Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
වචන 400

වචන 400

ඔහු වචන 400 මතට අත්දැකීම් රැගෙන එන්නේ සංස්කෘතික විශ්වයකිනි. ඇලිසුයි විස්මලන්තෙයි අපියි, තුන්වෙනියාමයේ මාලන් බ් රැන්ඩෝ, නිසංසලේ ගුවත්තලේ මුරලිදරන් ඇතුළු තවත් බොහෝ තීරු රචනාවල දී විශ්වීය අත්දැකීම් සමුදායක් ලංකාවේ ඇතැම් වේදනාබර අත්දැකීම් සමග සමපාත කොට ලාංකීකයාගේ හෘදය සාක්ෂ් යය ගැලවිය නොහැකි බන්ධනයකට යටත් කරයි. පාඨකයා සතුටට පත් වන විට සේම පාඨකයාට රිදෙන විටත් ඔහු කිසියම් තීරුවක් කියවීම අත් නොහරියි. පාඨකයාට රිදෙන්නට පහර දෙනවාටත් වඩා සහන් සිදුකර ඇත්තේ පාඨකයාට කොටා උරයක් සේ කණපිට ගැසෙන්නට සිය වචන 400 උත්ප් රේරකයක් බවට පත් කර දීමය. ඉදින් අපට කොට්ටා උරයක් සේ අප දෙසම කණපිට ගැසී බලන්නට සහන්ගේ වචන 400 භාවි
In stock
රන් පුහුල් නිධානය - කොත්මලේ ජනකතා

රන් පුහුල් නිධානය - කොත්මලේ ජනකතා

ඔන්න එකමත් එක ගඟක නයින් කෙළින තොටේ රන් පුහුල් ගෙඩියක් තිබ්බා. පෙන හතක් තිබ්බ නාග රාජයෙකුයි ඒක ආරස්සා කලේ. හැබැයි මලය රටේ මහා බලගතු බමුණෙක් ඇවිත්, තමුන්ගේ එකම පුතා බිල්ලට දීලා රන්පුහුල අරගත්තා. ඒ වුණාට අන්තිමට පුතත නැති වුණා. රන් පුහුලත් නැති වුණා. ඇයි දන්නවා ද? අර පෙන හත තිබ්බ නාගරාජය මොකද කරේ කියලා ඕං ඒ ජන කතාවේ වග විස්තර මේ ජනකතා පොතින් දැන ගත හැකියි. ඒ විතරක් යැ ? අපේ දුටුගැමුණු කුමාරයා ගැන පොන්න ගණිතයා ගැන, හෙණකඳ බිසෝබණ්ඩාර දේවිය ගැන අප් රකට තවත් කතා රාසියක් රන් පුහුල් නිධානය ජනකතා එකතුවට ඇතුළත්. කොත්මලාවේ අත්තප්පා කෙනෙකු කොට්ට පිළ උඩ ඈඳිගෙන කියන කොත්මලා උරුමය දැයේ දරුවන්ට ගුණසෝම මාම කියාද
In stock
සමුදෙන්න කුවණ්ණා

සමුදෙන්න කුවණ්ණා

"යන්නෙ කොහෙද, කරන්නෙ මොනවද දන්නෙ නැති පාලකයො, මහජනතාව එක්ක මං හැපි හැපි ජිවත් වෙනවා, මේ කිසිම දෙයක් මං දාලා යන්නෙ නෑ ජීනා." -තිවංකා- "එළදෙනගෙ බුරුල්ලෙ මදුරුවෙක් වැහුවම දකින අය හිතන්නෙ ඌ කිරි බොනවා කියලා. නෑ ඇත්තටම ඌ බොන්නෙ කිරි නෙමෙයි. ලේ." -වෛද් ය මෙවන්- "මේ ගේ ඇතුළෙ ඕවා කතා කරාට ගෙදරින් පිටදි මමත් මේ රට ජාතිය, ආගම වෙනුවෙන් දිවි පුදන්න උනත් ලෑස්ති වුනු හොඳ සිංහල බෞද්ධයෙක්." -ඇමති මානාභරණ- "විජේ එක්ක හෙවනැල්ල වගේ ඉඳලත් ඩොක්ට ඉලෙක්ෂන් එක කට උඩ තියලා අනිත් පැත්ත ගැහුවනෙ." -සුසීමා- "ඩයස් ලොක්කගෙ තේ කඩේදි ඔයා වඩේ කනවා දැක්කම මං දැනගෙන හිටියෙ නෑ ඔයා ඇමති කෙනෙක්ගෙ දුවක් කියලා." -උදේශ්- "ශ් යාමන්ට හ
In stock
නයිල් නදියේ මිනීමැරුම

