Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ලාවණ්යා

ලාවණ්යා

ඉවසීමෙන් තොර වූ කිසියම් දිව් යමය බලවේගයක් විසින්, හුදෙකලා කඳුකර මාවතක දී ඔවුන් දෙ දෙනා මුහුණට මුහුණ ලා මුණ ගස්වා, ඔවුන් ගේ දෙ හද එක් කොට සම්බන්ධ කරවූයේ ය. මේ නිරාවරණිත, ක්ෂණික දිව් යමය දර්ශනයෙහි අකුණුසරක් බඳු ආලෝකය, අඳුරු පසුබිමෙහි කැටම් වෙමින්, නිශා කාලයන්හි දී ඔවුන් දෙ දෙනා ගේ සිත් තුළ නිරතුරු ව ගැවැසුණේ ය. farewell song නවකථාව, නොබෙල් ත් යාගලාභී රබීන්ද් රනාථ ඨකුරයන් ගේ ශ් රේෂ්ඨතම නිර්මාණය ලෙස විස්තර කරනු ලැබ ඇති අතර එය බෙංගාලි සාහිත් යෙයහි ලා ඔහුට හිමි වූ ආධිපත් යය විවේචනයට ලක් කළවුන් වෙත ඔහු එල්ල කළ ජයග් රාහී ප් රතිචාරය බවට ද පත් ව ඇත. නිර්මාණාත්මක කාව් ය හා සමඟ සුන්දර වුව ද විනෝදවත් භාවයෙ
In stock
මියන්මාරයේ සත් දවසක්

මියන්මාරයේ සත් දවසක්

මියන්මාරය හෙවත් බුරුමය, ස්වභාව සෞන්දර්යයෙන් අනූන රටකි. ථෙරවාදී බුදු දහම සුරැකුණු දේශයකි. යැන් න්ගුන්හි අතිපුජනීය ශ්වේදගොන් පැගෝඩාව ප් රධාන නිමක් නැති ස්වර්ණමය පැගෝඩාවලින් ද බගාන්හි වසර දහසක් තරම් ඉපැරණි ධම්මයන්ගී විහාරය ඇතුළු අප් රමාණ විහාරවලින් ද මණ්ඩලේ දෙදහසකට වඩා භික්ෂූන් වහන්සේලා වැඩවසන මහාගන්දයොන් ඇතුළු දහස් ගණනක් ආරාමවලින් ද මියන්මාරය පිරි පවතී. මොහොතින් මොහොත මීදුමෙන් වැසෙමින් මිදෙන ගිරිකුළක් මත යන්තමින් රැඳුණු තවත් ගිරිකුළක ඉදිකළ ක්යයින්හ්ටයෝ විහාරය ද අතිශය සියුම් වූ එකම සුන්දර දැව කැටයමක් ලෙස පෙනෙන ග්වේනන්දාව් දැව විහාරය ද සිත විස්මයෙන් මුසපත් කරවයි. හීහෝහි රමණීය කඳුකරයේ විසල් ඉන්ලේ ව
In stock
සිංහල අකුරු ලියන හැටි

සිංහල අකුරු ලියන හැටි

සිංහල අකුරු හරි ලස්සණයි. හැම අකුරක් ම ලියන කලාවක් තියෙනවා. විවිධ හැඩතල අනුව ලියන්න තියෙන නිසා යම් තාක්ෂණයකුත් තියෙනවා. ඒක හුඟ දෙනෙක් දන්නෙ නෑ. ඒ නිසා සිංහල අකුරු ලස්සණට ලියන්න කුඩා කාලෙ ඉඳලා පුරුදු වෙන්න ඕනෑ. ඒ සඳහා ඉස්සරට වඩා අලුත් ක් රම දරුවන්ට කියා දෙන්න පුළුවන්. පුෂ්පානන්ද ඒකනායක සිංහල අකුරු ලියන හැටි නම් වූ මේ පොත අපේ අධ් යාපන ක්ෂේත් රයට අදාළ වැදගත් කටයුත්තක්; බොහෝ දෙනෙකුට සම්පූර්ණ කරන්න බැරි වුණ කටයුත්තක්, හොඳින් සම්පූර්ණ කිරීමක් ලෙස හඳුන්වන්න කැමතියි. මේ පොත පරිහරණය කරන කාට වුව හොඳින් වැටහෙනවා නූතන ලෝකය තුළ අකුරු ලිවීම කියන එක තාක්ෂණය ඔස්සේ ම දියුණුවක් ලබා තිබෙන බව. ඒ නිසා අකුරු ලියන කල
In stock
මිහිරංගි සහ මදුරංගි

