Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
අසාත්මිකතාව

අසාත්මිකතාව

රටේ එක්තරා ප් රබල දේශපාලනඥයෙක් විසින් වරක් තත්කාල නිමිත්තක් ඇල්ලුවා. එහෙත් ඒ රටේ කේන්ද් රයේ රිට්ටා කාලයකයි. මෙතැනින් තමා වැඩේ ගැස්සුනේ. රිට්ටා කාලයක කිසිදු හොඳ දෙයක් ශූභ දෙයක් කරන්නට බැහැ. කරතොත් අසමජ්ජාති වැඩම තමයි. ඒ අසමජ්ජාති වැඩ තමා රටේ කේන්දරේ රිට්ටාවක් හිටපු මේ කාලෙත් සිද්ධ වෙන්නෙ. ඒ දේශපාලනඥයා ලග්ගල ඉස්ටේෂන් මාස්ටර් සමග එක්ව වහකෝට්ට ප් රදේශයේ පෘතුගීසි පෙළපතෙන් යුත් කුසුමලතා සිංඥෝරේ මෙනවියව සිල්පරකොට උඩ දමාගෙන දුෂණය කළේ ඔය අතරෙයි. රිට්ටායෝග කාලවල කෙරෙන අසමජ්ජාති වැඩවලට උදව් කරන්නේ රිට්ටා දේවි. ඈ ස්ත් රී දුෂණවලටත් එක වගේම උදව් කරනවා. ගෑනියක් දුෂණය කරන එක එච්චර කාරණයක් නොවෙන්නේ රිට්ටාදේවිට
Out of stock
සතුටු කුමරා

සතුටු කුමරා

(the happy prince and other tales) මුලින් ම එළි දැක්වූයේ 1888 දීය. අද විශ්ව සාහිත් යයට ඇතුළත් වුවද මෙම කථා සංග් රහයට එවකට ප් රසිද්ධ ප් රකාශකයන්ගෙන් ලැබුනේ අවතක්සේරුවකි. ඔස්කා මෙහි අත්පිට මුලින්ම භාර දෙන ලද්දේ ඔහු ඔක්ස්ෆර්ඩ් සරසවියේ සිට මිතුරෙකුව සිටි ජෝර්ජ් මැක්මිලන්ගේ පියා සතුව තිබූ, එමෙන් ම වික්ටෝරියානු යුගයේ පතාක ග් රන්ථ ප් රකාශක සමාගමක් වූ මැක්මිලන් (macmillan) ප් රකාශක සමාගමට ය. පොත මුද් රණය සඳහා උචිතදැයි තීරණය කරනු සඳහා එය නිරනාමික උගතෙකු වෙත යවන ලද අතර එවා තිබූ තීරණය 19 වන සියවස් සාහිත් ය ඉතිහාසය තුළ හීනතම පූර්ව නිගමනය ලෙස කැපී පෙනේ. "මෙම කථා ඉදිරිපත් කරන ආකාරයෙහි අරමුණක් හා විචක්ෂණ බවක
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 18 - හිත හොඳ දොස්තර සහ මහ මුහුදේ අවතාරය

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 18 - හිත හොඳ දොස්තර සහ මහ මුහුදේ අවතාරය

අපේ හිත හොඳ දොස්තර මහත්තයා හෙවත් දොස්තර ඩූ ලිට්ල් හරිම පුදුමාකාර මනුස්සයෙකි. ලෝකයේ සිටින සියලු ම සතුන් සමග එම සතුන්ගේ බාසාවලින් කතා කරන්නට පුළුවන් එක ම මනුස්සයා අපේ දොස්තර මහත්තයා ය. උන්නැහේ වගේ ම උන්නැහේගේ ගෙදර සිටින ටොම් ස්ටබින්ස්, බම්බෝ වැනි මනුස්සයන් ද, පොලිනීසියා, ගබ් ගබ්, ජිප් ජිප්, ටූ ටූ, ඩැබ් ඩැබ්, චී චී වැනි සතුන් ද හරිම පුදුමාකාර ගති ඇති කට්ටියකි. ඔබ මේ කියවන්නට යන්නේ මේ අරුම පුදුම පවුලේ ඇත්තන්ගේ වීර වික් රමයන්ට සම්බන්ධ රසවත් කතා කිහිපයකි. හියු ලොෆ්ටිංගේ doctor dolittle's puddleby adventures නම් කෘතියේ ඇතුළත් මේ කතා සමරසිංහ ගුණසේකර විසින් සිංහලයට පරිවර්තනය කොට හිත හොඳ දොස්තරගේ කතා මා
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 17 - හිත හොඳ දොස්තරගේ මහදෙණිය වලව්වේ පලහිලව්ව

