Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
රාන්චි අම්මා

රාන්චි අම්මා

රටේ ඉහළම ස්ථරයේ සොරකම පහළම ස්ථරය කඩා බිඳ දමා නිර්මාණය කරන ඛේදවාචකයේ තරම කිරා මැන බලන්නට නම්, රටකට මනා සිහි බුද්ධියක් උවමනාය. ජාතිය කුලය ආගම හා පක්ෂය මත පදනම් වෙමන් බෙදී වෙන් වී ඇන කොටා ගන්නට මාන බලන රටක, ජනතාව දියබත් වන නැවක මගී පිරිසකගෙන් සපුරා වෙනස් නොවේ. දිදුලන පැහැයන් තවරා සිත්තම් කළ සිතුවම සූරා දමා කළු හා අළු පැහැය මතු කරන්නටද ඒ දුර්වර්ණ බව අකා මකා දමා, නව පැහැයෙන් නව ජවයෙන් අලුත්ම සිත්තමක් නිර්මාණය කරන්නටද පුරවැසියා සමර්ථ විය යුතුය. මේ සියලු සීදුවීම් අවධාරණය කරන්නේ එයම විනා අන් කුමක්ද? අන්ධකාරයේ වල්මත් වන්නටද අගාධයේ ඇඳ වැටෙන්නටද නොතිත් ආශාවක් දක්වන රටක ඒ එකම ප් රශ්නය පුන පුනා හා හඬ නගා ඇ
In stock
ලු ශුන් - චීන විප්ලවයේ පන්හිඳ

ලු ශුන් - චීන විප්ලවයේ පන්හිඳ

මම පෑනක් දරා නොසිටියේ නම්, ඔවුන්ට විරුද්ධව චෝදනාවක් නැඟීමට පවා ඉඩක් නොදී මා බිය වද්දා නිහඬ කරනු ඇත. එබැවින් මම අවදිව සිටිමි. මම, මගේ පෑන උපරිමයෙන් භාවිතා කිරීමට විශේෂයෙන්ම ඔවුන්ගේ නියම පැහැය ගෙනහැර පෑමට සුදානමින් සිටිමි. යම් හෙයකින් තම වැරදි වැටහුණහොත් , මේ කුහකයින්ට තරමක වේදනාවක් දැනෙනු ඇත. තවදුරටත් උප්පරවැට්ටි දමන්නට මඟක් නැති බව තේරුම් ගෙන, එහි ප් රතිඵලයක් වශයෙන් බොරු පෙරමුණු අටවා ගැනීමෙන් වළකිනු ඇත..... ඔවුන්ගේ සැබෑ වටිනාකම කොපමණ දැයි ඔවුන් විසින් පෙන්වා දෙනු ලබන තාක් කල් , අවම වශයෙන් තමන් පැන්ස බාගයක් තරම් වත් වටිනේ යැයි පෙන්වා දෙන තාක් කල්, ඔවුන්ට අවනම්බුවක් වන වදනක් පැවසීමට තරම් මම නිර්
In stock
දැදුරු ගිරිකුළු

දැදුරු ගිරිකුළු

"ජනිත් මධුශංක අත්අඩංගුවට පත්වෙන්න හරියටම තත්පර තිහකට කලින් ඇගේ මූහුණ පිරිස අතර දැක ගත්ත.ඔහුට "මිස්" කියා කෑගැහුණත් ,ඒ හඩ ඝෝශාවෙ කිමිදිල අතුරුදන් උණා මිසක් ඇයට ඇහුණෙ නෑ. ඒ සැණෙකින් දරදඩුඅත් දෙකකින් ඔහු කරමුලින් අල්ලගෙන ගිහින් පොලිස් රථයට තල්ලු කළා.ඒ වෙනකොට මල්වත්ත කැරලි උත්සන්න වෙලා.ජනිත් මධුශංක හිටියෙත් අතට අහුවෙන අහුවෙන දෙයින් වාහන වලට දමා ගහමින්,ඒත් ඇගේ මුහුණුවර හදුනාගන්නවත් එක්කම ඔහුගෙ ගල් ගැසීම නැවතුනා. ඒ එයා... රංගන ලක්මාල්ට ඒක කියාගන්න ඉස්පාසුවක් තිබුණෙ නෑ. ඔහුගෙ දෙකොපුල් හා දෑත් මස් පිඩු වේශනාවකින් මිරිකී ගියා.රාත් රී සාදය තිබිච්ච හැන්දෑවෙ කලුගල් මාලිගයේ කබානා සවිකරමින් ඉන්දැද්දි ගෙට දු
In stock
කුමාරිහාමි 2