මිහිරංගි සහ මදුරංගි

මිහිරංගි සහ මධුරංගි , මානෙල් ඊරියගම මහත්මියගේ තෙවැනි යොවුන් නවකතාවයි. බොහෝ සිංහල යොවුන් නවකතා වීර කතා මාදිලියට අයත් වුව ද ඊරියගම මහත්මියගේ විශේෂත්වය වන්නේ යොවුන් වයසේ පසුවන මෙරට දරුවන් හට බලපාන ප් රායෝගික කාරණා ද, ඔවුන් ඒවාට මුහුණ දෙන ආකාරය ද සිය නිර්මාණ සඳහා විෂය කර ගැනීම ය. නිවුන් දැරියන් දෙදෙනකු වටා ගෙතුණු මිහිරංගි සහ මධුරංගි යොවුන් නවකතාව වර්තමාන තරඟකාරී අධ් යාපන ක් රමයෙන් බිහි කෙරෙන පුරවැසියාගේ ස්වභාවය පිළිබඳ ප් රශ්න කරන්නකි. අධ් යාපනය යනු හුදෙක් ආර්ථික සාර්ථකත්වය අරමුණු කර ගත්තක් ම නොව අර්ථවත් ජීවිතයක් සඳහා ළමුන් සූදානම් කරන ක් රියාවලියක් ද වේ. එසේ ම අධ් යාපනය ලැබීම යනු පාසලේ දී පමණක් සි
In stock
අපේ රාජ්යය

අපේ රාජ්යය

සිතන්නට හැකි අප සෑම දෙනාටම රාජ් යයක් තිබේ. ඒ අපේ රාජ් යයයි. සැබැවින්ම අපේ රාජ් යය වූ කලී අපට ම හිමි ස්වාධීන සිහිනයකි. මායාරංජන් ලේඛකයා ද මේ සිහිනය අප මෙන් දුටුවෙකි. එහෙත් ඔහුගේ රාජ් යයේ දිග පළල මතුනොව හිමිකම පාඨක ලෝකයට නිර්ලෝභීව දායාද කළේ ය. ඒ, අපේ රාජ් යය කෘතිය මඟිනි. ගහකොළ සතා සිව්පාවා මෙන්ම දියකඳුරු යනු, අපගේ ලේ නහර මෙන් බැඳුණු ජීවයකි. නූතනයේ අපි බුරුතු පිටින් නාගරික හෝ අර්ධනාගරිකව දිවිගෙවමු. එහෙත්, වසර මිලියන ගණනක සිට අප රැස් කළ වනපෙත ආශ් රිත දිවිතතු මතක පොසිල ලෙස රැඳී තිබෙන වග ද අපි දනිමු. එහෙයින් මායාරංජන් පාඨක අපට අපේ රාජ් යයට අඬගසන විට කෙසේවත් මඟහැර යා නොහැකි ය . අප සියලු බැඳීම් අත්හැර
In stock
තරහක් නෑ අප්පච්චි

තරහක් නෑ අප්පච්චි

රුහුණු විශ්ව විද් යාලයේ කෘෂි විද් යා පීඨයේ අවසන් වසර ශිෂ් යාවක වන සුදාරි වීරසේන මෙනෙවිය ඇය විසින් රචිත විවිධපුවත්පත් හා සඟරා වල ඊල වූ තෝරාගත් නිර්මාණ එකතුවක් පොතක් ලෙස එළි දැක්වීම ප් රශංසනීයයි. ඇයගේ මෙම මල්ඵලගන්නා වූ උත්සාහය, ඉතා සුලු අහිමිවීම්වලදී, පරාජයන්හිදී, කම්පාවට පතව පසුබසින, ජීවිතය ඛේදවාචකයක් කරගන්නා වත්මන් තරුණ පරපුරට නොපසුබසින උත්සාහය, වීර්යය හා විශ්වාසය පිළිබඳ මහඟු ආදර්ශයක් සපයයි. කෝපි මල් පොහොට්ටුවක රැඳුණු පිණි බිඳක සිට ගිණිගෙන දැවෙන විසල් සැඳෑ හිරුමඬල දක්වා පුලුල් පරාසයක චමත්කාරය මනසින් දකිමින් නාව් ය සංකල්පනා බවට පත්කර ඇති අයුරු ප් රශංසනීයයි. මව්පිය සෙනෙහස, ආදරය. විරහව, සොබාදහමේ
In stock
කසාවත ගැන කතාවක්

