Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
නිද්දානය

නිද්දානය

ඕවයෙ පල්මාණික්කම් බැඳෙනව පොඩි බබා විද් යාව ගැන මෙලෝ හසරක් නොදත් කිරිමැණිකා කීවාය. මෙවන් මොහොතක වුව පාසල් විය සිහි කරන කුසලානවලට සෙනෙහසින් මෙන් ඈ ඒවා මත ඇඟිලිවලින් ඉරි ඇන්දාය. යාන්තමට සෙලවෙනු මිස ඒවා එකක් හෝ බිම නොවැටුණි... තම හදවත මෙනි. මේ මොහොතේ එය වුවමනා ප් රමාණයට වඩා ස්පන්දනය වන බව ඈ දනී. නමුත් තමා දිනූ කුසලාන සෙලවීමෙන් බිමට නොවැටී ශක්තිමත්ව රාක්කය මත හිඳින්නාක් සේම තම හදවත ද නොසැලී සිටී. ආදරයේ වැරදි කරුවෝ ද නිවැරදි කරුවෝ ද ඔවුහූ ම වූහ. විජිගීෂාව, ඊර්ෂ් යාව, ද්වේෂය ඔවුන් දැන දැන සිදු කළ වැරදි දේ නොවීය. ශිෂ්ටාචාරයේ ආරම්භය තරම් පැරණි වූ කුල පීඩනයෙන් ඔව්හු නෙක පීඩා වින්දෝය. එසේ නම් වරද කාගේ ද
In stock
නුවරට යනකං රීලෝඩ්

නුවරට යනකං රීලෝඩ්

අපි සියලු දෙනා ගොගොල් ගේ හිම කබායෙන් එළියට ආවෙමු යැයි රුසියානු ලේඛක දොස්තයෙව්ස්කි වරක් කීවේ ය. අපේ පරපුර නියෝජනය කරන බොහෝ ලේඛකයන් ද, සහෘදයන් ද, සාහිත් ය රසය යනු කුමක් දැයි හඳුනන රසවතුන් ද, තම රස විඥානය පෝෂණය කර ගත්තේ ද ගොගොල් ගේ හිම කබාය ඇතුළු තවත් බොහෝ රුසියන් කෙටි කතා කියැවීමෙනි. ඒ අපූර්ව වූත්, ප් රතිභාපූර්ණ වූත් ලියැවිලි වලින් අප හදවත් තුළ ජනිත වූ සාහිත් ය රස උල්පත මහා ගංගාවක් බවට පරිවර්තනය කළෝ කෙටිකතාව නමැති කලාංගය බැති බරින් අප වෙත රැගෙන ආ අපේ ම ලාංකීය ලේඛකයෝ ය. ඒ අසහාය සාහිත් ය කරුවන් ගෙන් පෝෂණය ලැබූ අපද ඔවුන්ට උපහාරයක් වශයෙන් කෙටි කතාව නමැති සාහිත් යාංගය වත්මන් පාඨක ප් රජාව අතර ජනප් රිය
In stock
හිමගිරි තරණය

හිමගිරි තරණය

ඇසූ පමණින් විශ්මය දැනවෙන හා චිත්ත රූප මැවෙන හිමගිරි තරණය තුළින් තමන් ලද අත්දැකීම් කැටි කරමින් පොත් පිංචක් එළිදැක්වීමට හිමාල් ලියනගේ දේශාටකයා විසින් ගෙන ඇති පියවර ප් රශංසනීය වෙයි. එක හුස්මට කියවා නිම කළ හැකි පරිදි සරල සුගම භාෂාවෙන් ලියැවී ඇති මෙම කෘතියෙන් එවරස්ට් ගවේෂණයට අනාගතයේ දී අපේක්ෂා කරන්නන්ට මෙන් ම හිමාල අඩවියට පිවිසීමට කිසි දා බලාපොරොත්තු නොවන්නන්ට පවා හිමාල තරණය යනු කවරාකාර අවදනාම්කාරී හා ත් රාසජනක ප් රයත්නයක් දැයි වටහාගැනීමට ලබාගත හැකි පිටුබලය සුළු පටු නොවේ. මෙවැනි අවදානම්කාරී දේශාටනයක් සැලසුම් කිරීමේ පටන් අවසානය තෙක් භෞතික-මානසික- ආධ් යාත්මික අත්දැකීම් එකින් එක පෙළගස්වමින් පාඨකයා සිය
Out of stock
පළිගැනීමේ මෙහෙයුම

