඇරයුම් කරමි. ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ ක් රමයෙන් අවට පරිසරය අඳුරු පැහැ ගනිමින් තිබිණි. බරපතල තුවාලකරුවන් තරමටම
In stock
අවිකාරයන්ගේ කවිකාර ලියවිලි

අවිකාරයන්ගේ කවිකාර ලියවිලි

"අවිකාරයින්ගේ කවිකාර ලියවිලි" (යුද බිමේ කුරුටු ගී) සීගිරියේ කුරුටු ගී ගැන ඉතිහාසයේ පටන් කථා කරයි. එසේම සිපිරි ගෙය තුළද නේවාසිකාගාර තුළ ද වෙනත් එවැනි වූ පොදු ස්ථානවල ද ඕනෑ තරම් කුරුටු ගී ලියැවී ඇත. නමුත් ඒ සියල්ල අතරේ යුද බිම තුළ ද එවැනි ම කුරුටු ගී විශේෂයක් ලියැවී තිබුණු බව යුද බිමේ අත්දැකීම් ලැබූවන් හැරෙන්නට සමාජයේ වැඩි දෙනකු නොදනිති. විරුවන් ගේ සුසුමක උණුසුමත් සිනහවක දීප්තියත් මෙම කෘතිය හරහා අංශු මාත් රයකින් හෝ පාඨක ඔබට දැනෙනු ඇති බව මාගේ විශ්වාසයයි. ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ යුද ගැටුම් පැවති බිමක බැලූබැල්මට ඇත්තේ ගිනිගෙන දැවුණු පරඬැල් බඳු ශේෂ වූ නටඹුන්ය. දෑසට ප් රිය උපදවන හෝ හද