කුමාරිහාමි 2

අයියණ්ඩි බිය නොවන්න අයියණ්ඩි මැරෙන්ට මම බය නෑ. මැරෙන හැටි මම පෙන්වන්නම්. මද්දුම බණ්ඩාර ඍජු කර ගත් ගතින් යුතුව ඉදිරියට පා නඟන අයුරු කෙමෙන් අඳුරු වන මගේ දෙනෙතට පෙනේ. මගේ ළය පුපුරා යන්නට ළංවන සෙයකි. වහා දිවගොස් ඔහු කැඳවාගෙන මගේ තුරුලේ සඟවාගන්නට මට සිතේ. එහෙත් මගේ අප් රාණික දෙපාවලට පියවරකුදු ඉදිරියට නැඟීමට නොහැකිය. බෙහෙවින් පැහැදිලිව තිබූ අහස කෙමෙන් අඳුරු වෙයි. උඩවත්ත කැලය දෙසින් අඳුරු වලාවන් කෙමෙන් කෙමෙන් තල්ලු වී පැමිණ මුළු අහසම අත්පත් කර ගන්නට සැරසෙන සෙයකි. තවත් ස්වල්ප වේලාවකින් අනෝරා වැස්සක් ඇද හැලෙනු නියතය. මේ වැසි වැටෙන කාලයක් නොවේ. මේ පළ කරන්නේ දෙවියන්ගේ නිහඬ විරෝධයද? මද්දුම බණ්ඩාර තමා අල්ල
In stock
රාවණා මෙහෙයුම

රාවණා මෙහෙයුම

පන්නිපිටිය ක් රිස්තුරාජ විද් යාලයෙන් මුලික අධ් යාපනය ලද වෛද් ය සුසිත රුවන්, උසස් අධ් යාපනය ලද්දේ කොළඹ රාජකීය විදුහලෙනි.අනතුරුව කොළඹ වෛද් ය පිඨයට ඇතුළත්ව 2010 වර්සයේදි බටහිර වෛද් යවරයෙකු ලෙස සමත් විය.ජයවර්ධනපුර රෝහලේ සීමා වාසික වෛද් යවරයෙකු වශයෙන් වෘත්තිය ජීවිතය ඇරඹු වෛද් ය තුසිත රුවන් ලියු පළමුවන නවකතා නිර්මාණය වෙනත් දිශානතියක විහිදී ඔහුගේ නිර්මාණ කුසලතාව පෙන්නුම් කරයි. මෙය හුදෙක් ප් රබන්ධ කෘතියක් නොව, සත් ය තෛිහාසික හා පුරාවිද් යාත්මක කරුණු සාධක මත පදනම් වු නිර්මාණාත්මක සාධනය කිරිමකි.සත් ය සෑම විටම ප් රබන්ධයට වඩා රසවත් වනු නොවනුමානය. හෙළදිව පුරාතන අභිමානය වර්තමාන සිංහල ජනතාව තුළට කාවද්දනු පිණ
In stock
බලකොටුව දෙදරයි

බලකොටුව දෙදරයි

Lend a hand to murder යනු ජෝන් ක් රීසි විසින් මයිකල් හැලිඩේ යන අන්වර්ත නාමයෙන් ලියන ලද ත් රාසය හා කුතුහලය කැටි කර ගත් නවකතාවකි. බලකොටුව දෙදරයි. ලෙසින් ඔබ වෙත එන්නේ එහි සිංහල පරිවර්තනයයි. පළපුරුදු කෘතහස්ත ලේඛකයකු වන රංජිත් ඉල්ලුපිටිය විසින් කර ඇති මෙම පරිවර්තනය නිර්මාණශිලි ප් රයත්නයක් වෙයි. විවිධ අන්වර්ථ නාම භාවිත කරමින් අපරාධ පරීක්ෂ නවකා හා විද් යා ප් රබන්ධ 600කට වැඩි ගණනක් නිර්මාණය කර ඇති ජෝන් ක් රීසි (1908-1973) අග් රගණ් ය ලේඛකයකු ලෙස ලොව පුරා ඉංග් රීසි පාඨකයන්ගේ ගෞරවාදරය දිනාගත් අසහාය ප් රබන්ධකරුවෙකි.ඔහු විසින් හඳුන්වා දෙන ලද ඉන්ස්පෙක්ටර් වෙස්ට් වැනි චරිත ෂර්ලොක් හෝම්ස් චරිතය මෙන්ම ජීවමාන ය
In stock
පානම්පත්තුවේ අසිරිය