පළිගැනීමේ මෙහෙයුම

ජගත් සංවිධානයේ සහන සේවා සඳහා බොස්නියා සර්බි යුද්ධයේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී බොස්නියාවට යන ඇමෙරිකන් තරුණයෙක්. මුදල් මංකොල්ලකෑම සඳහා ඔහු අමානුෂික ලෙස මරා දමන සර්බියන් ත් රස්තවාදියෙක්. ත් රස්තවාදීන්ට සැඟව සිටීමට අවශ් ය සියළු උපකාර කරන ඇමෙරිකානු cia ප් රධානියෙක්. ඔහු අල්ලාගෙන නීතිය හමුවට පමුණුවන්නට අධිෂ්ඨාන කොටගත් කැනේඩියානු ධන කුවෙරයෙක්. නොයෙකුත් බාධක මැද තනිව මෙහෙයුමක් කොට එම ත් රස්තවාදියා අල්ලා නීතිය හමුවට ගෙන ඒමට ජීවිතය හා මරණය අතර සටනක් කරන වියට්නාම් යුද විරුවෙක් ඔහුගේ කාර්ය ඉටුවේද?් යුද වාර්තාකරුවෙකු වූ ලේඛක ෆ් රෙඩ්රික් ෆෝසයිත් ගේ සත් යය හා ප් රබන්ධ අතර දෝලනය වන තවත් අන්දරයක අසංෂිප්ත පරිව
Out of stock
අවසාන රාත්රිය

අවසාන රාත්රිය

ඇමෙරිකා රජයේ ඉහළ මට්ටමේ අති රහස් ය ලෙස පවත්වාගෙන යනු ලබන, ලෝකයේ ආරක් ෂාවට තර්ජනයක් වන ගැහැනු, පිරිමිබ අයගේ නාම ලේඛනය 'ඝාතන ලේඛනය ලෙස හැඳින්වේ. මෙම ලේඛනයේ මුලටම පැමිණ සිටියේ අනන් යතාවය සොයාගත නොහැකිවන ලෙස කරන තම දේශන මගින් බටහිර ඉහළ පෙළේ පුද්ගලයන්, දෙවියන්ගේ නාමයෙන් ඝාතනය කිරීමට අණ කරන අන්තවාදී ආගමික දේශකයෙකි. මෙසේ ආගමේ නාමයෙන් කරනු ලබන ඝාතන ඇමෙරිකාවේ, බ් රිතාන් යයේ හා යුරෝපයේ වැඩිවන විට මෙම පණිවුඩය නිකුත් කෙරිණ. මොහු හඳුනාගෙන, සිටින තැන සොයාගෙන, වහාම ඉවත්කර දමන්න. මෙම කළ නොහැකි සේ පෙනුණු කාර්යය භාර වූයේ හඹායන්නා ලෙසින් පමණක් හැඳින් වූ හිටපු නාවික හමුදා නිලධාරියකුට ය. සැඟවී අන්තර්ජාලය හරහා දේශන
Out of stock
කෝපි කාලෙ ලංකාව
Out of stock
රුසියන් කෙටිකතා - ප්රන්ස කෙටිකතා

රුසියන් කෙටිකතා - ප්රන්ස කෙටිකතා

මෙරට පොදුජන විඤ්ඤාණයෙහි ලෝකදෘෂ්ටිය හා රසවින්දන ගුණය වර්ධනය කරවනු පිණිස, ප් රශස්ත විශ්වසාහිත් ය නිර්මාණ සිංහලෙන් පළ කළ යුතු වන්නේ ය යන උතුම් ප් රාර්ථනයෙන් යුතු ව කටයුතු කළා වූ ප් රාඥයෙකු වන මහාචාර්ය එදිරිවීර ශරච්චන්ද් රයන් කෘතහස්ත පරිවර්තකයකු වූ ඒ.පී. ගුණරත්නයන් හා එක්ව වර්ෂ 1944 හා 1945 දී ප් රකාශයට පත් කළ "රුසියන් කෙටිකථා" සංග් රහය හා "ප් රන්ස කෙටිකථා" සංග් රහයෙන් විශිෂ්ට ගණයේ රුසියානු හා ප් රන්ස කෙටිකතා කිහිපයක් එකල සිංහල පාඨකයන් වෙත ඉදිරිපත් කැරිණ. වසර 77ක දීර්ඝ කාලයකට පසුව, මේ මාහැඟි කෙටිකතා සංග් රහයන් එක් ග් රන්ථයක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරෙන්නේ විශ්වසාහිත් ය කෘති පිළිබඳ දැඩි උනන්දුවක් දක්ව
Out of stock
දුම්බර ජනකතා