කසාවත ගැන කතාවක්

පොඩි හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිවුර හැර දමා ගෙදර ගියොත් ළිඳක් වේවි. මැරෙනකම් අම්මා බලාගනීවි. ඊළඟට අක්කලා, අක්කලාගෙන් පස්සෙ ඒ අයගේ දරුවෝ, කසාද බැන්ඳත් ඒ සන්තෑසියම තමයි. ඒත් පොඩි හාමුදුරුවෝ සිවුරේ ඉඳලා අපේ ලොකු හාමුදුරුවෝ වගේ වුණොත් මහ ගඟක් වෙන්න පුළුවන්. අඩු තරමෙන් මම වගේ පුංචි දොලපාරක් වෙන්න පුළුවන් සිරිමාන්න මහත්තයා කීවේය. සිරිමාන්න මහත්තයා, මේ සිවුර නැත්නම් මම කකුල් දෙක අල්ලලා මහත්තයාට වඳිනවා මම කීවෙමි. මට? මම කීවෙමි. ඔව්. මහත්තයාට නොවෙයි. මහත්තයා එක්ක ඉන්න අපේ බෝධිසත්වයන්ට මම කීවෙමි. සමරසිංහ ගුණසේකර අධ් යාපන නීතිය, අධ් යාපන කළමනාකරණය, සැලසුම්කරණය, පර්යේෂණ ක් ෂේත් රය, යෞවන සාහිත් යය, ළමා සාහිත
In stock
මතක විසිරුණු තැනක
In stock
හොරබඩු ජාවාරම

හොරබඩු ජාවාරම

මෙම කෘතිය සම්පාදනය කරන ජී. ඒ. ලෙස්ලි ගාමිණී, මෙයට පෙර විවිධ විෂයයන් ඔස්සේ කෘතීන් 50 කට ආසන්න සංඛ් යාවක් ලියාපළ කළ ප් රවීන ලේඛකයෙකි. වසර 40 කට අධික කාලයක් රේගු සේවයේ අත්දැකීම් ඇති කතුවරයා, ශ් රී ලංකා විවෘත විශ්ව විද් යාලයෙන් නීතිවේදී උපාධියත්, කැලණිය විශ්ව විද් යාලයේ පශ්චාත් උපාධි අධ් යයන අංශයෙන් බෞද්ධ අධ් යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, කැලණිය විශ්ව විද් යාලයෙන් බෞද්ධ අධ් යයනය පිළිබඳ ශාස්ත් රපති උපාධියත්, ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයෙන් අපරාධ විද් යාව හාඅපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයෙන් අපරාධ විද් යාව පිළිබඳ දර්ශනපති උපාධියත්, ශ් රී
In stock
අමුතු කුරුල්ලා

අමුතු කුරුල්ලා

කුරුල්ලෝ කොතෙකුත් ඇති. අමුතු කුරුල්ලෝ එසේ නොවෙති. හිටිවන්ගියේ කඩා පාත් වූ අමුතු කුරුල්ලා නගරදොර කැළඹුවේ ය. චෞරයෝ ද, පොදු දේපළ පැහැරගත්තෝ ද කැළඹුණ හ. එයින් පොදු ජනයාට අවැඩක් නොවී ය ගුණසේකර ගුණසෝම ජනශ් රැතිවේදියෙකි. නවකතාකරුවෙකි. එයට සමාජ හරසර සම්මාන ලද්දෙකි. හිටිවන්ගියේ ගුණසෝම කෙටිකතාකරුවෙකු වී සිටියි. එයින් ගුණසෝම නම් බුහුටි කෙටිකතාකරුවාගේ අමුතු ලේඛන ගති අපට දැක ගත හැකි වෙති. ජනශ් රැති කුරුල්ලාට වඩා කෙටිකතා අමුතු කුරුල්ලා ගුණසෝම ද පාඨකයා ද අමුතු කර ඇත. මේ අමුතු කුරුල්ලා, කෙටිකතා සංග් රහය ඔබ මනසෙහි දිගු කලක් සැරිසරණ බව සැබවි. - ජනශ් රැතිවේදී මහින්ද කුමාර දළුපොත.
In stock
අභිප්රේරණය සහ බෞද්ධ සමුත්තේජන සංකල්පය

අභිප්රේරණය සහ බෞද්ධ සමුත්තේජන සංකල්පය

අභිප් රේරණ සංකල්පය බටහිර මනෝවිද් යාව තුළ සඳහන් වුව ද එය සියලු විෂය ක්ෂේත් රයන්ට පදනම් වන මූලික දාර්ශනික සිද්ධාන්තයකි. බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය යන විෂයන් තුළ ද එහි අර්ථය සහ භාවිතය මොනවට ප් රකට කෙරේ. බුදුදහමෙහි අනන් යතා ලක්ෂ්මි විග් රහ කරමින් අභිප් රේරණ සංකල්පය පළමුවරට බෞද්ධ සමුත්තේජනය නමින් මෙහි දී හඳුන්වා දී තිබේ. බෞද්ධ හා බටහිර අභිප් රේරණ සංකල්පය තුලනාත්මක ව විමර්ශනය කොට ඇති පර්යේෂණාත්මක ග් රන්ථයක් මෙතෙක් රචනා වී නොමැති තරම් ය. එකී අඩුව පූර්ණය කරමින් රචිත මෙම කෘතිය බෞද්ධ අධ් යයනය, මනෝවිද් යාව, උපදේශනය යන විෂය පෝෂණයට මහගු අත්වැලක් මෙන්ම එම විෂයන්ට අදාළ උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලාවන් සඳ
In stock
නාග මෙහෙයුම

