Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
71 කැරැල්ල යාපනය

71 කැරැල්ල යාපනය

71 කැරැල්ලේ දී, එවක රැඳවුම් නියෝග යටතේ යාපනය කොටුවේ පිහිටි හිරගෙදර රඳවා සිටි විජේවිර මුදා ගැනීම උදෙසා, ප් රහාර මාලාවක් දියත් කෙරෙයි. ඒ සඳහා සක් රීය ව දායක වූ දස දෙනෙක් සිය අත්දැකීම් මෙම ග් රන්ථයට අකුරු කරති. අත්අඩංගුවට ගනු ලැබීමේ දී ද, පොලිසියේ දී හා සිරගෙදර දී ද, හැමන්හිල් දූපත් බළකොටුවේ ගුහා සිර කුටි තුළට ගාල් කිරීමේ දී ද, අවසන නිදහස් වන මොහොත දක්වා ද වූ අපූර්ව සිදුවිම් සමුදාය එමඟින් විවිධ හැඩතල ඔස්සේ විදාරණය වෙයි. නූතන පාඨකයාට එදා පසුබිම සමිප කරවනු වස් විවිධ මූලාශ් ර ඇසුරින් සැකසූ ලේඛන, සංඛ් යා දත්ත හා ඡායාරූප ඇතුළත් මාහැඟි පරිශිෂ්ටයකින් කෘතිය විස්තාරණය වෙයි. එනයින් කුතුහලාත්මක පාඨකයා ද, ප්
In stock
දික්කසාද නීතිය - නඩු තීන්දු 2

දික්කසාද නීතිය - නඩු තීන්දු 2

ඉහළ අධිකරණයක නඩු තීන්දුවක් අනුගමනය කිරීමට පහළ අධිකරණ බැඳී සිටීම (stare decisis) අපගේ නෛතික පද්ධතියේ පවත්නා ර්තියකි. උපරිමාධිකරණ නඩු තින්දුවලට ශ් රී ලංකා නීතියේ විශේෂ තැනක් හිමි වන්නේ එබැවිනි. එසේ වුව ද, ශ් රී ලංකාවේ උපරිමාධිකරණ නඩු තීන්දු පළ වන්නේ ඉංග් රීසි භාෂාවෙන් පමණි. මෙය සිංහල පාඨකයාට නීතිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමේ අවකාශ ඇහිරීමකි. සිංහල භාෂාවෙන් නඩු තීන්දු සාරාංශ සංග් රහයක් පළ වීම එකී බාධකය තරණය කිරීමට යම් දායකත්වයක් සැපයීමකි. මෙහි ද්වේෂ සහගත හැරයාම, අනාචාරය, ලිංගික බෙලහීනතාව, අධිකරණමය වෙන්වීම යන තේමාවලට අදාළ නඩු තීන්දු සාරාංශ අඩංගු වේ. මෙම කෘතිය ප් රසන්න ද සොයිසාගේ හත්වෙනි නඩු තීන්දු
In stock
නළුවෙල ආනන්ද නාහිමි

නළුවෙල ආනන්ද නාහිමි

බද්දේගම විමලවංස නායක ස්වාමීන්වහන්සේ ප් රථම වරට දුටු මොහොතේ මුදලිහාමිට ගෞරව සම්ප් රයුක්ත බියක් දැනිණි. මුදලිහාම් සිතූ පරිදිම විමලවංස නායක හාමුදුරුවෝ ප් රතාපවත් මනා පෞරුෂයකින් යුක්ත වූහ. තලඑළෙලූ පැහැ උන්වහන්සේගේ බැල්ම තීක්ෂණ විය. ඒ අනුව විමලවංස නාහිමියන් නායකත්වයටම උපන් හිමි නමක් බව මුදලිහාමිට වැටහිණි. මේ කාලය වන විට විමලවංස නාහිමියන්ට වයස අවුරුදු 50 ක් පමණ වන්නට ඇත. උන් වහන්සේ සමඟ පිරිවෙනේ උගන්වන තවත් ස්වාමීන් වහන්සේ නමක්ද වූහ. ඒ දලුගම ධම්මාලංකාර හිමියෝය. නායක හාමුදුරුවන්ගේ මේ ගාම්භීර පෙනුම නිසා මුදලිහාමි කතා කළේද බයෙන් වගේය. එවිට මඳක් සිනාවුණු බද්දේගම නායක හිමි මුදලිහාමිගෙන් ඇසුවේ විදේශ ධර්මදූ
In stock
සඳට රහසින් පෙම් කළා මම - ශ්රී ලංකා හයිකු කාව්ය සංග්රහය