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 17 - හිත හොඳ දොස්තරගේ මහදෙණිය වලව්වේ පලහිලව්ව

දවසක් මහ රෑ දෙගොඩ හරියේදී දොස්තර මහත්තයා නින්දෙන් අවදි කළ කෙනෙක් මහදෙණිය වලව්වේ බිං ගබඩාවේ ගින්නක් ඇවිලෙමින් තිබෙන බවත්, ගින්නට මැදිවී සිටින තමාගේ දරු පවුල බේරා දෙන ලෙසත්, දොස්තර මහත්තයාට ආයාචනය කළේය. කාට හරි විපතක් වුණාම හිත උණුවන, වෙලාවක් කලාවක් නොබලා අනුන්ගේ විපතේදී උදව් පදව් වන අපේ හිත හොඳ දොස්තර මහත්තයා මහදෙණිය වලව්වේ ගින්න නිවන්න දුවගෙන ගියේ තනිවම නොවේ. ටොම් ස්ටබින්ස්, බම්පෝ හා බළල් මස්කාරයා වූ මැතිව් මග් සමග ය. ඒත් එක්කම ජිප්, කින්ග් හා චිප්සයිඩ් ද දොස්තර මහත්තයාගේ උදව්වට ආවෝ ය. බොහෝම අමාරුවෙන් ගින්න නිවා දැමුවත් මේ අබිරහස් ගින්නට මුල් වූ මහදෙණිය වලව්වේ පලහිලව්ව විසඳීම ඊට වඩා බොහෝ අමාරු
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 16 - හිත හොඳ දොස්තරගේ සත්තු වත්තේ ජනරජය

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 16 - හිත හොඳ දොස්තරගේ සත්තු වත්තේ ජනරජය

සත්තු වත්තක් කිව්වාම අප ඇහින් දකින්නේ, අපේ සිතේ මැවෙන්නේ, සතුන් සිවුපාවුන්, කුරුල්ලන් හා උරගයන් හිරකූඩුවල හිරකරගෙන සිටින, සතුන් බොහෝ ම දුකෙන් සිටින තැනක් ය. හිරකූඩුවල දමා සිටින සතුන් දිහා බලා මිනිසුන් සෑහෙන සතුටු වුවත්, පිළුණු වෙච්ච, කුණු වෙච්ච අහක දමන කෑම කටක් දෙකක් කා දමා දවස තිස්සේම අවුරුදු ගණනාවක් ම හිරේ තැප තැප සතුන් දුක් විඳින නරකාදියක් ය. ඒත් අපේ හිත හොඳ දොස්තර මහත්තයාගේ සත්තු වත්ත ඒ වගේ නරකාදියක් නොවේ. එළියේ සිටින සතුන් ඇතුළට එන්නට පොරකමින් සිටින සතුන්ගේ පාරාදීසයක් වැනි හරිම පුදුම තැනක් ය. රාජ් ය සම්මාන දිනූ ළමා කතන්දර ගණනාවක හා ශාස්ත් රීය පොත් රාශියක කතුවරයා වූ සමරසිංහ ගුණසේකර විසින්
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 15 - හිත හොඳ දොස්තර සහ මුරුගසන් වරුසාව

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 15 - හිත හොඳ දොස්තර සහ මුරුගසන් වරුසාව

මේ ලෝකයේ මේ තාක් ජීවත්වුණ වයසක ම වයසක තැනැත්තා ඔබට හමුවුණොත් ඔබ ඔහුගෙන් අසා දැනගන්නට කැමති කුමක්ද? බොහෝ දේ අසා දැනගන්නට කැමති වුණත් ඒ තැනැත්තා කතා කරන බාසාව ඔබට තේරෙන්නේ නැත්නම්, ඔබ කතාකරන බාසාව ඔහුට තේරෙන්නේ නැත්නම්, අහවල් දෙයක් කරන්නද? මේ වයසකම වයස තැනැත්තා මනුස්සයෙක් නොව කරදියේත් මිරිදියේත් ජීවත් වන යෝධ කැස්බෑවෙක් නම් ඔහුගෙන් මොනවා දැනගන්නට ඕනෑ වුණත් කැස්බෑවන්ගේ බාසාව ඔබ දන්නේ නැත්නම් මොනවා කරන්නද? ඒත් අපේ හිත හොඳ දොස්තර මහත්තයාටත් ඔහුගේ දෙවැනියාවූ ටොම් ස්ටබින්ස් පුංචි ලියන මහත්තයාටත් මේවා ප් රශ්න නොවන විත්තිය මේ පොත කියවන විට ඔබටත් දැනන්නට පුළුවන් වේවි. රාජ් ය සම්මාන දිනූ ළමා කතන්දර ගණනාවක
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 14 - හිත හොඳ දොස්තරගේ අබිරහස් විලේ හාස්කම