පානම්පත්තුවේ අසිරිය

නැගෙනහිර පළාතේ දකුණු වෙරළබඩ පානම්පත්තුවේ පිහිටි පානම ඈත දුරු රට ශ් රී ලාංකේය පාඨකයන් හට සමීප ය. තමා උපන් ගම්කොටුවට ගියා වැනි නෑදෑකමක් පානම හා බැඳී ඇත. එබැවින් ඔවුහු මුහුදේ දිය කපති; අම්පිටිය දේවාලයේ අං අදිති; සිංහල දෙමළ නෑදෑකම විකෘති නොකර කියවාගනිති; එමතු ද නොව ඩේයි , ඩියෙයි , වරැයි බොටා , මොනා බොටා කියා කටට හුරුවට වහරති. මේ සමත්කම අපට හුරු කළේ, සම්මානනීය ලේඛක ගුණස්කෙර ගුණසෝමයෝ ය. පානමට සීමා වී ඇති පළාත් වහර, ඇයි හොඳයිකම්, සතා සිව්පාවා මෙන් ම ආගන්තුක සත්කාරයන් ද ගුණසෝමට වගේ ම අපට ද හුරු ය. අප ඊට මහත් සේ ඇලුම් කරන්නේ නිර්ලෝභීව නවමු කෘති ඔස්සේ ගුණසෝම දක්වන බුහුටිකම් නිසා ය. මේ, ගුණසෝම හා පානම ඥ
In stock
පාටකූරු

පාටකූරු

තරිඳු ධනංජය බණ්ඩාර කොළඹ ආනන්ද විද් යාලයේ ඉංග් රීසි මාධ් යයෙන් අධ් යාපනයය හදාරා, මේ වන විට කොළඹ වෛද් ය පීඨයේ අධ් යාපනය ලබන වෛද් ය සිසුවෙකි. පාසල් වියේදිම කොස් ඇට බට්ටා නමින් ළමා නවකතාවක් ලියා නිර්මාණ ක්ෂේත් රයට පිවිසි ඔහු තම නිර්මාණාත්මක හැකියාව කුඩා කල සිටම මැනවින් පෙන්වා ඇත. ඔහුගේ දෙවැනි නවකතාව පාට කූරු. ජීවිතයට ළංවන විවිධාකාර ගැටලු ඉදිරියේ උදාසීන නොවීම මෙන්ම, අවාසනාව යය හඳුන්වන ඛේදජනක සිදුවීම්, ජීවිතයට ශක්තියක් යයි හඳුන්වන ඛේදජනක සිදුවීම්, ජීවිතයට ශක්තියක් කරගැනීමත් ජීවිතය දිනීමේ මඟක් බව ඉඟිකරන නවකතාවකි. සමාජයේ විවිධ පුද්ගලයින් ගේ යහපත් ගතිගුණ හා ක් රියාවන් මෙන්ම වෙස් මුහුණු දමාගෙන තමන් ගේ ස
In stock
අරාබි නිසොල්ලාසය - 4 කොටස

අරාබි නිසොල්ලාසය - 4 කොටස

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප් රබුද්ධ හා සාමාන් ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ් ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙම කෘතිය පූර්ණ පරිවර්තනයක් සේ සිංහල සාහිත් යයට එක් වන ප් රථම අවස්ථාව මෙය වේ. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත. කොටස් වශයෙන් පළ වන මේ කතා මාලාව දීර්ඝ ප් රයත්නයකි. මෙම කෘතිය සම්පූර්ණ පරිව