සඳට රහසින් පෙම් කළා මම - ශ්රී ලංකා හයිකු කාව්ය සංග්රහය

ශ් රී ලංකා හයිකු සංගමයේ සභාපති පාලිත සේනාරත්න කිවිඳුන් මෙහෙයවන අන්තර්ජාල වැඩමුළු අතරට එක්වෙමින් ලොකු පූජිත ජපන් හයිකු කවි ක් රමය කැපවිමෙන් හදාරන සමාහිත, නිවුණු, දැමුණු කිවිඳියක් වන ෂර්මිලාගේ කුළුඳුල් කාව් ය සංග් රහයයි මේ. කළු ගඟබඩ සොඳුරු පියසක ජීවත් වන ඇය උග් ර පරිභෝජන ආර්ථික රටාව හැර පියා උණ පඳුරක සෙවනේ හිඳ කළු ගඟ දෙස බලා සිටින්නී ය. ඇතැම් සොඳුරු නිමේෂයන්හි කළු ගඟ ඉහත්තේ සඳ පායා තිබුණි. සෙන් බුදුදහමේ කියවෙන ශූන් යතාවට ඇහුම්කන් දීමට ඇය සිය සවන් හෙමිහිට හුරු කරන්නී ය. මහරගම ජාතික අධ් යාපන ආයතනයේ පුහුණු පාඨමාලාව සම්පූර්ණ කළ ඇය, පාසල් රැසක සේවයෙන් පසු දැනට කළුතර උග්ගල්බඩ මහා විද් යාලයේ ගණිත ගුරුව
In stock
වසන්තේ වැහි

වසන්තේ වැහි

නිවසින් පිටතට ආ ඔහුට පෙනුනේ අහසේ හොඳින් තරු පායා ඇති බවයි. සුරලොව පුරාම තරු වපුරා ඇති අපූරුව! ලොකු සහ කුඩා, කහ සහ රතු, නිල් සහ සුදු තරු පොකුරු පිටින් දිලිසෙති. ඒ රැස් දහරා අඳුරේ නලියති, නටති. අහසේ සඳ තිබුණේ නැත. සඳ එළිය නොමැතිව වුවද, ඒ සෙවණැලි රහිත ළා එළියේ සැමදෙයක්ම පැහැදිලිව පෙනේ. සනින් වීදිය කෙළවර තෙක්ම ඇවිද ගියේය.... එහෙත් දැන්මම කාමරයට යන්නට ඔහුගේ හිත ඔහුට ඉඩ නොදෙයි. ඔහුට දැනුනේ නැවුම් වාතයේ පහස විඳිමින් ටිකක් නිදැල්ලේ ඇව්දින්නට තමන්ට ඕනෑ බවයි. ආපසු හැරුණ ඔහු නැවතත් ආ දිශාවටම පිය මනින්නට විය. රොසෙලි නිවස ඉදිරිපිටට ඔහු ආවා පමණි. හදිසියේම ඔහුට ඇසුනේ නිවසේ පාරට මුහුණ ලා ඇති කවුළුවක් සිහින් හ
In stock
නමක් දන්නැති මලක්

නමක් දන්නැති මලක්

වත්මත් කවි පරපුර සක් රීයව එහි නියැලී සිටීම තරම් සතුටක් වෙන කොහිද?. ඒ අනරින් ද කිවිඳියන්ගේ කැපවීම වඩාත් කැපී පෙනෙයි. මේ නම් මානව ගමත් මගෙහි වඩාත් ආලෝකමත් සිදුවීමකි. ඉතිහාසය තුළ කාන්තාවන් සාහිත් යයේ නියැලුණේ අල්ප වශයෙනි. කාලයට සාපේක්ෂ ව ගජමන් නෝනා එහි පළමු ප් රමුඛ ගැහැනිය වූවාය. එය වඩාත් විධිමත් ව කරලියට රැගෙන එන්නී මොනිකා රුවන්පතිරණ යි. අද එය පෙති දෙපෙති දා වැඩී තිබෙයි. නිශංකා ජයසිරි ඒ අතරට එක් වන අලුත් ම නමයි. ඇගේ 'නමක් දන්නැති මලක්' නවතම කවි එකතුව අප අතට පත් වෙන මේ වකවානුව ලංකාවේ විස්මිත ඉරණම් සහිත කාලයකි. සැබැවින් ම මේ කාලයේ අපට සතුටු විය හැකි එකම කරුණ ද මෙය ම නොවේද?. ඇගේ කවි අව් යාජ ගුණ වඩව
In stock
සුළං කෝඩ