නයිල් නදියේ මිනීමැරුම

'නයිල් නදියේ මිනීමැරුම' සුප් රසිද්ධ රහස් පරීක්ෂක හර්කියුල් පොයිරෝගේ තවත් වික් රමයකි .අතිශයින්ම රූමත් කාන්තාවක් වූ ලිනට් ඩොයිල් සහ ඇගේ සැමියා වූ සයිමන් ඩොයිල් සිය මධු සමය සඳහා ඊජිප්තුවේ නයිල් නදියේ සුඛෝපභෝගී නෞකාවක සංචාරයෙහි යෙදී සිටිති. සයිමන්ගේ කලින් පෙම්වතියව සිටි ජැකොලින් ද ඔවුන් පසුපස එමින් ඔවුනට කරදර කරයි.කර්නල් රෝස් නමැති නිලධාරියෙක්, එම නැවේ භයානක මිනිමරුවකු සිටින බව හෙළිකරයි. සංචාරය අතරතුර ලිනට්ගේ හිසට වෙඩි තබා මරා දැමේ.මිනීමරුවා කවුදැයි හෙළිදරව් කරන්නට සුදානම්වන තවත් මඟියෙකු බිහිසුණු ලෙස මරා දැමේ.සංචාරක පිරිස අතර සිටින මිනීමරුවා කවුදැයි දැනගැනීමට පිරිස උත්සහ ගන්නා අතර රහස් පරීක්ෂක පොය
In stock
3වෙනියා

3වෙනියා

කොළඹ ආනන්දයෙන් හා කොළඹ විශ්ව විද් යාලයෙන් ඉගෙනුම ලැබූ ගිම්හාන්, මා හඳුනාගන්නේ නීති පීඨයේදී ය. එකල මම ඔහුගේ අපරාධ නීතිය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයා වීමි. නීති ශිෂ් යයෙකු වශයෙන් ද ඔහු අපරාධ නීතීය දෙස බැලුවේ ප් රායෝගික ඇසකින්, ප් රශ්නාර්ථයෙනි, කුතුහලයෙනි. ශර්ලොක් හෝම්ස් වැනි රහස් පරීක්ෂක ගණයට අයත් දේශීය, සිංහල නවකතා මා යෞවන කාලයේදී කියවූ නමුත් වර්තමානයේ එවැනි නිර්මාණ ඉතා දුබල වී ඇත. ගිම්හාන් මේ උත්සාහයක් ගෙන ඇත්තේ එම අඩුව පිරවීමටයි. නවීන අපරාධ විද් යා මූලධර්ම හා අධිකරණ විද් යා මූලධර්ම ඔහු මේ සඳහා පාදක කරගෙන තිබේ. යොවුන් ලේඛකයෙකු ලෙස ගිම්හාන්, මේ දරා ඇති ප් රයත්නය, සිංහල රහස් පරීක්ෂක කතා කලාව නව
In stock
සඳරැස් වෙරළ

සඳරැස් වෙරළ

තායි බසින් ෆාං-සං-චාන් ලෙසින් ප් රකාශිත මෙම නවකතාව ධීවර ජීවිතවල ලේ කඳුළු හා දහදිය සාගරයකි. සඳරැස් වෙරළේ ගැහැනු ද පිරිමි ද සෝ තැවුල් නිවා ගන්නේ සුදුවෙන් හා මත්පැනෙනි බැංකු ගිණුමක් හැඳුනුම්පතක් නැතිමේ ධීවරයන්ගේ වාසස්ථාන ගණිකා නිවාස සූදුපොළවල් හා බෝල මේස වැනි ස්ථාන ය රෝස පැහැති විදුලි බුබුළු සහිත ගණිකා නිවාස ඇතැම් තරුණ ධීවරයන්ගේ ස්ථිර වාසස්ථාන බඳුය. බංගලාදේශ වියට්නාම් සිංගප්පුරු බුරුම ඉන්දුනීසියා මුහුදුවල අනවසරයෙන් සැරිසරන ඔවුන්ගේ ජීවිතද ගැලවෙන්නට බැරි දැලක පැටලී තිබේ. ශාරීරක වෙහෙසද මානසික පීඩා ද මැද අසීරුවෙන් නැඟී සිටින්නට තැත් කළ බොහෝ ධීවරයන් අවසානයේ කුඩු උරමින් ඇවිදින ඇට සැකිළි බවට පත් වී ඇත.
In stock
මරු සටහන

මරු සටහන

ක්ෂණයකින් මට යමක් සිහිපත් විය. ඒ බව මීට පෙර කල්පනා නොවීම පුදුමයකැයි මට සිතිණ. කොරීන්ගේ ස්වභාවික කෙහෙ රැලි කළු පැහැතිය. සුසාන්ගේ කෙහෙරැලි රන්වන් පාටය. එසේ නම් මේ මිය ගොස් ඇත්තේ සුසාන් බැවින් ඇගේ කෙහෙරැලි රන්වන් පාට විය යුතුය. එසේ නම් කොරීන්, සුසාන් බවට පෙන්වීමට උත්සාහ කරනවා නම් ඇගේ කෙස්වැටියේ රන්වන් පැහැය ආලේප කළ යුතු වන්නේය. මරු සටහනක ආරම්භය මෙය විය. බිහිසුණු කුමන්ත් රණකාරී ක් රියාකාරකම්වලින් පූර්ණ (double shuffle) දි බඩල් ෂෆල් නම්, ත් රාසජනක රහස් පරීක්ෂක නවකතාව කතුවරයා 1953 වසරේ ප් රබන්ධ කළේය. මෙම නවකතාව ලොව පුරා භාෂා ගණනාවකින් පරිවර්තනය වූ ජේම්ස් හැඩ්ලි චේස් ශූරීන්ගේ ඉතාමත් සාර්ථක ජනප් රිය