නාග මෙහෙයුම

ඇමෙරිකාවට හා යුරෝපයට මහත් ව් යසනයක් වූ කොකේන් ජාවාරම මුලිනුපුටා දැමීම සඳහා විශාල වියදමක් දරා ක් රියාත්මක කරන cobra ව් යාපෘතිය සඳහා තෝරා ගන්නා නිලධාරීන් අනුගමනය කරන අද්විතීය උපක් රම මෙන්ම කොකේන් ජාවාරම්කරුවන් ඒවාට ප් රතික් රියාකරන ආකාරය ෆෙඩ්රික් ෆෝසයිත් තම ගවේෂණාත්මක මාධ් ය ජීවිතයේ අත්දැකීම් තුළින් ඉතා මැනවින් විස්තර කරයි. නූතන තාක්ෂණය මැනවින් යොදාගෙන ක් රියාත්මක කරන cobra ව් යාපෘතියට සම්බන්ධ නිලධාරීන් තම ජීවිතය පරදුවට තබා ක් රියාත්මක වන අයුරු හා මෙම ව් යාපෘතියේ බලපෑම නිසා කොකේන් ජාවාරම්කරුවන් මුහුණදෙන සිදුවීම් ද, මෙවැනි ජාවාරම් නිසා අසීමිතව මුදල් ඉපයීමේ තෘෂ්ණාවෙන් පෙළෙන මිනිසුන්ගේ විකෘති ස්වභා
In stock
දෙදහස් විසිහයේ මහල්ලා

දෙදහස් විසිහයේ මහල්ලා

'විජේවීර අහුවෙච්ච කාලෙක කියයි මහා විප්ලව වාදියා තමන් ගෙ සගයන් දහ දුක් විඳිද්දි සුර සැප විඳලය කියලා. හැබැයි මොළේ කළඳක් තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවනෙ අපේ මැති ඇමතිවරු, දේශපාලනඥයො කියන රටේ ජාතියේ ලේ උරා බොන කූඩැල්ලො දැන් අවුරුදු තිහ හතලිහක් තිස්සේ රට හූරා කමින් තමන් ගෙ හත්මුතු පරම්පරාවට ම මොනවද නොදෙන්නෙ, නොකරන්නෙ කියලා. අපේ උන්ට දෙන්නෙ තුවක්කුව නෙවෙයි. සදාකාලික ණය, අසරණකම, ඉච්ඡාභංගත්වය. උගන්නන්නෙ ගැතිකම, බොරුව, වංචාව, කුළල් කා ගැනිල්ල. ඒක හින්දා අපේ උන් වෙඩි උණ්ඩයක් වැදුනා වාගෙ ඉක්මනට මැරෙන්නෙ නෑ. වද විඳෝලයි මියෑදෙන්නෙ. චන්දන - සත් යවාදි නිර්ධන පන්ති විප්ලව වාදියා 'කරුණාව, මෛත් රිය, සත් යය, අවංක කම
In stock
බවතුරු යට

බවතුරු යට

ප් රවීණ නවකථා කතුවර සමරවීර විජයසිංහයන්ගේ මුල් ම නවකථාව වන බව තුරු යට (1996) වූ කලී, පසු කලෙක ඔහු සිංහල නවකථා නිර්මාණකරණය වෙනුවෙන් ලැබිය හැකි විශිෂ්ටතම සම්මානයන් වන රාජ් ය සාහිත් ය සම්මානයෙන් (2005) හා ස්වර්ණ පුස්තක සම්මානයෙන් (2008) පිදුම් ලබන නව කථාකරුවකු බවට පත්වීමේ පෙර මඟ ලකුණු හෙළි කෙරෙන කෘතියකැයි සිතමි. ඒ, ඔහු විසින් සිංහල යථාර්ථවාදී නවකථා රීතියෙහි සම්භාවිත සාධනීය ලක්ෂණ මේ ප් රථම නවකථාව තුළින් ම පළ කරනු ලැබීමටසමත් ව ඇති බව පෙනීයන බැවිනි. විසිවන සියවසේ ශ් රී ලංකාව බ් රිතාන් ය පාලනයට නතුව පැවැති අවසන් කාලවකවානුව තුළ, දකුණු පළාතේ බටහිර මුහුදුබඩ ආශ් රිත ගම් ප් රදේශයක විසූ ගැමි පවුලක් වටා ගොතන