සුළං කෝඩ

මෙම නවකතාවේ කතුවරිය වූ චන්ද් රා ගුණසේකර මගේ පාසල් මිතුරියකි. ජීවිතයේ යොවුන් වසන්තය නිමා කළ පාසල් අවධියට සමුදෙන විට අප විසිර ගියේ "කොතැනකදී හෝ යළි හමුවේවි යන දුක්මුසු එහෙත් තිරසර අධිෂ්ඨානයෙනි. චී පැල්මඩුල්ල ගන්කන්ද මැදි විදුහලේ අප උසස් පෙළ හදාරමින් සිටි කාලාවධිය යි. " ගිය ඉන් මොබෙහි අඩ සියවසක් පමණ ඉකුත්ව කාලාවකාශය ඇතුළත ශ් රී ලංකාවේත්, එක්සත් රාජධානියේත් වෘත්තියෙන් හෙදියක වීමත්, ජීවිතයත් අතර වෙනස නුදුටු තරමට වෘත්තියට ම කැප වූ අත්දැකීම් රැසකින් ජීවන ඔලොගුව පුරවාගෙන සිටි ඇය යළි මට මුණගැසෙන විට ලේඛිකාවක්ව සිටියාය. ඊට පාදක වී ඇත්තේ ද ඇගේ වෘත්තීය ජීවිතයයි. සුළං කෝඩ ඇගේ කුලුඳුල් නවකතාවයි. නවකතා මාධ්
In stock
ශ්රී ලංකාවේ ගම්සභා ක්රමයේ ඉතිහාසය

ශ්රී ලංකාවේ ගම්සභා ක්රමයේ ඉතිහාසය

මේ රටේ යහපාලනය පවත්වාගැනීම සඳහා උචිතම ක් රමය වනුයේ ජනතා පාලන ක් රමයක් ගොඩනැගීම බවත් ඒ සඳහා දේශයේ ඉතිහාසය පුරාම පැවති ඒකීය ආණ්ඩුක් රමය' සහ ගම්සභා ක් රමය ඔස්සේ ජනතාව පරිපාලන කටයුතුවලට සම්බන්ධකර ගැනීම යලි පණගැන්විය යුතු බවත් මහාචාර්ය මාලනී ඇඳගම මැතිණියගේ විශ්වාසයයි. ඒ සඳහා කළ යුතු වන්නේ අවුරුදු 2500ක් පමණ තිස්සේ ක් රමික වර්ධනයක් ලබා අධිරාජ් යවාදී යුගයේදී පසුබෑමට ලක්වී, පසුව අපේම අදූර්දර්ශී පාලකයන් අතින් අභාවයට පත්වූ ගම්සභා ක් රමය කාලෝචිත පරිදි සකසා ප් රතිෂ්ඨාපනය කිරීම බව පැහැදිලි කිරීම අරමුණු කොට ඇය විසින් ගම්සභා ග් රමයේ ඉතිහාසය නැමැති මෙම කෘතිය රචනා කොට ඇත. 80 දශකයේ ආරම්භයේ සරසවි දිවියට පිවිසි අ
In stock
හන්තාන සඳවතී

හන්තාන සඳවතී

"හන්තාන දෙසින් සිහින් දුමාරයක් සේ පිනි වැස්සක් වැටෙනු පෙනෙයි. ගහක කොළයක් හෝ නොසෙල්වෙයි. අද සරසවි බිම පුදුමාකාර නිසලතාවක ගිලී ඇති සෙයකි. මගේ සිත ද එසේමය. එහි ඇත්තේ හිස් බවකි. මා සසල කරන්නට තරම් බලවත් වන කිසිදු හැඟීමක් එහි ඉතිරිව නැත. තෙවසරක් පේරාදෙණි සරසවි බිමේ ගත කළ ද අද මා මෙහි අමුත්තෙකු යැයි හැගේ. හන්තාන, මහවැලිය, එළිමහන් රංග පීඨය, ලවර්ස් ලේන්, ගල් බංගලා, මේ හැමදේම දර්ශන පථයෙන් දියවී යන සෙයකි. කිසිංග් බෙන්ඩ් එක අසලින් පහළට බැස, මහවැලි ඉවුරට ආවේ පුරුද්දට මෙනි. කිසිවක් නොදන්නා ලෙසින්, කිසිවක් නොදුටු ලෙසින් මහවැලි ගඟ ඔහේ ගලා යයි. සිත මෙතරම් පාළුවකින් පෙළෙන්නේ ඇයිදැයි මටම පුදුමයකි. කුමකට මා මෙතර