දුම්බර ජනකතා

අපේ ජාතික උරුමයන් වූ ජනකතාවෙන්, ජන කවියෙන් දරුවන් ඈත් කිරීමේ ප් රතිවිපාක දැන් දැන් ජන සමාජයේ ඇතැම් කොටස් හා අධ් යාපන අංශයේ නියමුවෝ අවබෝධ කරගෙන සිටිති. ඒ නිසාම රට දැය සමය ගැන සුමුදු සිතිවිලිවලින් පිරිපුන් දරු පරපුරක් බිහිකිරීමේ පරමාර්ථයෙන් ජනකතා හා ජනකවි වැනි ජන සාහිත් යාංග වෙත ළමයි යොමු කිරීමට ඔවුහු පෙළඹී සිටිති. ජනකතා වූකලී අපේ ජාතික පුරාවස්තු ලෙස හැඳින්විය හැක. දුම්බර ජනකතා තුළින් ඔබට ඉදිරිපත් කරන කතා වැඩි ප් රමාණයක් දුම්බර මිටියාවතේ වියපත් ගැමියන්ගෙන් අසා දැනගත්, ඉතිහාසය පිළිබඳ තොරතුරුවලින් යුතු කතා ය. ඇතැම් ඉතිහාස තොරතුරු කුතුහලය දනවන අප් රකට ඒවා ය. ජනකතා අතර ඇති මේ තොරතුරු කෙතෙක් දුරට සත්
Out of stock
අනාදිමත් යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතාන්දරය

අනාදිමත් යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතාන්දරය

1892ඔක්තොම්බර් පස්වන දා උපන් ආර්. එල්. බ් රෝහියර් දහ අට හැවිරිදි වියේදී මිනින්දෝරු දෙපාර්තමේන්තුවට බැඳුනේ ය. ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත්ව යාම සඳහා 1949 දී එතුමා සේවයෙන් විශ් රාම ගත්තේ උප මිනින්දෝරුජනරාල් ධූරය හොබවමින් සිටිය දී ය. කෘතහස්ත ලේඛකයකු ද වූ එතුමා මුද් රණ ද්වාරයෙන් පළ වූ පොත් දහසයක ද තවත් ලිපි ගණනාවක ද කතුවරයා විය. එතුමාඅතින් ලියැවුණු කෘතීන් අතර seeing ceylon, discovering ceylon, ancient irrigation works in ceylon ග් රන්ථ සුවිශේෂ වෙයි. අනාදිමත්යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතාන්දරය නම් වූ මේ කෘතිය ආර්, එල්ලා බ් රෝහියර් මහතා විසින් 1975 දී මුල්වරට food and people නම
Out of stock
එක් ගිම්හානයක

එක් ගිම්හානයක

වෘත්තියෙන් ව් යාපාර කළමනාකරණය පිළිබඳ මහාචාර්යවරයෙක් වූ රොබට් වොලර් මහතා විසින් 1992 දී පළ කරන ලද මේනවකථාව එදා සිට අද දක්වාම ඉතා විශාල අලෙවි වාර්තා තබමින් ලොව පුරා තවමත් අලෙවිවෙමින් පවතී. මුළු මහත් නවකථාඉතිහාසයම තුළ වැඩිම පිටපත් ගණනක් අලෙවි වූ නවකථා විසිපහ අතරට මෙය පැමිණ තිබීමෙන් එහි ජනප් රියතාව මනාව පැහැදිලිවේ. 1995 දී මෙම නවකථාව ඇසුරින් එනමින්ම නිපැයුණු සිනමා පටයද අතිශය ජනප් රිය විය. "කින්කෙඩ් පැවසූ, ඒ කාන්තාවත් ඔහුත් වටා ගෙතුණු කථාව හැමදාමත් මාව සියුම්ව කම්පනයට පත් කරනවා. පුරුද්දක් විදිහට මම හැම අගහරුවාදා රාත් රියකමමගේ සැක්ෂෆෝන් එක පෙට්ටියෙන් එළියට අරගෙන මා ඔහු වෙනුවෙන් ලියපු අර තනුව වාදනය ක
Out of stock
කුමාඕන්හි මිනී කන ව්යාඝ්රයෝ

කුමාඕන්හි මිනී කන ව්යාඝ්රයෝ

ස්වාභාවික ලෝකයෙහි සමතාවය පවත්වා ගෙන යාමට උපකාර වීම ව් යාඝ් රයාගේ කාර්යය වේ. සාගින්න නිවාගැනීමට ගොදුරු නොමරා බැරි නිසා කිසියම් ව් යාඝ් රයකු ඉඳහිට මිනිසකු මැරුවත්, ව් යාඝයන් විසින් මරා කන ලදැ යි කියන ගව සංඛ් යාවෙන් සියේට දෙකක් පමණ ගවයන් ව් යාඝ් රයන් විසින් ම මරන ලද බව ඇත්ත වුවත්, මුළු ව් යාඝ් ර සංහතිය ලේ පිපාසිත කුරිරු සතුනැ යි හංවඩු ගැසීම යුක්ති සහගත නො වේ. ඇරත් ව් යාඝ් රයා ගවයන් මරන්නේ උගේ ස්වාභාවික ආහාරය මිනිසුන් විසින් නිර්දය ලෙස වඳකර දැමීමෙන් පසු ය. මගේ අදහස හැම දෙන ම පිළිගනීවි ය යන පුහු හැඟීම මා තුළ නැතත්, සියලු දඩයම්කරුවන් එක හෙළා මා සමඟ එකඟ වන කරුණක් ඇත්තේ ය. එනම්, ව් යාඝ් රයා හිත හොඳ එඩ