Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ජීවිතයේ පෙළගැස්ම

ජීවිතයේ පෙළගැස්ම

'ද තර්ඩ් අයි' ලියමින් ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ ටී. ලොබ්සාං රම්පා පැවසුවේ ටිබෙටයේ ලාමාවරයකු වූ තමා බ් රිතාන් ය ජාතික සිරිල් හෙන්රි හොස්කින්ගේ ශරීරය ඇතුළත ජීවත්වනවා කියාය. ආන්දෝලනාත්මක කෘති 18ක් ලියූ රම්පාගේ 'chapters of life' කෘතිය මෙසේ 'ජීවිතයේ පෙළ ගැස්ම' යනුවෙන් සිංහලට පරිවර්තනය වී තිබේ. සෑම වසර දෙදහසකට වරක් මිනිසාට නිවැරදි මඟ පෙන්වන්නකු පෘථිවිය මත බිහිවන බව පවසන රම්පා මෙම කෘතියෙන් භාවනාව, මනෝකායෙන් ගමන් කිරීම, අධ් යාත්මික ලෝකයේ ඉහළටම ගමන් කළ යුතු ආකාරය, පද් යයන්හි සැඟවුණු මානවයාගේ හා විශ්වයේ රහස් ආදි බොහෝ කාරණා පිළිබඳ සාකච්ඡා කරයි. රම්පා මෙම කෘතියෙන් තව දුරටත් පවසන්නේ මරණයෙන් පසු අප ය
Out of stock
රම්පාගේ කතාව

රම්පාගේ කතාව

විස්මයජනක සත් යය ටී. ලොබ්සාං රම්පාගේ 'තෙවෙනි ඇස' සහ ඔහු අතින් ලියවුණු අනෙකුත් කෘතින් තරමටම මෑත කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කළා වූ තවත් කෘති ඇත්නම් ඒ ඉතාමත් සුළු ප් රමාණයකි. හේතුව ඉතා සරලය. ටිබෙට් ලාමාවරයකුගේ ආත්මය තම ශරීරයට අරක් ගෙන ඇතැයි ඉංග් රීසි ජාතිකයකු පැවසූ විට ඔහු සරදමටත්, අපහාසයටත් බඳුන් වෙයි. තව දුරටත් ඔහු සවිස්තරාත්මකව ස්වභාව ධර්මයෙන් පිටස්තර වූ විමතිය දනවන පෞද්ගලික ශක්තින් පිළිබඳ අත්දැකීම් විස්තර කරන විට ප් රතිචාර ලෙස නැඟෙන්නේ මහත් ඝෝෂාවකි. නමුත් ඒ ආකාරයේ ඝෝෂාවක් පැන නැඟෙන්නේ නොතකා හැරීම් හරහාය. ඊට පෙර තමන් නොදැන සිටි යමක් අනාවරණය වීම බොහෝ අයට බාධාවකි. කරදරයකි. එහෙත් මේ වන විට ආචාර්ය
Out of stock
තෙවෙනි ඇස

තෙවෙනි ඇස

මෙය ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ ටී. ලොබ්සා රම්පා ලියූ පළමු කෘතිය 'ද තර්ඩ් අයි' හි සිංහල පරිවර්තනයයි. ටිබෙටයේ බුදු සමය, ලාමාවරුන්, ඔවුන්ගේ ආධ් යාත්මික ශක්තීන්, චාරිත් ර වාරිත් ර ගැන පමණක් නොව ටිබෙට් රට හා එරට ජනතාව පිළිබඳ ද කරුණු මෙ කෘතියෙන් හෙළි කෙරෙයි. ජීවත්ව සිටින්නකුගේ නළල සිදුරු කොට තෙවෙනි ඇස විවෘත කිරීමෙන් කෙනෙකුට ප් රතිවේධ බලය නැතිනම් දිව් ය චක්සුව ලැබිය හැකි බවත් තමා එසේ 'තෙවෙනි ඇස ලබාගත් බවත් ලොබ්සාං රම්පා මෙම කෘතියෙන් පවසයි. තෙවෙනි ඇසින් රම්පා දුටුවේ මොනවාද? අහසින් ගමන් කිරීම, අදෘෂ් යමානව සිටීම, සිතකින් සිතකට පණිවුඩ යැවීම ආදිය ගැන ද ඔහු මෙම කෘතියෙන් විස්තර කරයි.
In stock
ඔබ ආයේ එනවනම්....