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 14 - හිත හොඳ දොස්තරගේ අබිරහස් විලේ හාස්කම

හිත හොඳ දොස්තර මහත්තයා ඔහුගේ පවුලේ ඇත්තනුත් එක්කාසු කරගෙන, ඇල්බට් රොස් නම් හුරුබුහුටි පුංචි නැවෙන් මුලින්ම පැන්ටිස්පෝ නම් රටට ගොඩ බැස්සේ ය. ඉන් පසු හැම තිස්සේ ම ලොලි පොප් උරන, පැණි රස කෑමවලට කෑදර කොකෝ රජතුමාගෙන් බෝට්ටුවක් ණයට ඉල්ලාගෙන කැස්බෑ දූපතේ ජීවත් වුණු අවුරුදු දහස් ගණනක් වයසැති මඩමූණා නම් යෝධ කැස්බෑවාගේ ජීවිතය බේරාගන්නට ගිය භයංකාර, ඒ වාගේම විස්මයජනක කතන්දරය ඔබ මේ කියවන්නට යන හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ අංක 14, හිතහොඳ දොස්තරගේ අබිරහස් විලේ හාස්කම කතා පොතේ ඇතුළත් වෙයි. හියු ලොෆ්ටිංගේ doctor dolittle and the screat lake කතා පොතේ දෙවන කොටසේ ඇතුළත් මේ කතාව සිංහලට පරිවර්තනය කළේ සමරසිංහ ගුණසේකර
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 13 - හිත හොඳ දොස්තර සහ අබිරහස් විල

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 13 - හිත හොඳ දොස්තර සහ අබිරහස් විල

හඳෙන් ගොඩබැස්සාට පසුව අපේ හිත හොඳ දොස්තර මහත්තයා වෙනත් කිසිම දෙයකට සිත යෙදුවේ නැත. හඳන් ගෙනා ඇට ජාති පොළවේ පැළ කර මනුස්ස ලෝකයේ මිනිසුන්ට, සතා සිව්පාවාට හා ගහ කොළවලටත් තවදාවත් මැරෙන්නේ නැති, ඒ කියන්නේ අමරණීය වූ සදාකාලික ජීවිතයක් ලබාදෙන කටයුත්තෙහි මිඩංගු වී සිටියේ ය. නමුත් මේ කටයුත්ත ඒ තරම් ලෙහෙසි පහසු නොවුණාම දොස්තර මහත්තයාගේ හිත හොඳටම සවුත්තු වුණේ ය. ඒ සැරේ ටොම් ස්ටටින්ස් නම් දහ හැවිරිදි ළමයා ද, මැතිව් මග් නම් බළල් මස්කාරයා ද, පොලිනීසියා නම් ගිරවිය ද, ඩැබ් ඩැබ් නම් තාරාවිය ද, චිප්සයිඩ් නම් ගේ කුරුල්ලා ද එකට එක්කාසු වී දොස්තර මහත්තයා ඉතාම චමත්කාර ඒ වාගේ ම භයංකාර සවාරියක් යෑමට පොළඹවා ගත්තෝ ය. හි
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 11 - හිත හොඳ දොස්තරගේ ආපසු ගමන

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 11 - හිත හොඳ දොස්තරගේ ආපසු ගමන

පොලිනීසියා නම් ගිරවියත්, චී චී නම් වඳුරාත්, ටොම් ස්ටබින්ස් නම් දහ හැවිරිදි ළමයාත් සමග යෝධ පතංගයකුගේ පිටේ නැගී අපේ හිත හොඳ දොස්තර මහත්තයා හඳට ගියේ හඳේ සිටි ලෙඩකුට වෙදකම් කරන්නටය. කවදත් වගේ අනුන්ගේ දුකේදී පිහිටවන අපේ හිත හොඳ දොස්තර මහත්තයාට මේ සැරේ වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටුණා වගේ ලොකු ඇබැද්දියකට මුහුණ පාන්නට සිදුවුණේය. වෙදකම් කරන්නට ගිය ලෙඩා අපේ දොස්තර මහත්තයා හඳේම හිර කරගෙන තියාගන්නට වෑයම් කළේ ය. ඒ කොහොම වුණත් අන්තිමේ දී අපේ හිත හොඳ දොස්තර මහත්තයා බොහෝම අමාරුවෙන් ආපසු පොළවට ගොඩබැස්සේ ය. හියු ලොෆ්ටිං නිර්මාණය කළ doctor dolittle's return නම් වූ එම කතන්දරය සමරසිංහ ගුණසේකර විසින් හිත හොඳ දොස්