ඔබ ආයේ එනවනම්....

අගෝස්තු 20 වන දින නිකුත් වීමට නියමිතයි.නිකුත් වන දිනය පෙර දැනුම්දීමකින් තොරව වෙනස් විය හැක. ''සුරේ මේකේ උණ්ඩ තියනවා කියලා උඔ හොඳට ම දන්නවා.මට කියලා දෙතුන් දෙනෙක්ට තියන්න කලින් ලොකු දූ වෙනවුට පොඩි දුවව පෝරුවට නග්ගපන්... ඉක්මන් කරපන් සුරේ ... ''මේ මොන හෙණ ගෙඩියක්ද මට පාත් වෙන්න යන්නේ.. තාත්තගේ නළලට තියා ඇති තුවක්කුව දෙස මම බැලුවෙමි.ඒ දෑස් හරිම අසරණව මා දිහා බලාගෙන සිටියි. ''අනේ තාත්ති මට නම් බෑ... මේ මොන විකාරයක්ද... මට පුලුවන් ද අක්කා බඳින්න හදපු කෙනාව බඳින්න.අනික මම ඉස්කෝලෙන් අවුට් වුණා විතරයි.මට පුළුවන්ද මෙහෙම බඳින්න...මට කොච්චර හීන තියනව ද ඉටුකරගන්න.'' සියල්ලන් අතරම නිහඬ බවක් ඇති විය.චිත් රප
Out of stock
බිස්නස් පිස්සුව

බිස්නස් පිස්සුව

විරහ ගීතවලට සවන්දෙන පිරිසක් අතර ඔබ eminemගේ රැප් එකක් ඇහුවොත්, මිනිස්සු එය දකින්නේ පිස්සුවක් විධියට. කෝපි මාරයි කියන පිරිසක් අතර ඔබ තේ එකක් ඕඩර් කළොත් මිනිස්සු ඔබව දකින්නේ උන්මත්තකයෙක් විධියට. වෙනස් විධියට හිතන, ගුහා චින්තනයෙන් පිටතට යන මිනිස්සුන්ව ලෝකය හැමදාම අර්ථකථනය කළේ විකෘතීන් විධියට. නමුත් ලෝකය වෙනස් කළේ, තමන්ගේ ජීවිත සම්මත ආරයෙන් වෙනස් කරගත්තේත් එහෙම පිස්සුවක් තිබුණු, එහෙම වෙනස්ව හිතපු මිනිස්සුම තමයි. මට කියන්න අවශ් ය මෙච්චරයි. ඉස්කෝලෙ අන්තිම විභාගයත් ඉවර වෙලා, සැලසුමක් නැතුවම කොහේහරි තිබෙන රැකියාවකට cv එක යවන්නේ නැතිව ඔබ අලුතින් හිතනවා නම්, තමන් දැනටමත් කරගෙන යන සුවපහසු රස්සාව විතරක්ම
In stock
ගිරි හිස ඉඳුවර

ගිරි හිස ඉඳුවර

''මට හති දැන්! හොඳටෝම හති! තවත් දුවාගන්න කකුල් පණ මදි. ඔයාට දැන් අවශ් ය ඒ බලු පොරේට, මී පොරේට.. ඔය හැම පොරයකටම අවශ් ය, ඔයා වගේම හීනවල නිමාවක් නොදකින, ඒත් ඒවා පස්සෙ තව තවත් දුවන අලුත් කකුල් දෙකක්..! ඒ එක්ක ඔයා ඔයාගෙ ගමන යන්න. හැබැයි ඒ ගමනෙදි ඔයා පරිස්සම් වෙන්නෝනෙ හොඳට. මට ඔයාගෙ හතුරො ගැන ඉව තිබුණට, දැන් මං නැතුව ඒක ඔයාටම කරගන්න වෙනවා. ඒ නිසා ඒ ගැන හොඳ කල්පනාවෙන් ඉන්න... ඇය සන්සුන් ස්වරයෙන් කීවත් දුරකතනය විසන්ධි වෙනකොට සිහින් ඉකිබිඳුමක් ඔහුට ඇසුණා... ඇය හඬන බව ඔහුට දැනුණා.. ඒ නිසල වූ දුරකතනය යළි කවදා හෝ අවදි වී තමා අමතන තෙක් තමා විසින් එය අවදි කළ යුතු නොවන බව ඇය ඒ මොහොතේ අවබෝධ කරගත්තා.